Chapter 1: part 1 ❤💚

Friend Or Unfriend ❤💚 (Completed)Words: 5099

"ඒ සහස්.....වරෙන් වරෙන්....මේ නුවනුත් ඇවිල්ලා......"

"බැහැ මසියා ගෙදරින් call එකක් ආවා මං ගිහින් එන්නම්....."

නුවන් ආව කියලා ඇහෙද්දිම ගැස්සිලා ගිය සහස් ඉක්මනින් යාලුවන්ගෙන් සමු අරන් ගියා....හැබැයි ඒ පස්සෙන්ම නුවන් ආව බව සහස් දන්නෙ නෑ.....

"සහස්.....සහස්.......ඔන්න බලාගෙන හැප්පෙයි..........."

වෙන කල්පනාවක ගිය සහස් ඉස්සරහින් ආව වාහනේට හැප්පෙන් නැතුව බේරුණේ නුවන් ඇදලා ගත්ත නිසා....

"න්....නුවන්......"

"මැරෙන්නද හදන්නෙ 😤......?"

"ම්....මං වාහනේ එනවා දැක්කෙ නෑ....."

"තමුසෙට නම් ඉස්සර වගේම පිස්සු....එනවා...මහ පාර මැද හිටන් ඉන්නැතුව...."

"කොහෙද....? මං බස් එක ගන්න පාර පනින්න ඕන......"

"ආයෙ ගිහින් කොහෙ හරි හැප්පෙන්නද.....එනවා...මං ගිහින් දාන්නම්....."

"එ....එපා මං යන්නම්....."

"සහස් 😤......"

"මොකද.....?"

"මැරුම් කන්නැතුව යමන්....."

නුවන් බලෙන්ම වගේ සහස්ව කාර් එකට දාගත්තා.....සහස් නම් කරේ නැග්ග වෙලාවෙ ඉදන් අහක බලන් හිටපු එක.....

"කොහෙද මේ යන්නෙ.....? මං ගෙදර යන්න ඕන...."

"මං දන්නවා උඹට පරක්කු නෑ මං දැක්ක නිසා බොරුවක් කරේ කියලා .....ඒ නිසා ඔහොම හිටපන්.....මං උඹව මරන්න එක්කන් යන්නෑ...."

"නු....නුවන්....."

"මොකද.....?"

"ම්....මුකුත් නෑ   ......."

ලොකු හුස්මක් අරන් සහස් අහක බලා ගත්තා.......

"බහින්න....."

"බීච් එක ......?"

"ඔව්....නැතුව මේක පාක් එකක් වගේ පේනවද උඹට.....😒.....?"

"දුෂ්ටකම 😒....."

"බහිනවා ඉතිං ...."

.

.

.

.

.

.

"සහස්......"

බීච් එකේ අයිනක ඉදගෙන බැහැගෙන යන ඉර දිහා බලන් ඉන්න ගමන් නුවන් සහස්ට කතා කරා....

"ම්ම්......"

"මට කතා කරන්න ඕන....."

"හ්ම්ම්....."

"මගෙන් අහන්න මුකුත් නැද්ද....?"

"නෑ......"

"ඇත්තමද.....?"

"..................."

"සහස්......"

"ඇයි.....?"

"මාත් එක්ක තරහා ඇයි කියනවද....?"

".........."

"සහස්......."

"කවද්ද නුවර ඉදන් ආවෙ.....?"

"අද උදේ ......"

"හ්ම්ම්......"

"මං අහපු දේට උත්තරයක් දෙන්න බැරිද.....?"

"මොකක්ද....?"

"ඇයි මං එක්ක තරහා.....?"

"මතකද අපි හය වසරෙදි දුන්න පොරොන්දුව.....?"

"පොරොන්දුව......?"

"මතක නෑ නේද.....?"

"මුලින්ම relationship එකක් පටන් ගන්න කෙනා අනික් කෙනාට කියන්න ඕන....."

"මතකයි නේද.....?"

"මට කිසි දෙයක් අමතක නෑ...."

"එහෙනම් ඇයි ඒ පොරොන්දුව කැඩුවෙ.....?"

"මට සමාවෙන්න....."

"ඒකට කමක් නෑ .....ඒ ඔයාගෙ ජීවිතේ ......"

"එහෙම කියන්න එපා....."

"ටිකෙන් ටික අපේ යාලුකම නැතිවෙලා යද්දි මං හැමදේම තේරුම් ගත්තා....."

"මොකක්ද......?"

"තවදුරටත් මං ඔයාගෙ හොදම යාලුවා නොවෙන බව....."

"හොදම යාලුවා......"

"ඒ වචනෙ දැන් දුරයි නේද.....?"

"මට කවදාවත් ඔයාගෙ හොදම යාලුවා වෙන්න ඕන කරේ නෑ....."

"නුවන් 🙂........?"

"ඔයා නොදන්න කතාවකුත් තියනවා...."

"මොකක්ද.....?"

".............."

"කියන්න........."

.

.

.

.

continued to final part.......

✍️තිසූ........

First Chapter
ContentsNext
Previous
ContentsNext