Back
/ 51
Chapter 15

...පහලොස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

දවසකුත් ගතවෙලා තියෙද්දි මන්දිරේ ආරක්ශාව එන්න එන්නම වැඩි වෙන බවක් මට දැනුනා. වැඩිය මුකුත් නාහා මං හෝ ගාලා මගුල්කන්න ලෑස්ති වෙන්න මගෙ ආදරවන්තයා ගාවට ගියා.. මේ මනුස්සයාව කන්න හිතෙන්නෙ දෙයියනෙ. මං ඒ මූණ අත් දෙකටම ගත්තා. කොහෙ හරි යන්න ලෑස්ති වෙනව මං හිතන්නෙ.. ඒත් කොහෙද?

"රුද් මොකක් හරි ප්‍රශ්නෙකද?"

"අහ්..නෑ වස්තුව...යෙන්න මේ එලි බැහැන් ම්ම් වැඩිය එලියට යන්න එපා. ගෙයින් එලියටවත් යන එක ආරක්ශිත නෑනෙ වස්තුව ම්ම්?"

"ඇතුලෙ බෑ රුද් අම්මලා හරි හරියට වැඩ මට මුකුත් කරන්න දෙන්නෑ බිබික්කම වගේ ඉඳන් ඉන්න කියනවා. ඇරත් මට අර මනීශා පේන්න බෑ"

මං කියද්දි රුද්ගෙ මූණෙ හිනාවක් මතු උනා.

"ඒ මොකද එහෙම කියන්නෙ මනීශා මොකද කරේ මගෙ වස්තුවට ම්ම්?"

"එයා ඔයාටයි මට ඊරිසියයි රුද්.."

රුද් මගෙ අතකින් ඇදල අරන් කාර් එකේ බොනට් එක උඩ ඉන්දුවා. ඉන්දල එයාගෙ රළු ලොකූ අතක් මගෙ මූණෙ තිබ්බා..

"ඉතින් මං මගෙ රුහාන්ගෙනෙ.. මගෙ එකම එක කාදල් තමා මගෙ රූහා.."

මගෙ යටි තොළ රුද්ගෙ දත් අතරෙ හිරවෙද්දි ඊරිසියාව හැරිලා දිව්වා උනත් අපි දෙන්නට මහ වෙලාවක් ඉන්න ලැබුන්නෑ... මොකද මෙයාගෙ අපාය සහයක නාකි යාලුවො ටික පැන්නා.. පැන්නාමත් නෙමෙයි ඉතින් උඩ ඉඳන් හිනා වෙවී අපි දෙන්නා දිහාට රෝස මල් පෙති විසි කරන්න ගත්තා. අඩේ අම්මා දැක්කොත් කෑගහයි ඔය මන්දිරේ එල්ලන්න ගෙනාපු මල් නේද කුඩුකල්ලා විසිකරන්නෙ.

"අද එන්න චූට්ටක් රෑ වෙයි හරිද?"

"ම්ම්..ගොඩක් එපා හයිද.. රුහාන් බබාට පාලුනෙ...බයනෙ...."

හිත යටින් සතුටු වෙන ගමන් මං කිව්වෙ මගෙ හිතේවෙනමම ප්ලෑන් එකක් තියෙන හින්දා... ඔයාල හැමෝම සපාසිස් වෙන්න යන්නෙ අයියෙ

.

.

.

"කෝ.. ඩිසයින් එකක් පෙන්නන්න.."

"මල්ලි මේක තියනවා..තව මේක තියනවා."

