Chapter 40: charger 39

My Little Wolfie | TK || CompletedWords: 41329

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

After 1 month

🐰 හ්‍යුන්ගී....මගේ බම්බි එකෙන් එයාලා එන්නේ කොහොමද ??

🐯 ම්ම්ම්...බේබී ඒක මන් දන්නෙත් නෑනේ...

ජන්ග්කුක්ගේ ප්‍රශ්නෙට ටේහ්‍යුන්ට උත්තර නැතිවෙනකොටම ජන්ග්කුක් ඇස් රතු කරන් අඩන්න පටන් ගත්තාම ටේහ්‍යුන්ට දෙලොව රත් උනා..මොකද ටේහ්‍යුන් අත්දැකීමෙන් දන්නවා එයාගේ බේබි අඩන්න ගත්තාම මුලු මාලිගාවම අනිත් පැත්ත හරවනවා කියලා..

🐰 හුවෑහ්.....හ්‍යුන්ගී නරකයි...දැන් මට ආදරේ නෑ...හුවෑහ්...හුවෑහ්...😭😭😭

🐯 අනේ බේබී...අඩන්න එපා ඉතින්...කෝ අඩන එක නවත්තන්න..හ්‍යුන්ගී කියලා දෙන්නම්..කෝ එන්නකෝ...

ජන්ග්කුක්ව පරිස්සමින් ඔඩොක්කුවට ගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක්ට ඉතින් ඔන්න බබාව එලියට එන හැටි කියලා දෙන්නා පටන් ගත්තේ ජන්ග්කුක්ගේ චූටි බන්ඩියත් අතගාන ගමන් තමයි..

🐯 ම්ම්ම්...මෙහෙමයි...මගේ බේබි ඔමෙගා කෙනෙක්නේ...ඉතින් මගේ බේබිටත් ගෑනු ලමයිට වගේ vagina එකක් තියෙනවා...ඉතින් womb එකේ හැදෙන අපේ කවුපි ඇට දෙක ගෑනු ලමයිගේ වගේ වැජයිනා එකෙන් තමයි එලියට එන්නේ...

( 💥💥💥 මන් දන්නේ නෑ මෙහෙමද වෙන්නේ කියලා..ඔයාලා උනත් දන්නවානේ පිරිමි අයට ප්‍රෙග්නන්ට් වෙන්න බැහැ..එහෙම උනත් වැජයිනා එක නැතුව නෝර්මල් ඩිලිවර් එකක් කරන්න බැහැ...ඒත් දැන් මගේ කතාව අනුව ජන්ග්කුක් කියන්නේ ඔමෙගා කෙනෙක්නේ..සාමාන්‍යයෙන් ඔමෙගලා වෙන්නේ ගෑනු අය...ඒ එයාලට වොම්බ් එකයි වැජයිනා එකයි එක්ක ඔක්කොම female reproductive system එකම තියෙන නිසා...ඉතින් මන් හිතනවා පිරිමි ඔමෙගලා කියන්නේ male වගේම female reproductive organs තියෙන අය වෙන්න ඇති කියලා )

ටේහ්‍යුන් කියපු එක සාවදානව අහන් හිටපු ජන්ග්කුක් ටිකක් වෙලා ගියාම ආයි ඇස්වල කදුලු පුරෝගත්තාම ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනා එපාර ජන්ග්කුක්ට මොනවද උනේ කියලා.

🐯 අනේ ඇයි බේබි ??

🐰 හුවෑහ් 😭😭 හ්‍යුන්ගී කොහොමද ගෑනු ලමයිගේ ඒවා ගැන දන්නේ ?? හුවෑහ්...හ්‍යුන්ගී මාව රවට්ටනවා 😭😭😭😭😭😭

🐯 අනේ බේබි...අයිගෝ මන් එයාලව රැවැට්ටුවේ නෑ අනේහ්...අයොගූ පොඩි කාලෙදි අපිට අර ප්‍රජනනය කියලා පාඩමක් කියලා දෙන්නේ...අන්න ඒකෙන් බේබි ඉගෙන ගත්තේ...

🐰 හුවෑහ්...😭😭😭 ඔයා ඒක දිහා ගොඩක් වෙලා බලන් හිටියාද ??

🐯 අයොගූ නෑ බේබී...මන් ඒක දිහා බලන් හිටියේ නෑ..ඔන්න ජිමිනා නම් ඒක දිහා බලන් හිටියා..

🐰 චින්චා

🐱 මොකක් දිහාද ජිමින් බලන් හිටියේ ??

ටේකුක් දෙන්නාගේ කාමරේ ලග ඉදන් යනකොට ජිමින්ගේ නම ඇහුන නිසා යූන්ගි කාමරේට ඔලුව දැම්මේ ජිමින් ගැන මොනවද කතා කරන්නේ බලන්නයි..

