Chapter 4: PROMISES -4

PROMISESWords: 40956

04.

"""""""" නෑ ඉතින් දැන් මමත් නාකි නේ... ලස්සන කොල්ලොත් ඉන්නවා ඇති නේ කැම්පස් එකේ....

අයියා එහෙම කියනකොට මට නිකන්ම බය හිතුනා මොකද අද උනු දේත් එක්ක...

"""""""" මොකක්ද දෙයියනේ මෙයා මේ අහන්නේ...ඇයි එකපාරටම මෙහෙම...."'""""'""

මන් පොත දිහා බලාගෙන එහෙම කල්පානාවට වැටුනා....

"""""""" නෑ ඒත් ඉස්සරින් මෙතන බෙල්ලේ පොඩ්ඩක් රතු වෙලා තිබ්බා...""""''''

එකපාරටම අයියා අහපු දේ නිසා මගේ මුලු ඇගම රත් වෙලා ගියා... මට නිකන්ම සිහියට ආවේ මන් තේජාන් මාව බිම පෙරලගෙන කරපු දේ මතක් උන නිසා..

""'''''""" ඒත්... මේ මගේ...""

මන් එහෙම කියන ගමන් මගේ අත ගියේ බෙල්ල ලගට....

"""""""" අහ් මේ... ම.. ම.. මදුරුවෙක් කන්න ඇති අයියේ...

බයටද කොහෙද ඒ වෙලාවෙ නම් උපතිනුත් නැති ගොතයක් ආවා....

""""'""" මදුරුවෙක්... කෝ පෙන්නපිය නියපොතු ටික...."

අයියා එහෙම කියනකොට මන් මේසේ උඩ තිබ්බ අත පහලට දාලා හංග ගත්තා...

"""""""" සූදු කෝ හංගන්නෙ මොකො... මෙහෙ පෙන්නපිය..... මූට කොච්චර කිව්වත් නියපොතු කපා ගන්නේ නෑනෙ...හැමදාම මන් කපනකන්ම ඉන්නවා නේ..

අයියා එහෙමත් කියාගෙන මේසෙ උඩ තිබුනු නිය කටර් එකත් අරගෙන මන් ලගට ආවා..... මන් අත් දෙකේ ඇගිලී ටිකත් ගුලී කරගෙනම හිටියා,,,

""""""" සුදූ අත දිග ඇරපන්බලපිය ඔය නියපොතු වලට බෙල්ල හීරිලා වගේ තියෙන හැටී..."""""""

කොහොම හරී කෑ ගහල ගහලා මගේ නියපොතු ටික කපලම දැම්මා....

""""""" බලනොකෝ අත දිහා... නිකන් හෙලුවෙන් වගෙනේ...""""

මන් අතත් දික් කරල පෙන්නන ගමන් එහෙම කිව්වා...

"""""""' කමක් නැ... හෙලුවෙන් ඉන්න එක කොච්චර ශෝක් ද... හරිම නිදහස් නේ....දැන් විකාර කරා ඇති... ඉක්මනට ඔය ටික කරලා දොයියන්න එනවා...."""

අයියා එහෙම කියලා ගියා, මේ වෙනකන්ම මන් බය නොපෙන්නුවය්හ් මගේ මුලු ඇගම වෙවුලන්න තරම් බයෙන් මන් හිටියේ....

""""""" දෙයියනේ නූලෙන් බේරුනේ... මන් මේ මොනවද කරන්නේ..."""

මට මන් ගැනම එහෙම හිතෙන්න ගත්තත්,

""""""" ඒක කොහොමත් අත් වැරැද්දක් විතරයී... අනික ඇයි මන්ම මෙහෙම ඉන්න ඕනී...""""

මන් මේසේටත් ඔලුව ගහ ගත්තේ වෙච්ව ම්වැඩේ නිසා....

"""""""" ඒයී නැගිටපිය.... ඔය වැඩ ටික කරපන් ගොනෝ

අයියා එහෙම කියලා බබත් උස්සගෙන එහාට යනෝ මෙහාට යනවා.. මිනිහගේ පිස්සු වැඩ තමා ඉතින්... එක වෙලාවකට මේ ඉන්නෝ... පණ කඩන් බබාවත් අරන් අරහෙට දුවනවා මෙහෙට දුවනවා... පොඩි එකත් ඉතින් ඊට එහා දෙයක් නෑ... හූ තිය තියා හිනා වෙන්නේ.... මේ දේවල් නිසා අද මට තේජාන් එක්ක උනු දේ අමතක වෙලා ගියා... ඒත් මට තියෙන බය ඒ කොච්චර කාලයකට ද කියලා

------------------------------------------------------------------------------------

අයියා උදේම නැගිටලා වැඩට ගියා... මටත් මගේ ලෙක් එක තීන්නේ 10ට නිසා... උදේට කන්නත් හදාගෙන බබාට කන්න හදලම තිබ්බා.... උදේම බබා බලාගන්න එන ඇන්ටි නිසා මන් කැම්පස් එක මට මග ඇරුනු නෝට්ස් ටික ආපහු කියව ගත්තා...

