Back
/ 51
Chapter 48

හතළිස් හත්වෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මාවත් උකුලෙන් ඉන්දවන් එයා බැලුවෙ ඇඳේ ඉඳපු අපේ රාහුල් දිහා...

"ඇඳේ බෑනෙ බබා? චුටි හොරා අපි දෙන්නගේ ඇඳත් හොරකම් කරලා.."

දෙයියනේ මේ මැරයෙක්වත් මොකෙක්වත් නෙමේ තනිකර කෝලමක්.. කටත් උල් කරන් මගෙ බඩ කූරු ගගහා එයා මගෙ උරිස්සට උඩින් සැපට නිදන් ඉන්න අපෙ පැටියා දිහා බැලුවා

"ඉතින් බිම?"

"මට ඔයාව රිද්දන්න ඕනෙ නෑ කුට්ටි..?"

අනේ මට ජීවිතේ කීවෙනි පාරටද මන්දා එයා ගැන මහ ලොකූ ආදරයක් ඇති වෙද්දි මං ඒ නහය උඩ හාදුවක් තියලා එයාගෙ උකුලෙන් බැස්ස..

"මං එන්නම්.."

රාහුල්ව අරන් එයාගෙ කාමරෙන් තියපු මම ඒ කාමරේ දොර අඩවල් කරන් අපෙ කාමරේට ආයෙ ආවා. දොරන් ඇතුළට එද්දිම මං එනකන් දොර ගාව තිබ්බ මේසෙට හේත්තු වෙලා ඉඳපු රුද් මාව ඇදල අරන් බිත්තියට හේත්තු කරගත්තෙ ඔළුව නොවදින්න ඔළුව පිටිපස්සට අතකුත් තියන් වෙද්දි මට කෙළ ගිලුනා. අද නම් හරි වගේ..

"අහ්ව්!"

"යෙන්න? කොහෙ හරි වැදුනද?.."

සේරම පැත්තක දාලා මාව හරව හරව බලන්න ගත්ත එයා ගෙ අතක් මං අල්ලගත්ත..

"ඉල්ලේ ඉල්ලේ රුද් බය උනා"

"ම්ම්.."

එකපාරම මගේ තොල් අල්ලගත්ත රුද් මාව බිත්තියට තද කරගත්තෙ එක අතකින් හිමින් දොර වහල දැම්මා... වෙනදට පැටියා නිදාගන්න හින්දම කර්ට්න් වහල තිබුණ කාමරේ ටිකක් අඳුරු පාට වෙද්දි ලා අඳුරෙ උනත් මට එයාවත් හොඳට පෙනුනා. විනාඩි ගානකට පස්සෙ මගෙන් මිදුන එයා මාව දෝතිම්ම උස්සල ඇඳෙන් තිබ්බෙ පවා සිනිදුවට. හරියට මල් පෙත්තකට තුවාල වෙයි වගේ...

මාව ඇඳෙන් තියපු රුද් මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඇඳට නැගලා ආයම පිස්සුවෙන් වගේ මාව සිපගත්තෙ මගෙ තොල් ලාවට රිදුම් දෙනකොට.. ඒක රිදුමක්ද? නෑ .. ඒත් අනේ මන්දා..

සිපගන්න අතරෙම එයාගෙ ලොකු අත් මගෙ ටීශර්ට් එක අස්සෙන් ගියෙ මම එයාගෙ තොල් වල කූඩැල්ලෙක් වගේ එල්ලිල ඉද්දි. විනාඩි කීපෙකින් එයා මගෙ තොල් වලින් ඈත් උනේ මම නොරිස්සුමෙන් එයා දිහා බලද්දි..

ඒ උනත් එයාගෙ තොල් ඒවා ගානකට නොගෙනම මගේ තොල් දිගේ පාතට ඇදිලාඑනකොට දැනුන කිතියට මම එයාගෙ අත් ගොබයක් මිරික ගත්තා...

"ම්හ්"

සීතල දෙතොල් මගෙ ලාවට පිට පැනපු උගුරු ගැටේ ගාව නවතිද්දි මට අදත් පළවෙනි දවසෙ වගේම ඇඟ දිගේ අමුතුවට හිරියක් ගියා.. එතනින් තොල් තියන් මගෙ බෙල්ල මැද සෙල්ලම් කරපු එයා අනික් අත මගෙ කලවා වල ඉඳන් උඩට ඇදන් ඇවින් ශොර්ට් එක ගාව නැවැත්තුවෙ මං ඇස් කරකෝලා එයාගෙ අත මගෙ නිපල් එකක් ගාවින් ඇදලා තියද්දි..