🐰 චිමි හ්‍යුන්ග් ගෑනු ලමයිගේ ඒව්වා බලනවාලු..

ජන්ග්කුක් තොල් උල් කරන් කියනකොට යූන්ගිගේ ඇස් ටොම්බ සයිස් උනේ ලග ඉදන් ටේහ්‍යුන් ඊලගට ජිමින්ට වෙන දේ ගැන මතක් කර කර කට තද කරන් හිනාවෙද්දියි..

🐱 එව්වා කිව්වේ ??

🐰 එව්වා අනේ...ගෑනු ලමයිගේ එව්වා...හ්‍යුන්ගී මොකක්ද කිව්ව නම..ම්ම්ම්....ආහ් ගෑනු ලමයිගේ වැජයිනා එක බලනවාලු..

🐱 මොකක් !! යාහ් ජන්ග් ජිමින්.......

.

.

.

.

.

.

After 2 month

🐰 හ්‍යුන්ගී මගේ බම්බි එක තාම චූටිනේ...එයාලට ඉඩ ඇතිද ??

ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ රාජධානියේ වැඩ කරනකොට පාවිච්චි කරන ඔෆිස් රූම් එකේ ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ශර්ට් එක බඩ ගාවට උස්සගෙන බඩ දිහා බලනකොට ජන්ග්කුක්ගේ පුලුන් වලිගේ ඇදෙන් පහලට බේරිලා පැද්දි පැද්දි තිබ්බේ..මීට තප්පර ගානකට කලින් ජන්ග්කුක් හිටියේ ජිමින් එක්ක හිනාවෙවී උනත් එකපාරටම ටේ ලගට යන්න ඕන කියලා දැනුන නිසා ජන්ග්කුක් කෙලින්ම ටෙලිපෝර්ට් උනේ රාජධානිය ආරක්ෂාව වැඩි කරන්න ප්ලෑන් එකක් හද හද හිටපු ටේගේ ඔඩොක්කුවෙන්..ජන්ග්කුක්ගේ මේ ක්ෂණික පැමිණීම් ටේහ්‍යුන්ට හුරු නිසා ජන්ග්කුක් ආපු ගමන් ටේහ්‍යුන් එක්ක හිටපු නම්ජුන් , හොබි බය උනත් ටේහ්‍යුන්ට නම් ඒක ගානක් උනේ නෑ..

🐯 එයාලා තාම චූටියි මැණික...දැනට එයාලට ඉඩ ඇති...මගේ බේබි හොදට කන්නකෝ...එතකොට ඉක්මනට බන්ඩි ලොකු වෙයි...

🐰 ඕඕඕඕඔ....එහෙනම් අපි ගොඩක් කමු...

🐯 මොනවාද මගේ බේබිට අද ඕන ??

🐰 ම්ම්ම්...මට චීස් පැස්ටා ඕන..

🐯 එහෙනම් මන් මේඩ්ට අන කරන්නම් බේබිට චීස් පැස්ටා හදන්න කියලා

🐰 නූ නූ...මට මේඩ්ගේ කෑම එපා..ඊක්කා...එයාගේ කෑම රස නෑ..

ජන්ග්කුක් මූනත් බෙරි කරන් කියනකොට ටේහ්‍යුන්,නම්ජුන් ,හොබි තුන්දෙනා කල්පනාකරේ ඇත්තටම මේඩ්ගේ කෑම රහ නැද්ද කියලා...ඇයි ඉතින් එයාලට අනුව නම් එහෙම ප්‍රශ්නයක් නෑ කෑමවල..ඒත් ඉතින් මේ ජන්ග්කුක්නේ..

🐯 ම්ම්ම්...එහෙනම් බේබිට කාගේ කෑමද ඕන ??

🐰 ම්ම්ම්....ජිනි හ්‍යුන්ගිගේ.....!!!

ජන්ග්කුක් පුලුන් නැට්ට වන වන ඇස් බෝල කරන් හිනාවෙනකොට ඒ හුරතලේ දිහා අනිත් තුන් දෙනාම බලන් හිටියේ හරිම ආදරෙන්..

🐯 හරි එහෙනම් මන් ජින් හ්‍යුන්ග්ට කියන්නම්..

🐰 ජින් හ්‍යුන්ග් සසට හදනවා නේද ?? ජියා නූනා කිව්වා හ්‍යුන්ගී රසට කෑම හදනවා කියලා..

ජන්ග්කුක් ඇස් බෝල කරන් ඇගිල්ලකුත් හපාගෙන හුරතල් විදියට අහනකොට නම්ජුන් පවා එයාගේ හස්බන්ඩ් ගැන එන්නේ කොයි වගේ උත්තරයක් ද කියලා බලාගෙන හිටියේ..

