Chapter 39: chapter 38

My Little Wolfie | TK || CompletedWords: 29797

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

💉 ඔහ් මෙයාගේ හාර්ට් බීට් එක ගොඩක් ස්පීඩ්නේ..

සිහිය නැතුව ඉන්න ටේහ්‍යුන්ව චෙක් කරලා ඩොක්ටර් කිව්වේ ඇසුත් ලොකු කරගෙන..මොකද ඉතින් ඩොක්ටර් දන්නේ නෑනේ ටේහ්‍යුන් කියන්නේ මනුස්සයෙක් නෙමෙයි කියලා..

Mr.kim : ඔහ් එයාගේ පුංචි කාලේ ඉදන්ම එහෙම තමා ඩොක්ටර් !!

මිස්ටර් කිම් ඩොක්ටර්ට නර්වර්ස් හිනාවක් එක්ක බොරුවක් නොවන බොරුවක් කිව්වාම ඩොක්ටර් මිස්ටර් කිම් දිහා ටිකක් වෙලා බලන් ඉදලා ආයි හරි කියලා ඔලුව වැනුවේ මේ වෙනකොට ටේහ්‍යුන් සිහිය නැති උන වෙලාවේ ඉදන් ඒ ෆැමිලි එක ගැන කටපාඩම් කරපු නිසායි..

🐰 ඩොක්ටර් හ්‍යුන්ගීට මොකද වෙලා තියෙන්නේ ?? ඇයි එයා නැගිටින්නේ නැත්තේ ??

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඇදේ වාඩි වෙලා ටේහ්‍යුන්ගේ අතක් අල්ලන් ඇස්වල කදුලු පුරෝගෙන ඩොක්ටර්ගෙන් ඇහුවාම ඩොක්ටර්ගේ උනත් වයසක හදවත සුට්ටක් විතර රිදුනාලු..මොනවා උනත් ජන්ග්කුක් කියන්නේ හුරතල් බෝලයක්නේ..

💉 මන් හිතන්නේ එයාට ලොකු ශොක් එකක් වගේ දැනුනා..

🐹 බෙයාර්ට් ශොක් එකකට සිහිය නැති වෙන්න තරම් කිව්වේ මොකක්ද ??

🐥 කුකීගේ බඩේ කවුපි ඇට දෙකක් තියෙනවලු..

ඩොක්ටර්ගේ stethoscope එක අරන් යූන්ගිගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හොබිව චෙක් කරන ගමන් කියනකොට හැමෝම ජිමින් දිහා බැලුවේ කියපු කිසි දෙයක් නොතේරුන නිසායි..

🐱 මොකක්ද බේබි කඩල කතාව ??

🐥 කඩල නෙමෙයි මිනිහෝ කවුපි !!

යූන්ගිගේ පපුවට පාරක් ගහන ගමන් ජිමින් හුරතල් සැර සද්දෙකින් කියනකොට යූන්ගි තොල් පිට පෙරලනවා බලන් හිටිය අනිත් අයගේ නම් මූනේ තිබ්බේ හැකිලිලා...ඇයි ඉතින් හැමවෙලේම කෝල්ඩ්, ලේසියෙන් හිනා වෙන්නේ නැති චරිතයක් උන යූන්ගි මෙහෙම ජිමින් ඉස්සර හුරතල් වෙන එක එයාලට පුරුදු දෙයක් නෙමෙයි..ඒත් ඉතින් යූන්ගිගේ හැම ඇක්ශන් එකක් ගැනම දන්න ජන්ග්කුක්ගේ නම් කදුලු පිරුනු ඇස්වලට පොඩි හිනාවක් ආවා..

🐺 හරි හරි චිමි...කියනවා මොකක්ද කවුපි කතාව ??

