Chapter 10 of 82

නුඹ නොදත් මගේ හද

ප්‍රේමම්!36 words~1 min read

*කොහොමද බං රිද්දන්නෙ*

*ඒකි මගෙ පණනෙ*

කොහේ හෝ ඉදන් විත්

ඒ වදන් මට ඇහුනා

ඒ වචන නොකිව් දුක

උබෙ දෑස්වල තිබ්බා

උබ දිහා බලපු මගෙ

හදවතම ඉකි බින්දා

උබ අඩන්නත් කලින්

මට නොදැනි මට ඇඩුනා💫

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!