Chapter 1: කන්‍යා

කන්‍යා (Completed )Words: 58517

"ආහ්හ්හ්හ් ම්ම්ම්ම්ම්ම් fuck Bitch faster "

දුමිත්ගෙ සාමාජිකයා මගේ කට ඇතුලෙ දාගෙන වේගෙන් උඩට පහලට කරද්දි දුමිත් ඒ විදියට කියල කෙදිරගාන ගමන් මගෙ කොන්ඩෙන් හයියෙන් අල්ලගෙන එයාගෙ සාමාජිකයා මගෙ උගුරෙ වදින තරම් ඇතුලට යැවුවා මාත් මගේ උපරිම වේගෙන් එයාගෙ සාමාජිකයාව උරන්න ගත්තා ටික වෙලාවකින් එයාගෙ වින්දනය මගෙ කට ඇතුලෙම නිදහස් උනා.ඒ ගමන් මාව නැගිට්ටවල මගෙ තොල් අල්ල ගන්න හදද්දි මට ආව කොල් එකක් නිසා මන් එයාව අයින් කරල කොල් එක ආන්සර් කරා .

"ශානි කොහෙද ඉන්නෙ අම්මා කිවුවා අද ඔයා එක්ක වෙඩින් රින්ග්ස් ගන්න යන්න කියල "

"ආහ් මන් දැන් ටවුන් එකේ වැඩකට ආවා මන් පාර්ක් එක ලග එන්නම් බායි"

"හරි මැනික බුදු සරනයි"

මන් කොල් එක කට් කරල බිම වැටිල තියෙන ඇදුම් ටික ඇදුම් ඇද ගන්න ගත්තා මන් දැක්කා තාමත් මගේ දිහා දුමිත් බලන් ඉන්නවා කියල ඒත් මන් ඒ ගැන තැකීමක් නැතුව මගේ ඇදුම් ඇද ගන්න ගත්තා

"කවුද උබේ වෙන්ඩ හබියද කතා කලේ "

"හුම්ම් ඔවු වෙඩින් රින් ගන්න යනවා .අනික දුමිත් ආයෙ මට ඔයාව හම්බවෙන්න බැරි වෙයි වෙඩින් එක ලගයිනෙ ආයෙ වෙඩින් එකෙන් පස්සෙ එතකොට අරූ මගෙ පෙට්ටියත් කඩල නිසා කිසි අවුලක් නැතුව අපිට ෆක් කරන්න පුලුවන් අනික ඔයාගෙ ෆියොන්සි ලගදි එනො කිවුවනෙ "

මන් දුනිත්ට ඇහැක් ගහල කිවුවා ඌත් මහ වල් හිනාවක් තිබ්බා .දුමිත් මායි අතර තියෙන්නෙ ලිංගික සම්බන්දයක් විතරයි. අනික එයාටවත් මටවත් තියෙන එකම ලිංගික සම්බන්දෙ ඒක නෙමෙයි .හැබැයි එක දෙයක් මන් තාම පෙට්ටිය කඩා ගෙන නෑ සින්හල බාසාවෙන් කිවුවොත් මන් තාම කෙල්ලෙක් .පුදුමයි නේද හැබැයි ඒ දේ විතරයි මන් පිරිමියෙක් එක්ක කරල නැත්තෙ ඉතුරු හැම ආකාරයෙන්ම මන් පිරිමි එක්ක සම්බන්දතා පවත්වලා තියෙනවා.

එතකොට මන් පෙට්ටිය කඩා ගන්න නැතුව තියන් ඉන්න එකම හේතුව මගෙ හොදම යාලුව අහිංසා වචනයේ පරිසමාප්තියෙන්ම ඇයනම් අහිංසකාවියක් .අපි දෙන්නගෙ අම්මලත් හොදම යාලුවො ඒ නිසාම අපි දෙන්නත් හොදම යාලුවො පොඩි කාලෙ ඉදන් හොද යාලුවො හැබැයි මන් කොල්ලො එක්ක යාලු වෙලා ආතල් ගනිද්දි ඒකි නෙමේ කොල්ලෙක් දිහා ඇහක් ඇරල බැලුවෙ .ඒකි මාවත් ඒකි වගේ අහිංසකියක් කරන්න දගලද්දි මන් දැගලුවෙ ඒකිවත් මන් වගේ වේසාවියක් කරන්න අන්තිමේදී අපි දෙන්න තරහ උනා .හැබැයි ඒ ටික කාලෙකට විතරයි එයා හොදටම උන හැදිල ලෙඩ වෙලා හිටියාම ඔක්කොම තරහ මරහ අයින් කරල මන් ගියා එයාව බලන්න .එදා ලෙඩ වෙලා අමාරුවෙන් හිටිය අහිංසා මගෙ කකුල් දෙක අල්ලලා

"අනේ ශානිකා වැදල කියන්නම් දෙයියනේ ඔය කවදාවත් ඔයාගෙ වර්ජිනිටි එක නැති කරගන්න එපා මන් කියන්නෙ නෑ ඔයාට සෙක්ස් කරන්න එපා කියල මොකද දැන් ඔයා ඒකට ඇඩිට් වෙලා ඒත් ප්ලීස් ඔයා ඒ දේ නැති කරගන්න එපා මට බෑ ඔයා කාගෙන්වත් කතා අහනවා බලන්න "

ඒ වචන අදටත් මගේ ඔලුවෙ දොංකාර දුන්නා කොච්චර මන් මෝල් වෙලා හිටියත් ඒ හැම වෙලාවෙම අරකිගෙ වචන නිසා මන් ප්‍රවේසම් උනා එක අතකට ඒක කරේ නෑ කියලත් මට ලොකු අවුලක් උනේ නෑ .

ඒ වගේම මොනා නැතත් මන් මගේ අද්‍යාපන වැඩ කටයුතුත් කරගෙන ගියා අහිංසා තරම් මන් පාඩම් කරන්නෙ නැති උනාට මන් කරන ටිකෙන් අහිංසගෙ මට්ටම එන්න ප්‍රමානවත් උන හැමදාම මායි අහිංසයි තමා කරට කර ෆස්ට් සෙකන්ඩ් ප්ලේස් ගත්තෙ.

