Chapter 1 of 23

Intro

මේ කතාවේ අඩංගු සියලු සිදුවීම් සත්‍ය සිදුවීම් සමග මුසු වුණු මාගේ පරිකල්පනයන් වන අතර, ඇතුලත් වන නම් මා විසින් නිර්මාණය කරන ලද්දක් බව ද, කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීමකින් හෝ නම් ගම් වෙනස් කර පිටපත් කර ගැනීමේන් වලකින්න...

All rights reserved.

~Ishu~

°

°

°

°

°

°

°

°

*සාරන්‍ය අකීල් සූරියසිංහ..

*මහනුවර ප්‍රසිද්ධ බාලක පාසලක ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්..

*ටිකක් වලියට බර සීතල චරිතයක්..

*පොඩි කාලෙම උන තමන්ගේ අම්මාගේ අකල් වියෝව නිසා සීතල උන අහිංසක කොල්ලෙක්..

*අප්පච්චිගේ ආදරය මැද උස්මහත් උන සූරියසිංහ කන්ස්ට්‍රක්ෂන් වල එකම උරුමක්කාරයා..

*තමන්ගේ අප්පච්චිට පස්සේ කොල්ලට වටින්නේ එයාගේ යාලුවෝ දෙන්නා විතරයි..

●ගිම්හාන වික්‍රමසිංහ..

●මිලාන් ජයවර්ධන..

මේ තමා ඕනම දේකට අකීල් ලගින් ඉන්න යාලුවෝ දෙන්නා..

හැබැයි එකම එක්කෙනෙක් නිසා මේ හැම දේම වෙනස් වෙයිද...?

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

*නෙතුෂ රෙයාන් සමරදිවාකර..

*මහනුවර ප්‍රසිද්ධ බාලක පාසලක ඉගෙන ගන්න මල්ටි ටැලන්ට් කොල්ලෙක්..(පොඩි ට්‍රැක් අවුට් ගතියක් තියේ)

*නසරාණි ඇට්ටරයෙක්..

*රජයේ වැදගත් රැකියාවල නිරතවෙන දෙමාපියෝ දෙන්නෙක්කේ වැඩිමල් ලමයා..

*දෙමාපියන්ට වගේම තමන්ගේ එකම නංගිට පන වගේ ආදරය කරන අයියෙක්..

*පවුලේ අයට පස්සේ තමන්ගේ යාලුවෝ තුන්දෙනා තමා එයාගේ වටිනම දේ..

●යසාර නිමේෂ් සමරසිංහ

●තරුෂ ද සිල්වා

●මහීෂ නානායක්කාර..

මේ තමා නෙතුෂගේ ඕනම කුපාඩි වැඩකට සපෝට් කරන හොදම යාලුවෝ..

හැබැයි ඒක වෙනස් වෙයිද.. මං කිව්වේ... නෑ ඒක කතාවෙන්ම බලමු.

ඉතින් ඔයත් එන්න, මාත් එක්ක.. ඔවුන්ගේ මගහැරුණු සොදුරුතමයන් නැවත එක්වෙන හැටි බලන්න...

**************************************

හැලූ ලමායි... කෝමත..ඔයාලා තාමත් මාත් එක්ක ඉන්නවා නේද..

ඔන්න අලුත් කතාවක් අරන් මං ආවා..

මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා..

එනිවේ..මේක සිරා සිද්ධියක්, මං දැනුත් අත්විදින එයාලාගේ කතාව.. අතීතයයි වර්තමානයයි නම් මං දන්නෝ හැබැයි අනාගතේ :)...

ඉක්මනින් පලවෙනි චැප්ටර් එකත් අරන් එන්නම්..

ලව් යූ..

~Ishu~

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!