පුරුදු විදියටම වින්ති අපෙ ගෙදර ඇවිත් මගෙ මනුස්සයාගෙ ගාඩ්ලාගෙන් අම්බානෙක ගුටි කාලා මේ දැන් මට පපුවෙ ගහන්න ටැටූ එකක් හොයලා දෙනවා. මගෙ මිනිහා මූට ගහයිද කියල සැකේටම මං ඉක්මනට ටැටූ එක ගහන් මේකාව යවන්න තමා බැලුවෙ. කෝමත් තව වෙලා යයිනෙ. එන්න රෑ වෙනව කිව්වනෙ.. මගෙ කපටි මොලේ ඒකනෙ මේ වැඩේ කරන්නම කිව්වෙ..ඉතින් මගෙ හිත ගියෙ අන්තිමේ පුංචිම පුංචි ටැටූ එක්කට වෙද්දි මං ඒක තෝරගත්තා...

"මේක ගහමුද?"

හිතල හිතලා ටැටූ එකක් තෝරගෙන මං වින්තී තීන්ත පුරවන්න ගද්දි මං මගෙ ශර්ට් එක ගලවලා පුටුවකින් ඉඳගත්තා. මං හිටියෙ රුද්ගෙ කාමරේ වෙද්දි මට දොර පවා වහන එක හොඳ ණෑ කියල හිතුන හින්දා මං දොරත් ඇරලා තිබ්බා..

'මෙතනින්ද මෙතනින්ද මල්ලි?"

"ඔය නි-"

දඩාස්....

ලාවට අඩවන් කරලා තිබ්බ දොර මහ සද්දෙන් ඇරුනා වෙද්දි මං ගැස්සුනා. හොඳ වෙලාවට ටැටූ ගහන්න පටන් නොගත්තෙ, නැත්තන් මේ පකයා බයවෙච්ච පාර කට්ට හදවතේම ඇනිල හැමිනෙනවා..

"රුහාන්!"

මං හිතුවා වගේම මගෙ ඉරිසියාකාර මනුස්සයා දොර ඉස්සරහා පුපුරන ගමන් උන්නා. මූණත් රතු කරන් මං දිහා බලන ගමන් වින්තිටත් රවන රවනවත් නෙමේ ඒක මරණීය බැල්මක් කියන්නද....

"මොනවද ඔය කරන්නෙ ආ?"

"ටැටූ එකක් ගහන්න,,!"

"ලැජ්ජ නැද්ද රුහාන් පපුව පෙන්නන්නෙ පිට උන්ට."

එයා එයාගෙ කෝට් එක මගෙ ඇඟට දමල ගහල වින්තිව බෙල්ලෙන් අල්ලගත්තා. ඇස් කොන් පවා රතු වෙලා වෙව්ලන වෙව්ලිල්ලට වින්තිවත් වෙව්ලන්න ගද්දි මං කතා කරා

"රුද් ම්-මං එයාට එන්න කිව්වෙ"

"කට- කට වහගන්න රුහාන්.. මං කැමති නෑ උඹ කියලවත් වචනයක් කියල බැඳීමට පළුද්දක් එකතු කරන්න ම්ම්... ඒ හින්දා කට වහන් ඉන්න හරි.."

මගෙ කට වැහුනා. නෑ මගුල් අස්සෙ අවමගුලක් වෙයි කියලා බයටම මං කටවහගත්තා. රුද් අරූගෙ මූණටම එකක් ගහල බඩු ටිකත් අකුලන් පල කියල බඩු ටික දාන් කාමරෙන් 'ආයෙනං මෙහෙ එන්නෑ' කියල එලි බැස්ස එකාගෙ පස්සටම පයින් පාරක් ගහල එලියට දාලා දොර වැහුවෙ දොර ගාවින් මට රාජ්ගෙ වගේම මිත්‍රන්ගෙ කටහඬවල් ඇහෙද්දි.

"උඹ කොහොමද යකෝ අපෙ අණ්ණාගෙ මිනිහාගෙ කුක්කු අල්ලන්නෙ ඈ වේසාවෝ.."

