Chapter 14 of 15

13. බෝනස්

BLIND ✔2,385 words~12 min read

තුල්‍යගේ මානයෙන්....

අපි දෙන්නා අයියගේ අම්මයි තාත්තයි අරන් දුන්නු ගෙදරට ඇවිල්ලා දැන් සති තුනක් ගෙවිලා ගිහිල්ලා.... අයියටත් දැන් ගොඩක් දුරට සනීපයි.... එයාගේ හිතයි ගතයි දෙකම.... දැන් එයා බෙහෙත් බොන්නේ ඇඟේ අමාරුවට විතරයි.... අනික් බෙහෙත් එයා නතර කරා සතියකට කලින්....

අයියා දැන් රස්සාවකට යනවා.... මටත් දැන් මේ අලුත් ගෙදර හුරු නිසා දවල්ට තනියම ඉන්න පුළුවන්.... අයියා නම් මාව තනියම දාලා යන්න කැමති වුනේ නැහැ... ඒත් එහෙමයි කියලා බෑනේ ඉතින්...

අපේ ගෙදරට එහා පැත්තෙන් තියෙන ගෙදර ඉන්නේ වයස හතලිහක විතර නැන්දා කෙනෙක්.... ඒ නැන්දා දවල් වරුවට ගෙදර තනියෙන් ඉන්නේ.... එයා හරි හොඳයි අනේ.... ඒ නැන්දා ගෙදර වැඩ කරලා ඉවර වුන හැටියේ අපේ ගෙදර එනවා.... නැත්තම් මට එහෙට්ට කතා කරනවා.... එයාට ඉන්නවා මට වඩා අවුරුදු තුනක් විතර බාල පුතෙක්.... ඒ නැන්දා කතා කරන්න ගත්තම නතර කරන්නේ නෑ අනේ.... මටත් ඉතින් දවල්ට පාළුවක් නෑ ඒ නැන්දත් එක්ක ඉන්න කොට....

ගොඩක් දවස්වලට අයියා උදේට නැගිටලා දවල්ටත් එක්ක උයලා යනවා.... අපේ ගෙදර බඩු තියෙන තැන් වෙනස් කරන්නේ නෑ.... ඒ නිසා මට තනියම බෙදා ගෙන එහෙම කන්න පුළුවන්.... ඒත් සමහර දවස්වලට එහා ගෙදර නැන්දත් ඇවිල්ලා මට උදව් කරනවා.... හැබැයි ඉතින් අයියා නැන්දගේ පුතාට නම් කැමති නෑ.... මහ නසරාණියෙක් කියලා තමයි අයියා නම් ඒ මල්ලිට කියන්නේ.... ඒත් අනේ මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නෑ ඒ මල්ලිගේ....

අයියගේ අම්මත් සතියකට තුන් පාරක් විතර අනිවාර්යයෙන් අපේ ගෙදර එනවා.... අයියාගේ මල්ලි ගීත් නම් සමහර දාට අපේ ගෙදර අයිතිය එයාට ලියා ගන්නවා.... දන්නවද මං ළඟදිනේ දැන ගත්තේ ගීතුයි මායි එක වයසේ වගේ කියලා.... ඒත් එයා හැසිරෙන විදිහත් එක්ක බලපුවාම මට හිතන්නේ මං නිකන් පොඩි එකෙක් වගේ කියලා....

ඩිං ඩොං..!!!!

ඔහ්..! අයියා ඇවිල්ලා වගේ.... මං මේ මඟ බලන් හිටියේ අයියා එනකල් තමයිනේ....

දොරේ සීනු සද්දේ ඇහුන පමාවට මං දොර ළඟට ගිහිල්ලා දොර ඇරිලා.... හැමදාමත් වගේ දොරෙන් ඇතුලට එන ගමන් මගේ කොණ්ඩේ අවුස්සලා මගේ ඔළුව අත ගාපු අයියා බෑග් එක පුටුව උඩින් දාලා සපත්තු ගලවන සද්දේ මට ඇහෙන්න ගත්තා....

