Chapter 25: 24•

තේව් (TAEKOOK)Words: 28373

Vote goal-50+

කෝස් එකට රෙජිස්ටර් වෙන්න කියලා ගිහින් දැන් සතියකට වඩා වැඩි උනත් මට නම් දැනෙන්නේ හරියට අද ඊයේ වගේ..දවසක් ගෙවෙන ඉක්මන..මේ බලලා මේ හැරෙනකොට දවස ගිහින් ඉවරයි..මට හිතෙන්නේ මේ අවුරුද්දේ කාලේ ගෙවෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්‍තොත් හරියට නිකම් චීටෙක් වගේ..ඒ තරම් වේගවත්...

ඉතිම් මං මේ හිත හිත දැන් නතර උනේ කොතනද දන්නවද?? අද ඉරිදනේ,අද මට කෝස් එක පටන් ගන්න පලවෙනි දවස..මං උදෙන්ම මැණිකේ එක්ක කතා කරලා එයාගෙයි,අප්පච්චිගෙයි,කමලා නැන්දගෙයි ආශිර්වාදය ඕනිවටත් වඩා වැඩියෙන් අරගෙන හිතේ සතුටින් තමයි ඉන්නේ.. ඉස්ඉස්සෙල්ලම මටත් කලියෙන් අද සුදු මහත්තයා ඇහැරිලා ඊයේ රෑ අයන් කරපු මගේ කලු ඩෙනිමයි, අත් දිග සුදු ශර්ට් එකයි මගේ ලේසියට ඇඳ කිට්ටුවෙන් දිග ස්ටූල් එක උඩින් දිගෑරලා දාලා තිබුනා..

ඒ විතරක් නෙමෙයි මාව ඇහැරවලා නාන කාමරේට තල්ලු කරලා "සුදූ වොශ් එකක් දාගෙන එන්න එතකන් මං ඔයා වොශ් දාගෙන ආපු ගමන් බොන්ට කිරි එකක් වත් කරන්නම්.." ය කියලා හිනාමල් සාගරයක ගිලෙමින් උන්නු සුදු මහත්තයා කියලා දැම්මා..ඉතිම් ඒ හැමදේම එයා හරි ආදරෙන් වචනෙන් පවා කියද්දී මට පුදුම තරම් ලෝභයි මේ මනුස්සයා ගැන..මට මතක් වෙන්නෙම මම එයාව දැක්ක මුල්ම දවස..මාව එයාගේ අත් අතරේ හොවාගෙන එයාගෙම බංගලාවට උස්සගෙන ගිහින් හිතේ කහටක් නැතුව මට සාත්තු කරපු විදිහ..මට අද වාගේ මතකයි..එහෙව් ආදරණීය මනුස්සයෙක් මං මගේ ජීවිතේ කවරමදාකවත් දැකලත් නෑ වගේම ඒ වගේ කෙනෙක් ආයේ දකින්න ලැබෙන්නෙත් නෑ කියලා මම දන්නවා..ඉතින් මං හරි ආදරෙයි..

"රෙජිස්ට්‍රේශන් ලෙටර් එක මතක් කරලා දාගත්තා නේද චුට්ටා ? "

සුදු මහත්තයා ලෙටර් එක මං මතක් කරලම දාගත්‍තද කියලා සැක ඇරගන්නම ඒක මගෙන් ඇහුවා..මං ඔව් කියන්න ඔලුව වැනුවා..එහෙම අමතක වෙනෝද අනේ මේ තේව්ට..හී හී..

උදේ අට වෙද්දී අපිට ලෙක්චර්ස් පටන් ගන්නවා..යුනිවසිටි එක ළඟ අටට කලින් ඉන්න නම් මෙහෙන් බස් එකෙ නගින්න ඕනා හතයි කාලටවත්..මං කිව්වේ අඩුම හතයි කාල කියලා..එහෙම නොවුනොත් ළමයි සේරෝමත් ඇවිත්,අපිට ලෙක්චර්ස් දෙන ලෙක්චර්ත් ඇවිල්ලා ඉදිද්දී තමයි මට හැමෝම මැද්දෙන් ජෝජ් හෝල් එකට යන්න වෙන්නේ..