""""""" එහෙනම් නැන්දෙ මන් ගිහින් එන්නම් බබාට පිටි එහෙම ඕනී උනොත් පිටි එක ඇති හදලා දෙන්න....""""

මන් ඒ මනුස්සයටත් කියලා හිමින් හිමින් කැම්පස් එක පැත්තට ඇවිදගෙන ගියා.... මන් මේ බබා ගැන මහ ලොකුවට හිතුවේ නැති උනාට... මට එයා වෙනුවෙන් කරන්න වැඩ කන්දරාවක් තීනවා.... මන් පාරේ යන ගමන් කල්පනා කරේ මොකක්ම හරී මට බබාට ගන්න තියෙනවා ඒ මොකක්ද කියලා.... ඒත්,,,,

""""""" අෆ්ෆට සිරී... අරූ පූසොන්ට මොනාද වගයක් ගෙන්න කිව්වා නේද...."""""

එකපාරටම මගේ ඔලුවට ආවේ ඒක......

""""""අනේහ්හ් ඕනී නැහෑ.... මන් මොකටද ඔය ජරා පූසොන්ව අල්ලන්නේ... ඌට ඕනී නම් මොනා හරී කරයිනේ

""""""" අනික ඌ මට මොනා කරන්නද.."'"

මන් එහෙම හිතුවා විතරයී එකපාරටම මහා හෝන් සද්දයක් එක්ක බයික් එකක් පිටිපස්සෙන් එන සද්දේ ඇහුනා,

""""ඒහ්හ්හ්...මොකක් අර මිනිහද ඒ... """

පිටිපස්ස හැරෙන්න බැරිකමට බයෙන් බයෙන් හීමීට ඉස්සරහට ඇදුනා...

""""මන් ඉවර කරයී අරව ටික ගෙනාවේ නෑ කියලා දැක්කොත්.... දැන් මොකද කරන්නේ...""""

පිටිපස්සෙන් සද්දයක් නැතිකමට මන් පොඩ්ඩක් හැරිල බැලුවා....

""""ඒහ්හ් කෝ යකෝ පිටිපස්සෙන් ආපු බයික්කාරයා...."""

ඒම හිතන ගමන් මන් හතර වටේම සෝදීසී කරා...

""""අයියෝ මැට්ටා... මන් බොරුවට නේ බය වෙලා තියෙන්නේ...අනික මන් මොකට පූස් තාත්තට බය වෙන්නද...."""'

""""""""අපෝ අපෝ.... පව් ඉතින් දකින්නත් කලින් ඕම බය උනා නම් දැක්කම ඉතින් පන යයී...."""""""

බොරුවට මන් මගේ හිත රවට්ට ගන්න හැදුවත් වැඩේ හරි ගියේ නෑ...මම ආපහු හැරිලා ගියා,,

""""""""excuse me පෙට් කෙය අයිටම් තීන්නේ...""""

"""""""ආහ්හ් ඒන්න සර්...'""""""

එතන හිටපු කෙල්ල එහෙම කියාගෙන මාව ඒ පැත්තට එක්කගෙන ගියා....

"""""ම්ම්ම්.... ආහ්හ් මට මේකයී තව... ආහ්හ් මේන්න මේකයි... තව පොඩි කිරි දාන්න පුලුවන්....""""

මම එතන හිටපු කොල්ලට ඒම කියන ගමන් වටපිට බැලුවේ මන් හොයන එක තීද කියලා...

"""""""ආහ්හ් මේ තියෙන්නේ.... මේකයි දෙන්නකෝ..."""""

මන් පුස් පැටව් ටික දාන්න ඕනී ලස්ස්න කූඩෙකුයි, ෂීට්ස් ටිකකුයි අරගත්තා...

"""""""සර් වෙන මොකක් හරි උදව්වක්...""""

