Back
/ 40
Chapter 20

18 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"නැගිටපන්...."

"තව පොඩ්ඩෙන් නැගිටින්නම් ඒයි...."

"ඔච්චර නිදියලත් ඇති වීමක් නැද්ද නිවේන්...."

"අනේ පලයන්කො ඒයි...."

"ඒයි ඒයි නෙවෙයි....හොද හිතින් කියන්නෙ නැගිටපන්...."

"මිහුක්...."

පේනවා නේද මේ පාපතරයා පැංචට කරන කෙනෙහිලිකම්....මූ මේ හදන්නෙ මගෙ නින්දට කෙලින්න...මේකනෙ ප්‍රශ්නෙ...අද හය වෙද්දි වැඩට යන්න ලෑස්ති වෙන්න කියලා මුට ඉහලින් නියෝගයක් ඇවිල්ලා...වෙන කාගෙන්ද ඉතින් අපේ ශෙනුල් අයියගෙන් මිසක්....ඌප්ස් සොරි සොරි අනේ පැංචට පුංචි වැරැද්දක් උනානෙ....ශෙනුල් අයියා අපේ නෙවෙයි ශෙනුල් අයියා මගෙ හරිත...මේ සෙවල ගඩාපියට දෙන්න ශෙනුල් අයියා...පුහ් පිස්සු හැදෙයි සද බැබලෙයි කීවලු....ඔයාලට කියන්න ඒයිලා එයා හරීරීරීම හොදයි....ඔව් ඔව් අනේ ශෙනුල් කොලුවා තමයි....වෙන කවුද ඉතින්....ඊයෙ එද්දි පැංචට bubble tea එකකුත් ගෙනත් දුන්නා....මිහුක්...ඒ නිසා එයා මගෙ අයියා....හා හා හරී හරී ඒකෙන් වැඩක් නෑ මම මොකක්ද කිය කිය හිටියෙ....හරිනෙ සෙසඳු ගැන...මේකනෙ මේකනෙ අද ශෙනුල් අයියා වෙන company එකක් එක්ක business meeting එකක් දාගෙන...එයත් company එකක අයිතිකාරයෙක්ලුනෙ....මම දන්නෙ නෑ අප්පාවේ මෙන්න මේ ගෝතයා තමයි කීවේ...හරි ඉතින් මේකනෙ ඔය meeting එක තියෙන්නෙ ටිකක් දුර office එකකලු....ඔය ඒකට යන්න කියලා තමයි හය වෙද්දි ලෑස්ති වෙන්න කියලා තියෙන්නෙ.....

"අනේ නැගිටපන්කො නිවේන්...."

"හනේ නිදාගන්න දීලා පලයන්කො සෙසඳු...."

තාම පහ හමාරයි....මූ මේ කන උඩ ඉදන් බෙරිහන් දෙනවනෙ රෙද්ද...යන මගුලක පලයන්කො මට පවු නොදී...ඒත් නෑ...මේවා නම් මහ සාප.....අර බලාපල්ලකො යට කලිසම විතරක් ගහගෙන නටන ලස්සන...ඇත්තමයි මුට නම් කිසිම ලැජ්ජාවක් නෑ....පුලුවන් උනානම් මේකා ඕකත් ගලවලා...ඔයාලට කියන්න ඒයිලා ශෝක් පස්ස ඈ....මොනවා උනත් ඇත්ත කියන්න එපැයිනෙ...ජම්බෝල ගෙඩි දෙකක් වගේ අප්පා....ආසාවෙ බෑ....හෑයියා මොනවද නිවේන් තෝ මේ හිතන ඒස කතා.....පැංචගෙ හිත දැන් හරීයට වල් වැදිලා.....මේ ඔක්කොම අර තාප්පයගෙ වැරදි තමයි....ඒ යකානෙ ඊයෙ මගෙ ඔලුවට මගුලක් දැම්මෙ.....'Be my sex partner' යැයි යැයි තමයි...හනේ මට නිකන් කිචි කිචි වගේ අප්පා....මම නම් ඕවට කැමති නෑ...ඒත් ඉතින් මේ වේස මොලෙයි,කුඩුකේඩු හිතයි එක්ක බෑනේ....වෙන මුකුත් නෙවෙයි අනේ කුතුහලේ....එක අතකට සෙසඳුවගෙ පස්ස මිරිකන්න හිතපු වෙලේ ගිහින් තාප්පයගෙ මිරිකලා ආවනම් එකක්....ඒ හිතලා මම කරේ මගෙම ඔලුවට අත දිගෑරලා පාරක් ගහගත්ත එක....හැයි අනේ මේ උදේ පාන්දර හිතන දේවල්ද මේ....පිස්සු....

