Chapter 43: හිනාවෙන මළමිනී

ප්‍රේමම්!Words: 549

ලේ විලක හරි මැද

බිදී ගිය හදවතක්

පණාදින දරුවෙක්ට

මැරෙන්නට වරම් දී

"දරුවො උබ මැරියං!

අපිට හරි මහන්සියි"

හදවතත් මොලේ හා

එක් වෙලා පුදුමයක්!

අදුරු කලු අගාදෙක

ලදරුවෙක් ගුලි වෙලා

වයස යන මළකදක්

හිනා වෙනු පේනවා!

Dilushi Hirunya ❤️