කටහඬවල් මැකිලා යනකල් ඉඳපු රුද් දොර ලොක් කරල මං දිහාට හැරුන. අනෙ අම්මෙ අද පුතාට ගමකට හම්බෙන්නයි යන්නෙ. ඇස් දිහාම බලන් මං ගාවට එන රුද්ව දැක්කම මට ඉබේම නැගිටුනා. අනෙ අම්මේ.. බේරගනිල්ලා කියල කෑගහන්න ඕන උනත් මං කට තද කල්ලා වහන් හිටියා. යකො මගුල් කන්ඩ ඉන්න මාව මරන්නද හදන්නෙ මිනිහෝ කියල අහන්න ඕන උනත් මගෙ කට සීල් වෙලා තිබ්බා. අඩේ බයයි නෙ

"ඉතින් මගෙ කුළුඳුල් ප්‍රේමවන්තයාට ටැටූ එකක් ඕනා වෙලාද ?"

මං ගාවට රුද් කිට්ටු වෙද්දි නැගිටල ඉඳපු මම අඩියෙන් අඩිය පස්සටම ගියා.. එයා අඩියෙන් අඩිය මං ගාවට එද්දි මං අඩියෙන් අඩිය පස්සට ගියා... මූණ පවා බලන්න බය හිතෙන තරම් නපුරු පාට වෙද්දි පුලුවන් තරම් පස්සට ගිහින් අන්තිමේ කාමරේ අල්මාරියත්, බිත්තියත් අතර තිබ්බ මේසෙ ගැට්ටෙ හැප්පුනා. යන්න තැනක් නෑ. තල්ලු කරන් ගිහින් ජනේලෙන් පයින්ඩද යකෝ මං උස තැන් වලට බයයි. අන්තිමේ රුද් මං ගාව ඇවිත් නවතිනකොට මං පුලුවන් තරම් ඒ නපුරු ගැහිලා රතු වෙලා තිබ්බ ඇස් මගෑරියා. ගොජ ගොජගාලා නටන ඊරිසියාවක් ඒ ඇස් වල තියෙද්දි මට හීන් දාඩිය දාගෙන ආවා.

"මේ අහන්නකො මගෙ රුද්. මට ඇත්තටම ආස හිතුනා. මං ඒකයි-"

"මට තේරෙනවා. කැමති ඩිසයින් එකක් තියනවද? මං ටැටූ කරන්න දන්නවා.."

රුද් කියද්දි මගෙ කට කනට ගියා වගේම මං එයාගෙ බෙල්ලෙ එල්ලුනා..

"අනේ මගෙ හොඳ පැටියා"

"හා හා බටර් ඇති මගෙ නොදරුවා නිසා සමාව ලැබුනෙ ම්ම්.. නැත්තන් බලාගන්න මං කරන දේ. බැඳීම් වල පළුදු බලන්නෑ පළුදාන්නම ගහනව ආය කරොත්"

"ම්ම් ම්හුක් අනේ රුද්..."

"ඔහොම්ම ඉන්න උස මදිනෙ නැත්තං"

එයා නැවිලා ලාච්චුවෙ තිබ්බ ටූල් බොක්ස් එකක් අතට අරගද්දි මං ෆෝන් එකෙන් ටැටූ එක පෙන්නුවා. ඇස් හීන් කරන් ඉඳපු එයා හිනා උනා. ඒ මලේ නටුව දිගේ තිබ්බ එයාගෙ නම දැකලා "රුද් දේව්නාත්"

"විශ්වාසද ඔයාට රිදේවි රූහා?"

"ම්ම් ඔව්"

මං කිව්වයින් පස්සෙ එයා හිමීට ටැටූ මැශින් එක මගෙ පපුව දිගේ අරන් ගියා...

"ආව්ව්හ්"

"කිව්වනෙ රිදෙනව කියල. මගෙ උරහිස මිරිකගන්නකො රිදෙනව නම් ම්ම්"

එයා ඊගාවට මගෙ පපුවට පිඹින ගමන් හිමීට ටැටූ එක ගහන්න පටන්ගත්තා... මමත් නියපොතු පිරිච්ච අතිං එයාගෙ උරහිස ලෙලි යවන ගමන් පිට පැන්න කඳුළු නවත්තගන්න යටිතොල පවා හපාගත්තා. රිදෙනවනෙ අයියො.