රුද්ගෙ රළු ඇඟිලිවලට අපෙ පැටියා නිතරම කිරි බොන හින්දා ලාවට ඉදිමිලා තියන පපුව මිරිකෙනකොට මං ඇස් වහන්ම එයා කරන සේරම දරාගත්තා. මොකද මම දන්නවා.. එයාට මාව ඕන උන හැම වෙලේකම එයා ඉවසුවා. අපේ සින්න කුට්ටි හින්දා ඉවසුවා.. හැබැයි ඉතින් මට වේදනාවක් නොදී ඉන්න එයා ට්‍රයි කරනව. මට ඒක තේරෙනව.

සීතලම සීතල හුස්මක් එයාගෙන් පිටවෙද්දි මං ඒ ලොකු අත් ගොබේක එල්ලුනේ ඒ සුසුමක පහස උනත් මට දරාගන්න බැරි හින්දා..

බෙල්ලෙන් මිදුන රුද් මගෙ පපුව ගාවට හාදු තියන් ඇවිත් පැටියා හින්දම ඉදිමිල තියෙන නිපල් එකක් හිමීන් මසාජ් කරන ගමන් අනික කට තියල උරවන්න ගත්තෙ සනීපෙටම මං එයාගෙ ඔළුව තව ටිකක් තද කරගද්දි..

"අහ්..ම්..රුද්.."

"මනිච්චිරිංග කුට්ටි.. අද නම් සීමාවක් නැතිවෙයි. හැබැයි මං නොරිදා ඉන්න බලන්නම්.."

.

.

.

.

.

.

(A/N: mgin nwttuw ciyl hena ehm illnnepa)

.

.

.

.

පැයකට දෙකකට කිට්ටු වෙන්න මට නොරිදා රිදවන ගමන් ඇඟ උඩ දඟලපු එයා ඇඳෙන් බැස්සෙ ඉන වටේ බෙඩ් ශීට් එක ඔතා ගන්න ගමන්.

"නාලා ඉමු කුට්ටි?"

"හ්ම්"

මාවත් වඩාගන බාත් රූම් එකට ගියපු රුද් ශවර් එක අරිද්දි වතුරෙන් අපි දෙන්නම නෑවිලා ගියෙ මං තව ටිකක් එයාගෙ ලොකු අතපය අස්සට ගුලි වෙද්දි. මට වඩා එයා ඩබල් සයිස් හින්දා හොඳයි! සීතල වතුර උනත් එයා හින්දම උණුහුම් නොවෙද්දි මට හරි සැහැල්ලුවක් දැනුනා...

"දැන් මොකද රුද් කරන්නෙ?"

"නානවා!"

"යාහ්! ම්හු බෑනෙ කරන්න. නාන එකක් ගැන නෙමේ මුට්ටාල් ඇහුවෙ"

"එහෙනං?"

"ඉස්සරහට මොකද කරන්නෙ?"

"හ්ම්...ම්හ්.. බලමුකො කුට්ටි.. මම කැමතී ඔයා පාඩුවෙ ඉන්නවා නම්. මම ආස නෑ ආයෙ වතාවක් මට තියෙන වටිනම දේ අතුරුදහන් කරන් හොයන්න"

"මම මෝඩ වෙන්නෙ නෑ ආයෙ. පුළුවන් නම් අපේ පැටියව පරිස්සම් කරන්න රුද්‍ර. ඒ මගෙ පණ ටික. ඔයා මගෙ ජීවිතේ. ඔයා පරිස්සම් වෙන්න ඕන."

"පොරොන්දු වෙනවා."

මගෙ මූනෙ ඇඳුනෙ සැහැල්ලු හිනාවක්. එයා තුවාල කරන් ආපු දාට කවදාවත් මට පොරොන්දු වෙලා නෙමේ ගියෙ. දැන් එයා පොරොන්දු රකී.. මං විශ්වාස කරනවා එයා පොරොන්දු රකී කියලා. එහෙම කරයි නේද?..

නාගෙන ඇවිත් ඇඳේ මාව හාන්සි කරවපු රුද් අපෙ රාහුල්ව අරන් එන්න එයාගෙ කාමරේට ගියා. නින්ද යන්නෑ තමා පැටියා නැතුව.. පැටියා සනීපෙට එයාට තුරුල් කරන් කාමරේට ආව රුද් පරිස්සමට ඇඳෙ බිත්තිය අයිනෙන් තිබ්බා..

