Back
/ 40
Chapter 9

08 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

(මම මේ කියවන්න කලින් වගකීමෙන් කියන්නෙ නිවේන්,සෙසඳු කියන්නෙ හොදම යාළුවෝ විතරයි හරිත...ඊටත් වඩා සහෝදරයෝ වගේ..මේ චැප්ටර් එකේ මොනවා උනත් ඒක එහෙමම තමයි..සෙසඳුට නිවේන් කියන්නෙ එයාගෙ මල්ලි...මෙතන අවුලකට තියෙන්නෙ නිවේන් තාම හුරතල් වෙන එක විතරයි..ඔන්න කීවා..ඒ හින්දා වැරදියට තේරුම්ගන්න එපා හරිද🤧😒😌🤭🤭..)

○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○

ඊයෙ රෑ සෙසඳුගෙ තුරුලට වෙලා නිදාගත්ත මම ඇහැරුණේ පස්ස පැත්තට වැදුණ පාරක් නිසා..ආව් අප්පා ඒකනම් රිදුනා..ඇයි අනේ නිදන් ඉන්න මිනිහෙකුට ඔහොමත් ගහනවද මම අහන්නෙ...මොකා ගැහුවත් පැංචා දැම්ම නැගිටින්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි..මම තවත් හොදට ගුලිවෙලා නිදාගත්තෙ ශීට් එකත් ඔලුවෙ ඉදන් පොරෝගෙනමයි..අනේ ඒත් ආයෙ ගැහුවා ඒයිලා...මිහුක්...මගෙ සස්සන පස්ස පැත්තටනෙ මේ ගහන්නෙ..ගහපු එකා කවුරු උනත් මමනම් කියන්නෙ ඕකගෙ අතේ ඇගිලි පහම කුණු වෙන්න ඕනෙ...

"නිවේන්!....."

ඌප්ස් සෙසඳු කොම්ලනෙ මේ...හනේ පැංචට සොරි වෙන්න ඕනෙ හිතලා කීවා නෙවෙයිනෙ..හැබැයි කියපු වචන ඉල්ලා අස්කර ගන්නෙත් නෑ හරිද..යාලුවා උනත් පැංචට ගැහුවනෙ ඒ නිසා චූට්ටිත්තක් කුණු වෙච්ච දෙන්..එහෙම කමක් නෑ නේද අනේ..මිහුක්...මම දන්නවා..මම දන්නවා ඔයැයිලා මට වඩා මේ පුත්තලම් බූරුවට ආදරෙයි කියලා...ඒකටනම් පැංචා හොදටෝම විරුද්ධයි...

"ආව්වා....ඇයි අනේ ගහන්නෙ..."

"නැගිටපන් යකෝ බලපන් වෙලාව..."

"කීයද...."

"හයයි ..."

මුගෙ අම්මට...නෑ එපා ඇන්ටි මෙතනට ගාව ගන්න නරකයි.....මුගෙ බල්ලට...ඇයි යකෝ මේ උදේ මුට මොන යකා වැහිලද...මම ගෙදරදි නැගිටින්නෙ හතට..හනේ මගෙ සුන්දර නින්දනෙ මේ යකා කැඩුවෙ...ඊව් තිරිසනා...හිටහන්කො කරන්න හොද වැඩක්..

හේ හේ..

"නැගිටපන් නිවේ.....ආආ..මොන හුත්තක්ද කරන්නෙ..."

"හැබැයි නැගිට්ටොත් හපනවා හරිද හව් හව් ගාලා....මෙන්න මෙහෙම..."

"ආව් ආව් හුත්තො....අනේ අතඇරපන්.."

"මිහුක්....මට බෑ...බෑ කීවොත් බෑ බෑමයි.."

මගෙ නින්ද කඩලා එහෙම පාඩුවේ ඉන්න හිතුවනම් මුට වැරදිලා..ඇදේ ඉදන්ම මම සෙසඳුව ඇදලා ගත්තෙ ඌ ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇදට පත බෑවෙද්දි..හේ හේ පැංචා පොඩි නරක වැඩක් කරා හැබැයි..මේ මේ මේකයි හරිද..අනේ මට ලැජ්ජයිනෙ ඒයිලා..නෑ නෑ අනේ සෙසඳුවා උඩට මුකුත් ඇදලා නෑ...ඉතින් මම චුම්චුව චුට්ටක් හැපුවා..චුට්ටම චුට්ටයි අනේ හැපුවෙ බලන්නකො මේ සෙවල පඩස්තරයා කෑගහන හැටි..හේ හේ ගම්මිරිස් ඇටයක් වගේ...කෑගහපු නිසා අතඇරියා ඉතින්..හැබැයි නින්ද කැඩුවටනම් මොනවා හරි ඉල්ලගන්නම වෙනවා...