ආහ් මට කියන්න බැරි උනානේ කෝස් එකට රෙජිස්ටර් උන ළමයි සීයද දෙසීයද තුන් සීයද නැත්‍තන් නවසීයද දාහද කියලා අදාල නෑ, ඒ හැමෝවම කණ්ඩායම් වලට බෙදලයි තියෙන්නේ..ඒ ඒ කණ්ඩායමට ලෙක්චර්ස් දෙන්න වෙන වෙනම හෝල් තියෙනවා..ඉතිම් මගේ කණ්ඩායම තමයි අංක හතර..අංක හතරේ සෙට්ටෙක ඉන්නේ මෙන්න මේ මං ඉස්සෙල්ලා කිව්ව ජේම්ස් ජෝජ් හෝල් එකේ..ඒක හම්බුන එකෙත් පොඩි වාසියක් නැතුවම නෙමේ..මොකද කිව්වොත් ඒක තියෙන්නේ අපි ලෙටර් එක පෙන්නලා ඇවිදන් එන ගේට් එක තියෙනවනේ අන්න එතන ඉඳලා අඩි ගානක දුරින්..එහෙම උනාම මට ලෙක්චර්ස් ඉවර උන ගමන් ගේට් එක ගාවට දුවතැහෑකිනේ..එතකොට මට ඉක්මනට අපාර්මන්ට් එකට යාගන්න පුලාන්...

කොහොමින් කොහොම හරි හතයි හතලිස් දෙක වෙද්දී සුදු මහත්තයා එක්ක මං කැම්පස් එක ලඟ උන්නා..දැන් ඉතින් දෙයියනේ කියලා පලවෙනි දවස නිසා මගේ හිත පොඩ්ඩක් මෙවෙලේ තිගැස්සිලායි තිබුනේ..ඒක මට වඩා මං හිතන්නේ සුදු මහත්තයට තේරුනා..

"හා හා මං කියන්නෝන ටික ගෙදරදී කිව්වනේ චුට්ටා..පලවෙනි දවසයි කියලා කිසිම විශේෂයක් නෑ මේක ඇතුලේ..තේරුනාද ඔයාට..ඔයාගෙම වයසේ අය තමයි ඔයා එක්ක ඉන්නේ..මං දන්නවා ඔයාට මේක නුහුරු බව ඇත්‍ත..ඒත් බය වෙන්නෙපා රත්තරන්..දැන් යන්නකෝ ඇතුලට..ඇරුන වෙලාවට මං ගේට් එක ගව ඉන්නම්..පරිස්සමෙන් යන්නකෝ දැන්.."

සුදු මහත්තයා හැඟීම්බරව මූණ පුරෝගෙන එච්චරයි කිව්වේ..

"මං යන්නම් සුදු මහත්තයා..ඔව් මං බය නෑ..ඔයා දැන් ගෙදර ගියාට හැමවෙලේම ඔයා මා ගාව ඉන්නේ කියලා මං දන්නවා..මං එහෙනම් යනවා..ඔයත් පරිස්සමට ගෙදර යන්න..බායි.."

මෙච්චර වෙලා මට නොදැනිම මගේ අත එයාගේ ඇගිලි තුඩු අතරේ තදින් හිර වෙලයි තිබුනේ..

මං ඇතුලට යන්න බෑග් එක හරියට කරේ එල්ල ගනිද්දී එයා ආයෙම මට කතා කරනවා වගේ ඇහුන නිසා මං පිටිපස්ස හැරුනා..

මං ඇයි අහන්න වගේ මූණ ඉස්සුවා..

"ආදරෙයි.."

මගේ පපුව ඒ වචනෙට බර වීගෙන එනවා කියලා මට දැනුනා..මං සුදු මහත්තයා එක්ක හිනා වෙලා ලැජ්ජාවෙන්ම ලෙටර් එකත් එල් එස් ඕට පෙන්නලා ජෝජ් හෝල් එක ඇතුලට ආවා..