"පවු රුද්! ඇඳ අයින නෙමේ අපි දෙන්නගෙ උණුහුම දැනෙන්න දෙමු එයාට."

මූණ බෙරි කරගත්ත එයා බබාව මැදින් තියද්දි මං හිනාවෙවීම ඒ කම්මුලේ හාද්දක් තැවරුවේ එයා කොච්චර ඉවසනවද කියල හිතන ගමන්. එයාටත් ඕන ඇති මට තුරුල් වෙලා නිදාගන්න. ආස නැතුව නෙමෙයිනෙ. එයා කැමති ඇති ඇත්තටම. කාලෙකින් අපි තුරුල් වෙලා නිදියගත්තෙ නෑ. දරුව මැදින් තිබ්බා මිසක්.

එයාට මමාගෙයි අප්පාගෙයි දෙන්නගෙම උණුහුම ඕනනෙ.. මගෙ විතරක් නෙමේනෙ...රාහුල් කුට්ටි මැදින් සනීපෙට නිදාගෙන ඉද්දි දෙපැත්තෙ ඉඳපු අපෙ ඇස් එකට පැටලිලා තිබුනා. තෙහෙට්ටුවටම ටිකෙන් ටික මට ඇස් පියවීගෙන එද්දි මට දැනුනා මගෙ අත් අස්සෙ ඉඳපු පැටියා මගෙන් මිදිලා යනවත් හයිය පපුවකට මාව හේත්තු වෙනවත්..

ඊරිසියාකාර රවුඩියා..

මගෙ ආදරණීය ඊරිසියාකාරයා...

🍃

"යෙන්න මේ... ම්ම්.. අඬන්න කට හදනවා? අප්පාගෙ සින්න කුට්ටි අඬන්න කට හදනවා?? අඬන්න එපා ඩා.. මමා නිදිනේ.. මමා පාවුම් ඩා.. යෙන්න වේනුම් අප්පගේ සින්න කුට්ටි...?"

නින්දෙන් මොන මොනාහරි ටිකක් ඇහෙද්දි මං බෙඩ් ශීට් එක අස්සට තව ගුළි වෙන ගමන් ඇස් ඇරියා.. රුද් රාහුල්වත් වඩාගන ඇඳේ ඉඳන් නළවනවා. කොල්ල අඬලාද කොහෙද.

"ආ..ම්...හ්..ම්.."

පොඩි එක්කෙනත් එයාගෙ බාසාවෙන්ම මොනා හරි කිය කිය හිනාවෙනවා. මගෙ එහාපැත්තෙ ඉඳපු රුද්ගෙ පපුවට මං නැගිටලා හේත්තු වෙද්දි පැටියා අත් දෙක දික් කරන්ම හිනාවෙන්න ගත්තා..

"බඩගිනි වෙලාද රුද්?"

"කුට්ටිට පුළුවන්ද?.. මට පුළුවන් කිරි එකක් හදලස් දෙන්න.."

"කමන්නෑ දෙන්නකො.. බඩගිනි නම් බීපුවාවෙ"

අත් දෙක දික් කරන් හිනා උන පැටියා මං අතට එද්දි මම එයාව අරන් හරහට තියාගත්තෙ රුද් පැටියගෙ කකුල හිමින් අතගාද්දි..

"රුද් බඩගිනීද?"

"ඉල්ලෙ කුට්ටි.. මෙයා බඩගින්න ඉස්සෙල්ලා නිවාගත්තදෙන්"

"හ්ම්.."

රුද්ට ආව කෝල් එකකුත් එක්ක ඒ මූණ වෙනස් වෙද්දි මං එයාගෙ අතින් අල්ලගත්තෙ දැන්ම යන එපා කියන ගමන්.. බෑ.. මට නරකක් දැනුන හැම වෙලාවකම එයා ගියොත් විනාසයක් වෙලාමයි නැවතුනේ. ඉතින් එහෙම එකේ... අනේ මට නම් බෑ. බෑ බෑමයි..

කෝල් එක ඉවර කරපු රුද් නළල අත් දෙකෙන් මිරිකගද්දි කිරි බීලා ඉවර උන පැටියට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවකුත් දුන්න මං රුද්ගෙ මූණ දෝතට ගත්තා..

"අණ්ණා.. දැන්ම යන්න එපාකො.. පස්සෙ යන හාද? මට හොඳක් හිතෙන්නෑ ඒකයි."

"ම්න්න්... ඔයාට මගෙ ගැන ඒ තරම් දැනෙනවද කුට්ටි?..ඒ තරම් මට අනතුරක් වෙද්දි දැනෙනවද?.."

