Chapter 13: chapter 12

My Little Wolfie | TK || CompletedWords: 34164

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

..............................................................................................

ඇල්ෆා මින්ගුක් : මාර්ක්..මෙහෙ එනවා..

📌️ ඇල්ෆා ??

මින්ගුක් : අර පොඩි කොල්ලාව මරලා දානවා..

📌️ එතකොට ඇල්ෆා නම්ජුන් ??

මින්ගුක් : උබ මන් කිව්ව දේ කරනවා...පුතා උනත් දැනගන්න ඕන එයාගේ අප්පා කවු ද කියලා..ඌ මට තියෙන බය නැති කරගත්තේ කොහොමද එහෙම...

ඇල්ෆා මින්ගුක් කේන්තියෙන් කෑ ගහන ගමන් කාමරේ තිබ්බ බඩු සේරම විසික් කරනකොට මාර්ක් ඉක්මනට එතනින් ගියේ එයාගේ සාමාන්‍ය බෙටාලා ටිකක් මනුස්ස කොල්ලෙක්ව මරන්න පිටත් කරලයි..

.

.

.

.

🐯 හ්‍යුන්ග් !!

ටේහ්‍යුන් ඩීන්ගේ රූම් එකට යනකොට දැක්කේ එයාගේ හ්‍යුන්ග්නුත් රූම් එකට යන්න එතන ඉස්සරහ ඉන්නවා..

🐹 බෙයාර්...ඇයි ඔයා මෙතන ??

🐯 ඩීන් එන්න කිව්වා..

🐹 මටත්...ඇතුලට ගිහින් බලමු..

Excuse me...

ජින් දොර ඇරගෙන ඇතුලට යනකොට එයාගේ පස්සෙන් ටේහ්‍යුනුත් ඇතුලට ආවා...හැබැයි ඉතින් ඇතුලට ආපු කොල්ලො දෙන්නාටම හම්බුනේ ලොකු පෝස්ටර් එකකින් මූනටම එල්ල උන පාරක් එක්ක එක එකහුස්මට කියාගෙ කියාගෙන යන ඩීන්ගේ වචන..

📌️ තමුසෙලා දෙන්නා මොකක්ද මේ හැසිරෙන විදිය කියනවා..ලැජ්ජ නැද්ද ?? කොලේජ් එක පුරාම මේවා පැතිරිලා..බලනවා මේවා...බලනවා..

ඩීන් බිම තියෙන පෝස්ටර් එක පෙන්න පෙන්න කෑ ගහනකොට මෙලෝ හසරක් තේරුම් ගන්න බැරුව හිටිය අයියා මලෝ දෙන්නා ඔච්චරටම කෑ ගහන්න තරම් පෝස්ටර් එකේ තියෙන්නේ මොනවාද කියලා බැලුවේ...එතකොට තමා දෙන්නා දැක්කේ ටේජින් ෆෑන් ආර්ට් වගයකට තමයි මේ ඩීන් කෑ ගහන්නේ කියලා..ටේහ්‍යුන්ට ප්‍රශ්නේ ආවේ ඩීන්ට ඒවා හම්බුනේ කොහොමද කියලා...මොකද ඒවා එදාම ගලවලා කුණු බාස්කට් එකට දැම්ම නිසා..කොහොම හරි ඩීන්ගේ එක දිගට යන දේශනය සද්ද නැතුව දෙන්නම අහගෙන හිටියා..

📌️ තමුසෙලා දෙන්නාට මේ ගැන මොනවාද කියන්න තියෙන්නේ කියනවා ??

🐯 ම්ම්...අපි සහෝදරයෝ...මෙ ඉන්නේ මගේ හ්‍යුන්ග්...එච්චරයි...

ටේහ්‍යුන් කිසිම ගානක් නැතුව සාක්කු දෙකට අත් දාගෙන කියනකොට ඩීන්ට හුස්මත් හිර වුනා..