"අයියේ"

"ම්ම්"

"මහන්සිද"

"ඔව් පැංචෝ අයියට ටිකක් මහන්සි අද නම්..."

"අයියා ගිහින් නා ගෙන එන්නකෝ.... මං තේ එකක් හදන්නම්..."

අයියා බිමට අතෑරපු බෑග් එක අතට ගන්න ගමන් මං එහෙම කිව්වා.... කොච්චර කිව්වත් ඒ පුරුද්ද නම් අයියට අතාරින්නම බෑනේ.... එයා ගෙදර ආපු ගමන් බෑග් එක කොහෙවත් සපත්තු කොහෙවත්.... මං ගැනවත් හිතන්නේ නෑ අනේ එයා.... මේ ඇස් පේන්නේ නැති මං ඕනි ඒවා හරි තැන්වල තියන්න.... වෙලාවකට මට හරි කේන්ති අප්පා මේ අයියත් එක්ක....

"අනේහ් මං කියලා තියෙනවා නේද ඔය වැඩ ඔයා කරන්න යන්න ඕනි නෑ කියලා... මට පුළුවන් තේ එකක් හදා ගන්න.. මං හදා ගන්නම්.."

ඕකනේ ඉතින් බැරි අයියත් එක්ක.... එයා කැමති නෑනේ අනේ මං කුස්සිය පැත්තටවත් යනවට.... ගින්දර තියෙනවලු.... පිහිය ඇන ගනීලු.... උණු වතුර හලා ගනීලු.... කියන ඒවා නම් ඇත්ත තමයි.... ඒත් අනේ මාත් ආසයිනේ අනිත් අය වගේම අයියා වැඩ ඇරිලා ගෙදර එනකොට එයාට තේ එකක්වත් හදලා දෙන්න....

මං එයා වෙනුවෙන්ම අම්මගෙන් අහ ගත්තා තේ හදන්නේ කොහොමද කියලා.... ඒත් අනේ එයා මට ඒක කරන්න දෙන්නේ නෑනේ.... ම්හුක්.... ඇස් නොපෙනුනාට මං හොඳට පුරුදු වුණානේ.... අයියා කියන දේ ඇත්ත වුනාට මට දුක හිතුනා චුට්ටක් විතර.... අඩුම තරමේ එයාට තිබුණා එක අවස්ථාවක්වත් මට දීලා බලන්න....

"ඒත් අනේ මටත් පුළුවන්නේ හදලා දෙන්නේ ඇස් පේන්නේ නැති වුනාට මට පුරුදුයිනේ දැන්..."

"පුරුදු වුනාට කමක් නෑ... අයියට පුළුවන් හදා ගන්න.. තව ටික දවසක් ඉවසන්න.. ඔයාගේ ඇස්වල ඔපරේෂන් එක කරපුවාම ඔයාට පුළුවන්නේ හැමදාම වුනත් අයියට තේ හද හද ඉන්න..."

"ආ...දැන් මට කියලා හැමදාම තේ හදව ගන්නද මගේ ඇස් දෙක හොඳ කරන්න හදන්නේ ආ... ඒව නම් හදේ මහත්තයෝ..."

"ආ.... මේකගේ කට.. දෙන්න තියෙන්නේ පිට පුපුරන්න... කොයි දැන් අර කලින් හිටපු ලැජ්ජාකාරයා ආ...."

"අනේ අෆ්ෆා ගඳයි අඩේ.... ඉබින්න එපානේ.... නා ගෙන එනවකෝ වදේ... ලැජ්ජාකාරයා ගියා.... එයා මට ටාටා බායි කියලා යන්න ගියා...."

අර දාඩිය පිටින් අයියා මාව තුරුළු කර ගෙන මගේ කම්මුල් දෙකටම හාදු තිබ්බා.... එයා ගාව ගඳ නෑ අනේ.... අයියගේ දාඩියත් මට සුවඳක්.... එයා මං නිසානේ මෙච්චර මහන්සි වෙන්නේ.... මගේ ඔපරේෂන් එකට....