ඒ අස්සෙ සෙසඳුවා තනියම කියවනවා....මොනවා උනත් පව් අහිංසකයා...ඔන්න අහගන්නලාකො ඈ....

"මේ උදේ මොන ලබ්බක් අස්සෙ රිංගන්න යනවද මන්ද...."

"නිදාගන්නත් නෑ හුත්ත...."

"ඒ යකාට නම් මොකද ඉතින් මම එපැයි හැම මගුලම උස්සන් යන්න...."

"ඒ අස්සෙ අපෙ අම්මටත් කෝල් කරලා....මොන හුත්තක් කියලද දන්නෙ නෑ....අපෙ අම්මටත් පිස්සු...සුදු පුතා පරිස්සමින් වැඩ ටික කරගන්න යැයි තමයි.....එයාගෙත් ලොකුකම ඇයි ඇහුවට කියන්නෙත් නෑ....."

"මේ කරන අපරාදවලට අර යකාට පාට හතෙන් බඩ යන්න ඕනෙ....ඒස්වා පුහ්...."

හෑ....දෙයියනේ දෙයියනේ මූ මගෙ ශෙනුල් අයියට නේද මේ සාප කරන්නෙ....මුට වැහි නැති හෙන ගහන්න ඕනෙ මේ කියන කතාවලට....හනේ ගහපන්කො මුට එකක්...මූ හිතන් ඉන්නෙ මූ ක්වීන් එලිසබෙත් කියලද දන්නෙ නෑ....ඌප්ස් නෑ නෑ ඒ ගෑණු කෙනෙක්නෙ...හෑයියා අනේ මටත් මොනවා වෙලාද මන්ද....ක්වීන් එලිසබෙත් නෙවෙයි අනේ චාල්ස් කුමාරයා....අන්න හරි එයා තමයි...මේ හැලි වදුරත් හිතන් ඉන්නෙ මූත් අන්න ඒ වගේ කියලා....ඔය පේන්නෙ නැද්ද හැට හුට හමාරක් ජාති මූණෙ උලනවා...ඔය මොනවා ගෑවත් උපන් කැත යවන්න බෑ කියලා මුට තාම තේරෙන්නෙ නෑනේ....ලදරු මානසිකත්වය අප්පා....ඒ අස්සෙ තවත් මුණු මුණු ගගා බනිනවා....කට රිදෙන්නෙ නැද්ද මන්දා....

"හිතින් බනින එක නවත්තපන් මන්දිල් මගෙ නහය දනවා...."

හරිනෙ....අනේ සාදු....කාමරේ දොර ගාව ඉදලද කොහෙද ශෙනුල් අයියා සෙසඳුවට බැන්නා වෙද්දි සෙසඳුවා කරේ අත් දෙකෙන්ම කට වහගත්ත එක....මුට පිස්සුද අප්පා...මූ මේ කට වහගත්තා කියලා එලියෙ ඉන්න මිනිහට ඒක පේනවද...අර අර මූණටත් ගහගන්නවා....මුට මොන යකෙක් වැහිලද ඒ පාර....මුටත් දැන් හරීරීයට ලෙඩ....ඔයැයිලට කියන්න ඒයිලා ඊයෙ රෑ කෑම මේසෙට අපේ ශෙනුල් අයියා ආවා හරිද....එයැයි නාලද කොහෙද කොණ්ඩෙත් ගස ගස ශෝටකුත් ගහගෙන ආවේ...යකෝ මම බලද්දි මෙන්න සෙසඳුවා ඉන්නවා කටත් ඇරගෙන අයියා දිහා බලාගෙන....මම දුන්නා මේසෙ යටින් අත දාලා හොද පාරක්....ආයෙ නෑ ඇට දෙක ලෙප්ට් වෙන්නම....ඔන්න ඕකයි මම කීවේ සෙසඳු කොම්ලටත් දැන් හරීරීයට ලෙඩ කියලා...හේ හේ...ඔහොම යමන්කො පුතෝ...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනෙ....හා නැද්ද මම අහන්නෙ....

"නිවේන්...."

"මොකද...."

"මම යනවා...."

"ඉතින් පලයන් මම අල්ලන් හිටියෙ නෑනේ..."

"තෝ නම් මහ බල්ලෙක් නිවේන්....තොගෙ බොරු ලෙඩවලට බොස් රැවටුනාට මම රැවටෙන්නෙ නෑ හරී...."