📌️ මෝ ?? සහෝදරයෝ වෙලා මෙහෙම හැසිරෙනවාද ?? මෙහෙම කිස් කරනවාද මන් අහන්නේ ?? තමුසෙලා දෙන්නාට මානසික අසහනයක් තියෙනවාද ?? ආහ් උත්තර දෙනවා...තමුසෙලාට පිස්සුද ??

ඩීන් කෑ ගහනකොට මෙච්චර වෙලා සද්ද නැතුව හැමදේම අහන් හිටපු ජින් හෙන හයියෙන් මේසෙට ගැහුවේ ටේහ්‍යුන් වගේම ඩීනුත් ඒ සද්දෙට ගැස්සෙන විදියට..

🐹 ආයිශ්..මේක අහන්න ඩීන්...මේ ඉන්නේ මගේ මල්ලි...මූව කිස් කරන්න මට කිසිම අමාරුවක් නෑ...මට කිස් කරන්න ඕන එකාව කිස් කරගන්න විදියක් නැතුව ඉන්නකොට කොහෙවත් ඉන්න එවුන් හදපු ආර්ට් බලලා කෑ ගහන එක නවත්තනවා...මන් මේ හරිම සන්සුන්ව කියන්නේ මගෙයි මල්ලිගෙයි අතර ඔයා කියනවා වගේ දෙයක් නෑ..අනික අපි මානසික අසහනකාරයෝ නෙමෙයි...ඒක හොදට මතක තියාගන්නවා...

ජින් ඩීන්ටත් වඩා හයියෙන් කෑ ගහලා දොර ගැලවෙන්න වගේ හයියෙන් වහගෙන එලියට ගියේ එයාගේ අහින්සක හ්‍යුන්ග්ට අද මොකක් වෙලාද කියල හිතාගන්න බැරුව ටේහ්‍යුන් තුස්නිම්භූත වෙලා ඉන්නකොටයි..

📌️ යාහ් ජින්...තමුසේ ඔය කාටද සද්දෙන් කතා කරේ..

🐯 සොරි ඩීන්..හ්‍යුන්ග් ප්‍රශ්නෙක ඉන්නේ...හ්‍යුන්ග් වෙනුවෙන් මන් සමාව ගන්නම්...

ම..මන් එයාව බලලා එන්නම්...බායි හොදේ...

පපුවත් අල්ලන් කෑ ගහන ඩීන් ට ටේහ්‍යුන් එයාගේ මමාව රවට්ටන්න දාන හිනාව දාලා එතනින් ශේප් වෙලා ඉක්මනට ආවේ එයාගේ හ්‍යුන්ග්ට අද වැහිලා තියෙන යකා මොකක්ද කියලා බලන්න..

🐯 හ්‍යුන්ග් ඔහොම ඉන්න !!

ඈත ඉදන්ම එයාගේ ඉස්සරහට එන හැම එකාවම තල්ලු කරන ගමන් යකෙක් වගේ කේන්තියෙන් යන ජින්ගේ පස්සෙන් ටේහ්‍යුන් දුවගෙන ගියා...ඒත් ඉතින් ජින් නම් නැවතුනේ නෑ...යකා වගේ එලියට ආපු ජින් ගේට් එකෙනුත් එලියට ගියේ ගේට් එක ලග හිටපු හෝප්ජැක් දෙන්නාවත් තල්ලු කරගෙනමයි..

🐵 යකෝ බේසිකයා අහින්සක මාව තල්ලු කරේ මොකද ??

ජින් තල්ලු කර පාරට බිම පතබෑවිලා ඉදන් කෑ ගහන ජැක්සන්ව හොබි අත දීලා කෙලින් කරලා බැලුවේ එයාලගේ පැත්තට හති දාගෙන දුවගෙන එන ටේහ්‍යුන් දිහා..

🦄 අරූට උදේ පාන්දර මොන යකා වැහිලාද බෙයාර් ??