මට ඕනි වුනේ අයියව ඉක්මනට නා ගන්න යවන්න.... එතකොට එයාගේ මහන්සිය ටිකක් හරි නිමෙයිනේ.... ඒත් හැමදාම මෙහෙමයි අනේ.... ගෙදර ආපු හැටියේ දවසෙම මතක් වුනා කිය කිය මාව තුරුළු කරාන ඉන්න එක තමා අයියගේ ප්‍රථම රාජකාරිය වෙන්නේ.... මටත් මතක් වෙනවා තමයි අනේ.... දවල් තිස්සෙට මට අයියව මතක් වෙනවා.... එයාව හොයා ගෙන යන්න හිතෙනවා....

"යන්නකෝ නාගෙන එන්නකෝ අයියේ...."

"බෑ...."

"ඇයි අනේ..."

"එහෙනම් මට හාද්දක් ඕනේ..."

"යෝ.... ලොකු පැටියා හුරතල් වෙන්න අරන් නේ..."

"ඕනිනේ ඉතින් දෙන්න බෑද..."

"ම්හුක්... ලැජ්ජයි අප්පා..."

මං අයියව කූරු ගෑවා.... අයියා නම් මට කොච්චර හාදු දීලා ඇත්ද.... ඒත් අනේ මට බෑනේ.... අයියාට හාද්දක් දෙන්න යන හැම සැරේම මට ලැජ්ජා හිතෙනවනේ.... අර ටාටා බායි කියලා ගියපු ලැජ්ජාකාරයා ආපහු හැරිලා මාව හොයා ගෙන එනවනේ....

"ම්හ්ක් ලැජ්ජා.... ලැජ්ජා.... ඉන්නවකෝ මං නාගෙන එනකල්...."

"හහහ්හා.... අනේ කිචි අනේහ්... හිහි..... අතාරිනවකෝ.... හහ්හා.. අ..අයියේහ්... හහ්හහ්හා...."

අයියාට ඒක හරි ජොලි වැඩේ අනේ.... එයාගේ වැඩේ මාව කචි කව්වන එක....

හ්ම්ක්.... කොහොම හරි දඟලලා දඟලලා අයියව නා ගන්න යවා ගත්තා....

අද හරි සීතලයි.... මං අපේ කාමරේ ජනෙලේ ඇරලා දාලා මූණ එළියට දාගෙන හිටියා.... ඇඳගෙන හිටියේ දුහුල් කමිසයක්.... ජනේලෙන් ආපු හීනි හුළං පාරට මගේ හිරි ගඩුත් පිපුණා....

"ආහ්...!!"

මාව ගැස්සිලා ගියා දෙයියනේ.... පපුවත් ගැහෙන්න ගත්තා ගිඩි ගිඩි ගාලා.... අයියා අනේ අයියා.... ජනෙල් පඩියේ එල්ලිලා එලියට මූණ දාගෙන හිටපු මගේ ඉණ මේ වෙනකොට තිබුණේ අයියගේ අත්වලට මැදි වෙලා....

සද්දයක් වත් ආවේ නෑ.... මට හොඳට කන් ඇහෙනවනේ.... ඒත් එයා අද කිසිම සද්දයක් නැතුව ඇවිත් මාව අල්ලගත්තා.... මාව ගැස්සෙන්නේ නැතුව තියේවිද ඉතින්....

"ආහ්ම්... ම්ම්..."

මගේ බෙල්ල.... අයියා මගේ බෙල්ල මාමුලට තියපු හාද්දත් එක්ක ඉබේටම මට කෙඳිරි ගෑවුණා.... ජනෙල් පඩිය අත්වලට මිරිකිලා ගියා....

අයියා මාව එයාගේ පැත්තට හරව ගත්තා.... අයියාගෙන් කිසිම සද්දයක් නෑ.... එයා මගේ නළළට හාද්දක් තිබ්බා....

