Back
/ 40
Chapter 15

14 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"හුත්....හුන්නස්ගිරිය...."

යෝ.....මේ පැංචට තව ඩිංගෙන් කට ටැපලෙනවනෙ...දෙයියනේ දෙයියනේ මොන නව නිංගිරාවක්ද මේ උනේ..හෙන ගැම්මට දොරටත් හේත්තුවක් දාගෙන තට්ටු කරපු මට උනේ අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහින් නවතින්න...නැවතුනා කියන්නෙ මොකේ හරි වැදිලා නැවතුනේ...බිත්තියක්ද...නෑනේ වෙන්න බෑ...බිත්ති කොහෙද අනේ මාෂ්මෙලෝස් වගේ එබෙන්නෙ මටත් පිස්සුනෙ...හරේ හරේ මේකයි උනේ පැංචා වැටෙන්න ගිය පාර අත් දෙකම තිබ්බ උනේ එබෙන මොනවා හරි දේකට....ඒ උනාට ඔලුවත් නිකන් බම්ප් වෙනවා වගේනේ ඒයිලා...නිකන්න ඔබන්න හම්බෙන දේනෙ ඔන්න ඔහෙ ඔබමු නේද...හරි ශෝක්...මේ මේ හරි උර්තල්...

"ඕහ් හෝ කවුද මේ කියුට් බෝයි ම්ම්ම්...."

හෑ...මොකාද බොල ඒ ගස් ගෙම්බා..ඔහෝම පොඩ්ඩක් හිටහන් මගෙ කන ලගින්නෙ ඒ සද්දෙ ඇහුනේ...මේ මාෂ්මෙලෝස් දෙක පස්සෙ මිරිකමු නේද ඒයිලා...හිටින්ටකො මේ කන අස්සෙ බෙරිහන් දෙන පිසාචයා මොකාද බලන්න...

"තව කොච්චර වෙලා මාව මිරිකන්නද හිතන් ඉන්නෙ ම්ම්ම්..."

ඊව්...මේ මොකෙක්ද යකෝ මේ..මූ නිකන් අපේ හන්දියේ කඩේ ටිංකිරි අක්කා වගේනෙ..ආ මේ

මේ ඒක පැංචා දාගත්ත නමක් හරිත...ඒ හින්දා ඔයැයිලා වැඩිය හිතන්න එපා...ඇරපු අතක් නෑ මේ යකත් ඒ වගේමයි...හනේ කියන්න අමතක උනානේ...මම කලින් මාෂ්මෙලෝස් කියලා මිරිකලා තියෙන්නෙ මේ යකාගෙ චුච්චු දෙක දෙයියනේ....මොන තරම් අසහනයක්ද...මම නම් කියන්නෙ මානසික ප්‍රතිකාර අවශ්‍යයි..ඔව්

අනිවාරෙන්ම....යෝ යෝ ඒ අස්සෙ තොප්පි ඇන්ටියත් ඔලුවට එනවනේ...හනේ මොන මගුලක්ද නිවේන් මොන මගුලක්ද ආ...

අවධානෙ වෙනස් කරගන්ට එපා යකෝව්...

"මොකද අතඅරින්න අදහස් නැද්ද..."

පෙනේද පෙනේද ඒක අහපු ලස්සන..වෙට්ට පිත්තල තුරු සුනඛයා...කොණ්ඩෙත් බලු නකුට

වගේ වවාගෙන...ඒ මදිවට කරාබුවකුත් දාලා..

හඤ්ඤේ මට වැඩේමයි මූව අල්ලන් ඉන්න..

පැංචට සුලු අත්වැරැද්දක්නෙ උනේ අප්පාවේ..

එහෙම හිතපු මම කරේ අර යකාව තල්ලු කරලා ඉනටත් අත් දෙක තියන් උගෙම ගෙදර ඉස්සරහ උටම දෙහි කපන්න ගත්ත එක...

"අනේ අනේ මේ අල්ලගන්නම මිනහනෙ..

පැංචට පොඩී වැරැද්දක් උනේ හරිත...එන්න

එපා මෙතන කියුට් කියුට් ගාගෙන..අනික කෝ අපේ තාප්පයා....ඌප්ස් නෑ නෑ බොස් බොස්..

අන්න හරි එයා තමයි..කෝ කොහෙද එයා..අනික බලනවකො තමුසෙගෙ හැටි ඊව් ඊව්...අපේ තාප්පයා නම් හරි හැන්ඩියා..