🐥 කුකීගේ බඩේ කවුපි ඇට දෙකක් තියෙනවා කියලා ටේ කිව්වා..මන් කිව්වා ඒවා කවුපි නෙමෙයි කජු ඇට කියලා...ඩොක්ටර් කිව්වා ඒ කවුපිවත් කජුවත් නෙමෙයි කියලා...ඒත් හ්‍යුන්ගී ඒවා කජු ඇට වගේමයිනේ...මන් කියන්නේ -

ජිමින්ට ඉතුරු ටික කියන්න උනේ නැත්තේ හොබියට යකා ආවේස උන නිසායි..මොකද දැන් ජිමින් යූන්ගිගේ ඔඩොක්කුවේ ඉදන් කරන අඩත්තේට්ටම් ඔක්කොම යූන්ගිට බයේ ඉවසන් හිටියට ජිමින්ගේ පාත්ත භාෂාව නිසා නොසෑහෙන්න හොබීගේ රතු කට්ට පැනලයි තිබුනේ..

🦄 ආආඅහ්හ්හ්.....මේක හොදට අහගන්නවා ජන්ග් ජිමින් !! ඔයාගේ පාත්ත භාෂාව අපිට තේරෙන්නේ නෑ..තේරෙනවා නම් තේරෙන්නේ මෙන්න මේ ටේකුක් දෙන්නාට විතරයි..ඔයාට පේනවානේ බෙයාර්ට සිහිය නෑ...කුකී කතා කරන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි ඉන්නේ !! ඒ නිසා මගේ යකා අවුස්සගන්නේ නැතුව මිනිස් භාෂාවෙන් කතා කරනවා !!

🐥 වෙන ඔප්ශන් එකක් විදියට මට බැරි වෙයිද වෘක භාෂාව පාවිච්චි කරන්න ??

🦄 තමුසෙට මම !!

රතු කට්ට පැන්න හොබියා දත් මිටි කාගෙන ජිමින්ගේ ඇගට පනිනකොට ඊට වඩා ඉක්මන් උන යුන්ගි,ජැක්සන් දෙන්නා ජිමින්ව හොබිගෙන් ඈත් කරලා හොබීව අල්ලගත්තා..

🐵 කූල් ඩවුන් හොබි

🦄 තමුසෙත් කටවහගන්නවා !!

🐵 මට කෑ ගහන්නේ ඇයි බේසිකයෝ..මන් මොන වැරැද්දක් කරාටද ?? හුම් !!

හොබි කෑ ගැහුවාම අනිත් පැත්තට කෑ ගහපු ජැක්සන් අත් දෙකත් බැදන් රවලා අනිත් පැත්තට හැරුනා..

Mrs.kim : නවත්තගන්නවා ඔය රන්ඩුව !! කොයි වෙලෙත් පොඩි උන් වගේ රන්ඩු වෙනවා..

එකපාරටම මිසිස් කිම් කෑ ගැහුවාම ඒ කටේ සද්දෙට ජන්ග්කුක් පවා ගැස්සිලා ඉක්මනට සිහිය නැතුව ඉන්න ටේහ්‍යුන්ගේ තුරුලට පැනලා පපුව අස්සේ මූන ඔබා ගත්තා..

Mr.min : හප්පේ මගේ කන !! ශුවර් එකටම ජින් පුතාට ඇවිල්ලා තියෙන්නෙත් මෙයාගේ කටම තමා !!

Mrs.kim : ඔව් එයාට තියෙන්නේත් මගේ කට තමයි !! මන් එයාගේ මමානේ..දැන් තමුසෙට මොකද ??

Mr.kim : ඔහ් කූල් ඩවුන් කූල් ඩවුන් චගියා..

මිස්ටර් කිම් මිසිස් කිම්ගේ කේන්තිය අඩු කරන අතරේ ජිසූ බය වෙලා ඉන්න ඩොක්ටර්ගේ පැත්තට හැරුනේ ජිමින්ගෙන් ඒ ගැන අහලා තේරුමක් නෑ කියලා දන්න නිසායි.

🌹 අනේ ඩොක්ටර් මගේ මල්ලිට ඇත්තටම මොකද උනේ කියන්න ?? එයා මෙහෙම අසනීප වෙන කෙනෙක් නෙමෙයි !!

