Chapter 4 of 82

ස්නේහයේ මනාලිය

ප්‍රේමම්!56 words~1 min read

සුදු පාට ලස්සනට

මල් පිරුන ගවුම

නුඹ හිමින් එන අයුරු

දැක්කෙ මම එදින

වශී වී බැලුවෙ මම

නුබෙ සිනා දැහැන

මගේ ඒ අහිංසක

මනාලිගෙ මුහුන

කොහොම නම් අදහම්ද

මම දකින දසුන අද

නුඹ මගේ මනාලිය

වී පැමිණ ඇත මෙදින

මතක නම් තාම ඇත

නුඹ දුටුව මුල්ම දින

නුඹ මගේ ලිලී මල

දෑස මන මත් කෙරුව

Dil❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!