"මේ ඒයි...."

"ම්ම්ම්..."

ආආ පෙනේද මේ පගයා...මට අවදානේ දියන් යකෝ...

"අනේ ඒයි ඒයි...ඒයි..."

"මොකද මොකද බං..."

හරේ හරේ අන්න පොර බැලුවා..දැන් ඉතින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න තමා තියෙන්නෙ..අනේ ඒත් මූ දෙන්නෙ නෑ ඒයි පුදුම ලෝබයෙක්...මේ පැටියට සූට්ටක් දුන්නා කියලා මොනවා වෙනවද...හේ හේ ඔයාලා බැලුවද මොනවද කියලා...චුච්චු අනේ චුච්චු..ඔය ඔය ඉතින් හිනාවෙන්න එපා..උබලා එක්ක බෑ බං වැරදියටමයි හිතන්නෙ..දවසක් විහිලුවට මුගෙ චුච්චු උරන්න ගිහින් මට ඒක පුරුද්දකට ගියා...ඔන්න ඕකයි ප්‍රශ්නෙ සරලයි සුන්දරයි..හී හී කෝකටත් අහලා බලමු නේද දුන්නොත් එහෙම පැංචට තව චුට්ටක් දොයියගන්න පුළුවන්....

"මේ මේ මේකයි....."

"මොකද උබ ඇබරෙන්නෙ..."

"මට මට .....මිහුක්.."

"හුරතල් වෙන්නෙ නැතුව කියහන් මොනවද දැන් ඕනෙ...."

"පැංචට චුච්චු ඕනෙනෙ ඒයි...."

"ඉතින් හදන් බීපන්..."

අනේ මේ පඩස්තරයට කියන එක තේරෙන්නෙ නැති හැටියක්...පිටි බොන්න ඕනෙනම් මෙච්චර ඇබරෙන්නෙ නෑනෙ යකෝව්...මම දැන් මාස ගානකින් මුගෙ චුච්චු බීලා නෑ..හරි නරකයි අනේ...පේනවනෙ පේනවනෙ පැටියට හරීයට වෙනස්කම් දැන්...හහ් ඒවා කොහෙද මාත් එක්ක..

"තමුසෙනම් මහ මෝඩයෙක්..ඇයි අනේ මම මෙච්චර කියලත් තේරෙන්නෙ නැද්ද..."

"මොකක්ද..."

"පැංචට ඕනෙ මෙන්න මේ චුච්චු...."

"නිවේන්!.......පලෑන් අහකට ආස නෑ මම ඕවට..."

අප්පද බොල මූ බලහල්ලකො ලමිස්සි වගේ පපුවටත් අත් දෙක බැදගෙන කෑගහන ලස්සන...අනේ පලයම් බං මමත් එහෙම ලේසියෙන් අත අරින්නෙ නෑ...අරූ කෑගහද්දි ආයෙම ඌවත් ඇදේ පෙරලගෙන උගෙ ඇග උඩට නැගපු මම උට කිචි කවන්න ගත්තෙ සෙසඳුවා කැපිච්ච පනුවා වගේ ඇබරෙද්දි..

"මේ නිවේන්ගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.."

හේ හේ මම දැන් ඉන්ස්පෙක්ටර් ලකී හරිත..පොඩි අවුලකට තියෙන්නෙ වෙඩි තිබ්බම පොල් වැටෙන තුවක්කුවක් නැති එක තමයි...කමක් නෑ කමක් නෑ ගේම අතඅරින්න හොද නෑ මොනවා උනත්...හොදින් හරි නරකින් හරි මම අද මුගෙන් චුච්චු බොන එක බොනවා...ආයෙ දෙකක් නෑ...

"අනේ අහකට පලයන්කො බං මට හුස්ම ගන්න බෑ...."

"මිහුක්....එහෙනම් පැංචට චුච්චු සූට්ටක් ඕනෙ."

"උබ දැන් පොඩි එකෙක් නෙවෙයි නිවේන්..."

