Chapter 63: තනිය

ප්‍රේමම්!Words: 484

හිනා වී හිතුමතේ දිව්වට

සත්තමයි හරි මහන්සියි

හති හලන්නට බයේ ඉන්නේ

කදුලු වැටෙනා බව සැකයි

වැටුනොතින් කදුලැලි පිසින්නට

කෙනෙක් නැති බව හිත දනියි

ඒත් හිතුවක්කාර මේමං

තාම තනියට හරි බයයි

Dilushi