💉 ඔහ්..සමාවෙන්න පේශන් ප්‍රෙග්නන්ට් ඒකයි මෙයා කලන්තේ දැම්මේ !!

All : මොකක් !! බෙයාර් ප්‍රෙග්නන්ට් !!

ඩොක්ටර් පේශන්ට් කිව්වේ ටේහ්‍යුන්ට කියලා හිතුන හැමෝම හිතුවේ දෙවෙනි පාරටත් ටේහ්‍යුන් ප්‍රෙග්නන්ට් කියලයි..ඒත් එක්කම ඔක්කොම ජින්ගේ පැත්තට හැරෙනකොට ජින් ,

🐹 මොකද මන් දිහා බලන්නේ ?? මන් මුකුත් කරේ නෑ..අ..අනික මන් බො...බොටම් !!

❤️ එතකොට අපේ කුකීද ටොප් ??

රෝස් ඇසුත් ලොකු කරන් ජන්ග්කුක් දිහා හැරිලා ඇහුවාත් මේ වෙනකොට මේ බෝරින්ග් කතාව අස්සේ ජන්ග්කුක් ටේහ්‍යුන්ට තුරුල් වෙලා සැප නින්දක හිටිය නිසා එයාගෙන් නම් උත්තරයක් හම්බුනේ නෑ..

Mr.min : වෙන්න බෑ !! එදා ඇහුන සද්දේ හැටියට මන් හිතුවේ මගේ කුකී බබා බොටමක් කියලානේ ??

Mr.kim : ඒකනේ !!

🐱 ඒ උනාට එදා බෙයාර්ත් හුගක් කෙදිරිගෑවනේ...බොටම් වෙන්න බැරිකමක් නෑ..ඒත් මට තාම හිතාගන්න බෑ කුකී ටොප් කියලා !!

🐥 අනි අනි කුකී බොටම්..එදා උන ඒවා මන් කුකීගෙන් අහගත්තා..එයා කිව්වා එයයි මේ මේ යට හිටියේ කියලා..

🌱 යට කිව්වේ ?? ඇද යටද ??

🐥 ඇහ් ?? අ..ආහ් නෑ අයිගූ...එ..එයා තමයි ලොක් එක..එතකොට ටේයා කී එක !!

🐵 මොකක් !! එතකොට කවුද දොර ??

🐱 දොර උබේ අප්පා...ඇයි යකෝ...මගේ මූචි බෝලේ කියන එක තෙරෙන්නේ නැද්ද ?? එයා කියන්නේ බෙයාර් ටොප් කුකී බොටම් කියලා..සරලවම කිව්වොත් බෙයාර්ගේ ඩි#$ එක තමයි කුකීගේ හෝල් එක යූස් කරේ..

🐥 අ...අන්න ඒක තමා..!!

All : ඕඕඕඕඕ....

කම්මුලත් රතු කරගෙන ජිමින් කියනකොට හැමෝම ජිමින් කියපු එක පිළිගන්න වගේ ඔලුව වැනුවාම ඩොක්ටර් නම් හිටියේ ඇත්තටම මේ පවුල ගැන කලකිරිලා..

🌺 එතකොට බෙයාර්ගේ බඩේ ඉන්න දරුවා කුකීගේ නෙමෙයි නම් කාගෙද ??

🌱 මන් කිව්වා මූ කවදා හරිම අපේ පවුලේ නම්බුව කනවා කියලා !! දැක්කානේ දැන් උන දේ ?? ඒ කාලෙම මන් කියන එක අහලා මූව පවුලෙන් අයින් කරා නම් මේක වෙන්නේ නෑ..දැන් අර රටක් රාජ්‍යයක් ඉස්සරහා කියන්නේ කොහොමද එයාලගේ රැජින ඉන්නකොට රජතුමා ප්‍රෙග්නන්ට් කියලා...එයාලා අපේ පවුල ගැන මොනවා හිතයිද ??