🐯 දේ...හ්‍යුන්ග් රසට හදනවා...බේබිට ජියා නූනාව හම්බුනාද ??

🐰 දේ...දවසක් ජින් හ්‍යුන්ග්ට කෝල් එකක් ඇවිල්ලා හ්‍යුන්ගී මට ඒ නූනා එක්ක කතා කරන්න දුන්නා..

🐯 ඕ චින්චා..නූනා තාමත් හ්‍යුන්ග් එක්ක කතා කරනවාද ??

🐰 දේ...ජියා නූනා ශෝයි..එයා තමයි කිව්වේ ජින් හ්‍යුන්ගීගේ රසම චීස් පැස්ටා කියලා

ටේකුක් පරන සිදුවීමක් මතක් කරලා කිව්වේ මෙතන නම්ජුන් ඉන්නවා කියලා අමතක වෙලායි..කෙල්ලෙක් ගැන කියපු ගමන් නම්ජුන්ගේ මූන වෙනස් වෙනවා දැක්ක හොබි හිමින් සැරේ මෙතනනින් මාරු උනේ ජියා ගැන නම්ජුන්ට කිව්වොත් යූන්මින් ලව් එකේ වගේම නම්ජින් ලව් එකටත් ලොකු බාල්දියක් පෙරලෙනවා කියලා දන්න නිසාමයි..

මොකද ඉතින් යූන්ගි ගිහින් ජිමින් ගෑනු ලමයිගේ ඒවා බලනවා කියලා අහින්සක ජිමින්ට බැනලා ජිමින් තාමත් යූන්ගි එක්ක තරහ වෙලානේ ඉන්නේ..අසරණ යූන්ගියා දැන් සති ගානක් තිස්සේ වැද වැද පස්සෙන් යනවා ජිමින්ව යාලු කරගන්න..පව් කියලත් යනවා ඉතින්..මොනවා කරන්නද ටේකුක් දෙන්නා ගැන දැන දැන යූන්ගි ඒ දෙන්නාව විශ්වාස කරපු එකයි වැරැද්ද..

🐨 කවුද ජියා ??

🐯 ආහ්..මේ..මේ...

ටේහ්‍යුන් නම්ජුන්ට දෙන්න උත්තරයක් හොය හොය හොබීගෙන් උදව් ගන්න ඒ පැත්ත බැලුවාම තමා දැක්කේ හොබියා දැනටමත් මාරු වෙලා ගිහින් කියලා..ඒත් ඉතින් ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ හිත කියවන්න පුලුවන් වෙච්චි එක ගැන ටේහ්‍යුන්ට පසුතැවෙන්න තප්පරගානක්වත් ගියේ නැත්තේ ජන්ග්කුක් ඊලගට කිව්ව දේ නිසායි..

🐯 mind : දෙයියනේ දැන් කොහොමද නම්ජුන් හ්‍යුන්ග්ට කටක් ඇරලා කියන්නේ ජියා නූනා කියන්නේ හ්‍යුන්ග්ගේ ඉස්කෝලේ ලව් එක කියලා..ආයිශ් මේ හොබි හ්‍යුන්ග්නුත් මාව මේ මගුලට අහු කරලා මාරු වෙලා ගියානේ...සැක්...

🐰 ජියා නූනා කියන්නේ ජින් හ්‍යුන්ගීගේ ඉස්කෝලේ කාලේ ලව් එකද හ්‍යුන්ග් ?? මන් දැනන් හිටියේ නෑනේ...ජින් හ්‍යුන්ග් කිව්වේ මට යාලුවෙක් කියලනේ !!

🐨 ම්ම්..මොකක් !!

ටේහ්‍යුන් හිතන හැමදෙයක්ම ජන්ග්කුක් කටින් උත්තර දෙනකොට නම්ජුන් නම් හිටියේ කේන්තියටයි ඉරිසියාවටයි හොදටම රතුවෙලා..

🐯 Mind : දෙයියනෙ ඒක අහලා ජූන් හ්‍යුන්ග්ගේ මූන මෙහෙම රතු උනා නම් ජින් හ්‍යුන්ග් එයාව කිස් කරපු එක ගැන දැනගත්තොත් එහෙම ඉවරයි...

🐰 මෝ ?? චින්චා...ජියා නූනා ජින් හ්‍යුන්ග් කිස්..ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

🐯 නෑ නෑ ජූන් හ්‍යුන්ග් එහෙම දෙයක් උනේ නෑ..එයා හ්‍යුන්ග්ගේ යාලුවෙක් විතරයි..

ජන්ග්කුක් ඊලගට කියන්න හදන දේ දන්න නිසාම ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කට වැහුවත් මේ වෙනකොට නම්ජුන්ට දැනගන්න ඕන නැති දේවල් ඇහිලා ඉවරයි..ටේහ්‍යුන්ට මේ වැරැද්ද හරි ගස්සන්න ඕන උනත් නම්ජුන් මේ වෙනකොටත් ජින්ව හොයාගෙන ඉවරයි..

