Chapter 1 of 82

සිහින(for animal lovers)

ප්‍රේමම්!81 words~1 min read

තාම උඹෙ පුංචි අඩි මට හෙමෙන් ඇහෙනවා

ඉතින් මම හෙමි හෙමින් උබ කොහෙද හොයනවා

මගේ ලග ගුලි වෙලා නිදිද උඹ බලනවා

උබ ආයෙ එන්නෙ නෑ, කියා හිත අඩනවා

මගේ පණ චූටි උබ කොහෙද යැයි හොයනවා

ආයෙ එන්නකො මැණික අඩ අඩා කියනවා

එන්නෙ නැති බව මටත් හෙමි හෙමෙන් දැනෙනවා

සතුටින්ම ඉන්න පණ මම ඉතින් පතනවා

ආදරෙයි උබට මම දන්නවද රත්තරං

ආයෙ ආවොත් කියමි හැම දේම උබට මං

මට හරිම පාලුයිනෙ දන්නවද රත්තරං

ආයෙ උබ ඉපදුනොත් මගෙම වී ඉපදියං

🐱❤️

Dil♥️

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!