පෙනේද මේ බේසිකයා කීව කතාව....බොරු ලෙඩලු....බොරු කොහෙද අනේ පැංචට උණනෙ...මේ යකාට කොහෙද ඉතින් ඕවා තේරෙන්නෙ....ඕකට තියෙන්නෙ ඊරිසියාව වෙන මුකුත් නෙවෙයි....මේකනෙ අපේ තාප්පයා....නෑ නෑ වැරදුනා එයා ඔයාලගෙ...හනේ අප්පේ අපිට නම් එපා.....හරි හරි ඉතින් මේකනෙ එයා මට මේ සතියම නිවාඩු දුන්නා....ලෙඩ ලෙඩ අනේ ලෙඩ...මේ සෙසඳුවා ඒකටනෙ මෙච්චර මේ නටන්නෙ...පාප මිත්‍රයෝ....

මටත් පුලුවන් තරම් බැනපු සෙසඳුවා කරේ යන්න ගියපු එක වෙද්දි මමත් කරේ තව ටිකක් නිදාගත්ත එක...ටිකක් කීවට පැංචා ආයෙ නැගිට්ටෙ නවයත් පහුවෙලා අප්පා....නැගිටපු ගමන් මම කරේ ගිහින් මූණ හෝදගත්ත එක...මම දන්නවා හරිත...ගෙදර ඉන්න දවසට ඔයැයිලා උදේට දත් මදින්නෙ නෑ කියලා....නෑනෙ නෑනෙ....ඊව් ඊව් හඩ්ඩො...පැංචා වගේ හැදෙන්නලා අනේ...මිහුක්...මම වගේ හැදුනොත් වැරදිලා තියෙයි...

ටිකක් වෙලා කාමරේට වෙලා හිටපු මම එලියට ගියෙ සාලෙන් ඇහුන ටීවි එකේ සද්දෙට...වෙන කවුරුත් නෙවෙයි ඔය එයා....තාප්පයා....මට සතියක් නිවාඩු දීපු එයත් කරේ ගෙදරට වෙලා හිටපු එක...පුදූම කරුමයක් තමයි ඒක....හැයි අනේ ඒකෙනුත් නැතිවෙන්නෙ පැංචගෙ නිදහසනෙ...හා නැද්ද කියන්නකො....ඔහෙ ඕනෙ එකක්....

පැංචට හොදටෝම බඩගිනියි.....ඊට කලින් හිටින්ටලකො මේ කොණ්ඩෙට බෑන්ඩ් එකක් දාගන්නකන්....මූණට එනවා අප්පාවේ....එතකොට ඇස් පේන්නෙත් නෑ...අර සෙසඳුවා තමයි ඔක්කොටම මුල...ඌ මට කොණ්ඩෙ කපන්න දෙන්නෙ නෑ අයියෝ...මෙහෙම ලස්සනයිලුනෙ...කවුද අනේ දන්නෙ...පිස්සු....හිත හිතම මම කරේ කුස්සියට රිංගගත්ත එක...හේ හේ රිංගගත්තා කියන්නෙ ඉතින් කන්න තමයි වෙන මොකටද......බඩත් පුරවගත්ත මමත් ගියෙ සාලෙට.....මම යනකොට තාප්පයා ඉන්නවා sofa එකේ ඉදගෙන...මේ යකා බලාපල්ලකො...එයැයි English film එකක් බලනවා අනේ...මේකා කටත් ඇරගෙන බලන් ඉන්න විදිහ තමයි බලන්න වටින්නෙ....ඔන්න ඔහෙ පැංචත් සූට්ටක් බලන්නම් නේද....කම්මැලියි අප්පාවේ....හී හී...

විනාඩි දහයක් විතර film එක බල බල ඉද්දි තමයි මට දෙයියෝ බුදුන් සිහිවුණේ....මේ මේ මේකනෙ හරිද....අනේ මට ලැජ්ජයි අප්පා...හී හී....නෑ නෑ ලැජ්ජා වෙන්න නරකයි....ඔව්වා මේ සිම්පල් කේස්....මෙන්න මේකනෙ උනේ film එකේ හිටිය couple එක පෝඩ්ඩක් විතර ටිලිං ටිලිං....අයියෝ මොනවද අප්පාවේ ඔයාලා ඔය හිතන්නෙ....හරිම ඒසයි....හරීම ඒසයි...හනේ උන් දෙන්නා කිස් කරා විතරයි යකුනේ....ඔයාලා පැංචවත් නරක් කරනවා....මිහුක්.....මම ඉතින් කොට්ටෙකෙනුත් මූණ වහගෙන තමයි බැලුවෙ...මොනවා උනත් පැංචා හැදිච්ච ලමයෙක් හරිද....ඔහෝම පොඩ්ඩක් ඉන්න මේ මොකත මේ....දැන් ටිකකට කලින් මේ යකා හිටියෙ එහා පුටුවෙනෙ....එතකොට දැන් මොකද මේ මගෙ එහා පැත්තෙ කරන්නෙ....බයවුනාවත්ද....නෑනෙ වෙන්න බෑ....ඔන්න හොල්මනක්වත් පැන්නා නම් බයවුනා කියන්න තිබ්බා.....එක්කො මට පිස්සු නැත්තන් මුට පිස්සු....

