Chapter 3: තරු

ප්‍රේමම්!Words: 747

සිහින බිදි හවසක

කදුලු වෑහෙන වරුවක

නුඹ පැමින මා වෙත

දුන්නු ඒ හීනය

අදත් මම තනිවම

රකිනවා හුස්ම ලග

නුඹ නැතත් අද මෙතැන

ඒ සිහින තාම ඇත

රැය පුරා දිලෙන තරු

අඩනවලු ඉර අව්වෙ

ඉතින් අපි හිනැහුනා

තරු වෙනුවෙන් මද්දහනෙ

තරු උනත් හිනැහුනේ

අපි වෙනුවෙන් රෑ යාමෙ

ඉතින් අපි හිත් ඇතුලෙන්

තරු නොවෙද ආකාසෙ

Dil❤️