මන් පාක් එකට වෙලා බලන් ඉදියෙ අයේශ් එනකම් ටික වෙලාවකින් අශේන්ගෙ කාර් එක මන් ලග නැවැත්තුව මන් ඉස්සර ශීට් එකේ ඉදගත්තාම මාත් එක්ක හරි ලස්සනට අශේන් හිනා උනා මාත් හිනා නොවී බැරි කමට හිනා වුනා කාර් එකේ පිටිපස්සෙ හිටියෙ අහිංසයි එයාගෙ වෙන්ඩ හබියා නිස්සංකයි .මොකද මගේ වෙඩිමයි අහිංසගෙ වෙඩිමයි දෙකම තියෙන්නෙ එකට මට නැතත් අහිංසටනම් ඒකට මාර හැපී .

මන් ඕන එකක් අයේශ්ට තෝරගන්න කියල නිකම් හිටියා මොකද මන් වගේ වේස කෙල්ලෙක්ට ගැලපෙන මුදු මෙතන තිබ්බෙ නැති නිසා .මන් අශේන් තෝරල දුන්න මුද්ද දිහා බලන් හිටිය

"මොකෝ කෙල්ල මනො ගහලා රින්ග් එක එච්චර හිතට ඇල්ලුවද "

මන් ගැස්සිලා බැලුවෙ අහිංසගෙ කටහඩට එයා කියපු දේට කටකොනේ හිනාවක් රදවන් මන් කිවුවේ

"මාත් එක්ක ඉදපු කොල්ලො හැම එකාම වගේ මට එක ගානෙ මුද්ද ගානෙ දැම්මොත් මට ඇගිලි දහයක් මදි මුදු දාන්න ."

"ශානි මන් ඔයාට කිවුවා දැන්වත් ඔයා මේ වැඩ නවත්තගන්න ඔයා දැන් කසාද බදින්න ඉන්නෙ අනිත් එක පරන දේවල් හිතන්න එපා .ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද අයේශ් කියන්නෙ ගොඩක් හොද කොල්ලෙක් "

"අනේ උගෙ රෙද්දෙ හොදකම "

අහිසා මටත් ගස්සගෙන යද්දි මට හීනයට හීනවක් ගියේ අදත් උදේ එකෙක්ට කියල ඇරගත්තා නේද කියල මතක් වෙද්දි .

මන් ගෙදර ගිය ගමන් නාගෙන ඇදට වැටුනා මහන්සියට මොකද උදේ අරූ එක්ක ෆන් එකක් අරන් ආයෙ වෙඩින් රින්ග්ස් සාරි අරන් එද්දි හොද පන ගිහින් ඒත් මට වැඩි වෙලා නිදා ගන්න හම්බුනේ නැත්තෙ මගෙ මවු යානය මගේ පස්සට පාරක් ගහපු නිසයි .

"අනේ අනේ දැන් කාලෙ හැදෙන ලමිස්සියො නේද අද හෙට දීග යන්නත් ඉන්නව ඔහොම පස්ස උඩ දාන් නිදාගෙන ඉදල හරියනවද මෙන්න මෙහේ මට උයන්න උදවු කරනවා "

"අනේ මේ අම්මෙ මම අද මේ මගුල් කසාදෙ වැඩ නිසා එපා වෙලා අනික අම්මලනෙ මට මේ බලෙන් කසාද බන්දන්න හිතන් ඉන්නෙ"

මන් කිවුවෙ ඇත්ත මොකද මට කසාද බැදල හිරකාරියෙක් වෙන්න කිසිම ආසාවක් නෑ .ඒත් අම්මගේ කන්දොස්කිරියාවටයි තාත්තට තීන බයටයි ම්න් කැමති උනා.මොකද මොන වේස වැඩ කරත් මන් අපේ ගෙදරට වගේම දන්න අදුරන අයට දගකාර අහිංසකයෙක් නිසා .අනික

අයේශ්ත් ලොකු වරදක් නෑ තාත්තගෙ සල්ලිකාර යාලුවෙක්ගෙ එකම පුත්‍ර රත්නය .බොරු කියන්න ඕනි නෑනෙ මේ කසාදෙට මන් කට වහන් සද්දෙ නැතුව හිටියෙ උගෙ සල්ලි වලට තියෙන ආසාව නිසා .මොන දේටත් සල්ලි ඕන නිසා .

"නරක් නෙමේනෙ මයෙ දූ අපි ඔයාට කරන්නෙ අනික ඒ කොල්ල ගොඩක් ගුනයහපත් කොල්ලෙක් කොච්චර සල්ලි තිබ්බත් මාර නිහතමානි මගෙ දූට ගැලපෙන්නෙ ඒ වගේ හොද මහත්තයෙක් "

මන් අම්මා දිහා බලන් හිටියෙ හිස් හැගීමෙන් .මන් කෝමද කියන්නෙ ඔයාගෙ දූට ගැලපෙන්නෙ ඒ වගේ හොද කොල්ලෙක් නෙමේ .අම්මගෙ බල කිරිල්ලට මන් ඇවිත් උයන්න ගත්තා. අශේන් එක්ක මගෙ මගුල තීන්දු වෙද්දිම අම්මා මට ගගහා උයන්න පුරුදු උනා අහිංසනම් හත වසරෙ ඉදන් රසට උයන්න පුලුවන් උනා.

දවසින් දවස ගෙවිල ගිහින් උදා උනේ ඒ දවස මගේ යාලුවට එයාගෙ ජීවිතේ වටිනම දවස වෙද්දි අද තමයි මගෙ ජීවිතේ කරුමක්කාරම දවස බියුටිපාල් අක්කාල මගෙ මුලු මූනෙම උලනවා උලනවා ඉවරයක් නෑ .මන් කොල්ලො එක්ක අරහෙ මෙහෙ යන්න පාටිවලටවත් මෙහෙම උලලා නෑ ඒ මදිවට මේ රෙද්දෙ සාරිය එදා අර ආකාශ් මාව බලන්න අපු

දවසෙ ඇන්දට පස්සෙ ආයෙ මන් මේ යාර හය පටලො ගත්තෙ අද කසනවා කසනවා වගේ දැන් මට .ඔක්කොටම පස්සෙ අම්මා ආවෙ මගෙ තැල්ල බදින්න .

"මගෙ දුව අද පින් පාටයි"

අම්මා මගෙ නලල ආදරයෙන් සිප ගෙන මාව කන්නාඩිය පැත්තට හැරෙවුවා .එතකොටයි මන් හරියටම මගේ ප්‍රතිරූපය දැක්කෙ අම්මා කිවුවත් වගේ ඇත්තටම කලින් නොදැක්ක අමුතු පින් පාටක් මගේ තිබ්බා .මටත් ඒ වෙලාවෙ මගෙ ලස්සන ගැන දැනුනෙ අමුතුම ආඩම්බරයක් .