"එහෙනම් බහින්නෙම නෑ..."

මූ දෙන්න බෑ කියපු නිසා මම තවත් හොදට උගෙ ඇග උඩින් ඉදගත්තෙ සෙසඳුවගෙ මූණ අපායට ගහපු අර මොකක්ද එක වගේ වෙද්දි..

දුන්නෙ නැත්තන් බහින්නෙ නෑ නෑමයි..මට තව චූට්ටිත්තක් නිදාගන්න තිබ්බා අප්පා මූ දුන්නා නම්...හනේ දීපන්කො බං...

"හරි හරි දෙන්නම්....උබනම් මහ වාතයක් ඕයි....කවදාහරි මගෙ ගෑණිට දෙන්න වෙන්නෙ හපයක් තමයි...."

ආ ආ ඒ මොකක්ද ඒ කතාව මුට කොහෙන්ද ගෑණු...එහෙම කොහොමද මට නොකියා මූ ගෑණු ගන්නෙ..මේ ගස් බල්ලා කෙල්ලෙක්වත් දාගෙනද...ඉදා තොට...

"ආව් යකෝ මොන හුත්තටද තෝ දැන් ඔය මට ගහන්නෙ..."

හේ හේ මේ ලමයා ගැහුවනෙ ඒයි සෙසඳු කොම්ලට...ඇයි අනේ එහෙම ඕනෙ නෑනේ නේද...ඔයාලා කියන්නකො ඒයි මුට ගෑණු එපා නේද....

"උබට ඕන්නැති ගෑණියක් නෑ...."

"අපෝ හරි හරි බං....බැහැපන් ඉතින් ඇග උඩින්..."

මමත් ඉතින් දත් සෙට් එකම දාලා ඇස් දෙකත් බෝල කරලා සෙසඳුවා දිහා බැලුවෙ මූ මගෙ puppy mood එකට රැවටෙනවා කියලා දන්න නිසා....කොම්ලා රැවටුනා තමයි ඒයි...සෙසඳුවගෙ අස්සට රිංගපු මම උගෙ සෝස පාට චුච්චුවක් මගෙ කට ඇතුලට දාගෙන උරන්න ගත්තෙ තව චුට්ටක් නිදාගන්න බලන්...හතට නැගිට්ටම ඇති අනේ..ගැමුණු යෝධයටත් මම කීවා අද එක්කන් යන්න එපා කියලා...සෙසඳු එක්ක යනවා...එයා එක්ක ගියාම වාසි ගොඩයි අනේ..පැංචට කන්න අරන් දෙනවනෙ...

"ම්හ්ම්......නි..නිවේන්...අනේ හපන්න එපා බං.."

ඌප්ස් සොරි සොරි...මේ ලමයා කල්පනාවෙන් කල්පනාව සෙසඳු කොම්ලගෙ චුච්චුව හපලනෙ..මේ පගයා හැමදාම ඔහොමයි මම මුගෙ චුච්චු බොද්දි මූ කෙදිරිගානවා...ඇයි ඇහුවට කියන්නෙත් නෑ...පිස්සු අනේ...මට ඕවා වැඩක් නෑ මම බොනවා...මේ මේ චුච්චු කීවට ඒවට කියන්නෙ නිපල් කියලා නේද...පැංචා තාම පුංචි හින්දා ඔය බර වචන ඕනෙ නෑ හරිද...

"දගලන්නෙ නැතුව ඉන්නකො ඒයි මේ ලමයට තව චුට්ටක් නිදාගන්න..."

"ඇත්තමයි නිවේන් තෝ නම් මහ වදයක්...ආව් ආව් අනේ හපන්න එපා යකෝ..."

"සොරි සොරි අනේ..."

මම ඉතින් උගෙ චුච්චු දෙකම මාරුවෙන් මාරුවට උර උර සැපට නිදාගත්තා...මූ නම් කිරිපණුගාය හැදිලා වගේ එහෙට මෙහෙට ඇඹරෙන එකමයි කරේ...රෝස පාටට තිබ්බ චුච්චු රතු වෙනකන්ම මේ ලමයා ඉරුවනෙ අනේ...කමක් කමක් නෑ මූව ඉතින් ඔහොම හරි රතු උනොත් තමයි...

