Chapter 12 of 82

නිමක් නැති විදවීම

ප්‍රේමම්!51 words~1 min read

මොහොතකින් මොහොතකට

හදවතේ සියුම් තැන්

පෑරෙනව කියා නුඹ

දන්නේම නැතිද සද

නුඹේ ඒ සිනාවම

තවම තිබුනත් නුබට

දැනෙන්නෙම විදවීම

පමණි මගෙ සිත් මලට

සදාකාලය නොමැති

සදාකාලික පෙමක

මාත් සිර උනා අද

සදා රැදි දුකක් මත

ඉතින් ප්‍රේමිය නුබට

බැරිද වෙන් වී යන්න

මතු දිනක දුක් නැතුව

හමු වන්න බැරි ඇයිද!

DIL❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!