මං බය නෑ කියලා පෙන්නුවට මගේ හිත පුංචි දෙගිඩියාවකිනුයි මේ වෙලේ අරක් ගෙන තිබුනේ..මං හෝල් එක ඇතුලේ පඩි පෙල් දෙක තුන නැගලා බිම බලාගෙනම ඉස්සරහට ඇවිද්දා..නිකමට වගේ මං ඔලුව උස්සලා බැලුවේ, දෙයි හාමුදුරුවනේ මේක පිච්චර් හෝල් එකක් නේද...? අනේ අම්මපා මේක කොහොමද ඔය කියන ලෙච්චර් හෝල් එක වෙන්නේ ආහ්..මේක තනිකරම නිකම් අර ඉස්සරම කාලේ පෙන්නුව කලු සුදු චිත්‍රපටි වල ඉඳන් නවීකරණය වෙච්ච අද කාලේ පෙන්නන කොලිවුඩ්ද බොලිවුඩ්ද හොලිවුඩ්ද මං දන්නෑ ආන් ඒ වගේ පිච්චර් පෙන්නන හෙනම ස්ටයිලිශ් පිච්චර හෝල් එකක්නේ ආහ්..ඈදි ගන්න තියෙන පුටු කවාකාරව පේලියට පඩි වලින් පහලි න් පහලට හදලා තිබුනා..ඒ වගේම ලොකුම ලොකු සුදු පාට තිරයක් වගේ එකක් එලලා තිබුනා..තිරේ පහලට වැටෙන විදිහට ස්ටේජ් එක උඩින් තමයි තිබුනේ..

තේව් හරි සිහියට වරෙන් බන්..මං මටම කියාගත්‍තා නොව මට ඉබේ කියවුනා..මොනවද මේ මං බල බල ඉන්නේ..අඩුම උබේ වයසේ ඉන්න අනිත් ළමයි ටිකවත් උබ දැක්කද කියපන් ආහ්...කොහේ දකින්නද පිච්චර් හෝල් එකක මනෝ පාරක් ගහන්නේ හිටියේ..කමක් නෑ කමක් නෑ දැන් හරි උබ සම්මා සතියට ආවනේ..හුම්..

මං මගේ ආසනය හොයාගන්න ඇස් දෙක හතර අතේ යැව්වා..පහසුවෙන් ඉන්න පුලාම් තැනක අසුන් ගන්නත් එපැයි..නැත්තන් මගේ පස්ස පැත්තට රෑ තිස්සේ සුදු මහත්තයට බෙහෙත් තෙල් ගාන්ඩ වෙයි...පව්නේ මගේ අහිංසකයා..දුක් දෙනවා කියලා ඔහොමත් දුක් දෙන්න බෑනේ..

"ගුඩ් මෝනින්ග් ගයිස්.."

ටිකක් වියපතට හුරු උවත් සුදු ලස්සන මිස් කෙනෙක් හඬ අවදි කල සද්දෙට මං බෑග් එක මගේ පිටිපස්සෙන් හේත්තු කරගෙන ඒ පැත්තට මගේ අවධානය යොමු කලා..

ළමයි ඔක්කොම ටික මිස්ට ප්‍රතිචාර දැක්වූයේ ආපිට "ගුඩ් මෝනින්ග්" වලින් වෙද්දී මාත් ඊට හවුල්ව ගුඩ් මෝනින්ග් කියලා ලාවට හිනාවක් මුවඟ රඳෝගත්තා..

මගේ එහා පැත්තේ හිටිය පිරිමි ළමයා උපැස් යුවලක් පැළඳගෙන මිස් කතා කරන දිහා බලාගෙන හිටියා..මට මෙයා එක්ක කතා කරලා මගේ යාලුවෙක් කරගන්නත් හිතයි..ඒත් හැබැයි මොකක්ද වගේ..මොනා උනත් මට දැනෙන විදිහට නම් මේ කොල්ලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න,තැන්පත්,අහිංසක කොල්ලෙක් වගේ..

මිස්ගේ නම සේපාලිකාලු..මට මිස් කියපුවගෙන් තේරුනේ එච්චරයි..මොනා කරන්නද මං ආවේ ඉගෙන ගන්න මිසක් මෙතනට ඉබේම ඉගෙනගෙන නෙමෙයිනේ..හුම්..

"ඒහ් මේහ්.."

"ඕහ් කියන්න.."

"මං ගැන අහිතක් හිතන්නැත්‍තන් විතරක් පොඩි උදව්වක් කරනවද?"

"ඔව් මොකක්ද?"

"අර මේහ් මිස් මොකක්ද හෑල්ලක් කියෙව්වේ..මට ඒක පොඩ්ඩක් තේරෙන විදිහට කියන්න පුලුවන්ද ඔයාට.."

