Chapter 25 of 82

ආදරේ

ප්‍රේමම්!34 words~1 min read

පිහියකින් හදවතට අනින හැටි මම දැක්කා

හැබැයි උබ හින්දා ඒ රිදුම් මට දැනුනා

ආදරේ මොකක්ද මිනිස්සු ඇහුවා මට ඇහුනා

"උබ දිහා බලාගෙන කදුලු කවි කරන එක"

මට නොකියා මගේ හිත

උත්තරෙත් දී තිබුනා

DIL❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!