මංගල බෙර හඩවල් මද්‍යයේ අපි පෝරුවට නැග්ගෙ හැමොගෙම අත්පොලසන් නාදය මද්‍යයේ අහිංසනම් අද ගොඩක් සතුටින් එහෙම වෙන්න ඕනි ඇය මේ දවස එනකම් ගොඩක් කල් හීන මැවුවා කවදහරි පතිනියක්වෙලා ඇයගේම කැදැල්ලක් තනන්න ඇය ගොඩක් හීන මැවුවා .පෙම්වතෙක් නොහිටියාට නිවෙස් වලින් යොජනා කල නිස්සංකට ආදරනීය පෙම්වතියක් උනා .

එතකොට මම කියාගත නොහැකි අමුතු හැගීම් ගොන්නක හිර වෙලා වගේ දැනුනා .මං හිතපු ජීවිතය මේක නොවේ කැදලි තනා එක වහලක් යට ඉන්න එක නෙවේ කිරිල්ලියක් සේ පියබායන්නයි මම ආස කලේ ඒත් අද මම වෙනකෙනෙක්ගේ පතිනියක් වීමට සැරසෙනවා .කේන්තිය විතරක්ම නොවේ හිත ඇතුලේ අමුතුම සතුටක් සියුම් ලැජ්ජාවක් හිත වෙලාගෙන තිබුනෙ .අහිංසා එයාගෙ අනාගතේ කසාදෙ ගැන හීන මවද්දි මගේ හිතෙත් මේ හිනේ ඇතිවුනේනෑ කිවුවොත් බොරු ඒත් බැදීම් වලට තියෙන අකමැත්ත නිසාම මන් ඒ ගැන තවදුරටත් හිතන්න ගියේ නෑ .

මදුසමය සදහා අපි දෙගොල්ලන් වෙනුවෙන් තෝරා තිබුනෙ නුවරඑළිය සුන්දර හොටේල් එකක් .මන් කාමරේ දොර ඇරගෙන එද්දි දැක්කෙ ලස්සන සුදු බෙඩ්ශීට් එකක රෝස මල් පෙති අතුරලා රෝස පාට කර්ටන් ඉටිපන්දම් වලින් හැඩ වුනු කාමරයක් .පොඩි හොටේල් කාමරයක කොහෙහරි බාතෲම් එකක පොඩි තැන් වල කොල්ලොත් එක්ක ආතල් ගත්තට මේ වගේ ලස්සන කාමරයක කාත් එක්ක වත් ඉදලා නෑ .

එදා රෑ නීතියෙන් වගේම ගතිනුත් මන් අයේශ්ගෙම උනා .ඔහු හිතුව තරම් අහිංසක නෑ කියල මට හිතුනෙ ඔහු මා හා ගත කල ඒ ශුංගාරාත්මක හෝරාවන් නිසාවෙන් පුරා පැය ගානක් මන් දෙතුන් වරක්ම ඔහුගේම උනේ මාගෙ පලමු එක්වීම පිලිබද උපරිම තෘප්තියක් ලබන ගමන් .

පසුදා මා උදෑසන අවදි වන විට නවය පසු වී තිබූ අතර අයේශ් පෙනෙන්නට නොසිටියත් නාන කාමරයේ නැගෙන ශබ්දයක් සමග ඔහු එහි බව තේරුම් ගත්තත් මා හට නැගී සිටින්නට අපහසු වූ මා ඇදටම නැවත මා ඇද වැටෙන විට මා දුටු දසුනෙන් මා හට කට කොනේ සිනහවක් ඇදුනෙ වටේ යන්න පුලුවන් හැම තැනම ගිහින් එක එක පිරිමි එක්ක අහුමුලුවල රූම් අස්සෙ රින්ගපු මන් ආදරනීය පතිනියක් ලෙස හුවා දක්වන ඒ කුඩා ලේ පැල්ලම දෙස .ඒත් සමගම අයේශ් නානකාමරයෙන් පිටත පැමින මා දෙසත් ඒ කුඩා ලේ පැල්ලම දෙසත් බලල මන් ලගට ඇවිත් මගෙ නලල ඉම්බා

"මන් දැනගන්න මගේ කෙල්ල අයිති මට විතරයි කියල හුම් දැන් යන්න ගිහින් වොශ් එකත් දාන්න අද අපි දෙන්නට ඇවිදින්න යමු"

මහත් ආදරනීය ලෙස මා ඇමතූ ඔහු මගෙ හිසකේ අවුල් කරද්දි මන් ඔහුව ගනන් නොගෙන නාන කාමරයට ගියා .ඇත්තටම අයේශ්ගෙ ආදරේ මට මහ බරක් කවුරුවත් මට ඔහොම ආදරෙන් කතා කරල කොල්ලො උනත් මාත් එක්ක ෆන් එකක් ගද්දි වැඩිපුර කිවුවෙ කුනුහරුප .අනික මාත් තොත්ත බබා පාට් ආස නැති නිසා ඒත් අද අයේශ් මට ඒ විදියට කතා කරද්දි මන් ඒකට ආස කරා ඒත් ඇයි අයේශ් මගෙ මහත්තයා නිසාද .

ඔය වගේ සිද්දි ගැන හිත හිත ඉක්මනින් නාල කාමරයට එද්දි අයේශ් ෆොන් එක ඔබනවා මාත් ඉක්මනින් ලෑස්ති උනා .අපි දෙන්න එලියට යන්න කලින් දොරට තට්ටු කරා .මන් ගිහින් දොර අරිද්දි එතන හිටියෙ මගෙ අම්මයි තාත්තයි වගේම මගේ නැන්දම්මා .අම්මගෙ තාත්තගෙ මූනු බයෙන් පිරිල වගේම නැන්දම්මගෙ මුනත් කලු වෙලා .එකපාර මට ලොකු බයක් දැනුනා මොකද මන් වැරදි ගොඩක් කරල තියෙන නිසා .

"පුතා කෝ අර සුදු රෙද්ද මට ඒක දැන්ම බලන්න ඕනෙ "

"ආහ් අම්මා මන් ඒක නවල තිබ්බෙ නෑ තාම ඇදේ ඇති ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද"

අයේශ්ට උත්තර දෙන්න කලින් එයාගෙ අම්මා ඇදේ බෙඩ්ශීට් එක අරන් හොදට බැලුවා මගෙ අම්මත් ඇවිත් ඒකට හොම්බ දාල බැලුව ටික වෙලාවකින් දෙන්නම ලස්සනට හිනා වුනා.