🐨 අපි පස්සේ මේ වැඩ ටික කරගමු....මන් යනවා..

.

.

.

🐨 යාහ්...කිම් සියොක්ජින් !!!

.

.

.

.

.

.

.

After 3 month

🐰 අනෙ හ්‍යුන්ගී යමුකෝ...

🐯 මන් කියන එක අහන්න බේබී..ඔයාගෙ බම්බි එක දැන් ටික ටික ලොකු වෙනවානේ..ඔයාට කැලේ අස්සේ ඇවිදින්න හොද නෑ..

🐰 අනේ හ්‍යුන්ගී ඉන්නවානේ මාත් එක්ක යමුකෝ..

🐯 මට අද වැඩ පිරිලා බේබී...ඔයාට යන්නම ඕන නම් හොබි හ්‍යුන්ග් එක්ක යන්න..

🦄 ඈහ්..මොකක් !!

ලගින් ගිය හොබීව දැකලා ටේහ්‍යුන් කියනකොට ටේහ්‍යුන් එක්කම කැලේ ඇතුලට යන්න ඕන උන ජන්ග්කුක්ගේ මොලේට කුප්ප අදහසක් ක්ෂණිකවම ආවේ ප්‍රෙග්නසි හෝර්මෝන වලට පින් සිද්ද වෙන්න කියලා ජන්ග්කුක් උනත් දැනගෙන හිටියා..

🐰 හොබි හ්‍යුන්ගී ඔයා මාත් එක්ක එනවද කැලේට යන්න ?? කුකී කරදරයක් නෑ නෙද??

ජන්ග්කුක් උපරිම කියුට් විදියට අහනකොට අහින්සක හොබියාගේ හිත ඉතින් උනු වෙලා ගියා..ඒ නිසා ජැක්සනව හම්බුවෙන්න යන ගමන උනත් කැන්සල් කරලා ජන්ග්කුක් එක්ක යන්න හිත හදාගත්තේ අර අහින්සක බෝල ඇස් දිහා බලන් බෑ කියන්න බැරි නිසායි..

🦄 ආහ් කමක් නෑ කුකී..මන් ඔයාව එක්කගෙන යන්නම්...

🐯 අනේ හ්‍යුන්ග් මෙයාව පරිස්සමින් අරන් යනවාද එහෙනම්...මට තනියම ඔයාලා හැර වෙන කාත් එක්කවත් මෙයාව යවන්න බයයි හ්‍යුන්ග්..අනික බේබි දැන් හරි හිතුවක්කාරයි..බේබි ඔයා නෝටි වෙලා..

ටේහ්‍යුන් ජන්ග්කුක්ට රවන ගමන් කියනකොට ජන්ග්කුක් නම් හිටියේ එයාගේ කුපාඩි ප්ලෑන් එකට වෙලාව එනකම්..

🐰 හුම්..මන් විතරයි එතකොට නරක හුම්...එතකොට අර ජැකී හ්‍යුන්ග් කිසිම වැඩක් නොකර හොදට බෝගම් හ්‍යුන්ග් එක්ක හුරතල් වෙවී ඉන්න එක හොදයි..හුම්...

🦄 ම්ම්..මොකක් ??

🐯 බේබී...!!

ටේහ්‍යුන් රවලා ජන්ග්කුක්ට රෙඩ් වෝර්නින්ග් එකක් දුන්නත් ජන්ග්කුක් ඒක සතේට ගනන් ගත්තේ නෑ..

🐰 මන් දැක්කා ජැකී හ්‍යුන්ග් බෝගම් හ්‍යුන්ග් එක්ක හිනා වෙවී ඉන්නවා..ඒ දෙන්නා හුගක් ලන් වෙලා හිටියේ..මට ඇහුන ජැකී හ්‍යුන්ග් කියනවා හ්‍යුන්ග් දැන් එයාට ආදරේ නෑ වෙන වැඩ කරනවා එයා ගැන බලන්නෙවත් නෑ කියලා..

🦄 අනේ බොරු නොකියා ඉන්නවා කුකී..මට මගේ බේස පැටියව විශ්වාසයි..

🐰 මන් කියන්නේ බොරු නම් අර බලන්න..අර පේනවද දෙන්නාගේ කිචි කිචිය..

ජන්ග්කුක්ගේ වෙලාවටත් හොබිගේ අවාසනාවකටත් එවෙලෙම ජැක්සන් බෝගම් එක්ක හිනාවෙවී කතා කර කර එනවා හොබි දැක්කා.

🦄 යාහ් ජැක්සන් වෑන්ග් !!

