Chapter 52: නුබට වස් කවියක්

ප්‍රේමම්!Words: 697

හීනයක් වෙලා නුඹ - ආයෙමත් ඇවිදින්

ප්‍රේමයේ දුක් ගීය - ගයා මා සනසන්

මගෙ හීන උඹවමයි - නොකිය මම ඉන්නම්

මාව අමතක වෙන්න - උඹට පින් ලැබීයන්

ඒ පිනට කලින් තව - මා උඹට පෙනීයන්

වැසි දාක පාලුවෙන් - උඹට මා මැවීයන්

වැහි කුඩය යට ඉදන් - මාව මග හොයාපන්

මම නැතුව පාලුවක් - ඔය හිතම වෙලීයන්

Dilushi✍🏼