තව හාද්දක් කම්මුලකට.... තවත් එකක් අනික් කම්මුලට.... අයියා එතනින් නැවතුනෙත් නෑ.... මගේ ඇස්වලට.... නහයට ඒ හැම තැනටම අයියා හාදු තිබ්බා....

අයියා අද ටිකක් වෙනස් අනේ....

"පැ..ටි..යෝ"

දෙයියනේ ඒ කට හඬ..!

අයියා මගේ කනක් ළඟ මිමිණුවා වෙද්දි මට තේරුම් ගන්න බැරි වුනා මගේ ඇඟේ ආපහු සැරයක් හිරි ගඩු පිපුණේ සීතලටද නැත්තම් අයියගේ කට හඬටද කියලා....

"ම්හ්ක්..."

"තියන්නද හාද්දක් මෙතෙන්ටත්..."

අයියා එයාගේ ඇඟිල්ලකින් මගේ යටි තොල හීනියට පිරි මදිනවා කියන එක මට දැනුනා....

මගේ කොඳු ඇට පෙලෙන් පටන් ගත්තු හිරියක් ඇඟ පුරා ම යන්න පටන් ගත්තා.... මගේ උගුරේ මොනව හරි හිර වෙලා වගේ දැනුනා....

අයියා මගෙන් අවසර ඉල්ලනවා දෙතොල් හාදුවකට....

මගේ ඇස් පේන්නේ නෑ තමයි.... ඒත් මං මගේ නොපෙනෙන ඇසුත් පියා ගෙන අයියට එයාට ඕනි දේ කරන්න අවසර දුන්නා....

අයියා හිමි හිමීට මගේ තොල්වලට බර වුනා.... මගේ පළවෙනිම හාදුව.... මගේ කුළුඳුල් දෙතොල් හාදුව.... මං මේ මොහොතේ ඒක විදින ගමන් උන්නා....

හාදුවේ පාලනය සම්පූර්ණයෙන්ම තිබුණේ අයියා ගාව.... අයියා පරිස්සමට මගේ උඩු තොල යටි තොල මාරුවෙන් මාරුවට සිප ගත්තා....

මගේ ඉණ වටේ තිබුණ අයියගේ අත්වල ග්‍රහණය එන්න එන්නම වැඩි වෙද්දි මගේ අත් දෙකත් අයියගේ බෙල්ල වටේට එතුනා....

"ම්හ්ක්" ඒක රළු නැහැ.... ඒත් මට හාදුව මැද්දෙන් කෙඳිරි ගෑවුණා....

ඒ ගමන්ම අයියා මගේ තොල්වලින් ඈත් වුනා.... මට හති අනේ.... අයියගෙත් හුස්ම වේගවත් වෙලා.... මට ඒක දැනුනා.....

අයියාගේ වේගවත් හුස්ම මගේ මූණට වැදෙනවා.... මං දන්නවා එයා තාමත් මං දිහා බලාගෙන ඉන්නේ කියලා.... ඒ හිතේ මොනව තියෙනවද කියන එක නම් මට තේරුම් ගන්න බෑ.... ඒත් මං දන්නවා දැන් අපි දෙන්නටම ඕනි මොකක්ද කියන්න....

මෙච්චර දවසකට අයියා මගෙන් නලල් හාදුවකට එහා ගිහින් තිබුණේ නැහැ... ඒත් අද අයියටත් වඩා මට අයියව ඕනි වෙලා තිබුණා... මට බය හිතුනා අදත් අයියා මෙතනින් එහාට නතර වෙයි කියලා.... ඒ නිසා මං මගේ අත් දෙක ආපහු සැරයක් ඒ බෙල්ල වටේට ඔතා ගෙන තව ටිකක් එයාට ළං වුනා.... මගේ පපුව හොඳටම ගැහෙනවා.... ඒ අස්සෙන් මගේ බඩ ඇතුලේ මුකුන්දෝ ඉන්නවා ඉන්නවා වගේ දැනෙන්න ගත්තා....