🐯 මාත් දන්නේ නෑ...හොබි හ්‍යුන්ග් බනීව පොඩ්ඩක් බලන්න හරිද ?? මන් ගිහින් හ්‍යුන්ගේ යකා කලුද බලලා එන්නම්...බායි...

🐵 යකා ?? හොබි මොන යකෙක් ගැනද කිව්වෙ ??

🦄 මේ හොබි ඉන්නකම් මොන යකෙක්ටවත් බය වෙන්න එපා මගේ ජැකි බෝලේ..

🐵 අනේ තමුසෙයි තමුසෙගේ යකයි...මන් දන්නේ නැද්ද තමුසෙගේ හැටි..

ජැක්සන්ට මතක් උනේම මෝචරිය ඇතුලේ හොබි හොල්මනට බය වෙලා කලන්තේ දාපු හැටි...ඉතින් ජැක්සන් හොබීට රවලා පස්සේ ගෑ උන දූවිලි පිහිදනගමන් බැලුවේ හොබීගේ පිටට තට්ටුවක් දාලා ජින්ගේ පස්සේ දුවන ටේහ්‍යුන් දිහා....

ටේහ්‍යුන් යනකොට දැක්කේ ජින් දැනටමත් එයාගේ කාර් එක ස්ටාර්ට් කරලා පාර්කින් එකෙන් එලියට දාන්න හදනවා...ගේට් එකෙ එලියෙන් ආපු නුපුරුදු සුවද ඉව කරපු ටේහ්‍යුන්ගේ හදවත හයියෙන් ගැහෙන්න පටන් ගත්තේ එයාගේ හ්‍යුන්ග් ගැන අනතුරක සේයාවක් දැනුන නිසායි...

එහා කොනේ තියෙන ටේහ්‍යුන්ගේ බයික් එක ගන්න වෙලා ගියොත් ජින්ව මිස් වෙන නිසා වට පිටාව බැලුවේ යන්න විදියක් තියෙනවාද කියලා...ඒත් එක්කම වගේ පරක්කු වෙලා ආව ජෙනි ප්‍රොෆෙසර්ස්ලාට වෙන් වෙලා තියෙන පාර්කින් එකට කාර් එක දාන්න හදනකොටම ටේහ්‍යුන් ඉස්සරහට ගිහින් කාර් එක නැවැත්තුවා..

🐯 පොඩි කෝ ඉක්මනට බහිනවා...

කාර් එකේ දොර ඇරපු ටේහ්‍යුන් ඉක්මනට ඩ්‍රයිවින්ග් ශීට් එකේ හිටපු ජෙනිව කාර් එකෙන් එලියට ගත්තේ ජෙනි වෙන්නේ මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න ගමන්..මොකද දැන් එයා එනකොට දැක්කා එයාගේ ලොකු මල්ලි කාර් එක ආයි කොලේජ් එකෙන් එලියට යනවා..දැන් දෙවැනියා ඇවිල්ලා එයාව කාර් එකෙන් එලියට ඇදලා දැම්මා..

🌺 බෙයාර් මොකක්ද වෙන්නේ ??

ඉක්මනට පියවි සිහියට ආව ජෙනි ආයි කාර් එක හරවන්න හදන ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් ජින් යන දිහා බලාගෙනම කෑ ගැහුවේ දැන් ජින්ව මිස් වෙයි කියන බයට..මොකද ටේහ්‍යුන් දන්නවා එයාගේ හ්‍යුන්ග් ලේසියෙන් මෙහෙම කේන්ති ගන්නේ නෑ කියලා...ජින් කේන්ති ගන්නවා නම් ඒකට තියෙන්නේ එක හේතුවයි...ඒ එයා ඉන්නේ කියාගන්න බැරි තරම් දුකෙන්...

🐯 වෙන්නේ මොකක්ද කියලා බලන්න තමා මාත් මේ යන්නේ ??

🌺 ඒ කිව්වේ ?? අර කොහෙද ජිනි ගියේ ??