"අනේ මගෙ රත්තරන් කෙල්ල මන් දැනගත්ත මගෙ පුතා එච්චර අවාසනාවන්ත නෑ කියල බලන්න අනෝම අර වගේ නැහැදිච්ච කෙල්ලෙක් එක්ක ඉදලත් මේ කෙල්ල යස අගේට හැදිල තියෙන ලස්සන "

"එහෙම තමා සුජීවා අපි ගෑනු දරුවො හැදුවෙ වැදගත් තාලෙට ඔය කොහෙවත් යන එවුන් වගේ නෙමේ මේ වික්‍රමසිංහගෙ ලමයි"

අම්මා වෙනුවට තාත්තා හරි ආඩම්බරෙන් කියල එහෙම්ම යන්න ගියේ වෙච්ච කිසි දෙයක් හරියට හිතා ගන්න බැරුව .පස්සෙ මන් අම්මලගෙ පස්සෙන් ගිහින් අම්මගෙන් විස්තරේ අහද්දි අම්මා කිවුව දේට මන් හිනා උනේ මේ ලෝකෙ ලොකුම විහිලුව ඇහුව වගේ හිනාවෙන්න ගත්තා .

"අහිංසා දුවගෙ අර ලේ පැල්ලම තිබිලා නෑ දුවේ නිස්සංකගෙ අම්මා අහිංසටයි එයාගෙ පවුලෙ අයටයි සාප කරනවා අන්න අරහෙ.අනේ මන්දා කවුද හිතුවෙ අහිංසා දුව මේ වගේ දෙයක් කර ගනි කියල උබටත් වඩා අහිංසකී වගේනෙ හිටියෙ"

අම්මා කියපු ඒ කතාවට හිනා යන්නෙ නැද්ද ඉතිම් ඔන්න මන් උනානම් කමක් නෑ ඒත් අම්මා ඔය කතාව කිවුවෙ හැමදාම මාව ගොඩ ගන්න ට්‍රයි කරපු මට උපදෙස් දුන්න කවදාවත් කොල්ලෙක් දිහා ඇහක් ඇරලවත් බලලා නැති කෙල්ලෙකුට ඉතිම් ඒකි හුකාගත්තනම් ඉතිම් හුලගෙන්ම තමා .

"හිනා නෙවේ දෝනි ඔයාව ඇවිත් බලන්නකො "

අම්මා මාවත් එක්කන් අහිංසා හිටිය රූම් එක පැත්තට යද්දි කට්ටිය හිටිය විදියෙන් මටත් තේරුනා මොකක් හරි අවුලක් තියෙනව කියල .නිස්සංක දාගෙන කල්පනා කරනවා අහිංසයි එයාගෙ අම්මයි හොදටම අඩනවා අහිංසා මාව දැක්ක ගමන් මන් ගාවට ඇවිත් බදාගෙන අඩන්න පටන් ගත්තා .

"අනේ ශානි මන් ඒම කෙනෙක් නෙමේ අනේ මන් නරක කෙනෙක් නෙමේ දෙයියනේ මන් මන් එයාගෙ විතරයි දෙයියනේ අනේ මන් දන්නෙ නෑ ශානි මේක කොහොමද උනේ කියල මන් දන්නෙ නෑ අනේ ශානි කියන්නකො මේ අයට මන් වැරදි නෑ කියල "

"හ්හා වේසකමේ ගිහිල්ලා එක එකා එක්ක බුදියලා මගෙ අහිංසක කොල්ලවත් දැලේ දගෙන දැන් එනවද පත්තිනි අම්මා වෙන්න තූ නොදකින් මෙහෙම ගෑනු "

අදහගාන්න බැරි වචන සමුදායක් ඇයගේ මුවින් නික්මෙන කොට මන් හිටියෙ ගොලු වෙල.මේ දවස් ටිකට ඇය අහිංසව වර්නනා කරේ දිව්‍යාප්සරාවක් වගේ ඒත් මේ එකම එක ලේ පැල්ලමකට පුලුවන්ද මෙච්චර දෙයක් කරන්න . මා ඇයට හොදවයින් දෙකක් කියා දෙන්න සිතුවත් අහිංසා මා තද කර බදාගෙන ඉන්න නිසා මට ඒ අම්මන්ඩි ලගට යන්න බැරි උනා.

ඔක්කොටම වඩා මට තරහ මේ සියල්ල දෙස ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න නිස්සංක දිහා .

නිස්සංක ඔයා දන්නවනෙ අහිංසා කියන්න කවුද කියල අඩුම ඔයාට වචනෙකින් වත් වැරැද්දක් කරල නෑ .ඇයි ඔයා මෙතන කතා කරන්නෙ නැත්තෙ "

"මන් මොනව කියන්නද නංගි මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ මන් දන්නවා අහිංසා හොද කෙල්ලෙක් කියල ඒත් "

"දැන් තමුන් කියන්නෙ කොහෙවත් යන ලේ පැල්ලමක් නිසා තමුසෙට අහිංසව සැකයි කියලද"

මන් ගොඩක් කේන්තියෙන් ඔහු කරා ඇදී යන්නට මත්තෙන් අහිංසා ඔහුගේ දෙපා අසල වැද වැටුනේ මගේ දෑසද කදුලින් බොද කරලා

"අනේ මහත්තයො ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ අපි දෙන්න කොච්චර හීන මැවුවද දෙයියනේ අනේ ඒ හීන බිදල දාන්න එපා ."

"හ්හා වටේ ගිය එකියක් එක්ක මොන පවුල් ජීවිතද පුතා මෙන්න මෙහෙ යන් දැම්ම ඩිවොස් පේපර්ස් හදන්න ඕනි"

නිස්සංක අහිංසා දෙසත් තම මව දෙසත් මාරුවෙන් මාරුවට බලා අවසානයෙ අහිංසා වෙත සමාව ඉල්ලන බැල්මක් හුවමාරු කරගෙන තම මවගේ පසුපස යන්න ගියෙ අහිංසා මහ හයියෙන් විලාප දිදී අඩන්න පටන් ගන්නකොට .

