Chapter 37 of 40

Special Announcement📌📌

වස්සාන ඍතු 🍂❤59 words~1 min read

ලමයි,

ඔන්න මගෙ පලවෙනි short story එක අද complete උනා...කැමති අයට කියවන්න පුලුවන්...විශේෂෙන්ම කියන්න ඕනෙ අනිත් කතා දෙකටම වැඩිය ගොඩක් ලස්සන comments හම්බුන කතාවක් තමයි උමතු ඇස්  story එක...ඇත්තටම මට ගොඩක් සතුටුයි...අනිත් එක තමයි...කතාව මුල හරිය මොන තරම් දුක උනත් එතනින් එහාට තියෙන්නෙම ආදරේ...වෙනස්ම විදිහකට ලියපු කතාවක්...ඉතින් මම ආයෙම කියනවා..කැමති අය කියවන්නලා...🤭❤

වස්සාන ඉර්තු හෙට දෙනෝ❤

Good night 😴🌙⭐

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!