🐯 ආයිශ් පොඩි කතා කර කර ඉන්න වෙලාවක් නෑ...තමුසේ එනවා නම් එනවා..නැත්තම් ඔහොම ඉන්නවා...

ටේහ්‍යුන් කෑ ගහනකොට ජෙනී ඉක්මනට පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනේ එයාගේ මල්ලි ගැන හිතේ තිබ්බ ලොකු බයෙන්..ජෙනි වාඩි උන ගමන් ටේහ්‍යුන් කාර් එක පුළුවන් තරම් ස්පීඩ් එකකින් හුලං කපගෙන යන ජින්ගේ කාර් එක පස්සෙන් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා..

🌺 බෙයාර් මොකක්ද උනේ ?? ඇයි ජිනි එච්චර වේගෙන් යන්නේ ??

🐯 මන් දන්නේ නෑ නූනා..හ්‍යුන්ග් ලොකු කරදරේක ඉන්නේ...හ්‍යුන්ග්ව මග හැරගන්න බැහැ...

ටේහ්‍යුන් නූනා කියලා ලේසියෙන් කතා කරන්නේ නෑ...ඒත් එයාගේ කටින් ලොකු පොඩි වෙනුවට නූනා කියලා පිටවෙනවා නම් ටේහ්‍යුන් අනිවාර්යයෙන් ඉන්නේ කලබල වෙලා...එක්කෝ දුකෙන්...ටේහ්‍යුන්ගෙන් තවත් ප්‍රශ්න අහලා වැඩක් නැති නිසා ජෙනි කටවහගෙන හයියෙන් කාර් එක අල්ලන් හිටියේ ටේහ්‍යුන් යන වේගෙට මැරෙයි කියන බයෙන්..

ජින්ගේ කාර් එක කඩාගෙන ඇවිල්ලා ලොකු කන්දක් මුදුනේ නවත්තනකොට ටේහ්‍යුනුත් ඒ කන්ද මුදුනෙම ජෙනීගේ කාර් එක නවත්තලා ජෙනීට කලින් එලියට බැස්සත් පුළුවන් තරම් ඉක්මනට ජෙනීව ආයි කාර් එක ඇතුලට දැම්මා..

🌺 බෙයර් මොකද කරන්නේ ??

එකපාරටම ජෙනීව කාර් එකට දාලා ටේහ්‍යුන් ලොක් කරාම ජෙනි බය උනේ නෑ කිව්වොත් වැරදි නෑ..මොකද ටේහ්‍යුන් හරිම කලබලෙන් වටපිට බලන ගමන් හිටියේ..

🐯 ඉක්මනට මෙතනින් පැනගන්න...ගිහින් උදව් ඉල්ලන්න...අපිව වෘකයෝ වට කරලා ඉන්නේ..

🌺 මෝ ?? ඔයාලව දාලා යන්න බැහැ බෙයාර්..

🐯 කියන දේ අහලා යන්න පොඩී...ඔයාල එනකම් මායි හ්‍යුන්ග්නුයි උන් ගැන බලාගන්නම්...

ජෙනීට වචනයක්වත් කියන්න ඉඩ නොතිය ටේහ්‍යුන් කෙලින්ම දිව්වේ ජින් ලගට..ටේහ්‍යුන් ජින් ලගට ගිහින් බොනට් එකට හේත්තු වෙලා ඈත පේන කදු පන්තිය දිහා බලන් හිටපු ජින්ව එකපාරටම ඇදලා අරගෙන එයාගේ පස්සට ගත්තේ බර කල්පනාවක හිටියේ ජින්ව ගැස්සිලා යන්න..

🐹 බෙයාර් !! කොයි වෙලේද මෙතනට ආවේ ?? ඇයි මේ ??

බය වෙලා ඉන්න ටේහ්‍යුන්ගෙන් ජින් ඇහුවේ එයාව කවර් කරගෙන මෙච්චර ටේහ්‍යුන් කලබල වෙලා ඉන්නෙ කටද කියලා හිතාගන්න බැරුවායි..