"මිස් කියනවා අපිට අපේ සිලබස් එකේ තියෙන නොදන්න හුඟ දේවල් කියා දීලා,ටීම් ඇක්ටිවිටීස් වල ඉඳන් අපේ සිලබස් එක අග වෙනකල් තියෙන දේවල් පලවෙනි දවස වෙච්ච අද ඉඳලා කෝස් එකේ අවසාන දවස වෙනකල් අපි හොඳ විදිහට හරි විදිහට කරගෙන යමුලු..."

මගේ එහා පැත්‍තේ උන්න ඒ උපැස් යුවල පැළඳගෙන හිටිය පිරිමි ළමයා කියාගෙන කියාගෙන යද්දී මගේ පුංචි ඇස් ඩිම් උනා..මේ ළමයට නම් හොඳටම ඉන්ග්‍රීසි පුලාම් වගේ..ඒකනේ මිස් කියපුවා අකුරක් නෑරම පට පට ගාලා මගේ ඉස්සරහ කියලා දැම්මේ..එක අතකට එහෙම උන එකත් හොඳයි..මට දන්නැති දෙයක් මෙයාගෙන් අහගන්න පුළුවන් වෙයි වගේ අඳ ඉඳලම..

"ආහ් තැන්කියූ ඔයාට..ඒක නෙමෙයි ඔයාගේ නම මොකක්ද..?"

මගේ හිතට වද දුන්න දේ මං කෙලින්ම මේ පිරිමි ළමයගෙන් ඇහුවා..මගේ දිහාවට හැරුන කොල්ලා උපැස් යුවල පහත් කරලා හොඳට මගේ දිහා විපරම් බැල්මකින් යුක්තව බලාන උන්නා..මූට මක් වෙලාද යකෝ..අර නිකම් වයසක සීයක් කෙනෙක් කණ්නාඩි කුට්ටම ගලෝලා බලාගෙන ඉන්නවා වගේනේ මූ මගේ දිහා බලාගෙන ඉන්නේ..උම්බව කන්න නෙමේ යකෝ මම උම්බේ නම ඇහුවේ මෙතන..මගේ කට නොසෙල්වුනත් මගේ හිත සෙලවුනා මුගේ මේ බැල්මට..

"ඇයි..මං ඔයාගෙන් වැරදි දෙයක් ඇහුවා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ.."

"අපි අඳුරන්නේ නෑනේ..සෝ ඒකයි මං පොඩ්ඩක් කල්පනා කරේ.."

මූට අමු කැවිලද..අඳුරන්න මොකෝ මූ මගේ කවුරු කියලද..මාත් ඔහේව අඳුරන්නේ නෑ තමයි..

"අඳුරගන්න තමයි මං නම ඇහුවේ..වෙන දේකට නෙමෙයි හැබැයි.."

මං කිව්වම මූ සද්ද වැහුනා..

"ආහ් ඒක මිසක්..එනිවේ මං සෙනාල්..ඇන්ඩ් යූ??"

"ඔහ් සෙනාල්..ලස්සන නමක්...ආහ් මගේ නම

ඇහුවා නේද..මං තේව්.."

"මට කිව්වට ඔයාගේ නම මට වඩා ලස්සනයි..රෙයර් නේම් එකක් ඒක.."

"ඒ කිව්වේ.."

"අයි මීන්..කලාතුරකින් තියෙන හරිම දුර්ලභ නමක්.."

"ලැජ්ජයි වගේ..කමක් නෑ කොහොම හරි තැන්කියූ.."

"ම්ම්.."

මම සෙනාල් එක්ක ලාවට හිනා වෙලා මගේ පොත් ටික බෑග් එකෙන් එලියට ගත්තා..මේ වෙද්දී නම් මිස් කියවලා ඉවර වෙලා ළමයින්ගේ අතට ඇටෙන්ඩන්ස් මාක් කරන්න ෆයිල් එකක් එවලා තිබුනා..ටික වෙලාවක් ගිය තැන මගේ අතට ෆයිල් එක ආවා..මං උඩ ඉඳලා මගේ නම කොතනද තියෙන්නේ කියලා හොයාගන්න දබර ඇඟිල්ල සීරුවට ඒ කොලේ දිගේ පහලට ඇඳගෙන ගියා..ආහ් හම්බුනා හම්බුනා..මේ තියෙන්නේ.. "තේව් දිල්නෙත් ලියනගේ.." මගේ නම ඉස්සරහින් පොඩි අත්සනක් දාලා මං ෆයිල් එක සෙනාල්ට දුන්නා..

**

"කොහොමද සුදූ අද.."

"ඔයාට දැන්ද ඒක අහන්න මතක් උනේ.."

