Chapter 1 of 15

00. ආරම්භය

BLIND ✔104 words~1 min read

BLIND..

කොටස් කිහිපයක පුංචිම පුංචි කතාවක්... කතාව සම්පූර්ණයෙන් ම මන:කල්පිත nonff එකක්...

#emotional

#bromance

#sweet

#depression

#notincludingbadwords

#strictparents

#childishboy

____සමහර වෙලාවට අපිට ඕනී අපිව තේරුම් ගන්න මනුස්සයෙක්... තේම් කියන්නේ අම්මා තාත්තා නිසා තමන්ගේ ජිවිතේ එපා වෙලා ජිවිතේ නැති කරගන්න යන කෙනෙක්... හැබැයි එයාගේ වාසනාවට තේම් ට හම්බ වෙනවා පුංචි ඇස් නොපෙනෙන සුරදූතයෙක්... තුල්‍ය කොහොම ද ජිවිතේ කියන එක අත් හැරලා ඉන්න තේම් ට ආයේ ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්නේ... සමහර වෙලාවට අපේ එක පුංචි වචනයක් ඇති කෙනෙක් ජිවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න... කැමති නම් කියවලා බලන්න තුල්‍ය කොහොමද තේම්ගේ ජීවිතේ වෙනස් කරන්නේ කියලා_____

********************

පළවෙනි කොටස හෙට ගේන්නම්..

මම,

SIAN..🖤

First Chapter
Contents
Previous
Contents