Chapter 20 of 20

........

are u lesbian?101 words~1 min read

කතාව අන්තිම වෙනකම් කියෙව්ව හැමෝටම තෑන්ක් කරනවා,වොට් කරලා කමෙන්ට් කරලා සපොට් කරපු අයටත් තෑන්ක්ස්, ලියන එක නතර කරල තිබ්බත්, හරිහමන් අවසානයක් දෙන්න අයේ ලියන්න පටන් ගත්තෙ, මේකෙ අඩු පාඩු ගොඩක් ඇති, තියෙනවා, ඒත් ඔයාලා කියවලා දුන්නු සපොට් එක මාරයි,මෙක මගේ පළවෙනි එක, මෙතනින් පස්සෙ ටික මීට වඩා හොදට  කරන්නම්,

මට ෆලොවර්ස් ලා ගොඩක්වත් ලයික් වත් එහෙමත් නැත්නම් කතාවට ලොකු රෑන්ක් එකක්වත් ඕනි නෑ.

මන් ලියන්නේ අදහස් බෙදාගන්න, මොකද ඇත්ත ජීවිතේ මන් කියන දේවල් අහන්න පිරිසක් නැති නිසා...

........

ජීවිතේ මිනිස්සුන්ගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා ළමයෝ, බලාපොරොත්තුම විතරක් වෙන දවසට ඔය ඇස් කදුලු වෙලාම දියවෙයි.......

ආයේ අලුත් එකකින් හම්බවෙමු කෙල්ලො කොල්ලෝනේ................

Contents
Last Chapter
Contents
Next