අයියා මගේ ඉන වටේට අත් දෙක දාලා මාව ආපිට බඳා ගත්තා වෙද්දි දැන් දැන් අයියගේ කෙටි හුස්මවල උණුසුම මගේ බෙල්ල පාමුලට හොඳටම දැනුනා... අයියා මගේ කන ළඟට පහත් වෙලා මුමුණන්න ගත්තා වෙද්දි ඒ ගැඹුරු කට හඬේ පහසට මගේ හැඟීම් ඇවිස්සෙන්න ගත්තා....

"විශ්වාසයිද පැටියට මාව.... ම්ම්..."

"ම්... ම්හ්ක්.."

මගේ නොපෙනෙන ඇස් දෙක පියවිලා ගියා.... ඒ තොල් මගේ කන් පෙත්තේ ගෑවෙන වාරයක් පාසා මගේ ඇඟ පුරාම හිරියක් යන්න ගත්තා... මහ ගැඹුරු කට හඬකින් අයියා එයාව විශ්වාසයිද අහද්දි මට මෙච්චර කාලෙකට නොදැනිච්ච හැඟීමක් දැනෙන්න ගත්තා.... මාව අඩපණ වෙනවා වගේ.... ඒ කට හඬට මාව ඉබේම අවනත වෙනවා වගේ....

මට මේ දේවල් අලුත්.... මේ හැමදේම අලුත්.... මේ මොහොතේ මට දැනෙන මම විඳින හැමදේම මට කුළුදුලේම ලැබෙන දේවල් වෙද්දි මට තේරුමක් තිබුණේ නැහැ මං කොහොමද මාව පාලනය කරන්න ඕනි කියලාවත්.... හැබැයි මං එක දෙයක් හොඳටම දන්නවා.... ඒ මටත් වඩා මට අයියව විශ්වාසයි කියන එක.... මොකද දුෂ්කර කාර්තුවේ අල්ලන් හිටපු අය වසන්තෙදි තව ළං වුනා මිසක වෙන් වුනේ නැහැ....

"ඔ..ඔව් ආආහ්..."

අයියා මාව වඩා ගත්තා.... මගේ කටින් අවසරය ලැබෙනවත් එක්කම මගේ ඉන වටේ තිබුණ අත් දෙකේ ග්‍රහණය තව ටිකක් වැඩි කරලා මාව උස්ස ගත්තා.... කිසිම සූදානමක් නැතුව හිටපු මට එකපාරටම වෙච්ච දේත් එක්ක කෑ ගැස්සුණා.... අයියා මාව වඩා ගෙන ඇවිත් ඇඳෙන් පරිස්සමට හාන්සි කරා.... එයා මගේ ඇඟ උඩට එනවයි කියන එක මට දැනුනා....

මාව ඒ ඇඟට යට කරගෙන මගේ ඇඟ උඩට ආපු අයියා මගේ නළළට හාද්දක් තියලා ඒ නලල මගේ නලලට හේත්තු කර ගත්තා... මට ඇස් පියවිලා ගියේ ඉබේටමයි... මං දන්නවා එයත් ඇස් පියාගෙන ඇති....

"මගේ පැටියෝ.."

"ම්හ්..."

"ස්තූතියි මගේ ජීවිතේට ආවට......ආදරෙයි මං මහ ගොඩක් උඹට......මට උඹට රිදවන්න ඕනි කමක් නෑ......මාව දරා ගන්න පුළුවන් නේද..... ම්ම්ම්....."

අයියා ආපහු අවසර ඉල්ලනවා... මගේ අහිංසක සුදු අයියා අද කොහෙද දන්නෙ නෑ... ඒ කට හඬ තනිකරම අගාධයක්... පරතෙරක් නොපෙනෙන ගැඹරක්... මං ඒ ගැඹුරට කැමැත්තෙන්ම පනින්න සැදී පැහැදී බලාන උන්නා...

වෙනදට එක එක ජාතියේ නම් කියන කොට දැනිච්ච කෝලබව වෙනුවට අද වෙනම හැඟීමක් දැනුනා අයියා ආදරේට උඹ කියලා කතා කරද්දී...