මොනවා උනත් ඇත්ත කියන්න එපැයි අනේ....ආ ආ අත...අතඅරිනවා මගෙ අත..."

මේ යකා අල්ලගත්තෙ නැතැයි මගෙ අත..

හනේ බැනලා ඉවර වෙනකන්වත් හිටුකෝ..

ඇයි අනේ පුදුම හදිස්සියක්නෙ මේක..මේ යකා ඇදලා ගත්ත පාර මම ආයෙම ගිහින් වැදුනෙ උගෙ පපුවෙ...මේ යකා උඩට මුකුත් ඇදලත් නෑ....

"උබව දැක්කාම අතඅරින්න හිතෙන්නෙ නෑ බං ලගට ගන්නමයි හිතෙන්නෙ.."

"මේ මේ ඕවට නම් එන්න එපා හරිද.."

ඇයි අනේ එහෙම මේ හිතෙන හිතෙන වෙලාවට ලගට ගන්න මුට මාව බඩුවක් වගේ

පේනවද දන්නෙ නෑ...එහෙම බඩුවක් ගැන නෙවෙයි බං කීවේ භාණ්ඩ භාණ්ඩ අන්න ඒවා...මේ අස්සෙ උබලගෙ double meaning නිවැරදි කරන්න මට බෑ බොලව්..මේ යකා පෙරේතයෙක් වගේනෙ මගෙ දිහා බලන් ඉන්නෙ...ස් ස් ස් මේ ඒයිලා ඔයැයිලට මාව රයිස් එකක් වගේ පේනවද...කොත්තුවක් වගේ හරි කමක් නෑ...ඇයි අනේ මේ යකා නිකන් කෑමක් දිහා බලන් ඉන්නවා වගේනෙ මං දිහා බලන් ඉන්නෙ...පුදූම පෙරේතකමක් තමයි ඒක..

"අතඅරිනවා මගෙ යාලුවව..."

යසයි...යසම යසයි පොඩි පගයා මාව බේරගන්න එන වෙලාව...යකෝ මෙච්චර හරියක් වෙනකන් මේ සෙවල ගඩාපියා මොන ලෝකෙද අන්තරස්දහන වෙලා හිටියෙ..මම මේ පෙරේතයගෙන් බේරිලා ආවාම බලාගමු හරිත කොම්ලො...තප්පර හැටක් යනකන් කතා කරන්නෙ නෑ නෑමයි...මිහුක්...

"අතඇරියෙ නැත්තන්...."

"හහ් ඒවා කොහෙද මාත් එක්ක..."

අම්මද බොල මූ බලපල්ලකො...ඔන්න අහගනිල්ලකො අපේ සෙසඳු කොම්ලගෙ පතාලේ ඇක්ශන් ගැන...අතේ තිබුණු බෑග් දෙක ඩෝං ගාලා අත ඇරියා බිමට...පසුබිම් සංගීතය ඔයාලා මවා ගන්නලා හරිද ඒයිලා..පැංචට මේ වෙලාවේ ඔව්වා ඔලුවට එන්නෙ නෑ අනේ...ආ තව දෙයක් බෑග් දෙක බිමට දාද්දි දෙමළ film වල වගේ වටේට දූවිලි වලාවකුත් මවා ගන්න...අමතක කරන්නෙ එහෙම නෑ හරිත...ඔන්න හරි ඊට පස්සෙ මූ නමාගත්තෙ නැතැයි කමිසෙ අත් දෙක..ඕ ඕ වැලමිට ගාවට වැලමිට ගාවට...ඔන්න දැන් කොම්ලා එන්ටර් වෙන්නයි හදන්නෙ සීන් එකට....එකායි දෙකායි තුනා............

"අතඇරපාආආආආආආන්......."

"ඉදකින්......"

"ඇයි අවුල්ද...."

ගහපියකො මෙන්න මුට එකක්...ඇයි අනේ මම බලාපොරොත්තු උනේ මූ කෙල්ලො බේරගන්න යන සුපර් හීරෝ වගේ මේ පෙරේතයට ගහලා මාව බේරගනියි කියලා..ඒකට මූ කරපු වැඩේ බලපල්ලකො..ශීක් ලැජ්ජයි..ලැජ්ජම ලැජ්ජයි..

