Chapter 14 of 82

පාරවල්

ප්‍රේමම්!40 words~1 min read

+      පාරක් පාරක් ලග

පිස්සුවෙන් ඇවිදපු මිනිස්සු

අහින්සක හිනාවක් එක්ක

සමහර තැන් දිහා බලන් හිටියලු

-     ඒ ඇයි!

+      දහස් ගානකට කැඩිලා පොඩි වුනු

එයාලගෙ හදවතේ කෑලි

ඒ තැන් වල එයාලා පරෙස්සමට තියල තිබ්බලු!

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!