Back
/ 40
Chapter 4

03 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

ඊයෙ රෑ දාහක් දේවල් හිතලා හිතලා නිදාගත්ත මම උදේ නැගිට්ටෙ මූණට දැනුන සීතලක් නිසා..මේ උදේ මොකාද මගෙ මූණ අස්සෙ ඇතිල්ලෙන්නෙ..ඒ අස්සෙ හංගොල්ලෙකුත් මතක් උනා කියහන්කො..මේ උදේ මොන හංගොල්ලොද මටත් විකාර..ඊව් මතක් වෙද්දිත් අප්පිරියයි..ඈයියා අනේ මම උන්ට ආස නෑ..ඔය ඔය ආයෙම සීතලයි..මොකාද බලන්න ඇස් ඇරපු පාර තමයි මට හික් ගෑවුනේ...

"අ...අයියා..."

"ඉතින් චූටියෝ good morning...මම මේ ඔයාට තේ එකක් හදන් ආවා..."

දෙයියනේ අයියා..ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි දේශාන් අයියා..කවදාවත් මම දිහා ඇහැක් ඇරලවත් බලපු නැති එයා අද කාමරේටම ඇවිත්...ඒත් ඇයි ඒ එයා මගෙ මූණ අතගෑවේ..විශ්වාස කරන්න බැරි නිසා ඇස් දෙකත් පොඩි කරලා ආයෙම බැලුවෙ වැඩි හොදට..නෑ නෑ හීනයක් නෙවෙයි ඒ එයාම තමයි...මොකක්ද යකෝ ඒ කියපු නම...චූටියෝ..හහ් මම චූටි නෑ හරිද..මම ලුකු ලමෙක්..මිහුක්..පුදුමයි මේ මෝඩ මූසලයා මට තේ එකකුත් ගෙනත්...හනේ මෙයත් මගෙ puppy mood එකට සැවටුනා වෙන්න බෑද ඒයිලා...ඔහෙ ඕනෙ එකක් කියලා මාත් ඉතින් කට පුරා thank you කීවේ නැත්තන් හරි නැති නිසා...

"Thank you..."

"ම්ම්ම්...."

ඉදකින් මූ නිකන් 'ම්ම්ම්' කීවේ මෝල් අමාරු කාරයෙක් වගේනේ...ආ ආ කොහෙද මේකා මේ බලන් ඉන්නෙ..අනේ!...මෙයා මේ බලන් ඉන්නෙ මගෙ දිහා නේද...මම හිටියෙ පොඩි කලිසමක් විතරක් ඇදගෙන..ඇත්තටම මට දැනුයි මතක් උනේ උඩට මුකුත් ඇදලා නෑ කියලා..මගෙ ඇග කෙල්ලොන්ටත් වඩා හැඩයි ඒක ඇත්ත...හරේ හරේ උබලා මට හිනාවෙන්න එපා හරිත...මේ ලමයා ඇත්ත කීවේ..බොරු කියලා මම මොකද ඔයැයිලගෙන් තෑගි ගන්නද..නෑනෙ නෑනෙ...අර අර පෙරේතයෙක් වගේ බලන් ඉන්න කැත..දැන්නම් මේ ලමයට බයයිත් එක්ක...මම ශීට් එක බෙල්ල ලගටම පොරව ගත්තෙ බයටමයි...

"අද මාත් එක්ක යමු..."

මගෙ උරහිස හරි තදේට අත ගාපු අයියා කාමරෙන් එලියට ගියෙ ශීට් එකෙන් එලියට ඇවිත් තියෙන මගෙ කිරි පාට කකුල් දෙක දිහා හරි අමුතුවට බලලා..මට දැන් තේරෙනවා සෙසඳු ඇයි මට මෝඩයා කියන්නෙ කියලා..ඇයි බං ඇග පේනවට කියලා ෂීට් එක පොරවන් තියෙන්නෙ කකුල් දෙක එලියෙ තියෙද්දිනෙ...අනේ මටනම් බෑ ඒ මුඩුමයත් එක්ක එකට යන්න...මේ ලමයා තනියම යනවා..ඇයි යකෝ..

මේ මම ඔයාලට රහසක් කියන්නද...ඈ...හා නේද..හැබැයි කාටවත් කියන්න එපා හරිද..පව්නෙ පැටියා..මේකයි හරිද ඔය අපේ පුංචිගෙ පුතා ඉන්නවා නේද...ඔව් ඔව් බං දේශාන් අයියා තමයි..මිනිහා මාසෙකට සැරයක් හැමදාම පොලිස් කූඩුවේ ලගිනවා..හනේ ඉතින්..වෙන එවුන් හිරේ යන්නෙ හොරකන් කරලා එහෙමත් නැත්තන් කුඩු ගංජා විකුණලනෙ ඒකට මූ...මූ හිරේ යන්නෙම දූෂණ සිද්ධිවලට..මෙහෙමයි මෙහෙමයි අපේ බාප්පට ඉහල මිනිස්සු එක්ක ආස්සරේ වැඩීනේ...ඉතින් ඒකෙන් මේකෙන් මූ හැමදාම බේරෙනවා...එක පාරක් අවුරුදු 16 ක කොල්ලෙක්ට කරදර කරන්න ගිහින් හොඳටම ගුටි කාලා තිබුණා...මම දන්නෙ නෑ අනේ අම්මා තමයි කීවේ ඔන්න..ඉස්සර ඉදන්ම අම්මා මූ ඉස්සරහට මාව එව්වෙ නැත්තෙත් ඒක නිසා වෙන්න ඇති..ඒකට දැන්...හනේ මට බයයි යකුනේ...