ඔය විදියට සතියක කාලයක් ගෙවිලා ගියේ අද අහිංසගෙ ගෙදර සියල්ලොම රැස්ව ප්‍රාර්තනා කරන ගමන් .වාසනාවකටදො අවසනාවකටදො මන්දා අද අයේශ්ගෙ වැඩක් වැටුන නිසා අපි එහෙ යන කොට පරක්කු උනා .මන් ඔහුටත් රව රව කාරයෙන් බැස ගෙදරට අඩිය තියද්දි මට ඇහුනෙ නිස්සංකගෙ කටහඩ

"වල් බැල්ලි මන් හිතුවෙ තෝ අහිංසකයි කියල ඒකයි මන් මෙච්චර කල් ඉවසන්හිටියෙ ඒත් නෑ උබ නොම්බර එකේ වේසාවියක් මට උබ වගේ වටේ යන එවුන් එපා අදින් පස්සෙ මේ කසාදෙ ඉවරයි "

නිස්සංක ගෙ ගර්ජනාවත් සමග ඔහු නිවසෙන් පිටව ගියේ මාවද තැකීමක් නොකරමින් සිදුවූයේ කුමක්දැයි නොදැන මා තවමත් දොරකඩ ලගම රැදී සිටියා .අයේශ් මාවත් රැගෙන ගෙදරට යද්දි එය තනිකරම මල ගෙයක ස්වරූපයක් .බලා හිදින්නට කාලයක් මත්තෙන් අහිංසගෙ මව ඇයට කම්මුල් පහරක් ගැසුවේ මාවද බියපත් කරමින් .

"තාත්තෙක් නැතුව මන් උබව හැදුවෙ මේවගේ කතා අහගන්නද යකො ආ කියපන් පොඩි කාලෙ ඉදන් උබවරැක්කෙ මලක් වගේ ඒත් උබ උබ වටේ ගිහින් මේ ගෙදර පවුලෙ සේරමගෙ මූනෙ දැලි ගෑව අද ඉදන් උබ මගේ දුවෙක් නෙමේ"

හැමෝගෙම මූනෙ තිබ්බෙ තරහවක් වගේම පිලිකුලක් .අහිංසා කිසිත් නොකියා කාමරේට යද්දි මාත් ඇයව අනුගමනය කලා.

මන් ආව ගමන් අහිංසා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා .

"මොකද උනේ කෙල්ලෙ "මන් අහිංසගෙ ඔලුව අතගාන අමන් ඇහුවා .

"පහන් ආවා එයා අම්මලට පොටෝ වගයක් පෙන්නුවා ඒ එදා ඔයාව බලන්න හොටේල් එක ලගට ආපු එකකුයි ඔයාගෙ කොල්ලෙක්ට බයින්න ගිහින් මට කරදර කරද්දි ගත්ත පොටෝ එකක් හැබැයි අම්මලට ඒ පොටෝ ගැන කිවුවෙ වැරදියට දැන් එයාල විශ්වාස කරනවා"

පහන් කියන්නෙ අහිංසගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ඉදිය තව එක කොල්ලොක් මාත් මුලින් සප් එක දුන්නට හැබැයි අහිංසට එයා ගැන තියෙන්නෙ ලොකු පිලිකුලක් ඒ නිසා මාත් බල කරන්න ගියේ නෑ .කොහොමත් පහන්ට තව කෙල්ලො දෙතුන් දෙනෙක්ම හිටිය නිසා මාත් පහන්ව තදින් අවවාද කලා ආයෙ අහිංසා ලවු කරන්න එපා කියල .ඌ මන් කියන දේට කැමති උනා. හැබැයි එයාට අහිංසා ගැන ලොකු තරහක් තිබ්බා එයාව රිජෙක්ට් කරපු ඒකට ඉතිම් ඇවිලෙන ගින්නට පිදුරු වෙනුවට පෙට්‍රල් පිටින් හලලා පහන් එයාගෙ පලිගැනීම සම්පූර්ණ කරගෙන .

"ඉතිම් යකො උබ කියන්න එපැයි සිරා සිද්දිය උබ නෙමේ මමයි වටේ ගිය් එකී කියල කොහොමත් මගෙ ඔය කසාදෙ කටු ගාගන්නවනෙ බන්"

මන් ඒක කිවුවෙ ඇත්තටම හිතට එකගව නෙමේ මන් මේ කසාදෙට ආස නැති උනත් මට බෑ අනිත් උන්ගෙන් මෙච්චර කුනු කතා අහන්න .ඒත් මට එහෙම බැරිනම් අහිංසා කොහොම දරාගන්නද

"ඇත්තටම් මන් ඒ වෙලේ කියන්න උත්සාහ කරා මොකද මන් බැනුම් අහන එකෙත් සීමාවක් තියෙන්න ඕනි නිසා ඒත් ඒ වෙලාවෙම පහන් කිවුවා උබ උබේ පවුල විතරක් නෙමේ ශානිකාගෙ පවුල් ජීවිතෙත් විනාස කරන්න යනවා කියල .ඇත්තටම මට ඕනි උනේ නෑ බන් එහෙම කරන්න අනික ඒ දේ කිවුවට පස්සෙ මන් උබේ ඇත්ත කිවුවොත් ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක .

මන් එලියට ඇවිත් අහිංසට කවන්න බත් එකක් බෙදා ගන්න එද්දි අශේන් මගෙන් අතින් ඇල්ලුවා .

"අපි දැන් මෙහෙන් යමු ඉදල වැඩක් නෑ අනික ආයෙ මෙහෙ නාවට කමක් නෑ "

"තමුසෙට පිස්සුද අයේශ් මොනවද මේ කියන්නෙ අහිංසා මගේ බෙස්ටි අනික ඔය ඔය එක එකා කියන ඒව මන් පිලිගන්නෙ නෑ"

චටාස්....

මන් ඉස්සරහට විසික් උනේ මගේ කම්මුලට වැදුනු අතුල් පහරත් එක්ක මන් දැක්කෙ මන් දිහා දෑස් රතු කරන් බලන් ඉන්න තාත්තාව

"කොහෙවත් ඉන්න එකියක් නිස උබ උබේ මිනිහට ඔහොමද කතා කරන්නෙ ආ ඔහොමද උබෙ අම්මා උබට ඉගැන්නුවේ ආ උබටත් ඕනි අර වේස කෙල්ල වගේ හැදෙන්නද ආයෙ උබ මේ ගෙදරවත් අහිංසා එක්ක සම්බන්දතාවයක් තියන් ගියොත් මන් තෝව මරල ගගේ දානවා දැන ගනින් වරෙන් යන්න අශේන් පුතා මෙයාව කාර් එකේ එක්ක යන්න "

පොඩි කාලෙ තාත්තගෙන් ගුටි කෑවට ලොකු කාලෙ මන් තාත්තගෙන් ගුටි කාල නෑ මොකද මන් කරන හැම වැඩක්ම හොර රහසේ සූක්ශමව කරන්න පුලුවන් උනා.අනික අම්මා උනත් මට කොච්චර බැන්නත් තාත්තා ඉස්සරහ මට හොදට සුදු ලූනු පොඩි කරන නිසා .ඒත් මට දැන් බයයි අහිංසා නිසා තාත්තට මෙච්චර කේන්ති ගියානම් දෙයියනේ මන් කරපු ඒවට තාත්තා මට මොනව නොකරයිද .