"රිදෙන්-"

මගෙන් මොකක් හරි අහන්න ගියපු රුද් මගෙ දිහ බලනවත් එක්කම එයාට වචන හිර උනා. මං දිහා බලන් ඉඳපු එයාගෙ අත ටැටූ මැශින් එකට හිර වුනා වගේම උගුරුගැටේ වේගෙන් උඩ පහල යන්න ගත්තා...

"ඔහොම ඉන්න එපා රූහා. ඔහොම ඉඳලා පස්සෙ වෙන දේවල් වලට වගකීම ඔයා බාරගන්න"

රුද්ට පවා දාඩිය දාගෙන එද්දි එයා ආයෙ නිශ්ශබ්දවම ටැටූ එක කරන්න ගත්තා. රිදෙනවා හැබැයි. මෙයා කිව්වට මෙහෙම තමා දරාගන්නෙ. පව් දාඩියයිද කොහෙද. මං ටැටූ එක ගහන රුද් දිහා බලන් හිටියා. දැනටමත් මට බාගෙට ඇඬිලා තිබ්බා වගේම රුද් ටැටූ එකේ අන්තිම ටික ගහල මගෙ රතු වෙච්ච පපුවෙ තිබුන එයාගෙ නමේ හිමීට ඇඟිල්ල අරන් ගියා.. ඊගාවට එයා කරපු දෙයින් මාවත් එක්ක හිරි වැටිලා යද්දි කෝල ගතියක් ආව මම තොල හපන් අහක බලාගත්තා.

එයා මගෙ පපුවට හාද්දක් තිබ්බා.. තියට ඇස් යටින් මං දිහා බලල නැගිට්ටා වගේම

"ගෙවීම් කරන්නෙ කොහොමද?"

"හ්-ගෙවීම්?"

රිදෙන එක දෙපටින්ම රිදෙනකොට මම කඳුළුත් පිහිදන් එයා දිහා බලද්දි එයාගෙ ඇස් අඩවන් වෙලා තිබ්බා වගේම උගුරුගැටේ කලින්ටත් වඩා වේගෙන් උඩ පහල යනගමන් තිබුනා වෙද්දි එයාගෙ හුස්මක් පවා උණුසුම් වෙලා මට දැනුන.

අහන්න දෙයක් නෑ මේ මිනිහා ලිංගික අල්ලස් ඉල්ලනවා. අනේ දෙයියෝ... බේරපියෝ.... මගෙ ඉන එයාගෙ අත් දෙකෙන්ම එයා අල්ලගද්දි මට වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුනා. මං දන්නවා. කිසිම දේකට මගෙ උපදෙස් ඉල්ලන්නෙ නැති අවසර ඉල්ලන්නෙ නැති එයා මේ දේ උනත් එයාට කරන්න ඕන නම් මගෙන් අහන්නෑ. දෙපාරක් හිතන්නෙ නෑ... මොකද එයා දන්නවා... එයා දන්නවා... මගෙ මේකට අකමැත්තක් නෑ කියලා..

අකමැත්තක් නෑ...?

ඔව් මං අදම උනත් මං එයාගෙ වෙනවට හදවතින්ම ආස කරා

අවසර නොයිල්ලන කෙනෙකුත්, අවසරයකින් තොරවම වෙන්න යන දේකට පවා අකමති නොවෙන කෙනෙකුත් අතර කොයි තරම් ගැලපීමක් තියෙනවද කියල මට අද තේරුම් යන්නයි යන්නෙ.. ඒ උනාට තව දවස් දෙකකින් අප් බඳින්න ඉන්නෙ.. ඒක මතක් උන මම එයාට කතා කරා

"රුද්.. තව දවස් දෙකකින්-"

"අපි බඳිනව.. එහෙමනෙ ඉතින් මොකෝ ම්ම්... එදාටත් කොහොමත් මේ දේවල් වෙන එකනෙ"