උපරිම විනාඩියක් යන්න ඇති තාප්පයා කරේ ටීවි එක off කරලා මගෙ දිහාවට හැරුණ එක...එන පොට නම් හොද නෑ පුතෝ...මම හැදුවෙ එතනින් ශේප් එකේ මාරු වෙන්න උනත් මේ යකා යන්න දුන්නෙ නෑනෙ...

"නිවේන්...."

"කි.....කියන්න..."

වෙනදා වගේ තරහක් නැතත් එයාගෙ කටහඬ අද හරි තදයි....

"තමුසෙට මම එදා කීව දේ මතකයිද...."

"ඔව්...."

ඔය අහන්නෙ ඊයෙ කියපු එක....මට මතකයි මොකද මම මැරිලා ඉපදුනේ නෑනෙ ඕක අමතක වෙන්න.....

"තමුන් දන්නවද ඒකෙ තේරුම...."

"දන්නවා...."

"ගුඩ්.....හැබැයි තමුසෙ නටන්න හැදුවොත් ඒත් නැත්තන් කාටහරි මේ ගැන කියන්න හැදුවොත් හරි....හැමදාම කීවා වගේ විදවන්න වෙන්නෙ තමුන්ගෙ යාලුවට...."

"නෑ...නෑ...මම..මම කාටවත් කියන්නෙ නෑ...."

හැමදාම වගේ අදත් එයා කරේ සෙසඳුව බිල්ලට ගත්ත එක....විහිලුවට කටට එන දේ කීවට ඇත්තටම මම බයයි....කොච්චර කොහොම උනත් මම මේ දේවල්වලට අකමැතියි....ඔයාලට විහිලු කරාට මම තාම පුංචි.....හැබැයි මම එක දෙයක් තීරණය කරලා ඉවරයි...ඒ තමයි එයාට ඕනෙ විදිහට වැඩ කරන එක....එයාගෙම ගේ ඇතුලෙ ඉදන් එයාට විරුද්ධ වෙලා සෙසඳුව අමාරුවේ දාන්න මට බෑ.....හ්ම්.....එන විදිහකට මුහුණ දෙමු....

"දැන් මම මොනවා කරත් තමුසෙ ඒකට අකමැතියි වෙන්න බෑ....තේරුනාද?...."

"තේරුනාද කියපන් යකෝ..."

"තේරුනා...."

එහෙම කියපු එයා කරේ එයා ඇදන් උන්නු ටී-ෂර්ට් එක ගලවලා දාපු එක....හම්මේ යකෝ බොඩිය....හේ හේ....එදා වගේ පොඩ්ඩක් මිරිකලා බලමුද.......මොන හුත්තක්ද නිවේන් මොන හුත්තක්ද මේ...හැයි අනේ මෙච්චර මේ සීරියස් වෙලාවක හිතන දේවල්ද මේ....

ටිකක් වෙලා මම දිහා බලන් හිටපු එයා කරේ මාව එයා ලගට ඇදලා ගත්ත එක....මමත් ඉතින් ඕනෙ මගුලක් කරගනින් කියලා බලන් හිටියෙ මේ මිනිහා එක්ක ඔට්ටු වෙන්න බැරි නිසාමයි....උපරිම විනාඩි පහක් යන්න ඇති...තාප්පයා කරේ මාව sofa එකේ පෙරලගෙන මගෙ ඇග උඩට ආව එක....මේ මිනිහා මාව මරන්නද මේ හදන්නෙ...."Be my sex partner " කීවට මෙහෙම මගුලක් කීවේ නෑනෙ........මොන රෙද්දක් කරනවද මන්ද.....මම කරේ බයටම ඇස් දෙක පියාගත්ත එක...ඇත්තටම මට බයයි...කවදාවත් මෙහෙම දේවල් කරනවා තියා හීනෙකින්වත් මම ඒ ගැන හිතලා නෑ.....ඒත් අද....අද මටම කරගන්න දෙයක් නැතිවෙලා....මගෙ හිත මටම තේරුම්ගන්න බෑ....ඒකත් පිරිමියෙක්ටම යට වෙන්න....මම දන්නෙ නෑ අප්පා...

