Chapter 17 of 82

පරෙස්සම් මතක

ප්‍රේමම්!30 words~1 min read

+තාමත් ආදරෙයිද බං

-දන්නෙ නෑ

+එයාගෙ තැන වෙන කෙනෙක්ට දුන්නොත් මොකද?

-ඔන්නෑ

+ඒ ඇයි?

-සමහර තැන් වෙන කෙනෙක්ට දෙන්න බෑ යාලුවා🥀අලුත් අය කොච්චර ආව ගියත් ඒ තැන් පරෙස්සම්

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!