🐯 තමුසෙට පිස්සුද හ්‍යුන්ග් මෙතනට මේ වෙලේ ආවේ ??

🐹 වේ ?? වෙනදටත් මන් මෙතනට එනවානේ ?? දැන් මොකද මේ කලබල වෙලා ??

🐯 වෘකයෝ..

🐹 මොන වෘකයෝද ??

🐯 අපිව වෘකයෝ වට කරලා...උන් සෑහෙන්න වෙලේක ඉදන් ඔයාගේ පස්සෙන් පන්නගෙන ආවේ..

🐹 මෝ ?? මට ඉවක් දැනෙන්නේ නෑනේ..

🐯 ඔයාට වඩා මගේ ඉව හොදයි කියලා දන්නවානේ...ඉක්මනට කාර් එකට නගින්න..

ටේහ්‍යුන් ජින්ව ඇදගෙන ගිහින් කාර් එකට දාලා ජෙනීට යන්න කියලා ඉගි කරා...ටේහ්‍යුන් දැක්කා ජෙනි කාර් එක අරන් යනකොටම වෘකයෝ ජෙනීව පැත්තකට දාලා ටේහ්‍යුන් ජින් ඉන්න කාර් එක ලගට එනවා....ඕනම දෙයක් වෙන්න කියලා දෙන්නාම කාර් එක ඇතුලේ හිටියේ තමන්ගේ ඇත්ත හෙලි කරන එක ප්‍රශ්නයක් වෙන නිසායි...

සාමාන්‍යයෙන් ටේහ්‍යුන්ට ජින්ට වඩා හුගක් දුර පේනව...ටේහ්‍යුන් ඉන්න තැන ඉදන් 500m දුර ටේහ්‍යුන්ට පේනවා...ඒ වගෙම සාමාන්‍ය වෘකයෝ වැම්පයර්ස්ලාට වඩා ටේහ්‍යුන්ට හොද ඉවක් තියෙනවා...ඒ වගේම ටේහ්‍යුන්ට හුගක් දුර ඇහෙනවා...

ටේහ්‍යුන් දැක්කා කොලේජ් එක ලග ඉදන්ම වෘකයෝ කැලෑව හරහ ජින්ගේ පස්සේ පන්නනවා...ඒ නිසායි එයා ජින්ගේ පස්සෙන් ආවේ...ජෙනීව දාලා යන්න ඕන උනත් උදව් ගන්න හරි ජෙනීව ඕන නිසායි ටේහ්‍යුන් ජින් වාහනේ නවත්තනකම්ම ජින් පස්සෙන් ඇවිල්ලා ජෙනීව ආයි හරවලා යැව්වේ..

කලින්ම උදව් අරගන්න ගියොත් ජින් පස්සෙ පන්නන අයට සැක හිතෙන නිසායි ටේහ්‍යුන් සද්ද නැතුව ජින්ගේ පස්සෙන් ආවේ...

ජින්ව කලින් නවත්තන්න ටේහ්‍යුන් උත්සාහ කරේවත් නෑ...මොකද ජින්ට නවතින්න කිව්වාට ජින් නවතින්නේ නෑ කියලා ටේහ්‍යුන් හොදටම දන්නවා...දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි දුකෙන් ඉන්න ඇල්ෆා හිටියේ.....

ඇරත් එයාගේ හ්‍යුන්ග් ගොඩක් හිතුවක්කාරයි..

🐹 බෙයාර් මෙතන මොකක්ද වෙන්නේ ??

🐯 මන් දන්නේ නෑ හ්‍යුන්ග්...එයාලා කොලේජ් එක ලග ඉදන්ම ඔයාව පැන්නුවේ...ඒකයි මන් ඔයාගේ පස්සෙන් ආවේ...නැත්තන් මන් එන්නේ නෑ...මන් දන්නවා ඔයා දුක හිතුනාම එන්නේ මෙතනට කියලා..