ලීසා ඔලුවත් අල්ලගෙන එයාගේ ඩ්‍රැමටික් රංගනය ඉදිරිපත් කරනකොට රෝස් එහා පැත්තේ ඉදන් ලීසාව තුරුල් කරගත්තේ කලකිරීමෙන්..

💛 ම්ම්ම්..මන් හිතන්නේ මන් දන්නවා බබා කාගෙද කියලා ??

ඉයුන්වූ අස්සක ඉදන් කියනකොට හැමෝගෙම ඇස් ඊලගට නතර උනේ ඉයුන්වූ ලග..

🐹 කියන්න චා...කාගෙද බෙයාර්ගේ බබා ??

💛 ජින් හ්‍යුන්ග් මන් දන්නවා ඒක ඇහුවාම ඔයාට දරාගන්න අමාරුවෙයි කියලා..ඒත් ඔයා ශක්තිමත්නේ...මොන දෙ උනත් මන් ඔයත් එක්ක ඉන්නවා !!

ඉයුන්වූ ජින්ගේ අත් අල්ලන් දුකෙන් කියනකොට කිසිම දෙයක් නොතේරුන ජින් කෙල ගුලියක් ගිලලා හා කියලා ඔලුව වැනුවා..

Mrs.kim : හරි හරි දැන්වත් කියනවා..කවුද බෙයාර්ගේ බබාගේ අප්පා ??

💛 ම්ම්..මේ..මේ...

🐱 ගොත නොගහා ඉක්මනට කියනවා !!

💛 නම්ජුන් හ්‍යුන්ග් !!

ඉයුන්වූ ගත් කටටම නම්ජුන්ගේ නම කිව්වාම ජින්ගේ ඇස්වල කදුලු පිරුනේ ඉබේටමයි..අනිත් හැමෝගෙම කටවල් ඇරිලා ඇස් ගෙඩි එලියට පනින්න තරම් ලොකුවෙලා තිබ්බේ..

🐨 මොකක් !! ම..මන් නෙමෙයි...

💛 දැන් බොරු කියන්න එපා හ්‍යුන්ග්...ඔයාට ටේහ්‍යුන්ගි හ්‍යුන්ගීගේ දරුවා භාරගන්නම වෙනවා..ඒ දරුවා ඔයාගේ කියන්න මන් ලග සාක්ෂිත් තියෙනවා !!

🐨 මොනවද මනුස්සයෝ කියන්නේ ?? එයා මගේ නෙමෙයි..ජිනි කියන්නකෝ...බෙයාර් එක්ක එහෙම දෙයක් මට තිබ්බේ නෑ..එයා මට මගේම මල්ලි වගේ..

💛 මල්ලි වගේ නිසාද එයා එක්ක ෆක් කරේ...ඔයාලා දෙන්නා කාමරේ ඉදන් කෙදිරි ගානව මගේ කෙල්ලගේ කන් දෙකටම ඇහිලා..අනිත් එක එයාට තමයි එදා කාමරේ අස් කරන්න තිබිලා තියෙන්නේ..එයා එනකොටත් ඔය දෙන්නා ශර්ටුත් නැතුව තුරුල් වෙලා නිදාගෙන ඉදලා තිබ්බේ..අනික හුගක් අය දැකලා තියෙනවා ඔය දෙන්නා අහුමුලු වල ඉදන් කිස් කරනවා !!

🐹 චා කියන්නේ ඇත්තද ජූන් 🥺 ඔයා මාව රැවැට්ටුවද ?? ඒකත් මගෙම මල්ලි එක්ක ?? මගේ මල්ලිගේ බබාගේ අප්පා ඔයාද ??

🐨 අනේ නෑ ජිනි...චා මොනවා කියවනවද කියලා මන් දන්නේ නෑ...මාව විශ්වාස කරන්න ජිනි...එදා අපි එහෙම දෙයක් කරේ නෑ..අනික මන් එතකොට ඔයාව මාර්ක් කරලානේ තිබ්බේ...