🐯 බේබි මේ තුන්වෙනි කපල් එක..ඔයා හරි නරකයි..පව් එයාලා..

🐰 තව ටිකකින් හතරයි..රෝස් නූනා..!! අන්න ඔයාගේ ඩෝලි චා එක්ක තුරුල් වෙලා අස්සයෝ පදිනවා..ඉක්මනට ගිහින් බලනවා..!!

❤️ ම්ම්..මොකක් !! දෙයියනේ මගේ ඩෝලී..

හොබි ජැක්සන් ලගට යනකොට මේ පැත්තට රෝස් එනවා දැක්ක ජන්ග්කුක් එයාවත් එහෙම්ම හරවලා යවලා ටේහ්‍යුන් දිහා බැලුවේ හෙන ආඩම්බරයෙන්..දැන් ඉන්නෙ එයාලා විතරයි...

🐯 බේබි ඔයා නෝර්ටි වෙලා..පව්නේ එයාලා..

🐰 හ්‍යුන්ගී තමයි බේබිව නෝර්ටි කරන්නේ..හුම්..

ජන්ග්කුක් අත් දෙකත් බැදන් ඔරවලා කියනකොට ටේහ්‍යුන් ඇස් රෝල් කරා..ඇයි දෙයියනේ එයා මොකක් ද කරේ ඉතින්..පොඩ්ඩක් වැඩ එක්ක එයා බිසී උනා විතරයිනේ..

🐯 මන් දැන් මොකක්ද කරේ ?? ආහ් !!

ටේහ්‍යුන් ටිකක් සැරෙන් සද්දෙන් ඇහුවෙ ජන්ග්කුක්ගේ මේ දග වැඩ නිසා හ්‍යුන්ග්ලා ඔක්කොම තරහ වෙලා ඉන්න නිසායි..නම්ජුන් දෙන්නා තාම කතා කරන්නේ නෑ..ජිමින් යූන්ගිව දකින දකින සැරේට අහුවෙන එකෙන් ගහනවා..ඒ අස්සේ ජැක්හෝප් දෙන්නා ඈත රන්ඩු වෙනවා හොදට පේනවා..ටේහ්‍යුන්ට විශ්වාසයි මේ වෙනකොට රෝස්- ලීසා දෙන්නත් රන්ඩු වෙනවා ඇති කියලා..ටේහ්‍යුන්ට හිතුන එකම දේ මේ ඔක්කොම ජන්ග්කුක්ගේ හිතුවක්කාර වැඩ කියලා විතරයි..ඒත් ටේහ්‍යුන්ට අමතක උනා ජන්ග්කුක් ඇයි එහෙම හැසිරෙන්නේ කියන එක හොයන්න..

🐰 හ්..හ්‍යුන්ග් 🥺🥺

🐯 ඇයි ජන්ග්කුක් මෙහෙම හැසිරෙන්නේ..ඔයාගේ වැඩ නිසා එයාලා ඔක්කොම තරහ වෙලා ඉන්නේ..යන්න ගිහින් සොරි කියන්න..එයාලා ඔක්කොමව යාලු කරලා මිසක් ආයි මාත් එක්ක කතා කරන්න එපා..

ටේහ්‍යුන් කෑ ගහලා යනකොට ජන්ග්කුක් එහෙම්ම එතනම වාඩි උනේ යාන්තම් ඉස්සිලා පේන එයාගේ බඩත් අල්ලගෙනමයි...මූයොන්ග් ගැන එන ආරංචි නිසා ජන්ග්කුක් ගැන බයෙන් හිටපු ටේහ්‍යුන්ට ඇත්තටම ඔලුව නිදහසක් තිබුනේම නෑ..හැමවෙලේම එයාගේ ප්‍රශ්න එයා ඇතුලෙම හංගගෙන ජන්ග්කුක් ඉස්සර කිසිම ප්‍රශ්නයක් නෑ වගෙ හැසිරෙන්න උත්සාහ කරත් වැඩත් එක්ක ස්ට්‍රෙස් එකේ උපරිමේටම හිටපු ටේහ්‍යුන්ට අද ජන්ග්කුක්ගේ හිතුවක්කාර වැඩ නිසා ජන්ග්කුක් ඉන්න තත්ත්වේ ටිකකට අමතක උනා..ටේහ්‍යුන්ට වැරැද්දක් කියන්නත් බැහැ..හුරතලේට හැදුන ටේහ්‍යුන්ට එකපාරටම එයාගේ ඔලුවට ආපු බර වැඩියි..එයාගේ ස්ට්‍රෙස් එක පිට කරගන්න්න පුලුවන් ක්‍රමයක් තිබ්බේ නෑ...වැඩත් එක්ක බිසී වෙලා ජන්ග්කුක් එක්කත් ඔට්ටු වෙන්න තරම් මානසික නිදහසක් ටේහ්‍යුන්ට තිබ්බේ නෑ..ඒ නිසායි ටේහ්‍යුන්ට කේන්ති ගියේ..