ටිකක් වෙලා මගෙ දිහා බලන් හිටපු තාප්පයා ඊලගට කරේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්....එයා කරේ එයාගෙ තොල්වලින් මගෙ තොල් අල්ලගත්ත එක...ආයිශ්.....මට නිකන් කරන්ට් එකක් වැදුණා වගේ....ඒ හැගීම ගැන මට..මට කියන්න තේරෙන්නෙ නෑ....ඇත්තමයි දගලන එක බයවෙන එක කෙසේ වෙතත් මට විනාඩි ගානකට හැමදේම අමතකවෙලා ගියා.....කිසිම හදිස්සියක් නැතුව මගෙ යටි තොල උරපු එයා ඊලගට අල්ලගත්තෙ මගෙ උඩු තොල වෙද්දි මම කරේ එයාව තවත් මගෙ දිහාවට ඇදලා ගත්ත එක...පුදුමයි නේද...මටත් පුදුමයි තමයි යකුනේ....හනේ දෙයියනේ පැංචට ගිය කලක් කීවලු.....අසහනකාරයෝ වගේ කටවල් කාගන්නවා....ඊව් ඊව් ඒසකම...

"ආර්හ්.....ම්ම්....ම්ම්.....හුස්ම....හුස්ම ගන්න බෑ..."

මට හුස්ම ගන්න බෑ යකෝව්....මේ මිනිහා නිකන් සාගත කාරයෙක් වගේනෙ බං....මගෙ ඇග උඩ නැගගෙන දගලන දැගලිල්ල බලපන්කො...හරියට නිකන් වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ....ඒ අස්සෙ මගෙ ඉණත් මිරිකනවා....හනේ ඔහොම කරන්න එපා අයියෝ.....මට ඕකට කියන්න තියෙන්නෙ 'ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො' කියලා තමයි....

විනාඩි ගානක්ම මගෙ තොල් උරපු එයා ඊලගට කරේ මගෙ කට දෙපැත්ත මිරිකගත්ත එක...එහෙම උනා මගෙ තොල් දෙක උල් වෙනවා අප්පාවේ....මේ මිනිහා ආයෙම දාගත්තෙ නැතැයි තොල් දෙකම එකපාර උගෙ කට ඇතුලට....පුදුම අසහනයක් තමයි ඒක...එහෙම උරද්දි සද්දෙකුත් එනවා අප්පාවේ...ඒක උබලට කියන්න මට තේරෙන්නෙත් නෑ බොලව්...මොකද ඉතින් මේවා මම කලින් කරපු දේවල් කියලද...නෑනෙ නෑනෙ.....

විනාඩි පහලොවක් විතර මගෙ තොල් උරපු එයා කරේ මගෙන් ඈත්වුණ එක....ඒ ඇස්...ඒවා බාගෙට පියවිලා ගිහින්....කෝණ්ඩෙ නිකන් පිස්සන් කොටුවක් වගේ.....හිතන්න නරකයි...ආයිශ් මගෙ තොල් දෙකත් දනවා...මේ මිනිහා කොටියෙක්ද මන්ද...

"මේක පොඩි දෙයක් විතරයි..."

"හහ්....."

"තව දේවල් මම උබට පෙන්නනම්....හැබැයි හීමීට....."

"මම උබට මේ හොදින් කියන්නෙ...මගෙන් පැනලා යන්න හිතන්නවත් එපා...හැබැයි එහෙම දෙයක් උනොත්......ඒක එදාට බලාගමු....."

එහෙම කියපු තාප්පයා එතනින් ගියා වෙද්දි මමත් කරේ අඩියට දෙකට කාමරේට දුවපු එක...පපුවත් ගැහෙනවා....හනේ මට මේ මොකක්ද උනේ දෙයියනේ......

________________________________

කතාව ලස්සනයි නම් comment එකක් දාගෙන යන්න ලමයි 🤧

අනිත් කතා දෙකෙන් එකක් පුලුවන් උනොත් අද දෙන්නම් හරිද..අද මේ ළමයගෙ තාත්තගෙයි මල්ලිගෙයි birthday එක අප්පාවේ....ඒ නිසා හරීයට වැඩ 🤧🤧

ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..මම යනෝ...ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊

Share This Chapter