නම්ජුන් ජින්ගේ අත් අල්ලන් එයා මුකුත් කරේ නෑ කියලා ඔප්පු කරන්න හැදුවත් ජින්ගේ ඇස්වල නම් කදුලු පිරිලා තිබ්බේ..අනිත් අයට මේ කියන දේවල් විශ්වාස කරගන්න බැරුව ඉන්නකොට හොබීට නම් තිබ්බේ වෙනම ප්‍රශ්නයක්..

🦄 වාහ් !! තමුසේ ජිනිව මාර්ක් කරලා තියෙද්දි බෙයාර් එක්ක ෆක් කරාද ?? උබ මාරයිනේ..මේටින්ග් බොන්ඩ් එක කැඩෙන්නේ නැති වෙන්න ඒක කරේ කොහොම කියනවාකෝ !!

🐵 තමුසෙට මොකටද ඒක ??

🦄 නිකන් බබා..දැනගෙන තියාගන්න එක හොදයිනේ..

🐵 මේ බේසිකයෝ..මාත් එක්ක් ඕවා හරියන්නේ නැ හරිද ??

දඩාස් 💥💥

🦄 ආව් රිදුනා බේසිකයෝ..

🐵 රිදෙන්න තමයි බේසිකයෝ ගැහුවේ !!

🐹 නවත්තගනින් උබලාගේ බේසික ආදරේ !! රෙද්ද...නිදහසේ අඩන්නවත් නෑ...

.

.

🐯 මොකක්ද මෙතන වෙන්නේ ?? ඇයි මේ හ්‍යුන්ග් අඩන්නේ ?? ඇයි මේ හොබි හ්‍යුන්ග් ඔලුව අතගගා ඉන්නේ ?? අන් එනවද බලනවාද ??

🦄 ඔව් ඔව් එච්චර තමයි අඩු !!

ඔක්කොම කලඹගෑනි අස්සේ නැට්ට ටේහ්‍යුන් නිදාගෙන ඉන්න ජන්ග්කුකව එයාගේ තුරුලට අරගෙන ඇදේ හෙඩ් බෝර්ඩ් එකට හේත්තු උනේ ඔලුවේ කැකුමක් තාම තියෙන නිසායි..

🐨 බෙයාර් මෙයාලට කියන්න ඔයාගේ බබාගේ අප්පා මම නෙමෙයි කියලා !!

🐯 ම්ම්..මොකක් !!

🌺 බෙයාර් ඔයා කලබල වෙන්න එපා..පොඩීට කියන්න ඇත්තටම කවුද බබාගෙ අප්පා ?? ඒ නම්ජුන්ද ??

🐯 යාහ් මිච්චෙස්සෝ...නම්ජුන් හ්‍යුන්ග් නෙමෙයි..!!

ජන්ග්කුක්ව තව ටිකක් තුරුලට අරන් ටේහ්‍යුන් කෑ ගහනකොට හැමෝම ගැස්සුනා..

🐨 දැක්කානේ ජිනි..දැන්වත් මාව විශ්වාසද ??

🐹 එ..එතකොට චා කියපුවා ??

🐨 අයිගෝ ජිනි..ඒවා මූයොන්ග්ව රවට්ටන්න අපි ගහපු ප්ලෑන් නේහ්..අනික ඔයාත් එක්ක මයින්ඩ් කන්‍ටෑක් තියාගෙනනේ මන් ඒවා කරෙත්..

Mr.kim : නම්ජුන් නෙමෙයි නම් කවුද බෙයාර් බබාගේ අප්පා ??

🐯 මන් !!

🦄 මේ අහනවා බෙයාර්...තනියම ෆක් කරන්න බැහැනේ...ඔහේ එක අප්පෙක් නම් අනිත් අප්පා කවුද ??

🐯 කුකී

🐱 මොකක් !! කුකී එතකොට ටොප්ද ??

🐯 යාහ් මොනවාද ඔහෙලා කියවන්නේ ??

