Chapter 6: chapter 6🖤💫

are u lesbian?Words: 9366

"ඔහ ශිට් තමුසෙ කොහෙ බලාගෙනද උදේ පාන්දර දුවන්නෙ ආහ්"

එක පාරටම ඇහුණු කටහඬින් සෙනු ගැස්සිලා ගියා

"ම්ම් අනේ සොරි ම්න් දැක්කේ නැ"

සෙනු හිට්යේ අඬන්න ඔන්න මෙන්න මේක ඒ හැප්පුනු කෙනාටනම් ගාණක් නෑ වගේ.

" සොරි හහ් තමුසෙ මගේ මුළු දවසම කෑවා මොඩ කෙල්ල"

" අයියො මෙතු ඔය පොඩි කෙල්ලෙක් නෙ ගනන් ගන්න එපා"

මිෂෙල් කියන්නේ twins ලා දෙන්නගෙන් ලොකු කෙනා එය රොෂෙල්ට වඩා ගොඩක් වෙනස් රොෂෙල් ගොඩක්ම මෙතු වගේ එත මිෂෙල් ඒ දෙන්නට වඩා පොඩ්ඩක් හොදයි. මිෂෙල් ගෙ හොද කම නිසාම අද මෙතු ගෙනුයි රොෂෙල් ගෙනුයි සෙනුට බේරෙන්න පුළුවන් වෙයි.

" ඒත් මිෂෙල්"

"ඔහ just cool down gurl"

මල විකාරයක් වගේ රොෂෙල් එහෙම කියල සෙනුට ගස්සේගෙන මෙතු එක්ක එතනින් ගියා.

මිෂෙල් සෙනුට නැගිටින්න අත දුන්නා.

"අර් යු ඕකේ?"

"ඔහ යෙස් අයිම් ෆයින්"

" ඔයාව තුවාල වෙලානේ"

" නැහැ එක ප්‍රශ්නයක් නෙමෙ "

"සොරි ඒ රොෂෙල් ගෙයි මෙතු ගෙයි හැටි"

"ඒකට කමක් නෑ"

සෙනු මිෂෙල් ට ලස්සනට හිනා වෙලා කිව්වා.

"ම්ම් ඔයා කීය වසරෙද"

"මම grade 6 වලට අලුතින් ආවෙ. ස්කෝල් වලින්"

"ආහ් nice to meet u im mishel, අර ගියේ මගේ twin රොෂෙල් අනිත් කෙනා මගේ බෙස්ට් friend මෙතු"

"nice to meet u im සෙනුකි"

ඒ දෙන්නා hand shake කරල එකි නෙකාව අඳුන ගත්තා.

සෙනුකි ඒ පිම්මට ආය දුවගෙන ආවෙ බුලත් ටික අරන් එන්න.

මිෂෙල් රොෂෙල් වයි මෙතු වයි හොයාගෙන කොරිඩෝ එක පැත්තට ගියා.

" ආහ් තමුසෙ බබා නලවල ඉවරද"

මෙතුට මිෂෙල් එක්කත් තරහ ගිහිං තිබ්බෙ මේ වෙලාවෙ මෙතුට එකට එක කියන්න යන එකෙන් ආයෙ ප්‍රශ්නෙ වැඩි වෙනවා කියල දන්න නිසා මිෂෙල් කට වහන් හිටියා.

තුන් දෙනාගෙන් කෞරුත් කතා කළේ නෑ අන්තිමේට ඒ නිහඩ තාවේ බිඳගන කතාකරේ මෙතු මයි.

"අද අලුත් අයව ගන්න දවස නෙ"

"ම්ම් ඔවු"

" මොකෝ කියන්නේ පොඩි ෆන් නෙමෙ ගමුද"

මිෂෙල් මෙවට කැමැති නැති වුණත් එයාට මෙතුට බෑ කියල එයාව තරහ කරගන්න උවමනාවක් නෑ.

අනික එයාගේ නිවුන් සහෝදරි මෙකට උඩින්ම කැමැති 🥲

"මරු ආහ් මෙතු"

රොෂෙල් හිනා වේවි කිව්වේ දැන්ම බුලී කරන්න යන්න

"එතකොට මිෂෙල්"

මෙතු මිෂෙල් ගෙ පැත්ත හරිලා ඇහුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්.