🐹 ඔයා කොහොමද කියන්නේ මන් දුකෙන් කියලා ??

🐯 ඔයාට කේන්ති ගිය නිසායි...

🐹 හ්ම්ම්

🐯 ජූන් හ්‍යුන්ග් නේද හේතුව ??

🐹 ඔ..ඔයා ???

🐯 මන් දන්නවා හ්‍යුන්ග් ජූන් හ්‍යුන්ග්ට ආදරේ කරනවා කියලා...ඒත් දැන් ජූන් හ්‍යුන්ග් හ්‍යුන්ග් එක්ක කතා කරන්නෙ නැති නිසා හ්‍යුන්ග් ඉන්නේ දුකෙන්..එහෙම නේද??

🐹 ඔයා මන් ගැන ඕනවටත් වඩා දන්නවා බෙයාර්..

🐯 මන් ඔයාගේ මල්ලි හ්‍යුන්ග් !!

අයියා මල්ලි දෙන්නාගේ කතාව නතර කරන්න උනේ හිතුවා වගේම වෘකයෝ පස් දෙනෙක් ඇවිල්ලා එයාලගේ කාර් එක වට කරපු නිසායි..සාමාන්‍ය වෘකයෝ පහක් කියන්නේ රාජකීයන්ට මහ ලොකු දෙයක් නෙමෙයි...ඒත් ප්‍රශ්නේ ජින් පරිවර්තනය උන පලවෙනි දවසෙන් පස්සේ තාමත් පරිවර්තනය වෙලා නෑ...ඒ නිසා ජින්ගේ වෘකයා ජින්ගේ ඇග ඇතුලෙම හැංගිලා ඉන්නේ..එයාගේ මේට් එනකම් ජින්ගේ වෘකයා එලියට එන්නේ නෑ...එතකොට ටේහ්‍යුන් තාම සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නෑ...එයාට දැන් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන්න පුළුවන් උනත් තනියම වෘකයෝ පස් දෙනෙක් එක්ක සටන් කරන්න ගිහින් එකෙක් හරි පැන ගත්තොත් එයාල මෙච්චරකල් හන්ගන් හිටිය හැම දෙයක්ම දැනගන්නවා...මොකද ඉස්සරහ ඉන්න වෘකයාගෙ හිත කියෙව්ව ටේහ්‍යුන් දැන ගත්තා වෘකයෝ එක්කෙනෙක්වත් ජින් ඇල්ෆා කෙනෙක් කියලා හරියට දන්නේ නෑ කියලා...එයාලා ජින්ව මරන්න ඇවිල්ලා හිටියේ මනුස්සයෙක් කියලා හිතන්..

🐯 හ්‍යුන්ග් උන් දන්නේ නෑ ඔයා ඇල්ෆා කෙනෙක් කියලා...ඒ නිසා පරිවර්තනය වෙන්න එපා...සාමාන්‍ය විදියට ඉන්න..

🐹 ඔයාට ඔයාගේ බලය දැන් පාවිච්චි කරන්න පුළුවන් බෙයාර් ??

🐯 දේ...කුකී හම්බුන දවසේ ඉදන් මගේ බල මට ආයි ලැබුනා..ඒත් අපි දැන් මෙතනින් බේරෙන්නේ කොහොමද ??

🐹 සටන් කරන්න තමා වෙන්නේ ??

🐯 ඔයාට බැහැ හ්‍යුන්ග් සටන් කරන්න..ඔයාගේ ඇල්ෆා මේට් හම්බුවෙනකම් එලියට එන්නේ නෑ කියලා දන්නවානේ..

🐹 මගේ මේට්...ඕකා තමා මගේ සත්‍ය ප්‍රේමයේ හෙනහුරා..

ජින් කටත් ඇදකරගෙන කියලා ඉවර කරනකොටම එකපාරටම එයාලගේ කාර් එක උඩට පැන්නේ ලොකු කලු වෘකයෙක්...කාර් එකේ බොනට් එකේ ඉදන් වටේම ඉන්න වෘකයෝ පස් දෙනාට ගොරවපු වෘකයාව දැක්කාම ටේහ්‍යුන්ගේ වගේම ජින්ගෙත් ඇස් ලොකු උනා..