ඉතින් එච්චරයි මගෙ ප්‍රශ්නෙත් සම්පූර්ණ කරල උත්තරෙත් දුන්න එයා මගෙ තොල් එයාගෙ පහසට අවනත කරගද්දි එයාගෙ අතක ඇඟිලි හිමීට මගෙ ටැටූ එක වටේ මගෙ වේදනාව අඩු කරන්න ඇවිදින ගමන් තිබ්බා. සිනිදුවට පටන්ගත්ත හාදුව රළු වෙද්දි මේසෙ උඩ තිබ්බ සේරම එක අතකින් පැත්තකට තල්ලු කරල දාපු එයා අතින් ටේබල් ලෑම්ප් එක කුඩු වෙලා කාමරේ ඇතුලෙ තිබුන එකම එලියත් නිවිලා ගියත් එයා නෙමෙයි ඒක බැලුවෙවත්.. දිගටම ඇස් පියන් මාව වෙනමම ලෝකෙක නතර කරන් ඉඳපු එයා මාව මේසෙ උඩ තව ටිකක් පස්සට කරද්දි මං එයාගෙ උඩ බොත්තම් දෙකක් ඇරුන ශර්ට් එකේ අනික් බොත්තම් සේරම ගලවන්න ගත්තෙ එයාගෙ කට කොන ලාවට ඉස්සෙනව මට දැනෙද්දි..

එහෙම්ම මගෙ තොල් උඩ සිනිදු හාදුවක් තිබ්බ එයා මගෙ කම්මුල දිගේ බෙල්ල දිගේ හාදු තියන ගමන් මගෙ ටැටූ එක ගාව නැවතුනා.. ටැටූ එක ගාව ඇඟිලි සීරුවෙන් අරන් යන ගමන් හිටපු එයා.. මගෙ රුද් මගෙ ලෑලි පපුවට නැවුනා.. මේසෙ පස්සහටම වෙලා ඉඳපු නිසා එයාගෙ උසත් එක්ක ඒක ප්‍රශ්නයක් නොවුන නිසා එයාගෙ දත් අතරට මගෙ කුළුඳුල් පපුව අහූනා...ගෑනියක්ගෙ වගේ රසක් නැති උනත් මං හිතන්නෙ මගෙ මිනිහා මගෙන් සැනසුනා.. මං මගෙ මිනිහට ඇති උනා...

වේදනාවද? සතුටද? මොකක්ද හිතාගන්න බැරිතැන මං එක අතකින් රුද්ව මගෙ පපුවට තද කරන් තව තවත් පස්සට බර උනා වෙද්දි මගෙ ඉන තදට අල්ලගත්ත රුද් මාව ඇදල ටිකක් එයා ගාවට අරගත්ත.

"ම්හ්හ් අනේ රුද්"

"අහ්හාව්..."

දිගින් දිගටම උඩුකය නිරුවත් අපි දෙන්නව දාඩියෙන් නෑවෙද්දි අවසානෙ මං එයාගෙ අත් උඩ ඉඳලා ඇඳට වැටුනා.. යකෝ ඊගාව පාර අතාරිද්දි හිමින් අතාරින්න කියන්න ඕන හුත්තො මගෙ කොන්ද

ඇස් ලා වට රතු ගැහිලා තියෙද්දි මගෙ රුද් නැවතුනෙ මගෙ කකුල් දෙක මැද වෙද්දි මං ගෙදරට ඇඳන් ඉඳපු හුරතල් කොට කාසම එයා අතින් ගැලවිලා ඇඳේ පැත්තකට වැටුනා...වගේම එයා ආයම මං උඩට ඇවිත් දිගටම හාදු තියන්න ගත්තා.. අවුරුදු ගානක් සිල් රැකපු මගෙ ආදර කුමාරයා එකින් එක සිල් මගෙ ගාවදි බිඳලා දාන මේ මොහොත මට දරාගන්න අමාරු වෙයි කියල මගෙ හිත කියද්දි ඒ සිතුවිල්ල මෙතන ඇත්තක් වෙන ගමන් තිබුනා...