බීප්....බීප්...බීප්....

සොරි මෙයාලා පාප මිත්‍රයා is calling ඒ නිසා ඉතුරු ටික ඕනෙ නෑ හරිද...

"ආ ගත්තද තෝ...උබ..උබ මට අහුවෙන්න නම් එපා පුතෝ..මරනවා දැන ගනින්..."

යකෝ මූ බලහන්කො මූ ගැන හිතලම මම ඊයෙ කොච්චර දුක් උනාද...ඒකට මූ උදේ පාන්දර කියන කතාද මේ...බලන්නකො මේ අහිංසක මාව මරනවලු...මිහුක්...තලහම තලහයි මං..ඕන්නෑ මට..මම නම් කියන්නෙ මම මුට හොද වැඩී..තිරිසනා..

"ඇයි ඇයි අනේ උදේ පාන්දරම මේ ලමයට කෑගහන්නෙ...ඔයා හරි නරකයි ඒයි.."

"නිවේන්!......"

"මිහුක්....ඔය ඉතින් ආයෙ කෑගහනවා..."

"හුරතල් වෙන්න නෙවෙයි...උබ දන්නවද මම කොච්චර බය උනාද කියලා.."

ඇයි අනේ...මෙයාටත් පිස්සුනෙ..මූ එක්ක හුරතල් නොවී අර දේශාන් කාරයා එක්ක හුරතල් වෙන්නයෑ...හිතනකොටත් බයයි..

"සොරි සොරි ඒයි...තරහා ගන්න එපානෙ ඉතින්..."

"හරි හරි දැන් උබ කොහොමද යන්නෙ.."

හරිනෙ හරිනෙ දැන් දීපන්කො උත්තර...අර යකා එක්ක යන්න එන්න කීවා කියලා දැනගත්තොත් මූ මෙතන දහ අට සන්නියම නටනවා ඒකාන්තයි...මූ උට කොහොමත් කැමති නෑ...නෑ කියන්නෙ ඉතින් මෙහෙමයි එතන පොඩි කොස්සක් තියෙනවා...මයෙ අහිංසකයා පස්සෙනුත් අර සෙවල පෙරේතයා පන්නලානෙ...මම දන්නෙත් පස්සෙ..ඒවා වැඩක් නෑ දැන් ඉතින් බොරුවක්වත් කියමු..

"ආ මේ මේ office එකෙන් වාහනයක් එවනවා කීවා.."

මම මුට ඊයෙ msg එකක් දාලා කීවනෙ මම ජොබ් එකට තේරුනා කියලා..හරිනම් තේරුනා නෙවෙයි අර තාප්පයා මාව බලෙන් ගත්තා..හනේ මේ පැංචා පව් දෙයියනේ...

"උබට ශුවර්ද...හැබැයි පුතෝ බොරු කීවොත් මම තෝව ඇහේ ඉදන් පට්ට ගහනවා..."

අනේහ් පව්...මම බලන් ඉදී මූ මාව ඇහේ ඉදල පට්ට ගහනකන්...හිටහන්කො මූව අවුස්සලා ගන්න...අහල නැද්ද අනේ හොදම යාලුවා අවුස්සලා ගන්න සතුට හරකෙක් අවුස්සලවත් ගන්න බෑ කියලා..

"අනේ රත්තරන් අයියේ අපි ඉවරාරාරායි..."

"තෝ...තෝ..."

අන්න හරි...ඔය තියලා ගියෙ යස අගේට..

මොන දේ කියලා විහිලුවෙන් හිටියත් අද මගෙ හිත හරි බරයි...අද මොනවා වෙයිද..ඇත්තටම මට එතන වැඩට යන්න ඕනෙ නෑ..අර මිනිහා ඊයෙ කියපු කතා තාම ඇහෙනවා ඇහෙනවා වගේ..සෙසඳුව මට නැති කරගන්න බෑ දෙයියනේ..උට හීරීමක්වත් වෙන්න දෙන්න බෑ..මම හිත හදාගෙන ලෑස්ති වෙලා එලියට බැස්සෙ බස් එකේ යන්න හිතාගෙන..ඒත් කොහෙ යන්නද යනකොටම අර දේශාන් කාරයා...

"නගින්න චූටියෝ..."

මොන මගුලක්ද යකෝ මේක...මොකක්ද මේ මිනිහට එක පාරම වැහුන යකා...බෑ බෑමයි මමනම් උබ එක්ක යන්නෙ නෑ..

"නෑ නෑ අයියෙ මම බස් එකේ යන්නම්...."

"එක සැරයක් කීවම අහලා නගිනවා අයිසෙ..."

