Back
/ 40
Chapter 30

28 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"උබ ඔය තරහා වෙලාද නිවේන්..."

"තරහ වෙන්න මම උබත් එක්ක යාලුවෙලා හිටියෙ නෑනෙ..."

"මොකක්ද අප්පා...."

"පලයන් යන්න....උබ මහ දෙපත් නයෙක්..."

"බනින එක නවත්තපන්කො නිවේන්..."

"බෑ නවත්තනෙම නෑ...ඇයි උබ මට මොනවා කරන්නද...උබ මහ ඒසයි ඒයි...උබ මහම මහ ඒසයි.....ලැජ්ජාවක් නැද්ද....ඈ ඒයි ලැජ්ජාවක් නැද්ද...."

"ඒ මොකටද ලැජ්ජා වෙන්නෙ..."

"ඉදකින් ඒයි උබ ඔය කටින්ද ඒක ඇහුවෙ...මම කීවේ උබ මහ ඒසාවෙක්...."

"ඇයි දැන් උබ ඔච්චර බනින්නෙ..."

"උබ මට කීවේ නෑනේ..."

"මොකක්ද...."

"උබ මගෙ ශෙනුල් අයියව දැලේ දාගත්තා කියලා...."

"බුදුඅම්මෝ නිවේන් ඇයි උබ ඔහොම බොරු කියන්නෙ...මම නෙවෙයිද දැන් එතකොට කීවේ..ඈ බං..."

"ඒ උනාට ඊයෙ වෙච්ච දේ අද හවස කීවට හරියන්නෙ නෑනෙ..."

"එතකොට දැන් උබ කැමති නැද්ද...."

"අනේප් මට මොකද..."

මට මූව පේන්න බෑ...ඒසාවෙක් මහ....ඔයාලත් හරි නරකයි ඒයිලා....ඔයාලත් දැනන් හිටියා නේද මූ ශෙනුල් අයියා එක්ක යාලුවුණා කියලා...යාලුවුණා කියන්නෙ අනේ අර ගෑණියි මිනිහයි වගේ අන්න එහෙම...හරිම ඒසයි හරිද ඒයිලා....ඔයාලත් හරිම ඒසයි....මම ඕක දැනගත්තෙ අදනෙ...අද කියන්නෙ අනේ මෙහමනෙ...මම වැඩ ඇරිලා ඇවිල්ලා බලද්දි සෙසඳුගෙ සපත්තු දෙක කාමරේ තියනවා දැක්කා...බලන්න ඒයිලා මේ ඒසාවා අදත් මට කලින් ගෙදර ඇවිල්ලනෙ...අනේ ඉතින් මමත් මෝඩයනෙ....මූ මගෙ මූ මගෙ කිය කිය වැලලුනාට මටත් මේවා හොද පාඩම්...

නෑ නෑ මේකනෙ....අද තාප්ප බොසා සූට්ටක් late වෙනවා කියපු නිසා මම අපේ ගැමුණු යෝධයට කියලා ගෙනත් ඇරලව ගත්තා...ඒ ඇවිත් බලද්දිනෙ මම සෙසඳු පඩස්තරයගෙ සපත්තු දෙක දැක්කෙ....මම ඉතින් මූ කෝ බලන්න හැම තැනම ගියා...wash room එකටත් ඔලුව දාලා බැලුවා....ඒත් මේ යකා නෙවෙයි පේන්න හිටියෙ....හරි වැඩේ තමයි ඊටපස්සෙ උනේ...පැංචට ඕවා කියන්නත් ලැජ්ජයි අනේ...ඒ උනාට කියන්නෙ නැතුවත් බෑනේ...ඔයැයිලත් දැනගන්න එපැයි මේ ගෙවල පිසාචයාගේ වැඩ....ඔන්න අහගනිල්ලකො...