මං නාන කාමරේ තියෙන බාර් එක උඩින් තුවාය දාන අතරේ සුදු මහත්තයා අහපු දේට හරස් ප්‍රශ්නයක් ඇහුවා..ඇත්‍තනේ ඉතිම්..බස් එකේ එද්දිවත් මගෙන් මුකුත්ම ඇහුවේ නෑ..අර පවන් කියන මනුස්සයා එක්ක ගෙදරට එනකල්ම කෝල් එකේ..මාව වටින්නැතුව ඇති දැන්..ඒකනේ මට මෙහෙම කරේ..

"අනේ චුට්ටා මං අහන්න තමයි හිටියේ..ඒත් දැක්කනේ අරූ කෝල් කරා..අනික බස් වල සෙනඟ අස්සේ අපි අපේ දේවල් කතා කරනවට වඩා ගෙදර ඇවිල්ලා නිදහසේ අපේ දේවල් කතා කරන එක හොඳ නැද්ද ආහ්..??"

"අනේ මේ..මට නාගන්න දීලා සුදු මහත්‍තයා ගිහින් සුදු මහත්තයගේ වැඩක් කරගන්න.."

මං ශවර් එක උපරිමෙන් ඇරලා නාගන්න පටන් ගත්තා..

"අනේ..කේන්ති ගිහින් නේද මගේ වස්තුවට..ඉක්මනට නාගෙන එලියට එන්නකෝ අපි කතා කරමු.."

"ආහ් මොකක්ද..ඇහෙන්නෑ.."

"මොකද චුට්ටා කෑ ගහන්නේ..ශවර් එකත් ෆුල් ඇරලා..මං කියන දේවල් කොහේ ඇහෙනවද ඉතිම්.."

ටිකකින් සුදු මහත්තයගේ හඬ අතුරුදහන් උනා...මං කට කොනකින් හිනා වෙලා බොඩි වොශ් ටිකක් ඇඟ අතුල්ලන අර මලක් වගේ තියෙන්නේ,ආන් ඒකට හලාගෙන ඇග අතුල්ලලා ඉවර වෙලා අන්තිමට සුදු මහත්තයගේ සුවඳම සුවඳ ශැම්පු එකෙන් ටිකක් අරන් කොන්ඩෙට දාලා පෙණ එනකල් කොන්ඩේට හොඳ මසාජ් එකක් දීලා ඉවර වෙලා ආයෙත් ශවර් එක යටින් හිට ගත්තා..ඇස් දෙකත් පියාගෙනම ශවර් එක අරින්න අත තිබ්බත් මගේ අත ගිහින් නැවතුනේ තවත් අතක් උඩ..ගැස්සුන පාර මං සබන් කියලා නොබලා ඇස් දෙක ඇරියා..ඒ එක්කම මං පිටිපස්ස හැරුනා..දෙයියනේ සුදු මහත්තයා..

"මොකද බය වෙලා වගේ..මොකෝ දැන් කට වැහිලද.."

සුදු මහත්තයා නක්කලේට කියලා කට කොනකින් හිනා වෙලා මගේ දිහා බලාගෙන උන්නා..

"ස්..සුදු.."

මගේ කටට ඇගිල්ලක් තියපු සුදු මහත්තයා මගේ මූණට එබුනා..තප්පරයක්වත් ගෙවිලා යන්න පෙරාතුව එයා මගේ තොල් සීරුවට සිප ගන්න පටන් ගත්තා..

"ම්ම්.."

මගේ කෙඳිරිලි වලට අවනත නැති සුදු මහත්තයා මගේ ඉන වටේ අත් යවලා එයාගේ නග්න සිරුරට මගේ නග්න සිරුර තද කරගත්‍තා..

"අද නම් මගෙන් විසුමක් නෑ මේ බටු ඇටේට..තේරුනාද.."

සුදු මහත්‍තයා මගේ කන ළඟින් එයාගේ ගැඹුරු හඬින් වචන එකින් එක අත හරිද්දී මගේ පපුව ගැහෙන වේගේ පුදුම තරම් වේගවත් උනා..මං ඇස් පියාගෙනම එයා කියන දේවල් අහගෙන හිටියා..

"ස්-සුදු මහ්තයා ඔයා ඇතුලට ආවේ.."