චුච්චුත් බීලා නිදාගත්ත මම මේ නැගිටලා ලෑස්තිවෙලා වැඩට යන ගමන්...ඔව් ඔව් අනේ සෙසඳුවා එක්ක තමයි...මූ මට bubble tea එකකුත් අරන් දුන්නා ඒයිලා..හරිම හොදයි..

මූ එක්ක ඉද්දි කොච්චර සතුටින් හිටියා උනත් මට දැන් ආයෙ බයයි...ඊයෙ වගේ අදත් අර මිනිහා මාව කයිද දන්නෙ නෑ...අනේ ඉතින් බයවෙන්නෙ නැතුව ඉන්නද කියන්නකෝ...ඔහෙ එන දේකට මූණ දෙනවා...එක්කොත් අර තාප්පයා vampire කෙනෙක් වෙන්න බෑත...කවුද අනේ දන්නෙ...

"නිවේන්......"

"ඕ ඕ ඒයි...."

"මොනවද කල්පනා කරන්නෙ...."

මූට දෙයක් හංගනවා කියන්නෙ හරිම අමාරු වැඩක්..මගෙ පුංචි වෙනසක් උනත් මුට තේරෙනවා...හරි පුදුමයි නේද...මටත් වෙලාවකට පුදුමයි යකෝව්...ඇත්ත කියන්නත් බෑ හැබැයි මුකුත් නොකියත් බෑ...

"මම මේ කල්පනා කරේ මේකයි...."

"මොකක්ද...."

"ආයෙ කවද්ද උබේ චුච්චු බොන්නෙ කියලා..."

"තෝ...තෝ...තෝ නම් මහ බල්ලෙක් යකෝ..ඒ කාපු කෑමට තාම දනවා.."

"කෝ එන්න ඒයි මම අතගාන්න..."

"නිවේන්....පලයන් අහකට..කාලා කාලා තව අතගාන්නත් එනවා..."

"මිහුක්....."

ගොනෙක්වත් අවුස්සලා මෙහෙම සතුටු වෙන්න බෑ...හරිම ආතල් වැඩක් ඒක..ඒ උනාට මම මූ එක්ක තරහයි මට බැන්නනෙ..ඕනෙම නෑ මට...ඌත් එක්ක තරහ වෙලාම කාර් එකෙන් බැස්සට ඌත් මගෙ පස්සෙන් ඇවිත් අනේ...අපි දෙන්නටම එලොව පොල් පෙනුනෙ බහිනකොටම වගේ තවත් එකෙක් එක්ක අපි දිහා බලන් ඉන්න දේශාන් කාරයාව දැකලා...මූ මොකද මෙතන කරන්නෙ....

"අරූ මොකද මෙතන කරන්නෙ...."

"මම දන්නවද..."

මූ මේ මගුලක් අහනවා..අන්න යකෝ ඒ ඩබලම අපි දිහාවට එනවා...එන පොටනම් හොද නෑ....සෙසඳුවා ඒ එක්කම වගේ මාව උගෙ පිටි පස්සට ඇදලාගත්තෙ මාත් පරඩැල වගේ ඇදිලා යද්දි....

"චූටියෝ...."

අනේ මේ පරයගෙ කට කඩාගන්න විදිහක් නෑනෙ මට...

"මෙහෙ ඇති චූටියෙක් නෑ...."

හේ හේ මම කියලද හිතුවෙ නෑ නෑ අනේ ඒ මයෙ සෙසඳු කොල්ලා...මූ නිකන් හල්ක් වගේ පපුවත් ඉස්සරහට දාගෙන...බොටත් තේරෙයි හුලං බැස්සාම...කියලා වැඩක් නෑ අනේ කටවහන් ඉන්නෙ නැතුව යනවා එකට එක කියන්න...

"ඕ මේ අපේ cute බෝයිනෙ...කොහොමද ඉතින් මාව මතකද ම්ම්...."

දේශාන් කාරයා එහෙම කියාගෙන මගෙ දිහත් බලන් හැදුවෙ සෙසඳුවගෙ මූණ අල්ලන්න උනත්........

"නිවේන්!..........."

"මන්දිල්!............"

අනේ සොරි හොදද ඊයෙ එන්න බැරි උනාට ආයෙ එහෙම වෙන්නෙ නෑ promise 😒🤧

ආයෙ එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..ආදරෙයි😚❤❤..

රෑ වෙලා ගෝල් දෙන්නම්.

@Diyana_45 ✍️mention a user

Share This Chapter