Chapter 5 of 82

සංස්කෘතිය

ප්‍රේමම්!58 words~1 min read

දෙතොල් මත තහනමකි

ආදරය නිගරුවකි

දැන් හැදෙන ලමයි නම්!

හූල්ලනු මග ඇසිනි

හදක් නැති හිතක් ලග

ඔවුන් ඇස් රවන කල

මමත් නුබෙ ඇස් දුටිමි

නිගරුවේ කෙලවරක

හදන්නට බැරි රටක්

ඇසුනි මට හැම තැනින්

නුබේ රාමුව ඇතුලෙ

කොහෙ හදන්නද මේක

හදවතින් කෑ ගසා

බිම බලා හිනැහුනෙමි

ඉතින් ආයෙත් වරක්

මම අසමි මගෙන් දැන්

වරදක්ද ආදරය

කුමන ලෙස පැමිනියත්

DIL❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!