Chapter 77: පොඩි උනු හදවතක්

ප්‍රේමම්!Words: 694

තැලුනු පොඩි වුනු හදවතක්

මහන්නේ මම කොහොම දැන්

බිදුනු විසිරුණු මතකයන්

හුස්ම ගන්නේ ඇයි තවත්

දකින නොදකින හීනයක්

බොද වෙලා ඒ රූ තවත්

මටත් අමතක වෙච්ච පෙනුමක්

තාම හිත හොයනා හැඩක්

පාට දේදුනු කුරුලු ගී හඩ

ඇසෙන වාරෙක ඇස් පියන්

තාම හුස්මත් ගන්නවනෙ මං

කියල මං සුසුමන් හෙලන්

Dilushi