Chapter 48: දෛවය

ප්‍රේමම්!Words: 995

මම එතනට එන්න ඇත්තෙ, ඔයා හමු වෙන්න. ඔව් ඒක තමයි දෛවය

පැය ගනන් රෑ තිස්සෙ

හිත වදෙන් මුමුනද්දි

'ඇයි එදා එහෙ ආවෙ'

කල්පනාවෙන් ඉද්දි?

හදවතම මග දමා

අලුත් තැන් හුරු වෙද්දි

හැම රෑම හිතුවෙ මම

ඇයි?! කියල දුක් වෙද්දි!

නොදන්නා උත්තරත්

හදවතම කකියද්දි

'උඹව හමු වෙන්න' බව

මුලු හිතම කොදුරද්දි

වෙන කුමන හේතු මට

තිබුනදැයි විමසද්දි

දෛවයම උබ ලගට

ගෙනා බව මට දැනුනි!

'නොලැබුනත් හමු වුනු ඒ ඇස් වෙනුවෙන්'

🌷🌙♥️

Dilushi