Chapter 24 of 82

කදුලු කුමරිය

ප්‍රේමම්!37 words~1 min read

කදුළු කුමරිය

සිහන වෙන්නට බැරිද සොදුරිය

වැසි වැටෙන රෑ මැදියමේ

කළුවරේ වැහි බිංදු පීරා

තවත් මොනවද හොයන්නේ

හීනි උනු ඇස් දුන්න සිනහව

කොහෙද වැහි පොද හැංගුවේ

පොද බිංදු මත ඉකි බිදිනවද

මගේ ලස්සන කුමරියේ

DIL❤️

Dilushi Hirunya

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!