Chapter 3: chapter3🖤💫

are u lesbian?Words: 5240

Seshan's pov..

එදා සීන් එකෙන් පස්සෙ මට එයාගෙ පස්සෙන් යන්නවත් බැරි වෙන්න වැඩ ගොඩක හිර උනා. කොහොමහරි ඒ වැඩෙ ටික දවසකට නවත්තන්න වුණා.

ඒත් වෙච්ච නරකම දේ තමා මගේ cls එක මාරු උන එක ඒක නිසා මට cls වැටුණේ වෙන තැනක වෙන දවසක කොහොමහරි එකෙන් මට එයාව ආයි දකින්නවත් බැරි වුණා.

මේක කාට නැතත් මතූට සතුටක් වෙන්න ඇති.එකෙන් එයාට තිබ්බ ලොකු කරදරයක් නැති වෙන්න ඇති.

@methu's house

"මෙ අර කොල්ලා තාම පස්සෙන් එනොද බ්න් ඉතින්"

"උටත් එපා වෙන්න ඇති භන් ඒ නිසා දැන් නෑ"

" එක අතකින් ඒක හොදයි හ්ලෝ"

" ඔවු ආහ් 😒"

"මේ භන් උභේ ෆොන් එක නෙ රින්ග් වෙන්නේ"

"ආෂ් අපෙ cousin aunty භන්"

මෙහෙම කියාගෙන methu call එක answer කරනවා.

"හෙලෝ"

"හෙලෝ මේ මෙතුළි බබා"

"ආහ් aunty කියන්න ගොඩ කාලෙකට පස්සෙ"

"පැටියෝ ඔයලාගෙ parents ලා ආයෙ කැනඩා යනවලු නෙ අම්මි මට call කරල කිව්ව ඔයා එයාලා එක්ක යන්නෙ නෑලූ නෙ"

"ඔවු aunty ම්න් යන්න නෙමෙ ඉන්නෙ"

"ආහ් එක තමා අම්මි මට කිව්වා ඔයාව අපෙ ගෙදර එවනවා කියල කවද්ද බබා ඔයා මෙහෙ එන්නෙ"

"අම්මිලා next week වගේ යන්නෙ aunty ම්න් අම්මිලාගෙන් අහල ඉක්මනට එන්නම්"

methu pov...

aunty අහනකම් ම්න් එහෙ යන්න ඉන්නෙ කියල ම්න් දැනන් හිට්යේ නෑ.එහෙ ලොකු වරදක් නෑ එයාලා හිට්යේ නුවර එහෙ කලුතර වගේ නෑ. අනික එහෙ ගොඩක් ලස්සනයි. ඒ නිසා ම්න් එහෙ ඉන්න ගොඩක් ආසයි පොඩි කාලෙ ඉඳලම.අම්මිලා 4 years වගේ කැනඩා වල ඉන්න වගේ යන්නෙ එහෙම උනොත් මාව මේ scl එකෙන් අයින් කරාවි. එක මට පුරුදුයි පොඩි කාලෙ ඉඳලම ම්න් scl 3 කට වඩා ගිහිං ඇති වෙනසකට තියෙන්නේ ම්න් මේ scl එකට ගොඩ කාලයක් ගිය එක.

"ඔයි මේ එහෙනම් මටත් යන්න කාලෙ සරි"

විදූෂි එහෙම කියන් යන්න ලෑස්ති උනා ම්න් උව hug කරා "ආය උභව ම්න් කවද දකින්නද බල්ලො හෙට උදෙන්ම ම්න් එහෙ යනවලු.අම්මිලා මාව හෙට උදෙන්ම එහෙ එවනවා කියල කිව්වලූ"

උත් මාව hug කරගෙනම කිව්වේ "අනේ භන් මේ මොඩ කතා කියන්න එපා උභ ගිහිං සතියෙන් ආයෙ අපි හම්බෙනෝ හුම්"

එහෙම කියල උ ගියා.කොහොම හම්බෙන්නද කියල වත් ඒකා කිව්වේ නෑ.

ම්න් ඉට පස්සෙ මගේ බඩු ටික ලෑස්ති කරගත්ත ඔක්කම කරල ඉවර වෙද්දි පාන්දර 1 පහු වෙලා මට dinner එක ගන්නත් බාරි උනා. කොහොමහරි ඊලඟ දවසේ උදේ 8 වෙද්දි අපි මෙහෙන් පිට උනා මගේ සාධරණීය මිතුරු රත්නය උදෙන්ම ඇවිත් මගෙන් සමු ගත්තා. ම්න් ටිකක් ඇඬුවා. අපි හවස් වෙන්න කලින් එහෙ ආවා. aunty ලාටත් මාර සතුටුයි.ළමයි නැති එයාලා මට එයාලගේම ළමයෙක්ට වගේ සැලකුව. එනිසා මට මෙහෙ ඉන්න අමුතුවෙන් පුරුදු වෙන්න ඕනි නැති වේවි.

...........🖋️

------------------------------------------------------------

ඕතර් කොල්ල බොහොම ආම්රුවෙන් type කරන කතාවට

vote|comment|share

ඕනි හරිතේ🌚