🐯 එයා කවුද ?? අම්මෝ එයාගේ ලොකු..බයත් හිතෙනවා... මන් හිතන්නේ ඒයා අපිව පරිස්සම් කරනවා..

ටේහ්‍යුන් එහෙම කියලා ජින් දිහා බලනකොට තමා දැක්කේ ජින් ඇස් රතු කරන් බොනට් එක උඩ නැට්ටත් වන වන ඉන්න තඩි වෘකයාට කෙල හලන් ඉන්නවා කියලා..

🐯 ඔමෝ...හ්‍යුන්ගේ සත්‍ය ප්‍රේමයේ හෙනහුරාද මේ ??

ටේහ්‍යුන් කට කොනේ හිනාවක් දාගෙන ඉන්නකොට එකපාරක් කාර් එක ඇතුලේ ඉන්න ජින් දිහා බලපු තඩි වෘකයා අනිත් පැත්තට පැනලා වෘකයෝ පස් දෙනා එක්ක සටන් කරන්න පටන් ගත්තා...කිසිම ප්‍රශ්නයක් නැතුව හැම වෘකයෙක් එක්කම සටන් කරන ලොකු කලු වෘකයා දිහා ජින් බලන් හිටියේ ඇස් ලොකු කරන්..

🐹 එයා ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්..

🐯 ඔමෝ...ඒ කියන්නේ මගේ හ්‍යුන්ගි බොටමක්..

ටේහ්‍යුන් කාර් එක ඇතුලේ ඉදන් හිනා වෙනකොට ජින් ටේහ්‍යුන්ට රැව්වේ මේ වගේ වෙලේකත් ටේහ්‍යුන් විහිලු කරන නිසායි...ඒත් ටේහ්‍යුන් වැඩේ අතාරිනවාද...අපෝ නෑ...

🐯 ඒත් මන් හිතුවේ නෑ හ්‍යුන්ග් ඔයා බොටමක් වෙයි කියලා..මේක කිම් පවුලට නිගාවක්..

🐹 කට වහගන්නවා බෙයාර්...

ජින් කියලා ඉවර කරනවත් එක්කම ලොකු කලු වෘකයාව එකපාරටම විසික් වෙලා ඇවිල්ලා බොනට් එකේ හයියෙන් වැදුනේ ලොකු සද්දයක් පිට වෙනත් එක්කම කලු වෘකයා කෙදිරි ගාගෙන බිමට වැටුනා..

🐹 එ..එයාට තුවාල උනා..

ජින් එහෙම කියලා කාර් එකෙන් එලියට බහින්න හැදුවත් ටේහ්‍යුන් එයාගේ අතින් අල්ලලා නැවැත්තුවා..

🐯 හ්‍යුන්ග් ඔහොම ඉන්න..එලියට එන්න එපා..

ටේහ්‍යුන් ජින්ව නැවැත්තුවේ එයා දැක්කා වැටුන ටෲ බ්ලඩ් ඇල්ෆා නැගිටිනවා..තුවාල තියාගෙන උනත් කිසිම ගානක් නැතුව ඉතුරු වෙලා හිටිය බෙටාලා ටිකවත් අවසන් හුස්ම යවපු ඇල්ෆා ජින් දිහා අමාරුවෙන් බලාගෙන ඉදලා ඉක්මනට කැලෙට පැන්නා..ජිනුත් කාර් එකෙන් එලියට පැනලා කැලේ පැත්තට යන්න හැදුවත් ඇල්ෆා මේ වෙනකොටත් අදුර අතරින් හැංගිලා ගිහින් ඉවරයි..

🐯 එයාට ඔයාගේ සුවද දැනෙන්නේ නැතුව ඇති හ්‍යුන්ග් !! අපි ඉක්මනට එයා කවුද කියලා හොයාගමු..