ටේහ්‍යුන් හිටියේ ඇත්තටම මෙතන වෙන දෙයක් හිතාගන්න බැරුව...හරියට කතාව මුල ඉදන් නොකියපු එක්කෙනෙක් 38 වෙනි චැප්ටර් එක මැද ඉදන් කියවන්න පටන් ගත්තා වගේ තමයි..මොකද කතාව අන්තිමට සිහිය ආපු ටේහ්‍යුන්ට මුල මැද අග මුකුත්ම තේරුනේ නෑ..

🐥 මෙයාලා අහන්නේ ඔයාගේ කජු ඇටේ ගැන !!

🐯 කිව්වානේ..කජු නෙමෙයි ඒ කවුපි !!

💉 ආආහ්...ඒ කජුවත් කවුපිවත් නෙමෙයි මිනිහෝ...ඒ ලමයි දෙන්නෙක්..මන් මේ රස්සාවෙන් අස් වෙනවා...අපේ ගෑනි කියනවා වගේ එයාට පොල්ගෙඩියක් ගාලා දීලා ලමයි ටික බලන් ගෙදරට වෙලා ඉන්නවා සැපයි...!!

ඩොක්ටර්ට මිසිස් කිම් ආවේශ වෙලා වගේ කියෝගෙන කියෝගෙන ගිහිල්ලා අන්තිමට දොරත් හයියෙන් වහලා ගියේ නිදාගෙන හිටපු ජන්ග්කුක් ගැස්සිලා ඇහැරෙන විදියටයි..එයා ඒ පුංචි සද්දෙට කොච්චර බය උනාද කියනවා නම් එක ක්ෂණිකයෙන් මෙච්චර වෙලා අමාරුවෙන් හංගන් හිටිය නැට්ට එලියට ඇවිල්ලා ටේහ්‍යුන්ගේ අතේ එතිලා පුංචි වෘක කන් දෙකත් හකුලන් ටේහ්‍යුන්ගේ පපුව අස්සේ තුරුල් උනා..

🐯 බේබී...ඔයා බය උනාද ??

🐰 හුම්...බේබීගේ බම්බි එකේ ඉන්න කවුපි ඇට දෙක බය වෙන්න ඇති හ්‍යුන්ගී..පව් මගේ බේබිලා දෙන්නා..

ජන්ග්කුක් ඇස් බෝල කරන් යාන්තමට ඉස්සිලා තියෙන පුංචි බන්ඩිය අතගන ගමන් කියනකොට ටේහ්‍යුන්ගේ ජන්ග්කුක්ගේ බඩ උඩින් අත තිබ්බා..

🐯 මගේ බේබී ආසද මේ පුංචි කවුපි ඇට දෙකට ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බඩ හරි පරිස්සමින් අතගාන ගමන් අහනකොට ජන්ග්කුක් ඇස්වල කදුලු පුරෝගෙන එයාගේ හා දත් සෙට් එකම දාලා හිනා උනා..

🐰 කුකී බේබි ආසයි...කුකී දැන් ලොකුයිද ?? පොඩීගේ වගේ කුකීගේ බම්බි එකත් ගොඩක් ලොකු වෙයිද ?? ඒක පුපුරයිද ?? බේබිගේ බම්බි එකේ එයාලා දෙන්නට ඉන්න ඉඩ ඇතිද ?? අපි බම්බි එක ඇදලා ලොකු කරමුද හ්‍යුන්ගී...මගේ කවුපි ඇට දෙකට ඉඩ නැතුව ඇතිනේ ඉන්න !!

🐯 අනේ මගේ හුරතලේ...එයාලා තාම පුංචිනේ..ඉතින් දැනට එයාලට ඉඩ ඇති...එයාලා ලොකු වෙනකොට හිමීට මගේ බේබිගේ බම්බි එකත් ලොකු වෙයි..දැන් ගෙදර යමු..මගේ බේබි දැන් තුන් දෙනෙක්ට හරියන්න කන්න ඕනනේ...

