Chapter 9 of 82

සින්ඩරෙල්ලා

ප්‍රේමම්!51 words~1 min read

මල් පිපුනු වසත් සමයක

හොයන්නද මම නැවත

සින්ඩරෙල්ලා සෙනෙහෙ කුමරිය💫

.

.

.

ආයෙමත් මග බලා ඉන්නට

බැරිම වේවිද පාර අද්දර

මටත් දැන් හරි බයයි කුමරිය

නොහැකි වේවිද නුඹ දකිනු මට

නුඹ දකින්නට මග බලා ඉද

තරුණ විය දැන් ගිලිහෙමින් ඇත

ඒත් මම මග බලන් ඉන්නම්

නැවත ආයෙත් නුඹ දකින්නට🥀

DIL♥️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!