අනේ...ඔහොම කෑගහන්න තරම් දෙයක් මම කීවේ නෑනෙ...මට කවුරුහරි චුට්ටක් සැර කරත් ඇඩෙන්න එනවා..දැනුත් අඩන්න බැරිකමට ඉවසන් හිටියා මිසක් නැත්තන් මම දැන් හොදටෝම අඩලා...කරබගෙන ගිහින් නැග්ගෙ දැන්මම ඉන්න තැනත් නැති කරගන්න බැරි නිසා...කමක් නෑ ඔන්න ඕහෙ මේකෙ ගියා කියලා මූ මාව කන්නෙ නෑනෙ...

ඒ නැගලා විනාඩියක් ගියෙ නෑ ආයෙම අර රෙද්දෙ නම...

"කෑවද චූටියෝ..."

හුත්තක් කෑවා...නෑ නෑ හිතුවට කියන්න ගියෙ නෑ හරිද..මේ ලමයට එච්චර හයියක් නෑ අනේ..ඔන්න ඔහෙ කෑවා කියමු නේද..නැත්තන් ආයෙ ජන්ජාලයක් වෙනවා...ඒ අස්සෙ අර මගුලෙ ජන්ජාල සිංදුවත් ඔලුවට ආවා...මේවා මහ සාපකාරී හිත් යකෝ...නිදහසක් ඇත්තෙම නෑ...සිංදුවකින් හරි මට වද දෙනවා..

"ඕව්..."

"උබ අද හරි ලස්සනයිනෙ චූටියෝ..."

මේ මොකද මේ..ගනින් යකෝ අත අහකට...අනේ මූ මොන මගුලක්ද මේ කරන්නෙ..උබ අද හරි ලස්සනයි කියපු අයියා හිමීට මගෙ කලවා අත ගාන්න ගත්තෙ මගෙ ඇස්වලට ඉබේම කදුලු උනද්දි...මම දැන ගත්තා උදේ පාන්දරම කාමරේ අස්සට රිංග ගනිද්දි..උබට හිතන්න තිබුනා නිවේන් උබට හිතන්න තිබුණා..මේ මිනිහගෙ හැටි දැන දැනම මේක අස්සට රිංග ගනිද්දි උබට හිතන්න තිබුණා...මමත් එහෙම ලේසියෙන් අතඅරී කියලා හිතන්න එපා...

"අත අහකට අරන් කතා කරනවද අයියෙ..."

"හහ්...මොකද චූටියෝ මේ,මම ටිකක් ඇල්ලුවා විතරනෙ...මොනවා උනත් උබ හරි හැඩයි බං.."

අනේ ඇයි...ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නෙ..මම කාටවත් වැරැද්දක් කරලා නෑ...මම අත අහකට ගන්න කියපු හින්දමද මන්ද එතනින් එහාට ආයෙම මුකුත් නොකලෙ..මට තේරෙන්නෙ නෑ මෙච්චර මාසයක්ම මම එහෙ ඉදලා ඇයි දැන් මෙයා මෙහෙම හැසිරෙන්නෙ...මට කොහෙන්වත් සැනසීමක් නැද්ද...office එක ලගට ආපු මම කාර් එකෙන් බැහැගත්තෙ අඩියට දෙකට...ආයෙ නම් ජීවිතේට මම මූ එක්ක කාර් එකේ එන්නෙ නෑ..ඒ වුනාට මම ගෙදරින් පැනලා යන්නද මූත් ඉන්නෙ ඒ වහලෙ යටනෙ..යන්න හදපු මාව ඇදලා ගත්ත අයියා කරේ office එක ඉස්සරහම මාව බදාගත්ත එක...හරි ඒකට කමක් නෑ කියමුකො ඒත් එයා කියපු දේවල්...

"මම වහ වැටුනු දෙයක් රහ බලන්නෙ නැතුව කීයටවත් විසි කරන්නෙ නෑ චූටියෝ..."

එපා...අනේ එහෙම එපානෙ...ඒ මොකක්ද එයා කීවේ..මගෙ මොලේට ඕවා තේරෙන්නෙ නෑ...මම දන්නෙ එක දෙයයි ඒ මට කොහෙත් සැනසීමක් නෑ කියන එක..මොකද දෙයියනේ කියලා අර යකාගෙන් ගැලවිලා cabin එක ලගට ගිය මාව ආයෙම අහුවුණේ අර ගැමුණු යෝධයට.............

දැනට මෙයාව නිවේන්ට ගත්තට කමක් නැද්ද ඒයිලා...මේ දවස්වල ගොඩක් අය මෙයාට කැමතීනේ...මේ ලමයත් ඒ ගොඩේ තමයි ඉතින්..හීහී😫❤

(එයා හරි හුරතල් අනේව්🤧)

අනේහ් ලමයි මට නිදි මතයි..හෙට ටිකක් දිග එකක් දෙන්නම් හාද..

කතාව හොද නෑ වගේද ලමයි.😒🤧

කොහොම හරි කමක් නෑ ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..ආදරෙයි😚❤❤

GOOD NIGHT 😴🌙❤

@Diyana_45🖊 mention a user

Share This Chapter