ඒත් ජන්ග්කුක් එහෙම නෙමෙයි..ජන්ග්කුක් දැන් ප්‍රෙග්නන්ට් නිසාම වෙනදටත් වඩා ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ උනුසුම ඕන උනා..වැඩ නිසා ටේහ්‍යුන්ට ජන්ග්කුකව හුගක් මගහැරුනා කියලා ටේහ්‍යුන්ට තේරුමක් තිබ්බේ නෑ..මොකද ටේහ්‍යුන් එයා නැතත් එයාගේ හ්‍යුන්ග්ලා හරි ජිමින්ව හරි ජන්ග්කුක් ලගින් තියලයි වැඩට යන්නේ...ඒත් ජන්ග්කුක්ට ඕන ටේහ්‍යුන්ව..ඒ නිසායි ජන්ග්කුක් එයාලා අතර රන්ඩු ඇති කරේ..එතකොට එක්කෙනෙක් අනිත් කෙනාව යාලු කරගන්න බිසී වෙනකොට ජන්ග්කුක් ලග එයාලට ඉන්න වෙන්නේ නෑ...එතකොට අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්ට මොන වැඩේ තිබ්බාත් ජන්ග්කුක් ලග ඉන්න ඕන..ජන්ග්කුක්ගේ ප්ලෑන් එක උනේ ඒක..මොන විදියකින් හරි ටේහ්‍යුන්ව ලග තියාගන්න එක..ඒත් ඉතින් ජන්ග්කුක්ට එයා කරපු දේ වැරදි කියලා තේරුනේ ටේහ්‍යුන් දැන් බැනලා ගියාට පස්සෙයි..ඒත් දැන් ජන්ග්කුක් පරක්කු වැඩියි..එයා දන්නවා එයා ගිහින් සමාව ගත්ත කියලා දැන් එයාගේ හ්‍යුන්ග්ලා යාලුවෙන්නේ නෑ කියලා..

තමන් කරපු වැරැද්ද තේරුන ජන්ග්කුක් එතනම බිම වාඩිවෙලා කකුල් ඇගට තද කරන් කකුල් අස්සෙ මූන ඔබන් අඩන්න පටන් ගත්තා..මොනවා උනත් ජන්ග්කුක්ගේ එක අතක් හරි පරිස්සමට එයාගේ පුංචි කවුපි ඇට වටේ එතිලා තියෙනකොට එයාගේ පුලුන් නැට්ට ජන්ග්කුක්ගේ ඇග වටේ එතිලා තියෙනකොට ජන්ග්කුක්ගේ වෘක කන් දෙක පහලට වැටිලා තිබ්බා..දුක හිතෙන, සතුටු හිතෙන හැමවෙලේම භාගෙට පරිවර්තනය වෙන ජන්ග්කුක් එයාගේ පුලුන් නැට්ටයි වෘක කන් දෙකයි දුක හිතුනාම හකුලගන්නවා..ජන්ග්කුක් ඉන්නේ දුකෙන් කියලා දකින ඕනම කෙනෙක්ට එතකොට හරි ඉක්මනට හදුන ගන්න පුලුවන්..ඒක මතක් උන ජන්ග්කුක් ඉක්මනට එතනින් නැගිට්ටේ කාටවත් එයාව පේන්නේ නැති තැනකට යන්න කියලා හිතාගෙනයි..

මේ අතරේ ජන්ග්කුක්ට කෑ ගහලා ආපු ටේහ්‍යුන් එහෙම්ම ගිහින් බිත්තියට එයාගේ අතමිට මොලවලා පාරක් ගැහුවේ එයාගේ ස්ට්‍රෙස් එක ජන්ග්කුක්ගේ පිටින් යවපු එකට එයත් එක්කම කේන්තියෙනුයි..ගහපු පාරට අත තුවාල වෙලා ලේ ගලනකොට ටේහ්‍යුන් එහෙම්ම ඔලුව බදන් එතනම වාඩි උනේ එයත් එක්කම කේන්තියෙන්..

🌹 බෙයාර්...

ටේහ්‍යුන් බිත්තිය මුල්ලක ඉදන් මූන ඔලුව අස්සේ හංගන් ඉන්නවා දැක්ක ජිසූ ටේහ්‍යුන් ලගට හිමීට ලන් උනාම තමයි දැක්කේ ටේහ්‍යුන් මූන හංගන් අඩනවා කියලා..ටේහ්‍යුන්ගේ මූන හැංගුනත් ගැස්සෙන උරහිස , සැරින් සැරේ ඇහෙන ඉකිය ටේහ්‍යුන් අඩනවා කියලා සාක්ෂි දුන්නා..ඒ නිසාම ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් වාඩි උන ජිසූ ටේහ්‍යුන්ගේ ඔලුව උස්සලා මුන බැලුවා..