"අඟුල දාන්න අමතක උන එක මගේ වැරැද්දක් නෙමෙයි..මගෙත් එක්ක තරහින්නේ හිටියේ ඒ තරහ නිසා මං දන්නවා මගේ සුදූට සෑහෙන දේවල් අමතක වෙනවා කියලා.."

"අනේ මේ.."

මං සුදු මහත්තයට රවලා අහක බලාගත්තා..

"කෝ මං විතරනේ කිස් දෙන්නේ.."

සුදු මහත්තයා එහෙම කියලා ඇස් දෙකත් වහගෙන,කට උල් කලා..අනේව් හුරතල් අප්පා..මං කකුල් දෙකෙන් ඉස්සිලා සුදු මහත්තයාගේ තොල් හෙමින් හෙමින් උරන්න පටන් ගත්තා..එයත් ආපිට මට ප්‍රතිචාර වශයෙන් මගේ යටි තොල දිවෙන් තෙත් කරලා හාදුවේ ගැඹුරටම පීනන්න පටන් ගත්තා..

"දිව.."

සුදු මහත්තයා කෙඳිරුවා..එයාගේ දිවෙන් මගේ දිව තෙත් කරන අතරේ මගේ තොල් සම්පූර්ණයෙන්ම එයාගේ තොල් මැද්දේ හිර වෙලා තිබුනා..ඒ අතරේ එයා හෙමින් සීරුවට මගේ ඇඟ දිගේ උඩ ඉඳලා පහලට අත යවලා මගේ අතක් හෙමිහිට අරගෙන එයාගේ ඩික් එක උඩින් තිබ්බා..

"ටච් ඉට් සුදූ.."

මං සුදු මහත්‍තයගේ අතට අල්ලගන්න තරම්වත් අවනත නැති,ප්‍රමාණයෙන් අඟල් හත අටකට කිට්ටු ඩික් එක උඩට පහලට අත ගාන්න පටන් ගත්‍තා..ඒ එක්කම සුදු මහත්තයා ශවර් එක අඩුවෙන් ඇරලා දාලා මගේ කොන්ඩේ අතරින් ඇඟිලි යැව්වා..වතුර බිංඳු අපි දෙන්නවම නාවද්දී හීන් හිරියක් මගේ ඇඟ දිගේ ගලාගෙන ගියා..

සුදු මහත්තයා ඉදිරියේ දණ ගහපු මං එයා ඒ දේ නොකියන බව දන්න නිසා වගේම එයාව මගේ අතින් විතරක්ම සතුටින් තියන්න ඕනේ කියලා මගේ හිත දන්න නිසාම මං ඒ දේ කිසි අහිතක් නොහිතා සිද්ධ කරන්න පටන් ගත්තා..

"ආහ්හ්හ්හ්..තේව්.."

සුදු මහත්තයා ගෙරෙව්වා..මං රෝස පැහැයෙන් දිලිසී දිලිසී තියෙන ටොප් එක වෙත මගේ දිව යැව්වා..යවලා තොල් වලින් හාද්දක් තවරලා,එයා දිහා බැලුවා..

"මයි සෙක්සි.."

සුදු මහත්තයා කට කොනකින් අමුතුවට හිනා වෙලා මගේ දිහා බැලුවේ "මගේනේ" කියන්න වගේ කියලා මට දැනුනා..

මගේ අතින්ම ඒකේ අවසාන අදියරත් ඉවර වෙද්දී සුදු පැහැ උකු ශ්‍රාවය මගේ මුහුණේ වගේම කට ඇතුලෙත් ආධිපත්‍යය පතුරලා ඉවර වෙලා තිබුනා..අන්තිමේදී දෙන්නාත් එක්කම වතුරේ ඉඳලා තව ලෙඩ හදාගන්න ඕන්නැති නිසා නාලා ඉවර වෙලා නාන කාමරයෙන් එලියට ආවා..

සුදු මහත්තයා අද දවල්ට කෑම පිටින් ඕඩර් කරලා තිබුනා...ඒවත් කාලා ඉවර වෙලා පැයක් විතර යද්දී දෙන්නටම නිදිමත දෝරේ ගලාගෙන ආව නිසා පොඩි ඇලර්ට් එකක් දාන්න හිතාගෙන එයත් එක්කම කාමරේට ගොඩ උනා..

කොහොමද ළමයි හොඳින් ඉන්නවා නේද ඔයාලා ❤️

PreviousContents
Last Chapter
PreviousContents
Next