Chapter 23 of 82

මූසල ද ප්‍රේමය

ප්‍රේමම්!64 words~1 min read

සොදුර මම අසන්නම්

මූසලද ප්‍රේමය?

නුබ නැතිව වරුගනන්

ගෙවී යන පාලුවක

ඇසි පියන හැම මොහොතෙ

නුඹ මැවෙන මැදියමක

නුඹ කොහිද නුඹ කොහිද

හිත අඩන මුලාවක

සොදුර මම අසන්නෙම

ප්‍රේමයත් මූසලද?

ජීවිතය ගෙවනු කිම

හුස්ම හරි බරය අද

ඇස් කොහෙද හැරෙන්නේ

ඔහු නොමැත පෙනෙන දුර

අදුරු මූසල රැයක

නොනිදනා හදවතක්

හෙමිහෙමින් කොදුරමින්

අසන පැණයක් වේද?

පෙම කෙලෙස දැනේවිද?

ලස්සන ද? මූසල ද?

Dil❤️

Dilushi Hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!