Chapter 7: chapter 7🖤💫

are u lesbian?Words: 7316

මේක දැකල එක්කෙනෙක්ගෙ heart එක race දුවන්න පටන් ගත්තා.

"ඒ එයා"

සෙනු හිමීට මිමුනුවා. ඒක එයාගෙ අලුත් යාලුවාට ඇහුණා.සෙනු අද scl එකට ආපු පලවෙනි දවස උනත් එයා ගොඩක් ඉක්මනට ළමයි එක්ක යාලු වුණා. මේ නිසා මෙයාට පලවෙනි දවසෙම ගොඩක් යාලුවො හම්බුනා.

spring flowers කියල එයාලගෙ cls එකේ gang එකක් තිබ්බා මෙතු ලගේ gang එක වගේ ළමයි ව බුලි කරන්නේ නැති මේ gang එක එයාලගේ cls එකේ ළමයි අතර විතරක් ප්‍රසිද්ද වුණා. ඒත් මෙතුළගේ gang එක කියන්නේ scl එකේම famous gang එකක්.

spring flowers gang එකේ වගේ4 වගේ කැමති වුණා සෙනු එයාළගේ gang member කෙනෙක් කර ගන්න.කොහොම හරි මේ gang එකේ member කෙනෙක් වෙච්ච හෙසන්සි සෙනුගේ බෙස්ට් friend වුණා.

"සෙනු කව්ද කව්ද එයා"

වටපිට බල බල හෙසන්සි හෙව්වෙ එයා කව්ද කියල,

"අම්මෝ මෙතු අක්කිලා ඇවිත් නෙ,"

"කව්ද මෙතු කියන්නේ"

"අර ට්වින්ස්ලා දෙන්නෙක් මැද ඉන්නෙ,එයා තමා මෙතු එයා gr. 7 ම්න් දන්න තරමින්නම් එයාලා එච්චර හොද කට්ටියක් නෙමෙ, සමහර විට එයාලා අලුත් ළමයිව බුලි කරාවි"

"ආහ්,එතකොට මාවත්?🥲"

මේ cls එකට ආපු ගමන්ම මෙතු හෙව්වෙ අද උදේ එයාගෙ අගේ හැප්පුණු ඒ පුංචි කෙල්ලව,

"ආහ් අර ඉන්නෙ පූස් පැටියා වගේ, ඔයා ලොකු වැරද්දක් කරගත්තේ පැටියෝ" (ඒ ඩිංගට පැටියත් වෙලා)

"මේ භන් අර ඒ කෙල්ලනේ"

"ඔවු රොෂෙල් ,ම්න් ඒකිව දැක්ක"

"යමන්කෝ ඉතිං"

cls එක ඇතුලට මෙතු ආපු ගමන් පොඩි උන් ටික පුටු ටික පෙරළන් නැගිට්ටා.

ඒත් සෙනු ට මෙක අලුත් දෙයක් එය කිසිම ළමයෙක්ට මෙහෙම respect  කරල නෑ, ඒ නිසා එයා නැගිටින්න ටිකක් පරක්කු වුණා.

" අයියො සෙනු ඉක්මනට නැගිටිනවකෝ, දැන් අර මෙතු කියන යක්ෂනි දැක්කොත් ඉවරයි"

සෙනු කොච්චර වාසනාවන්තයිද කිවුවොත් මෙක මෙතු දැක්කා.

කට කොනින් හිනාවක් දාගෙන මෙතු සෙනු දිහාවට ආව.එයාව සෙනු ගණන් ගත්තෙ නැති නිසාම එයාගෙ තරහ තව ටිකක් වැඩි වුණා.

"ඇයි ඔය මැඩම් ට බුලත් දෙන්න ඕනිද ආහ්"

"වෙන්න ඇති භන් එකනෙ උදේ පාන්දර මිනිස්සුන්ගේ ඇගෙ හැප්පෙන්නේ"

මෙතු කියාපු දේයි රොෂෙල් කියාපු දෙයි

කිසිම සම්බන්ධයක් නැති වුණත් මෙතුට ඒ වෙලාවෙ එයාගෙ සාධරණීය මිතුරු රත්නයට මුකුත් ඒ වෙලාවේ කියාගන්න බැරි නිසා එයා කටවහගත්තා.🥲(හොදම යාලුවා අමු ගවයා වුණහම ඔහොම තමා)

"ආහ් මේ..මේ ඔයාලා එකට තාම තරහින්ද ඉන්නෙ , අනෙ සොරි ම්න් ඒ වෙලාවෙ ඔයාව දැක්කේ නෑ"

"දැක්කේ නෑ කියන්නේ ඇයි තමුසෙ අන්ධයි ද"

පංතියෙ ඉන්න ළමයින් හිමීට හිනා වෙනවා කියල ඒ වෙලාවෙ මෙතුට ඇහුණා. ඒ කියන්නේ සෙනු දැනටමත් චොර වෙලා ඉවරයි😌

"නෑ.. ම්. මේ"

"ඇයි දැන් තමුසෙ ගොලුද, අන්ධ ගොළු ළමයින්වත් දැන් අපෙ scl එකට ගන්නවද😅"

"මේ අහපම්කො මෙතු, එයා අන්ධයි ලුණේ , අපි එයාගේ ඇස් දෙක හොද කරමු"

"ම්ම් ඔවු ඇස් දෙකන්ම් හොද කරන්න ඕනි"

"ඒත් භන් ම්න් නම් කියන්නේ ඇස් දෙකට කලින් මේකිගේ කට හොද කරන්න ඕනි මොකද ම්න් කැමති නෑ කතා කරන්න බැරි උන්ට"

"එහෙනම් ඔයා ඔය පුටුව උඩට නැගලා, ශබ්ද නගා කියන්න බලන්න.......... බක වරක් චක්කරේ"

"ඒ මොකක්ද"

"හහ් එක දන්නෙත් නැද්ද තමුසෙ ස්කොල් වලින් ලු නෙ ආවෙ ,ම්න් හිතුවෙ මොලේ ටිකක් වත් ඇති කියල"

"මේ cls එකේ ආය ස්කොල් වලින් ආපු අය කොයි"

"එකෙක්වත් නැද්ද"

"අතල් එකක් ගන්න එකෙක් නැති හැටි"

" anyway ඔය පොඩි එකි කරන්න කිව්ව එක කරපම්"

සෙනු හිමීට එයාගෙ පුටුවට නැගලා බක වරක් චක්කරේ මුමුණන්න පටන් ගත්තා.

" කොයි තමුසේගේ කටේ සද්දේ"

"සද්දෙන් කියනවා"

"මෙතු මේ අපි දැන් යමු නෙ දැන් 10.27"

"යමු නෙ භන් "

"මේ මුන්ට sports වලටත් එන්න කියාගෙනම යමන්"

"කෞරු මොක්ට ගියත් ඔය පොඩි එකි එන්න ඕනි මගේ එකට swimming වලට"

______________________________________

පරක්කු උනාට සොරි අෆ්ෆා🥲

අනෙ කතාව share කරලත් sup එකක් දෙන්න

bye🙂♥️