මන් මුකුත් නොකියා කාර් එකට නැග්ගා .ඒත් එක්කම මට දැනුනෙ මගේ අත අශේන් අල්ලගන්නවා

"ඔයා ඕව හිතන්න එපා ශෙට් මන් හිතුවෙ නෑ අහිංසා නංගි මේ වගේ කියල බලන්නකො හොටේල් ගානෙ රූම් ගානෙ ගිහින් නටල මුකුත් නොකර ගානට බබා වගේ ඉන්න ලස්සන .අනික ශානි තාත්තා කිවුවත් වගේ ඔයා එහෙ යන්න එපා .ඔයා වගේ ප්‍රින්සස් කෙනෙක්ට ඒ වගේ යාලුවෙක් ගැලපෙන්නෙ නෑ "

අයේශ් ඒ ගැන කියද්දි මට දැනුන හැගීම මොකක්ද කියල දන්නවද මන් ගැන ලැජ්ජාවක් නෑ එයා ගැනම අනුකම්පාවක් තමන්ගෙ ෆයිෆ් ගැන හරි හැටි නොදැන එයාගෙ චරිතෙ නොදැන ලේ පැල්ලමක් ඔලුවෙ උඩ තියාගෙන අනිත් මිනිස්සු කියන කතා විශ්වාස කරල අහිංසාට බයින අයේශ් න් ගැන මට දැනුනෙ උපහාසයක් .කොහොත් මිනිස්සුන්ට තමන්ගෙ ඇහේ පරාල පේන්නෙ නෑ කියනවනෙ .

සතියකට විතර පස්සෙ මගෙ ෆොන් එකට මැසේජ් එකක් ආවෙ අහිංසාගෙ රිපොට් ඇවිල්ලා කියල .මේ සිද්දිය සිද්ද වුනු මුල් දවස් වලම අහිංසයි මායි චෙකප් එකක් කරගන්න ගියා .අහිංසාව හම්බවෙන්න විදියක් නැති නිසා මන් ගියා හොස්පිටල් එකට

"ඩොන්ට් වොරි මිසිස් ශානිකා ඔයාගෙ යාලුව එක පාරයි කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තීන්නෙ ඒකත් මේ මෑතක .වෙලා තියෙන්නෙ එයාට උපතින් එයාගෙ කන්‍යාපටලය පිහිටල නැති එක .දන්නවද මේ ලෝකෙ ඉන්න හැම ගර්ල්ස් ලගෙන් සීයට විස්සකට ඔය දේ පිහිටන්නෙ නෑ ඔයාගෙ යාලුවත් ඒ වගේ කෙනෙක් බය වෙන්න එපා මේ රිපොට් වල සේරම විස්තර ඇති"

ඩොක්ටර් එහෙම කිවුවාම මට පට්ට සතුටක් ආවෙ මන් ඩොකාටත් තෑන්ක්ස් කරල අහිංසට එන්න කිවුවා මාව හම්බවෙන්න.

"අහිංසා මෙන්න ඔයාගෙ..."

"මේ උබ අදුරන කොල්ලො ඉන්නොනෙ මට සෙට් කරල දීපන්කො "

"මොනාද යකො මේ කියවන්නෙ උබ වැරදි නෑ කියන්න මේක සාක්ශි "

මට වෙනදට වඩා අහිංසාගෙ වෙනසක් තේරුනත් ඇය දුකෙන් නිසා මන් අහන්න ගියේ නෑ .මන් ඩොක්ටර් කිවුව හැමදේම කියල .අහිංසා ඒ රිපොට් දිහා බලාගෙන කටකොනේ හිනාවක් දැම්මෙ .මට අහිංසාගෙ වෙනස හිතා ගන්න බැරි වෙද්දි

"සැක් ඉපදෙනකොට ඔය මගුල නෑ කියල දන්නවනම් අම්මපා උබ අර කිවුව කාලෙම හොද ෆන් එකක් ගන්න තිබ්බා කමක් නෑ ඉතිම් දැන් හරි බැරියෑ"

"මොනාද යකො මේ කියන්නෙ මේ රිපොට් වලින් අපිට ඇත්ත උන්ට පෙන්නල දෙන්න පුලුවන් "

"වැඩක් නෑ බන් මා බිහි කරපු මගෙ අම්මාට මාව අවිශ්වාස එකේ උන් මේ නිකම් කොල කෑල්ලක් පිලිගනීද මේ කොල කෑල්ල ගන්නත් මන් එක එකා එක්ක බුදිය ගත්තා කියයි"

එහෙම කියල අහිංසා මගේ ඉස්සරහම ඒ කොල කෑලි ඉරල දැම්මෙ මගෙ කේන්තිය තවත් වැඩි කරන ගමන්

"මොනාද යකො තොට වෙලා තියෙන්නෙ ආ යකො මේ ලෝකෙ ඉන්නෙ එක පිරිමියද උබට වෙන හොද පිරිමියෙක් හම්බවෙයි අනික උබට මෙහෙ ඉන්න බැරිනම් පලයන් රට ගිහින් ජීවිතේ හදාගෙන විදපන් "

"ඔවු යකො ඔවු එක පිරිමියයි තමා මේ ලෝකෙ ඕන උනේ මේ ලෝකෙ කොච්චර පිරිමි හිටියත් මන් හීන දැක්කෙ ජීවිත කාලෙම එක පිරිමියෙක් මත්තෙම නැහෙන්න මට නිස්සංකව හම්බුනාම මන් අසීමාන්තික හීන දැක්කා දන්නවද නිස්සංක එක්ක ඉද්දි මට දැනුනෙ මගෙ නැතිවුනු අප්පච්චි මන් ලග ඉන්නො වගේ .නිස්සංක මායි පුංචි දරු පැටවු එක්ක ඉන්න මන් හීන දැක්කා.ඒත් මගේ හීන හැමදෙයක්ම බැදපු පලවෙනි දවසෙම නැති වෙලා ගියා .මන් මෙච්චර කල් තියාගෙන හිටිය හොද නම දැන් නැත්තටම නැති වෙලා කොල්ලො උනත් දැන් මට පාරෙ යන ගමන් සල්ලි දීල රූම් එන්න කියනව අනික රට ගියා කියල මන් හිතුව ආදරේ හම්බවෙයිද එයාලටත් වටින්නෙ එයාලගෙ ලිංගික ආශාවන් විතරයි මගේ හීන ඔක්කොම නැති වෙලා ඉවරයි ශාදි දැන් මන් කොහොම ජීවත් උනත් වැඩක් නෑ මන් මැරිලා ඉවරයි ."