හෙන හීරෝ වගේ සීන් එකට එන්ටර් වෙලා හුණුවටේ කතාව රගපානවා...මුන් මොන සිප්පි

කටු කෑලිද අප්පා...නෑ නෑ යාළුවා කියලා බෑ ඇත්ත කතා කරන්න ඕනෙ...තව අවුල්ද කියලත් අහනවා කොස් ඇට මීමා..

"මම එහෙම ලේසියෙන් මූව අතඅරින්නෙ නෑ..."

ඒ අස්සෙ අනිත් කාඩ්බෝඩ් වීරයා කෑගහනවා.. හනේ මට පෙසර් නග්ගන්න එපා යකුනේ..

පැංචට තාම පෙසර් හදාගන්න තරම් වයසක් නෑ දෙයියනේ...විසි පහක් උනාට විස්සක්වත් පේන්නෙ නැති මටනෙ මේ මුන් මෙහෙම කරන්නෙ...අර පෙරේතයා එක අතකින් අදිනවා මේ බූරුවා අනිත් අතින් අදිනවා...

සිරාවටම හුණු වටේ කතාව වගේ..දැන් ඉතින්

වැඩියෙන්ම ආදරේ එකා අතඅරිනකන් පැංචා බලන් ඉන්නම් නේද...බලන් ගියාම මේ සෙසඳුවත් බොරුනෙ කරලා තියෙන්නෙ..හැයි

අනේ පැංචට ඇත්තටම ආදරෙයිනම් මූ මාව අතඅරින්න එපැයිනෙ...මිහුක්...

"නිවේන්!......"

දෙයියනේ තාප්පයා නේද..මේ යකා කොහෙන්ද මෙතනට පාත්...............

"බුදුඅම්මෝ........"

හනේ අතඇරියා නේද...මුන් දෙන්නට බැරිවුනාද දෙයියනේ අතඅරිද්දි කියලා අත අරින්න..තව පොඩ්ඩෙන් දත් තිස්දෙකම ලෙප්ට්..ඌප්ස් සොරි සොරි තිස්දෙකක් නෑනෙ..දෙකක්ම පණු හප්පො විදලා කියලා දොස්තර අංකල් ගලවලා දැම්මනෙ..පැංචා දැන් දත් පිස්සෙක් හයියෝ....අනේ මේ ඒස මොලේ එක්ක මේක කරන්න බෑ බොලව්..

හැමවෙලේම wrong side යනවා...මම කරේ හොද පාරක් මගෙම ඔලුවට ගහගත්ත එක..

නැත්තන් මේක කරන්න බෑ..

"ආව්....."

"මොකද බල්ලො ඔලුවට කෙල ගන්නෙ.."

"අනේප් කට වහපන්කො ඒයි..."

ඇයි යකෝ මේ අස්සෙ මූ මගුලක් අහනවා..

එහෙන් තාප්පයා මකරෙක් වගේ ගිනි පිඹිනවා...හනේ හනේ ඔන්න දැන් නම් පැංචට බය හිතෙනවා හරිත...

"සෙසඳු...මෙතන මොකක්ද වෙන්නෙ.."

"මේ මේ මේකයි..."

"තමුසෙ කට වහනවා නිවේන් මම ඇහුවේ සෙසඳුගෙන්..."

අප්පද බොල ඒ ලව් එක බලපල්ලකො...'මම ඇහුවෙ සෙසඳුගෙන්' යැයි යැයි තමයි..මම හොරාට සෙසඳුවා දිහා බැලුවෙ මූ මොකක් කියයිද කියලා හිත හිත...මුගෙ මූණෙ නම් තියෙන්නෙ මහ කුප්ප පෙනුමක්...ගම කයි වගේ..

"අපේ නිවේන් මෙයාගෙ කුක්කු මිරිකන්න ගියානෙ...."

"සෙසඳු!.........."

ඉදකින් පාහරයා ඔය කීවේ කතාවක්...යකෝ ලැජ්ජා කරනවා කියලා මෙහෙමත් ලැජ්ජා කරනවද..මම කරේ පුලුවන් තරම් හයියෙන් සෙසඳුගෙ නම කියලා කෑගහපු එක...ඒත් එක්කම වගේ ටිංකිරි බොසත් කියවන්න ගත්තෙ නැතැයි...ඒ අනිකා..මගෙ ඉතුරු සායමත් ඉවරයි...