🌹 අනේ මැණික ඇයි මේ ??

ටේහ්‍යුන්ගේ රතු උන මූන දැක්කාම ජිසූට දැනුනේ දරාගන්න බැරි තරම් දුකක්..මොකද ටේහ්‍යුන් කියන්නේ ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..ඒ ඇස්වල කදුලු පිරෙන්නේ නෑ ලේසියෙන්..ඒත් තමන්ගේ මල්ලි මෙහෙම හැසිරෙන එක මොන අක්කාටද බලන් ඉන්න පුලුවන්..

🌹අනේ ඇයි බෙයාර්..මොකද උනේ..??

🐯 නූනා...

ටේහ්‍යුන් ජිසූව බදාගෙන මෙච්චර වෙලා ඉකියකින් පාලනය කරන් හිටපු ඇඩිල්ල වැඩි කරලා හයියෙන් අඩනකොට ජිසූ ටේහ්‍යුන්ට ඇති තරම් අඩන්න දීලා බලන් හිටියේ ටේහ්‍යුන් ඇඩිල්ල නතර කරලා ඉවර වෙනකම්..ඒත් ඉතින් ටේහ්‍යුන්ගේ ඇඩිල්ලේ සද්දෙට මේ වෙනකොට නම්ජින්, යූන්මින්, ජැක්හෝප් වගේම ලීසාරෝස් දෙන්නත් ඇවිල්ලා හිටියේ..ඒ තරම් සද්දෙන් ටේහ්‍යුන් අඩනවා...කවුරුත්ම මුකුත් නොකිය ඇස්වල කදුලු පුරෝගෙන බලන් හිටියේ ටේහ්‍යුන් අඩලා ඉවර වෙනකම්..ඒත් ඉතින් ටේහ්‍යුන්ගේ ඇඩිල්ල ඉවරයක් වෙන පාටක් නම් තිබ්බේ නෑ..

🐹 බෙයාර්..අනේ ඇයි මේ අඩන්නේ ??

ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් වාඩි උන ජින් ජිසූගේ ඇගේ එල්ලිලා අඩන ටේහ්‍යුන්ගේ ඔලුව අතගෑවම ටේහ්‍යුන් ජිසූගේ තුරුලෙන් අයින් වෙලා ජින්ව තුරුල් කරගත්තා...

🐯 මි..මියානේ හ්‍යුන්ගී...ම..මන් නිසා හ්‍යුන්ග්නුයි ජූන් හ්‍යුන්ග්නුයි තරහ උනා..ජිමිනුයි යූන්ගි හ්‍යුන්ග්නුයි තරහ උනා..හොබි හ්‍යුන්ග් ජැක්සන් හ්‍යුන්ග් එක්ක රන්ඩු උනා..ඩෝලි රෝසුයිත් රන්ඩු උනා..මියානේ...

🐨 අයිගූ ඒකද මේ අඩන්නේ ?? මන් බය උනා ලොකු ප්‍රශ්නයක් වෙලා ඇත්තේ කියලා...

🐱 ඒකනේ අප්පා..මාත් බය උනා...

🐯 ඔයාලා ඔක්කොම මෙතනද ??

ඔන්න දැන් තමයි ටේහ්‍යුන් දැක්කේ කට්ටියම එයාගේ වටේට වාඩි වෙලා ඉන්නවා කියලා..දැන් නම් ඔක්කොම ඉස්සරහ ඇඩුවේ කියලා මතක් වෙනකොට ටේහ්‍යුන්ට ලැජ්ජ නොහිතුනාමත් නෙමෙයි..

🌱 තමුසේ මහ හයියෙන් අඩනකොට ඉතින් අපිට ඇහෙන්න නැති වෙන්න විදියක් නෑනේ..අනික අපේ පවුලේ කාට හරි මොනවා හරි උනොත් ඒ පණිවිඩේ අනිත් අයට ඉක්මනට යනවා කියලා දන්නවානේ..

ලීසා ආඩම්බරයෙන් කියනකොට ටේහ්‍යුන්ට ලැජ්ජාවත් එක්කම පොඩ්ඩක් හිනාත් ගියා..මොනවා උනත් ලීසා කියපු එක ඇත්ත..කාගෙ හරි අතක ඉදිකට්ටක් ඇනුනත් ඇති අනිත් ඔක්කොම එතනට එන්න..ඒ තරම් එයාලා එකතුයි..

🐯 ම..මට ස..සමාවෙන්න...කුකී එහෙම හැසිරුනේ ම..මන් නිසායි..