අහිංසා මාව බදාගෙන අඩද්දි ඇයව සනසන්න ඇයට උපදෙස් දෙන්න මන් ලග වචන තිබ්බෙ නෑ එදායින් පස්සෙ මට අහිංසාව හම්බ වෙන්න බැරි උනා .

මොකද අහිංසට වෙච්ච දේ නිසා මන් ගොඩක් බයෙන් ජීවත් උනේ.මන් මගේ තියෙන ඔක්කොම සම්බන්දතා නතර කරා මොකද මට බෑ විදවන්න ඔවු මොකද මන් මෙච්චර කාලයක් ජීවත් උනේ කිසිම හරයක් නැති ෆැන්ටසි ලෝකයක .හැබැයි මට ඒ ලෝකෙන් මිදෙන්න බැරි උනා අයේශ් වැඩඩ යන නිසා මට ඒ අවශ්‍ය පහස නොමැති නිසා මට දරාගන්න බැරි උනා ඒත් මන් ඉවසුවා සමාජයෙන් බැනුම් අහන්න තීන බය නිසා ඉවසීම කියන දේ නොදන්න මන් අසීමාන්තිකව ඉවසුවා .

මුල් කාලෙ මන් බර්ත් කන්ට්‍රොල් පාවිච්චි කරාට අයේශ් වගේම අයේශ් ගෙ අම්මා දරුවො ගැන කියද්දි මන් ඒව පාවිච්චි කරන එක නැවැත්තුවා අපි බැදල මාස හයකින් වගේ එයා ආවා මන් ලගට ඔවු මගෙයි අයේශ් පලවෙනි දරුවා .එදා පවුල් දෙකම ගොඩක් සතුටු උනා ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ තීන හිනාව දැක්කාම මාර සතුටක් දැනුනෙ මගෙ කිරි කැටියා ගැන .

මාස නවයක් පවුල් දෙකේම අය මාව පරිස්සමට බලා ගත්තා .ඔක්කොටම වඩා මගෙ අයේශ් මගෙ හැම වැඩක්ම කරේ . මන් මුල් කාලෙ අයේශ් ගැන පැහැදීමක් තිබ්බෙ නැතත් කාලයත් එක්ක මන් තේරුම් ගත්තා හදිසි තීරන කාරයෙක් උනාට අයේශ් කියන්න හිත හොද කොල්ලෙක් කියල .අනික අයේශ් එයාගෙ පවුලෙ අයට පනටත් වඩා ආදරෙයි .ඒ ආදරෙ එක්කම අපේ පැටිය අපි ලගට ආව අපේ ආදරේ සංකේතය වෙලා.

කලින් කිසි දෙයක් ගැන තැකීමක් නැති මන් අද අඩිය තියන්නෙත් හරි පරිස්සමට ජීවිතේ කියන්න හරි පුදුමයක් නේද අපි හිතන්නෙ නැති පතන්නෙ නැති දේවල්මයි අපිට හම්බ වෙන්නෙ

"මැනික මොනාද කල්පනාව එන්න මන් ඔයාව ඇග සෝදන්නම් "

"හරි අයේශ් "

අයේශ් මාව මල් පෙත්තක් වගේ පරිස්සමට සේදුවා .වෙනද මගේ නිරවත ඉදිරියේ රාගික වන දෑස් අද ආදරය උතුරනවා ඒ මන් වෙනුවෙන් වගේම වගේම පැටිය වෙනුවෙන් .මුලදි සල්ලි වලට අයේශ්ට කැමති උනාට දැන් මන් ඇත්තටම අයේශ්ට ආදරෙයි.එයාගෙ එක ස්පර්ශයකට එක වචනයකට මන් දැන් ලෝබයි .කොටින්ම දැන් මගෙ මුලු ජීවිතේම ඉන්නෙ අයේශ් මගෙ පවුලෙ අය .

ඒත් මට හිතුනෙ ලෝකෙ මොන තරම් අසාදාරනද .ඇත්තටම මන් මේ ආදරයට සුදුසුද ?ඇයි අහිංසාට මේ වාසනාව නැති උනේ මොකද මන් අද ඉන්න තැනට එයා මිසක් මම කවදාවත් හීන දැක්කෙ නෑ ඇයි මොකක්ද එයා කරපු වැරැද්ද .සුදුස්සාට සුදුසු තැන ලැබෙනවනම් ඇයි දැන් අහිංසා ක්ලබ් ගානෙයි රූම් අස්සෙ රින්ගන්නෙ .එයා ඉපදෙදි ඒ දේ නැති වුනේ එයාගෙ වරදෙන් නෙමේනම් ඇයි ඒ දේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි සුදු රෙද්දක තියන ලේ පැල්ලමකින් කොහොමද මිනිස්සුන්ට චරිත සහතික දෙන්නෙ .ඒත් දෛවයට කවදාවත් පිටින් යන්න බෑ කියනවනෙ මේ දේවල් හිතද්දි මගේ කුසෙන් මට දැනුනෙ ලොකු වේදානාවක්

"ආහ් අශේන් මට ඉන්න බෑ අනේ.."

"ශානී දෙයියනේ ඉන්න අම්මා.."

එදා මන් පලවෙනි වතාවට අම්මා කෙනෙක් උනා මට දැනුනෙ මන් ජීවිතේ ලොකුම ජයග්‍රහණය ගත්තා වගේ .ඇත්ත ගැහැනියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය මාතෘත්වය .මගෙ සතුටු කදුලු මැදින් මන් මගෙ පුතුගෙ නලල ඉම්බා හැමෝම මන් දිහා බලන් හිටියා අම්මගෙ තාත්තගෙ ඇස්වලත් සතුටු කදුලු මන් ඉපදෙද්දිත් එයාලට මේ විදියටම සතුටු හිතෙන්න ඇති නේද අනේ ඒ ඇස් දෙකට මන් නිසා කවදාවත් දුකක් දැනෙන්න එපා .