"මේ වගේ කියුට් බෝයි කෙනෙක් නම් හැමදාම උනත් මිරිකන්න දෙන්නම්කො..."

"ඇති හොදටම ඇති...නිවේන් එනවා යන්න..

මම තමුසෙ ගැන පස්සෙ බලාගන්නම්.."

අරූ දිහාවටත් මරන් කන්න වගේ බැල්මක් දාපු තාප්පයා කරේ මාවත් ඇදත් එතනින් එන්න  ආපු එක...හනේ එතකොට ඒක නෙවෙයිද හරි ගෙදර...ඔව්නෙ ඒකෙ හිටියෙ අර ටිංකිරියනෙ...මටත් දැන්නම් හොදටෝම පිස්සු.......

අපි ආවේ එතනම එහා පැත්තෙ තිබුණ 352 ගහපු ගෙයක් ලගට...මේ සෙසඳුවට නම් ගහලත් මදි..ඇයි යකෝ 352 ට 351 පටලගෙනනෙ මේ යකා....පුදුම ඒසාවෙක් තමයි මූත්...ඇතුලට ගිය මට තේරුනේ හරියට නිකන් දිව්‍යලෝකෙකට ගියා වගේ..ඒ තරම් ලස්සනයි යකුනේ...දැන්නම් පැංචා අවුරුද්දක් උනත් ඉන්න මනාපයි ඔන්න..මම ඉතින් ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් තොලුත් උල්කරන් වටපිටාවටම පොඩි සර්ච් පාරක් දැම්මා...දැන් ඉතින් මේක පැංචගෙත් ගෙදරනෙ....තව සූට්ටක් හොදට බලමු...

"මන්දිල්...."

ඔහෙ පලයන් කීවලු මෙන්න යකෝ මෙයත් ඉන්නවා..වෙන කවුරුත් නෙවෙයි අනේ අපේ තාප්පස්ගේ යාළුවා...එයාට ඉතින් කොයි වෙලෙත් මන්දිල් තමයි..පැංචා උන්නද මලාදවත් බලන්නෙ නෑ...මිහුක්...එයත් එක්කත් තප්පර හැටක් තරහා වෙන්න ඕනෙ..හා නැද්ද ඒයිලා එහෙම හොදයි නේද..

"352 කියන්නෙ 352 මිසක් 351 නෙවෙයි..

තමුසෙගෙ කන් ඇහෙන්නෙත් නැද්ද..."

අනේ අර යකා මගෙ අහිංසකයට නේද මේ බනින්නෙ...ඔහෙ කමක් නෑ ඔහෙ කමක් නෑ තව බනින්න..ඕකා මහ නරකයෙක්...මට අද

චුච්චු දුන්නෙත් නෑ...පඩස්තරයා...සෙසඳු කොම්ලගෙත් කට මට විතරයි..අර යකා වචනයක් කීවත් මීක් නෑ...බලපල්ලකො ඔලුවත් කස කස ඉන්න ලස්සන...

ඇවිල්ලා විනාඩි දහයක් ගියෙ නෑ අර යකා සෙසඳුවත් ඇදන් කඩේ ගියානේ..ගෙදරට බඩු ගන්න කීවේ..ඒ උනාට සෙසඳුවට මට එහෙම කරන්න වටිනවද මම අහන්නෙ..මේ යස්ස තාප්පයත් එක්ක මාව මේ ගේ ඇතුලෙ තනි කරලා ගියාට අනේ ඇත්තමයි ඕකට නගින්න හොද නෑ...හොද නෑ කියන්නෙ හොදම නෑ..

පැංචට වෙනස්කම් කරනවට ඒකත් හොද වැඩී..හැයි අනේ......මම මේ සාලෙට වෙලා ඉදගෙන bubble tea එකක් බොනවා ඒයිලා..

හේ හේ සෙසඳු කොම්ලා තමයි අරන් දුන්නෙ..ඒ අතින් මයෙ එකා හරි හොදයි හරිද..

ආ ආ අර මොකද අර යකා ටී-ෂර්ට් එක ගැලෙව්වෙ...තාප්පයා තමයි බොලව් වෙන කවුද ඉතින්....දාඩියටද දන්නෙ නෑ නේද..

