Chapter 21 of 82

දුර ගියපු සද

ප්‍රේමම්!28 words~1 min read

හඳත් හරි දුරයි බං

ලග ලගම පෙනුනට🌙

උබත් මට දුරයි අද

අත ලගම උන්නාට🍂

හිත ඇතුලෙ හැමදේම

අදත් තනි රැක්කාට🥀

උබ ආවොතින් ලගට

වරු ගනන් අඩයි මම❤‍🩹

~*DIL*~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!