ඉන්න හරිද පැංචා උගුර පොඩ්ඩක් පාදගන්නකන්....මේවා මේ නිකන් ආවට ගියාට කියන්න පුලුවන් කතා නෙවෙයි හරිත...මේවා ඇවිල්ලා pancha's special....හූ හූ....පොඩි හූවක් දැම්මා ඉතින්....මොකද මේ කියන්න යන අවලම් කතාවෙ හැටියට හූ නොකියා බෑ....හරි හරි කතා වැඩක් නෑ අහගන්නලාකො....ඔන්න මෙහෙමයි උනේ....මම මූ නැති නිසා ගේ හැමතැනම මේ යකාව හෙව්වා...වැඩි එකක් තියා බොලාලගෙ තාප්ප කොල්ලගෙ කාමරේටත් රිංගුවා...ඒකෙ තිබ්බ 4to එකකට පැංචගෙ හිත ඇදිලා ගිය එක වෙනම කතාවක්....ඔව් ඔව් අනේ තාප්පයගෙ තමයි ඉතින් වෙන කාගෙද....ඌප්ස් අනවශ්‍ය කතාවක්....so sorry ඒයිලා පැංචා පෝඩ්ඩක් විතර wrong side ගියා...හේ හේ...හරි හරි....ඔන්න ඊටපස්සෙ තමයි අහිංසක මගෙ හුස්මක් ටිකටත් මේ යකා කෙලෙව්වෙ...මූ කොහෙවත් නැති නිසා එලියෙ බලන්න හිතන් එද්දි නිකමට වගේ මම ශෙනුල් අයියගෙ කාමරේ ලගින් නැවතුනා....අනේ අප්පා...ඉම්හි ඉම්හි පැංචට ලැජ්ජයි අප්පා...කිචිත් වගේ හැබැයි....ම්ම්ම්...ම්ම්ම්..ඒ දර්ශනේ ඒ තරම් රොමෑන්ටික්.....ආයෙ නෑ ඇන්ටි රොමෑන්ටික්....

ඊව් ඊව් අනේ අසහනකාරයෝ වගේ...මම එතනින් යද්දි මට ඇහුනෙ නැතැයි මෙන්න මේ හුත්තා කෙදිරි ගානවා....හනේ ඉතින්...මූ මගෙ ශෙනුල් අයියා එක්ක රණ්ඩුවෙලා කියලනෙ මම හිතුවෙ....ඒ හිතලා දොරත් ඇරන් ඇතුලට පැනපු පාර තමයි මට දෙයියෝ බුදුන් සිහිවුණේ....ඔයාලට කියන්න අනේ ඒවා මේ අපිට බලන්න පුලුවන් ජාතියේ දර්ශන නෙවෙයි.....මෙන්න මූ....ඔව් ඔව් සෙසඳුවා තමයි නැත්තන් ඉතින් වෙන මොකාද....ඔක්කොටම කලින් බොලාලා ඔය ලග තියන මොකක් හරි ලගට අරන් හපාගනිල්ලකො....පැංචත් සුමනෙ කොලුවගෙ කනක් හපාගෙන තමයි මේ විස්තර විචාරාත්මක වැඩසටහන ඉදිරිපත් කරන්නෙ...ඔන්න එහෙනම් කියන්නයි යන්නෙ...ඔන්න එකයි දෙකයි තුනයි....සැරසේන් එලවේන් යා....මූ අපේ ශෙනුල් අයියව කිස් කිස් කර කර හිටියෙ අප්පාවේ...ආආආ පැංචගෙ ඔලුවත් කැක්කුමයි ඒක මතක් වෙනකොට...හරි හරි ඉතින් මමත් යම් යම් දේවල් තාප්ප කොම්ලා එක්ක කරලා තියෙනවා තමයි...ඒ උනාට මූ තරම් අසහනකාරී විදිහට පැංචා හැසිරිලා නෑ ඕං...මිහුක්...