නෑනේ මෙච්චර මේ මුලු ගේම ඒසී කරලා තියෙද්දි එයාට විතරක් දාඩිය දාන්න මොකද එයා පිටසක්වල ජීවියෙක්ද....කවුද අනේ ඕවා දන්නෙ.....මේ මේ හැබැයි තව පොඩි දෙයක් කියන්න ඕනෙ....පැංචට හිනාවෙන්න එපා හරිද...මිහුක්....නෑ නෑ මේකයි තාප්පයගෙ බොඩි එකනම් පට්ට ඈ...ආයෙ නෑ ගිනි ගින්දර....සික්ස් පැක් කැලේ යකෝ ඒ පැක් වලට...පැංචා මේ දැක්ක නිසා කීවේ නැතුව බලලා එහෙම නෙවෙයි හරිද...

"නිවේන්!......"

"කැහැහ් කැහැහ්....."

බිබී බිබී හිටපු එකත් හිරවුනා යකෝ ඒ සද්දෙට...මේ තාප්පයට හිටපු ගමන් වෙස් පෙරලෙනවද මන්ද...ඒ පාර මගෙ ලගටම ඇවිල්ලා කන්න වගේ බලන් ඉන්නවා...මොන විකාරයක්ද මේක...බයෙත් බෑ...

"දීපන් අත් දෙක මෙහාට...."

"ඒ..ඒ මොකටද..."

"කීවාම අහලා දීපන් නිවේන්...."

මේ යකාට මොකටද මගෙ අත් දෙක..ඔහෙ ඕනෙ මගුලක් කියලා මමත් ඉතින් දුන්නා..

නිකන් තියෙන අත් දෙකනෙ ඒයිලා..මිස්ටර් bubble tea අයිම් රියලි සොරි හොදේ..

සූට්ටකට මේසෙ උඩින් ඉන්න හරිද තාත්තියා ඉක්මනට ඔයාව බොන්නම්...ඌප්ස් පැංචා එහෙම තමයි හරිද...කාට උනත් දරුවො වගේ සලකන්න ඕනෙ........හැබැයි ඊලගට තාප්පයා කරපු දෙයින්නම් මගෙ හිසේ සිට පාදාන්තයටම හීතල වෙලා ගියා දෙයියනේ...

"දැන් මිරිකපන් ඉතින්...."

"ඇ...ඇයි...ම..මම"

එයා කරේ මගෙ අත් දෙක අරන් එයාගෙ පපුවෙන් තියාගත්ත එක....මුකුත්ම ඇදලා නැති ඒ පපුව හරි සීතලයි...දන්නවද එයාගෙ පපුව හරි හයියෙන් ගැහෙනවා..මගෙ අතට ඒක දැනුනා...ඇයි ඒ එයා බයවෙලාද..ඒත් කාටද...අනේ මම දන්නෙ නෑ....මම කරේ හොල්මනක් දැක්කා වගේ එයා දිහා බලන් හිටපු එක...ඇයි අප්පා එක පාරම පපුවට අත් දෙක තියලා මිරිකපන් කීවම බයවෙන්නෙ නැද්ද කියන්නකො...

"මට ආයෙ ආයෙ කියන්න තියන්න එපා නිවේන්..කීවම අහලා මිරිකපන් යකෝ..."

"මට බෑ..."

"බෑනේ නේද ආ...උබට බෑ කියලනෙ කියන්නෙ.."

"බෑ තමයි.."

"හරි එහෙනම්..."

"ආව්හ්...අනේහ්...රිදෙනවනෙ..."

මම බෑ කියපු තප්පරේට එයා කරේ මගෙ කම්මුල් දෙක එයාගෙ අත්වලට හිර කරගත්ත එක...අනේ මට රිදෙනවනෙ...ඇයි අප්පා මට මෙහෙම කරන්නෙ..මම මොනවා කරාටද..

අඩන්නත් බෑ ඒකටත් බනිනවනෙ...ඉවසපන්

නිවේන් ඉවසපන්...

"එක එක හුත්තන්ගෙ මිරිකන්න පුලුවන් නම් මගෙ බැරිකමක් නෑනේ..."

ඒකයි එහෙනම් මේ...ඒත් ඉතින් ඒක මෙයාට අදාල දෙයක් නෙවෙයිනෙ...

"මට බෑ...."

චටාස්⚡

"කියන දේ කරපන් නිවේන්..."

මම ආයෙත් බෑ කීවා වෙද්දි එයා කරේ මගෙ කම්මුලට ගහපු එක...බේරෙන්න වෙන්නෙ නෑ කියලා දැනුන තැන මම කරේ එයා කියපු දේ කරපු එක...හැබැයි ඇස් දෙක පියාගෙන..