"රුද්?"

රුද් මාව ඇදලා අරන් පපුවට තුරුල් කරගද්දි මං ඒ ඇඟ වටේ අත් යවලා එයාට පැත්තෙන් තුරුල් උනා..

"කෝල් එක ආවෙ රාජ්ගෙන්. එයා කිව්වෙ කවුරු කතා කරත් අද ගෙයින් එළියට බහින්න එපා කියල. රාජ් අණ්ණා එක්ක ඉන්න අනික් හව්ස් එකේ ඉඳපු servant කෙනෙක් අපෙ කෙනෙක් නෙමේ කියල අහු වෙලා.."

"අනේ රුද්!"

"අණ්ණාට ප්‍රශ්නයක් නෑ. කාටවත්ම අවුලක් නෑ. ඒ කෙනාව අරන් ඒවි. බලමුකො.. අපෙ ගෙදරට මීට අවුරුදු ගානකට උඩ ඉඳපු අය ආරක්ශාවට ඉන්නෙ. ඔයාටවත් රාහුල්ටවත් මම මුකුත් වෙන්න දෙන්නෙ නෑ රූහා. මම මිණී කඳු සීයක් උඩින් හරි ඔය දෙන්නව පරිස්සම් කරගන්නවා.."

"පවු පුරව ගන්න එපා රුද්!"

"ගිය ආත්මෙක පවක් ගෙවනවා කියල හිතමුද?"

"හ්ම්..."

"රාජ් ආවම රාහුල්ව රාජ්ට දීලා මං එක්ක ට්‍රේනින් යාර්ඩ් එකට ගිහින් එමු.."

රුද් කියද්දි මං ඔළුව වැනුවා.. ඒක තියෙන්නෙ ගෙදරට පිටිපස්සෙ පාතට වෙන්න. ඉස්සර නම් ඔතන ට්‍රේන් උනාලු.දැන් නම් නෑලු. වහල දාලලු..

🍃

රාජ් ආවම ට්‍රේනින් යාර්ඩ් එකට මාව එක්කන් ගිය රුද් කවදාවත් නැතුව ගන් එකක් අතට දීලා ප්‍රැක්ටිස් කරා..

"හරිම තීරණේ ගන්න කුට්ටි..! හරි කෙනාව අඳුරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා ම්?"

මිත්‍රන් පවා මේ දවස් වල පේන්න නැතිවෙද්දි මගෙ හිත නොපෙන්නුවාට නොසන්සුන් වෙලා තිබ්බෙ...

"කුට්ටි.. ගන් එක මෙහෙම අත් දෙකෙම්ම අල්ලගන්න ම්.."

මගෙ අත් දෙක ඉස්සරහට කරල අත් උඩින් ගන් එක තියපු රුද් මගෙ අත් උඩින් අල්ලන් මගෙ කකුලක් එයාගෙ කකුල් වලින් පස්සට ඇදලා ගත්තා...

"මූණ පස්සට කරගන්න. නැත්තම් පස්සට වෙද්දි ඕක මූණෙ වදින්නෙ"

කන් දෙකට දාන මොකද්ද එකකුත් දාලා රුද් මගෙ කන් වහලා දාද්දි ආයෙම මගෙ අත් උඩ එයාගෙ අත් තියවුනේ වෙඩි සද්දෙත් එක්කම..

හදිස්සියෙ මාව ට්‍රේන් කරනවන්න තරම් ලොකු දෙයක් වෙනවා කියල මට දැන් තේරුන ගමන් තිබ්බා..

______________________________________________

සොරි අප්පා.. වැඩට යන හින්දා මොකුත් කරගන්න විදියක් නෑ.. මේකත් කලින් ලියල තිව්න පොඩ්ඩක්.

Unspoken heart beats එකත් තියනව white lotus එකත් තීනවනෙ..

දැන් නම් කතාව ඇදෙයිද කියලා බයයි..

කොහොමත් හිතේ තියන සුට්ට ඉවර වෙන්න යන්න..

අප්ඩේට් පරක්කු වෙද්දි උනත් මං එක්ක ඉඳපු ඔයාලට ඇත්තටම ස්තූති කරන විදිහක් මම දන්නෑ!

දන්නව නම් මට ඔයාලට ස්තූති කරන්න විදියක් කියල දීල යන්න🥹💗

ඊළඟ කොටසින් එන්නම්..

මොනා කරන්නත් තව කීයද තියෙන්නෙ??

තු|න|යී!!

මම එනකල් පරිස්සමෙන් ඉන්න..♥️

Share This Chapter