"ආදරෙයි මාත් මගේ අයියට මහ ගොඩක්.......මගේ ජීවිතේට ආවටත් ස්තූතියි.......මට ඕනිනේ අයියේ ඔයාගේ වෙන්න.......මේ මුළු ජීවිතේම ඔයාගේ නමින් ලියවෙන්න........ඉතින් මට පුළුවන් මගේ සුදු අයියව දරා ගන්න......"

අයියා මගේ අවසරය මත්තෙන් මගේ මූණ ඒ දෝතට ගත්තා... සිපුමක් තිබ්බා මගේ නොපෙනෙන ඇස්වලට... එකක් නෙමෙයි මහ ගොඩක්... අයියා එතනින් නැවතුනේ නෑ... මගේ මූණ පුරාම සිපුමන් තියපු එයා අවසානෙට ආපහු සැරයක් මගේ නලල සිප ගෙන මගේ කමිසේ ගලවලා දැම්මා... එකින් එක මගේ ඇඳුම් මගෙන් ගැලවිලා ගියා... එයාගේ කමිසෙත් ඒ ඇගෙන් වෙන් වෙලා යන සද්දේ මට ඇහෙන්න ගත්තා...

නිරුවත් පපු කඳන් ගැහෙනවා මහ සද්දෙන්...

"මගේ පැටියෝ.....උඹ හරි ලස්සනයිනේ බන්....ම්ම්...."

මං මගේ මූණ අත් දෙකෙන්ම වහ ගත්තා.... පළවෙනි වතාව.... මේක අපේ පළවෙනි වතාව.... මංවත් නොදැකපු මගේ සම්පූර්ණ නිරුවත වෙන කෙනෙක් දකින පළවෙනි වතාව.....

අයියා මං ලස්සනයි කිව්වා.... එයාට උත්තරයක් දී ගන්න තරම් වත් මට සිහියක් තිබුණේ නෑ..... මං හිටියේ මට දැනෙන හැඟීම් තෝර බේර ගන්න බැරි අවස්ථාවක.....

මට දැනුනා මාව රත් වෙනවා කියලා... එන්න එන්නම මගේ කලබල ගතිය වැඩි වෙලා ගියා... මංවත් දැකලා නැති මගේ නිරුවත අද වෙන කෙනෙක් දකිනවා.. විඳිනවා.. ඒත් මට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ.. මොකද ඒ කෙනා මං ආදරය කරන කෙනා වුන නිසා....

"ම්හ්ක්... ම්ම්... ආහ්හ්...."

මෙච්චර වෙලා මගේ නිරුවත ඇස්වලින් විඳපු අයියා මාව එයාගේ කරගන්න ගමන් හිටියා....

මගේ නොයිදුල් පපුව ඒ අත්වලට මැදි වෙලා තිබුණා... අයියට කිසිම හදිස්සියක් තිබුණේ නැහැ... එයා හෙමින් සීරුවේ මගේ මුළු නිරුවතම විඳින්න ගත්තා... මගේ අත් වලට ඇඳ රෙදි මිරිකිලා ගියා... සමහර හාදු මට බර වැඩී... දැනෙන පහස වැඩි වෙන්න වැඩි වෙන්න සමහර තැන්වලදි මටත් නොදැනීම පපුවෙන් ඉස්සුනා.... ඒ කෙස් පවා මගේ අත් අතරට මැදි වෙලා ගියා.... ඇස් දෙකත් නොපෙනෙන මං සාමාන්‍ය මනුස්සයෙක්ටත් වඩා සංවේදි වෙනකොට ඒ සමහර ස්පර්ශයන් හමුවේ මට කෙඳිරිලි පිටවුනේ මගේ අනු දැනුමෙනුත් තොරවමයි....

මගේ ඉලිප්පිලා ගිහින් තෙත වැටිච්චා ඒ ඇඟිලිවලටත් පොඩි වෙන්න සිද්ධ වුනා.... පව්.... ඒවට හති අරින්නවත් වෙලාවක් දුන්නේ නෑ අයියා....