"ඇස් ඇරලා මගෙ දිහා බලපන් නිවේන්..."

මොන මගුලක්ද යකෝ මේක...මුගෙ කුක්කු මිරිකන්නයි මූණ දිහා බලන්නයි..ආයිශ්...මගෙ

ඔලුවත් කැක්කුමයි....එක්සයිස් එකක්ද දන්නෙ නෑ නේද...ඔහෙ ඕන එකක් කියලා මමත් කරේ එයා දිහා බලපු එක....දෙයියනේ ඒ ඇස්..මම

දැක්ක දේ හරිද...ඔයාලා විශ්වාස කරයිද කියන්න මම දන්නෙ නෑ හැබැයි මම ඒක කියන්නම ඕනෙ...එයාගෙ ඇස් දෙක පාට දෙකක්..එකක් කලු පාටයි අනික දුඹුරු පාටයි..

එහෙම මිනිස්සුත් ඉන්නවද...මේ මම ඒ ඇස් දිහා උවමනාවෙන් බලපු පලවෙනි පාර..බොරු කියන්න ඕනෙ නෑනෙ ඒ නිසා මම ඇත්ත කියන්නම්...ඒ ඇස් ඇත්තටම ලස්සනයි..ඔව් ඒවා පුදුම තරම් ලස්සනයි...කෙලින් බලන්න එපා ඇබ්බැහි වෙන සුලුයි...ආ ආ මම එහෙම කීවේ උබලට හරිද...නැතුව මට පිස්සු කියලා හිතුවද මෙච්චර මට කනට ගහපු මිනිහට ඇබ්බැහි වෙන්න...හුහ් පිස්සු හැදෙයි සද බැබලෙයි...

"ඕක..ඕකහ්...හරියට කරපන් නිවේන්...

ම්හ්ම්.."

ආ ආ මේ මොකද මේ යකා කෙදිරි ගාන්නෙ පිස්සුද නැත්තන් හැටිද...හනේ බලාපල්ලකො අන්තිමට මට මේ යකාගෙ චුච්චුත් මිරිකන්න උනානේ...මේ යකාට නිදි මතද මන්ද අර අර ඇසුත් බාගෙට පියවෙලා...ඔහෙ ඕනෙ එකක් අනේ මට මොකද.........

"ඒ මේ දොර ඇරපන් යකෝ..."

හඤ්ඤේ මගෙ සෙසඳු කොම්ලා ඇවිත් වගේ..

කතාකරේ නම් තාප්පයගෙ යාළුවා හැබැයි..

හරේ හරේ සෙසඳු ගියෙත් එයැයි එක්කනෙ අනේ...එයාලා ආවා විතරයි තාප්පයා නිකන් අකුණක් ගැහුවා වගේ මගෙන් ඈතට උනේ..හනේ පව්...

"තමුසෙ කාට හරි දැන් උන දේ කීවොත් මම උබව මරනවා..."

"අහ්...."

එයා ඒක කියපු විදිහට මම බයවුනා තමයි ඒත් අනේ පැංචා ඕවා කාටවත් කියන්නෙ නෑනෙ..

ඔයාලට කීවොත් තමයි ඉතින්..හේ හේ...

කොහොමින් කොහොම හරි සෙසඳුවටයි මටයි කාමර දෙකක නිදාගන්න කියපු පාර අඩලා අඩලා එකම කාමරයක් අරන් අපි මේ නිදාගන්න ලෑස්තිය...ඔයැයිලට කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ අනේ ආයේ...කෑවා බීවා බීවා කෑවා ඔච්චර තමයි...හරේ හරේ එහෙනම් පැංචා යනවා දොයියන්න..සෙසඳු කොම්ලනම් දැනටමත් නිදි මෙයාලා...ඔයාලත් යන්න...මතක් කරලා සූ දාලා දොයිය ගන්න හරිද...නැත්තන් රෑට ඇදේ යයි හී හී...ගුම් නයිට් උම්මා....උම්මා එක අල්ල ගන්නලා ඈ..

පැංචා ආදරෙන් දෙන එකනෙ...මිහුක්....

එහෙනම් මේ ලමයත් ගියා හරිද බායි බායි..

පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 🌙⭐❤

@Diyana_45 🖊mention a user

Share This Chapter