🐹 ඔයාල දෙන්න කවුරුත් වැරදි නෑ බෙයාර්...ජියා ගැන මට නම්ජුන්ට කියාගන්න විදියක් නැතුව හිටියේ..ඉතින් ජියා ගැන ඔයාලා ජූන්ට කියලා කරේ මට ලොකු උදව්වක්..

🐥 ජින් හ්‍යුන්ග් කියපු එක ඇත්ත මෝඩ වැම්පියෝ...ඔයාල දෙන්නා වැරැද්දක් කරේ නෑ..අනික ඔයාලා කරපු එකෙන් අපි දැනගත්තා අපේ මේට්ලා කොච්චර අපිට ආදරෙයිද කියලා..

🐵 ඔව් බෙයාර්...මගේ මේ මෝඩ බේසිකයාට එච්චරටම ඉරිසියා හිතෙන්න එයා මට කොච්චර ආදරෙයිද කියලා මන් දැනගත්තේ අද..

🌱 ඒක ඇත්ත..රෝස් මට ආදරෙයි කියලා වචන වලින් පලවෙනිපාරට කිව්වෙත් අද..හුම්...

රෝස්ට රවන ගමන් ලීසා කියනකොට හැමෝටම හිනා ගියා..ටේහ්‍යුන්ට පවා..

🐯 එතකොට ඇයි ඔයාලා තරහ වෙලා හිටියේ ??

🌱🐥🐹🐵 ආහ් ඒ මෙයාලව පොඩ්ඩක් අවුස්සන්න !!

❤️🐱🐨🦄 යාහ් !!!

කට්ටියටම ආයි හිනා ගියේ එයාලා නොදැනුවත්වම හරි කරලා තිබ්බේ එයාලා අතර තිබ්බ පුංචි පුංචි ගැටලුත් විසදලා දාපු එක..

🐯 ම..මන් මගේ බේබිට බැන්නත් එක්ක ඔයාලගෙන් සමාව ගන්න කියලා..මොනවා උනත් එයා කරපු දේ වැරදියි..

🌹 අනේ මෝඩ බෙයාර්..එයා එහෙම හැසිරෙන්නේ ඔයා නිසායි..ඔයා වැඩ එක්ක බිසී වෙනකොට ඔයාට එයා ලග ඉන්න වෙලාවක් නෑ...ඒත් කුකී දැන් ඉන්න තත්ත්වේ එක්ක එයාට ඔයාව හුගක් ඕන..ඔයාගේ උනුසුමේ එයාට ඉන්න ඕන..ඒකයි එයා එයාගෙන් හැමෝමව ඈත් කරේ..එතකොට ඔයාට අනිවාර්යයෙන්ම එයා ලග ඉන්න වෙනවානේ..මෙච්චර ප්ලෑන් ගහන ඔයාගේ ඔය මෝඩ මොලේට ඒක තේරුනේ නැද්ද ??

ජිසූ ටේහ්‍යුන්ගේ කදුලු පිහිදලා ඔලුවට එකක් ගහන ගමන් කියනකොට ටේහ්‍යුන් ජිසූට රැව්වා..

🐱 හරි දැන් කුකී කෝ ??

🐯 එයා ඔයාලව හම්බුවෙන්න ආවේ නැද්ද ??

ටේහ්‍යුන් බයෙන් වෙව්ලන ගමන් අහනකොට හැමෝම නෑ කියලා ඔලුව වැනුවා..මොකද එයාලා ඔක්කොම හිටියේ ටේහ්‍යුන් ලග නිසා ඇත්තටම එයාලා ඔක්කොයම ජන්ග්කුකව අමතක උනා..

🐯 ම..මගේ බේබී...

ජන්ග්කුක් ගැන බය උන ටේහ්‍යුන් නැගිටලා දුවන්න හැදුවත් එකපාරටම නතර උනේ එයාගේ පපුවෙන් දැනුන වේදනාව නිසායි..

🐯 ආහ්...

🦄 බෙයාර් මොකද ??

ටේහ්‍යුන් වැටෙන්න යනකොට හොබි ඉක්මනට නැගිටලා ටේහ්‍යුන්ව අල්ලගත්තා..ටේහ්‍යුන් හිටියේ එයාගේ පපුවෙන් දැනෙන වේදනාව හිර කරගන්න ඇස් දෙක වහගෙන...එයා දන්නවා ඒ කැකුමට හේතුව...එයා මෙච්චර දවස් බයෙන් හිටපු දේ ඒක..

එයාගේ බේබි කරදරයක !!

🐬 ර..රජතුමනී....රැ..රැජින අනතුරක !!

මූයොන්ගෙන් පනිවිඩයක් ඇවිල්ලා..

තව චැප්ටර් එකක් නැත්තම් දෙකයි තියෙන්නේ 🙂

ඉක්මනට දෙන්නම් අනිත් ඒවත් 😁❤️

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️