ඒ තොල් මගේ පපුව දිගේ පහළට ඇඳුනා.... හාදුවෙන් හාදුව මගේ මුළු සර්වාංගෙම උරුම කර ගත්තා....

ආහ් ම්ම් තවත් නම් බෑ අයියේ.... ඒ හාදුවලටම මාව හෙම්බත් වෙලා අහවරයි....

මට දැනුනා මගේ යටි බඩ හරියෙන් හැඟීම් එළි බහින්න සූදානම් වෙනවා...

"අනේහ්.. ආහ්ම්..ම්ම්හ්..."

කවමදාකවත් තනියමවත් විඳලා නොතිබිච්ච හැඟීම් ගොන්නක් ඒ අත්වලට මැදි වෙලා ඉහළ පහළ යන්න ගත්තා....

ඒ තොල්වල පහස මට හොඳටම දැනුනා... විවේකයක් නැතුවම ඉහළ පහළ ගියා වෙද්දි දරන්නම බැරි තැන්වලදී මං ඉනෙන් ඉස්සුනා... ඒ කෙස් ටිකත් මට මිරිකිලා යන්නේ ඇති.... මටත් නොදැනීම....

දෙපරැන්ද වෙව්ලවා ගෙන හැඟීම් ගොන්නක් නිදහස් වුනා මාව කොට්ටෙට කඩන් වැටෙද්දි.. ඒත් තවම ආරම්භය විතරයි කියන්න වගේ අයියා ආපහු මාව ඒ ඇඟට යට කරගත්තා... මගේ තොල් ආපහු වතාවක් ඒ තොල් මත්තේ හැංගිලා ගියා....

ඇරලා දාලා තිබුණ ජනෙල් කවුළු වලින් එන සීතල හුළඟ අපි දෙන්නා වටේ එතෙන ගමන් උන්නා.... මේ සීතල රෑ යාමේ නිරුවත් යටිකයවල් දෙකක් ගිනියම් වෙලා තිබුණා....

දරන්න අමාරු වේදනාවක් යටි බඩට දැනෙද්දි අයියා මාව දෝතට ගත්තා... මගේ අත් ඒ බෙල්ල වටේ රැදෙව්වා.. මගේ ඇස් අගින් ගිලිහුණු ආදර බින්දු ඒ උණු හාදුවලින් වේලිලා ගියා...

ආපහු වතාවක් මගේ යටි බඩින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම යන්න ගද්දි ඇඳ පවා අපිට හවුල් වුනා... මගේ අත් ඒ අත් එක්ක එකට පැටලුනා... කාමරය පුරාමට පැතිරිලා තිබුනේ ආදර බර කෙඳීරීම් විතරයි...

මං දන්නෑ කී පාරක් ඒ උරහිසට වාරු වුනාද කියන්න.. කී පාරක් ඒ උරහිස මගේ දත්වලට මැදි වුනාද කියන්න.. ඒ පිට පුරා මම රටා මැව්ව ද කියන්න....

අයියගේ වේගය එන්න එන්නම වැඩි වෙද්දි වෙරළු මල් ගොන්නක් පිපෙන්න මඟ බලාන ඉන්න විත්තිය මට තේරුනා.. අන්තිමේට මගේ ඇඟ ඇතුලෙන් දැනුන උණුසුමක් එක්කම අයියා මගේ ඇඟ උඩටම කඩන් වැටුණා..

"මං..ආද..රෙයි...මගේ....වස්තුව..."

ආල අඩව්ව අහවර වෙලා මම හිටියේ ඒ අත්වලට මැදි වෙලා පිරිමි පපුව අස්සේ ඔළුව ගහගෙන... රිදුම් දෙන තට්ටම් පුරා ඒ අත් හිමින් සීරුවේ එහෙ මෙහෙ යනවා.. ඒ ඇස් නිදි නෑ.. මේ ඇස් වගේම..

"ඇඟ හෝදගන්න ඕනි නැද්ද පැටියට ම්ම්..."

"රිදෙනවනේ.. ම්හුක්.."