ඉන්නකො හැසිරිච්ච හැටිත් කියන්න...ශෙනුල් අයියා හිටියෙ මූව වඩාගෙන...මූත් අර මොකාද එකා වගේ කකුල් දෙකත් ශෙනුල් අයියගෙ ඉණ වටේ පටලන් අත් දෙකත් බෙල්ල වටේට දාගෙන....ඌප්ස් නෑ නෑ වැරදුනා....බෙල්ල වටේට ගිහින් තිබ්බෙ එක අතයිනෙ...ඔහොම ඉන්න අනේ පැංචා මතක් කරලා කියනකන්..ම්ම්..ම්ම්...ආ හරි හරි එක අතකින් ශෙනුල් අයියගෙ බෙල්ල අල්ලගෙන අනිත් අතෙන් ශෙනුල් අයියගෙ කොණ්ඩෙ අල්ලගෙන...අයියා මූව බිත්තියට තද කරගෙන...මහ ඒස දර්ශනයක් අනේ ඒක...පව් මගෙ ශෙනුල් අයියා...හැයි අනේ ඒ අල්ලන් හිටපු අල්ලන් ඉදිල්ලට එයාට රිදුනද දන්නෙත් නෑ...මේකා නිකන් සාගතකාරයෙක් වගේ ශෙනුල් අයියගෙ කට කෑවනෙ....අනේප් ශෙනුල් පඩස්තරයත් මේ යකාට දෙවනි නෑ...ඒ නැත්තන් මෙච්චර මේ බර මූව වඩාගෙන කටවල් කාගනීද මම අහන්නෙ....ඒ මදිවට ඌ කියපිනෙ ආඤ්ඤේ මන්දිල් හපන්න එපා අයියට රිදෙනවා කියලා.....හනේ මේ අපාය සහගත වැඩ බලන්න පැංචගෙ ඇසුත් පව්කාර උනානේ...ඉහික්....ඉහික්...තාප්පයා නම් ඔහොම නෑ...හරී හරී හිනාවෙන්න එපා....පැංචා ඕවා කරලත් නෑ පැංචා ඕවා දන්නෙත් නෑ....මිහුක්....ඔන්න ඊටපස්සෙ තමයි නාට්‍යයේ හොදම හරිය....හේ හේ ඒ චුට්ටත් අහගෙනම යන දිහාවක යන්නලා....ඒ ටික තමයි ආතල්ම....මොකක්ද දන්නවද උනේ...මාව දැක්කා විතරයි ශෙනුල් අයියා මේ ඇට රිලවව බිමට අතඇරියනෙ...අපරාදේ කියන්න බෑ ඒ වැටුන පාරට මුගෙ පුප flat වෙන්න ඇති...මම නම් කියන්නෙ හොද වැඩේ මුට...හැයි අනේ මෙච්චර මේ එකට ඉන්න මට කියන්න බැරි උනානේ මුට...බල්ලෙක් මහ...

ඒක දැක්ක වෙලේ මමත් පොඩ්ඩක් විතර ශොක් උනා තමයි....හැබැයි මූ පස්සෙ මට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්න නිසා අවුලක් උනේ නෑ....එක අතකට මට සතුටුයි...නෑ ඉතින් මුටත් හරීයට ප්‍රශ්නනෙ...ඇන්ටිට මූ ගැන ගානකුත් නෑ...ඒ නිසා මම ඔන්න ඔහෙ මූව ශෙනුල් අයියටම දීලා දානවා....ආආ තව දෙයක් කියන්න අමතක උනානේ...ශෙනුල් අයියා සෙසඳුට කැමති වෙලා තියෙන්නෙ දවසක් බීච් එකේදි අහම්බෙන් මූව දැකලලු...ඒකත් අවුරුදු තුනකට කලින් කියලා තමයි කීවේ...හුහ්...මම මොකටද මේවා උබලට කියන්නෙ...උබලා මට කලින් මේ හැමදෙයක්ම දැනගෙන හිටියනෙ...මූත් එකයි මේක කියවන ඔයැයිලත් එකයි....මිහුක්....හරි නරකයි අනේ...පැංචට බොරු කරා....ශෙනුල් අයියටත් පිස්සුද මන්ද...ඇයි අනේ කෙල්ලො නැතුවද කියන්නකො මේ ඇට රිලවා පස්සෙ ආවේ...මම ඒත් ඇහුවා "ඈ ශෙනුල් අයියේ ඔයාගෙ ඇස් පේන්නෙ නැතුවද මුගෙ පස්සෙන් ආවේ කියලා.." එතකොට ඌ කියපි මම විතරක් නෙවෙයි තව එකෙක් පොඩි ඇටයෙකුට අහුවෙලාය ඉන්නෙ ඌත් ලගදිම ඇම කයි කියලා....මට නම් තේරුනේ නෑ හැබැයි...මෙන්න මූ නම් මට කිණ්ඩියට වගේ හිනාවෙලා ඉවසන් හිටහන්කො නිවේන් කීවා.....පිස්සු යකෙක් මහ...ඇත්තට මොකක්ද ඒයිලා ඒ කියපු කතාවේ තේරුම...

"ආව්වා...මොකද බොල ගහන්නෙ...."

මේ පාපතරයා කෙලියා නේද මගෙ ඔලුවට..හෙන ගහනවා මගෙ කල්පනාව කැඩුවට....

"ඕං උබේ සුමනයා අඩනවා..."

"මොකක් කීවා...."

"උබේ සුමනයා අඩනවා කියලා කීවේ..."

"ඒ මොකක් වෙලාද...."

"මොකද අහන්නෙ උබ ඌව හපාගෙනනෙ ඔය ඉන්නෙ..."