මේ වෙන දේවල් ගැන හිතාගන්න බැරුව ඉන්න වට පිටේ කිසිම කෙනෙක්ව ගනන් නොගෙන ටේහ්‍යුන් ඇදෙන් බැහැලා ජන්ග්කුකව වඩාගත්තාම ජන්ග්කුක් හරි පරිස්සමින් එයාගේ එක අතක් ටේහ්‍යුන්ගේ බෙල්ලෙත් අනිත් අත එයාගේ බඩෙනුත් තියාගෙන කකුල් දෙකෙන් තද කරලා ටේහ්‍යුන්ගේ ඉන අල්ලගත්තා..ටේහ්‍යුන් ජන්ග්කුක් දැන්ම ප්‍රෙග්නන්ට් උන එක ජන්ග්කුක් අකමැති වෙයි කියලා මුලදි බය උනත් ඒක දැනගත්ත වෙලේ ඉදන් ජන්ග්කුක් හරිම පරිස්සමින් බඩ අල්ලන් ඉන්න විදිය දැක්කාම ටේහ්‍යුන්ට තේරුන ජන්ග්කුක් දැනටමත් එයාගේ බබාට ආහ් නෑ බබාලා දෙන්නාට හුගක් ආදරෙයි කියලා..

🐯 යමු අපි ගෙදර

Mrs.kim : ඔහොම ඉන්නවා !!

🐯 වේ ??

Mrs.kim : මට කියනවා දැන් කවුද හරියටම ප්‍රෙග්නන්ට් ??

🐯 ජන්ග්කුක් !!

🌱 එතකොට තමුසේ නෙමෙයිද ??

🐯 යාහ් මිච්චෙස්සෝ !! තමුසෙට එක පාරකුත් කිව්වා මන් මට ලමයි හදන්න බැහැ මන් ටොප් කියලා !!

❤️ හරි ඉතින්..ඩෝලිට බනින්න එපා..ඩොක්ටර් තමා කිව්වේ ඔයා ප්‍රෙග්නන්ට් කියලා..

🐯 මොකක් !! වෙලාවට ඔය තට්ටයා මෙතන හිටියේ නැත්තේ..නැත්තන් මායි ඕකව රස්සාවෙන් අස් කරන්නේ !!

ඩොක්ටර්ගේ පරම්පරාව මතක් කරපු ටේහ්‍යුන් ජන්ග්කුක් එක්කම එතනින් ටෙලිපෝර්ට් වෙලා ගියාම අනිත් අය එහෙම්ම ටිකක් වෙලා හිටියේ වෙලා තිබ්බ පටලැවිල්ල ලිහාගන්නයි..

🐱 කවුද දැන් හරියටම ප්‍රෙග්නන්ට් ??

🐥 තේරුනේ නැද්ද මෝඩයො...කුකී ප්‍රෙග්නන්ට් !! හී ඉස් ප්‍රෙග්නන්ට් !! කුකී මමා කෙනෙක් වෙන්න යන්නේ !!

Mr.min : ඔමෝ...ඔමෝ...මන් හරබොජි කෙනෙක් වෙන්නද යන්නේ...හුරේ.....හිප් හිප් හුරේ....

.

.

.

.

🐰 හ්‍යුන්ගී..

🐯 ම්ම්ම් ??

🐰 කුකී දැන් මමා කෙනෙක්ද ??

🐯 යස් බේබී..

🐰 එතකොට හ්‍යුන්ගී දැන් ඩැඩා කෙනෙක්ද??

🐯 යස් බේබී...හ්‍යුන්ගී දැන් බේබිලා තුන් දෙනෙක්ගේ ඩැඩා කෙනෙක්...

🐰 ඕඕ...හ්‍යුන්ගී...

🐯 ම්ම්ම්...

🐰 එයාලා කොහොමද මගේ බම්බි එකෙන් එලියට එන්නේ ?? මගේ බම්බි එක ඉරාගෙන අත දායිද ??

🐯 ඇහ් ?? 😓

.

..

එක දිගට අප්ඩේට් නැති එකට නම් සොරි ලමයි..මන් මේ දවස්වල බිසී...මේකෙ තව එපි ටිකයි තියෙන්නේ..ඒක ඉවර උනාම අනිත් කතාව දෙන්නම් 🥺🥺

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️❤️