" ආහ් ආහ්..ම්ම්..මේ ආහ් ඕකේ මෙතු මගේ අවුලක් නෑ"

"ඔහ් එහෙන්ම් ඔක්කම හරිනෙ"

"ම්න් පරණ class රූම් පැත්තට යනවා"

"ඔයි ඔයි මෙතු ඉන්නව මාත් එනවා"

කියන් රොෂෙල් එයාගේ පස්සෙන් දුවද්දී මිෂෙල් කිව්වේ එයාට class ඒකට යන්න තියෙනව කියල.

at class room

මිෂෙල් class එක ඇතුලට එද්දීම ගොඩක් ළමයි ගැස්සුණා.

මොකද කිවුවොත් රොෂෙල් ගෙයි මෙතු ගෙයි වැඩ නිසා එයාලා හැමෝම වගේ මිෂෙල්ටත් බයයි එයාලා හිතන්නේ මිෂේලුත් අර දෙන්න වගේම නපුරු ඇති කියල.

කොහොම වුණත් ළමයි මිෂෙල් රොෂෙල් මෙතු තුන්දෙනාට බය උණා වගේම එයාලට ගරු කරා.

මිෂෙල් ළමයින්ව ගණන් නොගෙන ගිහිං එයාගේ ඩෙස්ක් එකේ වාඩි වුණා.

මේ වෙනකොට මෙතුයි රොෂෙලුයි හිට්යේ වෙනම කතාවක...

" මේ ඔයි මිෂෙල් තමුසේගේ twin කියල sure ද"

"එක මටත් ප්‍රශ්නයක් තමයි බොක්ක🥲"

"එකි අහිංසක වැඩි භන්"

"ඔවු භන් ඕකිට හොද වැඩක් වෙනවා ඔය අහිංසක කම නිසා"

" මේ අර කෙල්ල කෞව්ද දන්නේ නෑ නෙ භන් "

" ඔවු භන් ම්න් දන්නෙත් නෑ එකිගෙන් අහල කියන්නම්"

" විහිළු නෙමෙ මිෂෙල් නම් දන්නව අති නේ"

" අයි දැන් එකි ගැන "

"අපෙ scl එකේ ප්‍රයිමරි එකෙනම් මාව දන්නේ නැති වෙන්න බෑ එහෙන්ම් ඕකි බිම පෙරළි පෙරළි අඩනවනෙ"

"ඔවු හැබැයි "

" එකි අලුත් නම් අපිට කරපු දෙට හොද පාඩමක් උගන්වන්න පුළාන්"

" ම්ම් ඔවු ආහ්"

දෙන්නා හිනා වේවි ආයා class එකට එද්දී මිෂෙල් පොතක් කියවනවා.

"ආහ් බොක්ක මොකෝ වෙන්නේ"

මෙතු මිෂෙල් ගෙ අවධානය ගන්න වගේ එක එක විකාර කරා.

"ම්ම් කියන්න"

"මේ අර ගර්ල් කව්ද"

"මොන ගර්ල්ද"

"අයියො අර අද මගේ ඇගේ හැප්පුණේ"

"ආහ් එයාද"

"ඔහ්"

"එයා grade 6 වලට අලුතින් ඇවිත් තියෙන්නේ"

මේක අහද්දී රොෂෙලුයි මෙතුයි හිත ඇතුලෙන් මල් වෙඩි දානවා.

"ම්ම් එළ"

time skipping.....

scl පටන් ගත්තට පස්සෙ මෙයාලගෙ teacher ඇවිත් උගන්නව්වා කොච්චර දඟ වුණත් රොෂෙලුයි මෙතුයි teachers ලට කව ධාවත් උගන්නද්දී බාධා කරන්නේ නෑ.

මෙතු රොෂෙල් මිෂෙල් තුන් දෙනා හිට්යේ grade 7 එතකොට සෙනුකි grade 6

intaval bell එක රින්ග් උනාට පස්සෙ intaval ගත්ත තුන් දෙනා ගියේ අලුත් grade 6 එකට හායි කියන්න.

කොහොම හරි එයාල grade 6C එකට ආවා.

මේක දැකල එක්කෙනෙක්ගෙ heart එක race දුවන්න පටන් ගත්තා.

"ඒ එයා"

..............🖋️

______________________________________

කම්මැලි නේ ඔවු අප්පා මටත් දැන් කම්මැලි 🥲

අතීත කතාව ලියද්දි මගේ ඔළුවත් එක්ක කුරුවල් වෙනවා ඔක්කම පැටලිලා ම්ම්🥲💔 මේ පොඩි එකා පවු අප්පා

මේ ඔයාල හිතන්නෙ සෙනු ගෙ heart එක race දිව්වා කියල නේ 😹

මේ කතාව ඉකමනට ඉවර කරලා ආයෙ ලියන්නේ නැතුව ඉන්නව🙂

vote comment කරන අයට ම්න් ගානේ සොස මලක් ...🌹

vote |comment|share