🐹 මට ඕන නෑ...ඔයා දන්නවා බෙයාර් මන් ජූන්ට ආදරෙයි කියලා...ඒ නිසා මට මේටින්ග් බොන්ඩ් එකක් ඕන නෑ..

🐯 ඔයාට ඕන නැති උනාට ඔයාගේ ඇල්ෆාට ඕන හ්‍යුන්ග්...ඔයාගේ ඇල්ෆා පිස්සු හැදිලා වගේ කෙල පෙරන් එයාගේ මේට් දිහා බලන් හිටියේ...මොනවා උනත් ඇල්ෆා ඔයා බොටමක්..

🐹 ආයිශ්..බෙයාර් ඕක නවත්තගන්නවා..

ටේහ්‍යුන්ට ජින් රවාගෙන කියනකොට ම එකපාරටම එතනට කාර් හතරක් ඇවිල්ලා නැවැත්තුවා...

Mrs.kim : බෙයාර්..ජිනි..ඔයාලා හොදින්ද ??

පලවෙනියෙන්ම ආව කාර් එකෙ පැසෙන්ජර් ශීට් එකේ හිටිය මිසිස් කිම් දුවගෙන ඇවිල්ලා එයාගේ පුතාලා දෙන්නාව බදාගත්තේ හුගක් බයෙන්..ඊට පස්සේ මිස්ටර් කිම් එක්ක ලීසා , ජිසූ ඒ කාර් එකෙන් බහිනකොට ඊලගට ආව කලු කාර් එකෙන් බැහැපු ජන්ග්කුක් අඩාගෙනම ඇවිල්ලා ටේහ්‍යුන්ගේ ඇගට පැන්නා....ජන්ග්කුක්ගේ පුළුන් නැට්ට ටේහ්‍යුන්ගේ ඉන පුරා තදින් එතිලා තිබ්බේ බයෙන් වෙව්ලන ගමන්..ඒ බෝල ඇස්වල කදුලු පිරිලා දිලිසෙනවා...

🐰 ටේටේ හ්‍යුන්ගී ඔයාට ඌවා උනාද ??...

🐯 අනි..මන් හොදින් කුකී...

ඒත් ඔයා ඇයි ආවේ ?? ඔයාට අනතුරක් උනා නම් එහෙම...

🐱 එයාට ඔයාව දැනෙනවා බෙයාර්...ජෙනි නූනා එන්නත් කලින් එයා අපි ලගට බය වෙලා ආවේ..ඉයුන්වූ හිටියේ නැත්තම් අපේ පුංචි ඔමෙගා කොලේජ් එක අනිත් පැත්ත ගහනවා...

කලු කාර් එකෙන් රෝස් එක්ක බැහැපු යූන්ගි කියනකොට ජෙනීගෙ කාර් එකෙන් කායි එලියට ආවම පරක්කු වෙලා ආපු අන්තිම කාර් එකෙන් හොබි , ජැක්සන් , ජිමින් තුන්දෙනා බැස්සා..

🐯 පොඩී ඔයා මුලු පවුලම එක්කන් ආවද ??

🌺 හරි ඉතින්...ඔයා වෘකයෝ වට කරලා කිව්වාට කීයක් ඉන්නවාද කිව්වෙ නෑනේ..පෙර සූදානමට ඔක්කොම එක්කගෙන ආවා..

ජෙනි කායිගේ ඇගට හේත්තු වෙලා කියනකොට ටේහ්‍යුන්ගෙයි ජින්ගෙයි අත් ඔලුවට ගියේ ඉබේටමයි..

ඇයි එයාලගේ පවුල එහෙම හැසිරෙන්නේ ??

🦄 ඒක නෙමෙයි..උබලා දෙන්නා ද මුන් ඔක්කොම මැරුවේ ??

🐯 අනි...හ්‍යුන්ගේ හෙනහුරා..

All : මොකා ??

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️