"දැන් ඇඟ හෝද ගෙන දොයියන්න.... හෙට උදේ වෙද්දි හරියයි.. ම්ම්.."

තේම්ගේ මානයෙන්......

හෙට උදේ වෙද්දි හරියයි කිව්වට හෙට උදේට තමයි රගේ තියෙන්නේ කියලා මම හොඳාකාරවම දැන ගෙන හිටියා..

මං මගේ අත්වලට මැදි වෙලා ඉන්න ඒ පුංචි හාදයගේ හිස් මුදුන තව වතාවක් සිප ගෙන එයාව මගේ දෝතට ගත්තා....

ගිහින් ශවර් එක යටින් හිට ගත්තා.... ඒකා මාව බදාගෙන.... එදා පළවෙනි වතාවට එයා හිටපු නිවාසෙට හොරෙන් පැන්න වෙලාවේ මාව බදා ගෙන හිටපු විදිහටම අදත් එයා ඒ කකුල් දෙක මගේ ඉණ වටේ ඔතා ගෙන අත් දෙක බෙල්ල වටේ දාගෙන හිටියා....

"බහින්නකෝ පැටියා.... සබන් ගාන්න ඕනිනේ..."

"ම්ම්හ්..."

මං බහින්න කියද්දි එයා මූණ බෙරි කර ගත්තා.... පව්.. පළවෙනි පාර නිසා හුඟක් අමාරු ඇති.... ඒ වුනත් මොනව කරන්නද.... මං එයාව බලෙන්ම මගේ ඇඟෙන් ගලව ගෙන හෝදවව්වා...

දෙන්නම නා ගෙන එළියට ඇවිල්ලා එයාටත් මගේම බාන්චු ටී ශර්ට් එකක් ඇන්ඳුව මං බත් එකක් බෙදා ගෙන ඇවිත් එයාටත් කවන ගමන් මාත් කෑවා.... එයාට කවලා ඉවර වෙලා පේන් කිලර් එකකුත් දුන්නා.... හෙට මට නිවාඩු නිසා එයාව බලා ගන්න අවුලක් වෙන එකක් නෑ....

🙈.....

කලින් කොටසින් කතාව ඔෆිශියලි එන්ඩ් වුනා... මේක එක්ට්‍රා එකක් වගේ මොකද මං කවදාවත් ස්මට් එකක් ලියලා නැති නිසා පුරුදු වෙන්න වගේ තමයි මේ කොටස ලිව්වේ... ඒ නිසා මේ කොටස ගැන හිතෙන්නේ මොනවද කියලා අමතක නොකර කියන්න හොඳේ...

අනික ඒ දෙන්නට ලිප් කිස් එකක්වත් නැතුව කතාව ඉවර කරන්න මට හිතුනේ නෑ.... පව්නේ ඒ දෙන්නා... 👉👈

BLIND...

මම වට්පෑඩ් එකට ලියපු පළවෙනි කම්පීල්ට් කතාව....

මං කරේ නිකන් ඉන්න ගමන් හිතට ආපු ප්ලොට් එකක් ඔහේ අකුරු කරපු එක... මං මේ කතාවට වීව්ස් එකක්වත්, වෝට් එකක්වත් එයි කියලා බලාපොරොත්තු වුනේ නෑ... ආසාවටනේ ලියන්න ගත්තේ...

ඒත් මම හිතුවට වඩා කතාවට වෝට්, කමෙන්ට් ආවා.. ඉතින් කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...❤️

මම ලියපු පළවෙනි කතාව නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති.. ඒක දන්නේ ඔයාලනේ ඉතින් පුළුවන් නම් ඔයාලම කියන්නකෝ කතාවේ හොඳ නරක... ඕනි දෙයක් මං භාර ගන්නවා....

ඉතින් අදින් පස්සේ තුල්‍ය පැටියයි තේම් අයියයි ආපහු එන්නේ නැති වේවි....

තේම් & තුල්‍ය 💙....

SIAN_SK

Contents
Contents