සිල් බිඳගත්ත මිනිස්සුන්ට වඩා කවදාවත් සිල් නොබින්ද මිනිස්සු..ඒකත් එකම මනුස්සයෙක් ගැන හිතන් තමන්ගෙ සිල් නොබිඳ ඉන්න මිනිස්සු සිල් බිඳගද්දි මං දන්නව ඒක අනිත් පාර්ශවේට දරාගන්න අමාරුවෙයි..

.

.

.

.

'අනේහ් අම්මාහ්..."

මං හිටියෙ රුද්ගෙ ඇඟ යටට යට වෙලා. ඉස්සරහිතන් හිටියෙ ටොප් වෙන්න උනාට කවුද යකෝ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ.. හුඈ

" දැන් ඉවරයි "

ඒ එයා දැන් පැය ගානක් තිස්සෙ ඕක කියන් මගෙ ඇඟ උඩ නටන තව දවස් කීපෙකින් මාව බඳින්න ඉන්න මගෙ මනමාලයා

"කීයෙ ඉඳන්ද ඔය ඉව්-බ්බ් අනේ ආව්ව්"

"හරි දැන් හරි සේරම"

රතු වෙලා තිබ්බ මගෙ නහයත් කඳුලු ගලන් ගියපු ඇස් දෙකත් පිහපු එයා මගෙ බෙල්ලට හාදුවක් තියල මගෙ එහාපැත්තෙන් දිගා උනා.. එහා පැත්තට කඩන් වැටුනා.. ඔව් ඒක තමයි හරි වචනෙ. මට වඩා දෙගුණයක් වෙච්ච මේ මනුස්සයා මාව එයාගෙ ඇඟට ගුලි කරල තුරුල් කරගද්දි මහන්සියට වගේම ඇඟට තිබ්බ අමාරුවට නින්ද යාගන ආවා... අහන්න ප්‍රශ්නෙකුත් තියෙනව..

"රුද්..."

"ම්ම්.."

"රෑ වෙනව කිව්ව මනුස්සයා කොහොමද ආවෙ මෙච්චර ඉක්මනට?.."

"මනීශා...මනීශා කෝල් කල්ලා රාජ්ට කිව්ව ඔයා මිනිහෙක් ගේ අස්සෙ දාන් කාමරේට දාගත්ත කියල"

"මාව සැක කරාද?"

"නැහැ.මං හිතුව කරදරයක් කරන්න ඇවිත් කියල "

"ම්ම්.."

"ඔහොම නිදාගන්න එපා. එන්න වොශ් දාන්න"

"අනේ.."

.

.

"නිදාගන්න මගෙ වස්තුව..."

නාවල ඇඳුමකුත් අන්දපු එයා.ආය මගෙ කෙස් වල එයාගෙ රළු ඇඟිලි තුඩු යවද්දි මං එයාගෙ පපුව මැද්දට හාදුවක් දීලා එහෙම්ම නින්දට වැටුන..

උදේ නැගිට්ටත් මට හිතෙන්නෙ මේ මනුස්සයාට මං ආදරෙයි කියන එක වෙද්දි නින්දට.යද්දිත් ඒක සාමාන්‍ය උනා

ආදරෙයි.. මගෙ රත්තරන්ට!

______________________

මූන් ආවා.. සෙට්ද දන්නෑ මට අව්ල් අනේ දවස් ගානක් නවත්ත නවත්ත ලිව්වෙ විකාරයි වගේද.

ඔයාලට විතරක් නෙමේ මටත් මනීශව මරන්න ඕන දැන්🙂

මං ආවා ආය ගියා

පරිස්සමෙන් ඉන්ඩෝ

වෝට් කමෙන්ට් වලට තෑංස්

Share This Chapter