හහ්....ඒ පාර මූ මාව මේ විහිලුවකට අරන්ද..හැයි යකෝ..මෙච්චර දවස් පන නැති එකෙකුට සුමනයා කියනවා කියලා විහිලු කරලා දැන් කියනවා ඕං අඩනවලු...අඩනවා නෙවෙයි #කනවා...ආවා මෙතන....මගෙ කට අවුස්සගන්න තමයි මූ මේ නටන්නෙ...මෙහෙම හිටියට පැංචත් කුණුහරප දන්නවා හරිත...මුගෙන්ම ඉගෙනගත්තුවා තමයි ඉතින්...ඒ උනාට පැංචා ඕවා තැන තැන කියවන්න යන්නෙ නෑනෙ...මිහුක්...ඔයාලා එක්ක කීවොත් විතරයි අනේ...ඔයැයිලා කාටවත් කියනවා එහෙම නෙවෙයි හරිද ඒයිලා...මේවා මේ පැංචගෙ රහස්....හේ හේ...

ඒ උනාට මූව එහෙම නිකන් අතඅරින්න නරකයි....මුගෙ මොන තරම් වැරදි තියෙනවද කියන්නකො....මූලික වශයෙන් මූ පැංචට මේ සම්බන්ධෙ ගැන වසන් කරා....හරිනම් මරණ දණ්ඩය දෙන්න ඕනෙ...ඒ උනාට පව් නිසා එච්චර දෙයක් කරන්නෙ නෑ...මිහුක්...පැංචා හොද නිසා හොදයි ඉතින්....හා නැද්ද කියන්නකො ඒයිලා....ඔන්න ඔහෙ දඩුවමක් වශයෙන් මූව ටිකක් අවුස්සලා ගමු....අර කතාවකුත් තියෙන්නෙ අනේ හොදම යාළුවා අවුස්සලා ගන්න සතුට ගොනෙක් අවුස්සලවත්

ගන්න බෑ කියලා....ඔන්න එහෙනම් බලාගන්න හරිද....

සෙසඳු is fire....ඕඕ යෑස්...

"ස් ස් මේ...."

"මොකද...."

"රසද දන්නෙ නෑ නේද...."

"මොනවද...."

"ඇයි දැන් ටිකකට කලින් කෑවේ..."

"උබට පිස්සුද නිවේන් මම මොනවා හරි කෑවනම් උබටත් දෙනවනෙ..."

මූ නම් ගොනෙක්ටත් අන්තයි....ආයෙ නෑ මීමීමී හරකෙක් වගේ....ඊව් ඊව්...

"එහෙම කමක් නැද්ද ඒයි...."

"කොහොම...."

"මමත් කෑවට..."

"මොනවද බං...."

"ඇයි දැන් කීවේ උබ මොනවා හරි කෑවොත් මටත් දෙනවා කියලා...ඉතින් මම ඇහුවෙ කමක් නැද්ද...."

"කමක් නෑ...."

අනේව් යසයි පොඩි පගයා....

"ඉතින් දැන් අර මට නොදී යස අගේට කෑවේ...උබලගෙත් බොරු මරිසිනෙ ඒයි..."

"මොනවද බොල මම කෑවේ..."

ඔන්න බලපන් ඈ....

"ඇයි අර වඩාගෙන කෑවේ ඒයි....අඤ්ඤේ හපන්න මන්දිල් එපා අයියට රිදෙනවනෙ...හේ හේ රසද දන්නෙ නෑ නෙහ්...........මටත් දෙනවත....."

එකායි.....දෙකායි....තුනාආආආආආආ....

"නිවේන්!....."

හරියට හරි....දුවපන් නිවේන් දුවපන්...මෙන්න මූ මරන්න පන්නනවෝ...අනේ ඒයිලා මූ බලාපල්ලකො...මම අරහෙම කීවා විතරයි මූ පැන්නුවෙ නැතැයි මගෙ පස්සෙන්...so sorry පැංචට දැන් කතා කරන්න බෑ...පැංචා දුවන්න ඕනෙ....වෙන මොකටවත් නෙවෙයි බොල මුගෙන් බේරෙන්න....හනේ දෙයියනේ...

"නිවේන්....නිවේන් ඔහොම නැවතියන්..."

"මට බෑ...."

"කීවම අහලා නැවතියන්...මම තොට කවවන්නම් හොද කෑමක්...අහුවෙයන්කො තෝ මට..."

"අල්ලයි උබ මගෙ නැට්ට.............අහ්...."

"හාවෙක් වගේ...."

"හහ්......"

______________________________

මම යනෝ...බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter