Chapter 17 of 23

Future

මං හිටියේ අපි දෙන්නා ලෝකෙටම හොරෙන් සුලැගිලි විතරක් පටලන් මෙච්චරයි කියලා ගනින්න බැරි තරම් ඇවිදපු නුවර වැව රවුමේ වලාකුළු බැම්මට පිටුපාලා රෑ අහස යට රත්තරනින් දිලිසෙන දළදාව දිහා බලාන..

මේ ගෙවෙන්නේ උබ නැතුව දෙවෙනි අවුරුද්ද සුදූ.. උබේ අකීට හරි පාලුයි බං.. පපුව ගැලවිලා යන්න තරම් වේදනයි..

මම මටම හිමීට මුමුනගත්තා..

මටත් හොරෙන් උනුම උනු කදුලු බින්දුවක් කම්මුල් දිගේ බේරුනේ කල්පෙකට විතර කලින් අන්තිමට දැක්කා වගේ මතක මගේ සුදූගේ මූණ ඇස් ඉස්සරහ මැවිලා පේද්දී..

මේ නුවර අහස යට අපි දෙන්නගේ ලස්සන මතක කීයක්නම් ඇද්ද බං..

*************************************

හායි ඒයිලා..

පොඩි බාල්දියක්ද ලොකු බාල්දියක්ද..

නැත්තන් ඇත්තටම නෙතුෂ යන්නම යන්න.................

පොඩ්ඩක් අවුස්සලා යන්න ආවේ.. ඉදිරියට බලාපොරොත්තු වන්න..

ඊලඟ එක අරගෙන තව මාසෙකින් විතර එන්නම්කෝ..

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!