කාලයත් එක්කම පුතුගෙ වගේම අයේශ් ගෙ වැඩ නිසා මන් ගොඩක් කාර්‍යබහුල උනා .ඒ වගේම අයේශ්ගෙ ව්‍යාපාරයේ කලමනාකරියක් විදියට මන් ඉගෙන ගත්තුදැනුමෙන් මන් ප්‍රයොජනයක් ගත්තා.දැන් මන් දරුවන් දෙදෙනෙකු ඉන්න ආදරනීය මවක් වගේම ආදරනීය බිරිදක් විදියට ජීවිතය ගෙවනවා.දැන්මන් ඒ බැදීමට පුදුම විදියට ආදරේ කරනව වගේම බැදිල ඉන්නවා .හරියට මගේ පවුලේ යදම් වලින් ගැටගහල තියාගෙන ඉන්නෙ මම.ඒ වගේම මගෙ පවුල් ජීවිතය ප්‍රශ්න එනවා ඒත් මන් ඉවසනවා .දැන් මට ඉවසීම මගේ හීවිතේම කොටසක් වෙලා

මගෙ පවුල් ජීවිතය සාර්තක වෙන්න එකම හේතුව අහිංසා මට දුන්න උපදෙස් එදා එයා කිවුව දේවල් කිසිම වැදගත් කමක් නෑ වගේ උනාට අද ඒ හැමදේම මගේ ජීවිතේට වැදගත් වුනා.ඒ වගේම මගෙ විවාහ දිනයේ හැම කෙල්ලෙක්ම දැනෙන සතුට විදින්න බැරි උනේ මන් ඒ කාලෙ සෙක්ස් ජීවිතේ කරගත්ත නිසා මට අපේ වෙඩින් ෆොටො එක දකින හැම වාරෙම ආයෙ කසාද බදින්න තිබ්බනම් කියල හිතෙනවා.

ඒත් මේ හැම දේම කියල දුන්න අහිංසා මීට අවුරුද්දකට කලින් ඒඩ්ස් රෝගයෙන් මිය ගියා .මන් එදා එයාට නම්බරේ දුන්නෙ නැති උනත් එයා කොල්ලො එක්ක සම්බන්දතා පවත්වගෙන ගිහින් ඒව ගොඩක් දුර දිග ගෙනෙහින් ගනිකාවක් මට්ටමට පත් උනා .මන් හම්බවෙන හැම වෙලාවෙම එයාට උපදෙස් දුන්නා හරියට එයා මට දුන්න උපදෙස් මන් එයාට දුන්නා ඒත් ඒ කිසිම දෙයක් එයාට පිලිගන්න උවමනාවක් උනේ නෑ.

පස්සෙ මන් එයාට උපදෙස් දෙන එක නැවැත්තුවා .මොකද එයා ඉන්නෙ ඒව තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෙමේ. අනිත් දේ නම් මට මොන අයිතියක්ද එයාට උපදෙස් දෙන්න බයින්න මාත් ඒ වැරැද්දම මීට ටික කාලෙකට කලින් කරපු නිසා මමත් එයාගෙ උපදෙස් මේ වගේම නොසලකා හරිපු නිසා .ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිලිතුරු දාර්ශනිකයි .එයාගෙ සිටුවේශන් එක දන්නෙ එයාම විතරයි .

එතකොට මගේ ජීවිතේ රහස් තාමත් රහසක් විදියටම තියෙනවා.කතාවක් තිබ්බට ඇත්ත කවදහරි එලියට එනවා කියල මේ ලෝකෙ වෙච්ච සිද්දි වලින් කීයක විතරද ඇත්ත එලිවෙලා තියෙන්නෙ .මට මගේ අතීතය ගැන බයක් තිබ්බට දැන් මන් ඒ දේ අත ඇරල අනික මට සතුටු වෙන්න පුලුවන් දේ තමයි ඉස්සර මන් මොන දේ කලත් මන් පතිනියක් උනාම මන් වෙන පහසක් හොයාගෙන ගියෙ නෑ මගෙ සැමිය ගැන විතරයි මන් හිතුවෙ.

එක පාර ගත දැවටුනු සුලගක් නිසා මන් මගේ අතීතයෙන් මිදුනා .ඉස්සර වගේම හැමෝගෙම හිත නිවන ඒ හිනාවෙන් අදත් අහිංසා මන් දිහා බලන් හිනා වෙනවා.අද එයාගෙ තිස් තුන් වෙනි උපන්දිනේ .ඇය පැතූ ජිවිතය එක්ක ඇය අද ජීවත් උනානම් ඇයත් අද දරුවන් කිහිප දෙනෙකුගෙ මවක් ආදරනීය බිරිදක් හොද දියනියක් .ඒත් අහිංසා මියගියේ මුලු නගරය දන්නා වේසාවියක් විදියට කිසිම කෙනෙකුගේ රැකවරනයක් ආදරයක් නොමැතිව .

මන් ඇය ආසම පිච්ච මල් කූඩය ඇයගේ සොහොන අසලින් තිබ්බා.මන් රතු පාට ආකර්ශනීය මත් කරවන සුවදවත් රෝස මල් වලට ආස කරද්දි ඇය ආස කරේ හැමෝගෙම හිත් සනසන මිහිරි සුවදක් හිමි බුදු පුදට වරම් ලද පිච්ච මල් වලට .ඒත් අහිංස පසු කාලීනව වෙනස්ම චරිතයක් උනා .එයා අප්‍රිය කරපු තද රත් පැහැ තොල් සායම්,ඇගට හිර වුනු ගවුම්,අදික සැර සුවද විලවුන්,මේක් අප් ඇයට නැතුවම බැරි අංගයක් උනා ඒ හැමදේකින්ම කරගත්තෙ ඇය ඇයටම වෛර කරගත්ත එක .සමාජයට කෙසේ වෙතත් මටනම් ඇය අහිංසාකාවියාක් හරියට පිච්ච මලක් වගේ. දැනටමත් හවස් වී ඇති නිසා මා එතනින් නැගී සිට යන්නට ගොස් ඇයගේ සොහොන දෙස බලා මෙසේ කොදුරා නික්ම ගියා.

ස්තූතියි ඔයා කරපු හැමදේට සමාවෙන්න ඔයා වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරිවුනාට

සමාජයට පුලුවන් වේසාවියක්ව පත්තිනියක් කරන්නත් පත්තිනියක් වේසාවියක් කරන්නත්

නිමි

First Chapter
Contents
Last Chapter
Previous
Contents
Next