එතන ඉදපු කෙල්ලා ඒම ඇහුවා....

""""""""ආහ්හ් හරි තව පොඩි දෙයයී ඒක මන් කර ගන්නම්...""""""

මන් ඒම කිව්වම් ඒ කෙල්ලා හරි සර් කියාගෙනම එතනින් ගියා....

"""""" ම්ම්ම්... අර කෙල්ල ගියා නේ...."""""

මන් ඒ කෙල්ල යන දිහා බලන් ඉදලා පටස් ගාලා බැලුවේ අර කූඩේ කීයක් වෙනවද කියලා....

"""""" බුදු අම්මෝ 1995ක්...යකෝ මේ බඩු වල ගනන්... මේක අර ගත්තොත් මට හිගා තමයී කන්න වෙන්නේ....."""""

මන් ඒම හිතලා වටපිට බැලුවේ අර කෙල්ල ඉන්නවද කියලා.. පේන්න හිටියේ නැති නිසා ගානට කූඩේ ආපහු තිබුනු තැනින්ම තිව්වා.....

""""""මේම කරමූ අඩුවට ප්ලාස්ටික් බාස්කට් එකක් ගත්තා නම් හරී... ඕනී නම් ෆ්‍රෙශ් මිල්ක් එකක් ගන්නවා..240ක් වගේනේ වෙන්නේ.."""""""

මන් ඒම හිතන ගමන් එතන ෆ්‍රිජ් තීන පැත්තට ගියා...

""""""බියගුලු යොවාන්... නෑ ඒකහොද වැඩී නෝන්ජල් යොවාන්....ඒක නම් ගැලපෙනවා...""""""

""""""""මොකක්..."""""

""""""""ඇයි දැන් මේ සේරම ජාතී ගන්නේ අර කොහේවත් නැති උබට වඩා අගල් දෙකක් උස මිනිහෙක්ට බයේ නෙහ්හ්...."""""

"""""""මන් මේවා ගන්නේ ඌට තීන බයකට නෙවෙයි... අර අසරණ සත්තු ටික නිසා....''"""

""""""""කොහෙන්ද දන්නේ නෑ ඒ අමුත සත්ව කරුණාව පහල උනේ...ඊට හොදයී සහනාධාර කදවුරක් දා ගනින්... """""""

"""'''''''' දැන් ඔය ඩේ කෙයා එකකුත් දාන් ඉන්නේ... කොහේවත් යන ළමයිනුත් උස්සන් ගිහින්...""

""""""""යකො මේක මේ.....""""""

මම හිතින් මාත් එක්කම රණ්ඩු කරනකොට එහා පැත්තෙන් සද්දයක් ආවා වගේ දැනුන නිසා ඒ පැත්‍ත බැලුනේ...

"""""""නිකරුනේ ශීතකරනයේ දොර විවෘත නොකරන්න...."""""

එහා පැත්තේ එකා ෆ්‍රිජ් එකෙ අලවලා තිබ්බ එක කියවන ගමන් මගේ දිහා බැලුවා.... මොකද මන් මෙච්චර වෙලා ඉදලා තීන්නෙ මගුලේ දොර ඇරගෙන...

""""""""කොහේ යන කාක් කූඩුවක්ද මේහ්හ්හ්....බලන් ඉන්න හැටි විතරක්.... මට ඕනී නම් මන් මේක දවසෙම විවෘත බැරි නම් ඇරන් හරි ඉන්නවා...."""""

මන් එහා පැත්තේ හිටපු එකා දිහා උඩ ඉදන් පල්ලෙහාට ඔරවගෙන බලන් ඉදලා ආපහු හැරුනේ ෆ්‍රිජ් එක පැත්තට....

""""""""මේක ඇති ද... බලමු ගාන... ආහ්හ් 240ම තමා...."""""

මන් ෆ්‍රෙශ් මිල්ක් බෝතලයකුත් අතර අරගෙන කෙලින්ම හැරුනේ කැශියර් එකට යන්න...

""""""""හේ මල්ලී...""""

අතන ෆ්‍රිජ් එක ලග හිටගෙන හිටපු හෝතම්බුවා ඒම කියාගෙන මගේ ඉස්සරහට පැන්නා.... මමත් නලලත් රැලි කරගෙන අරූගේ දිහා බලන් හිටියා....

""""""" මල්ලිට මාව....."""""""

"""""""හෝව්ව්ව්... හෝව්ව්ව්....  පොඩ්ඩක් ඉන්න... ඔයා ඔය කියන්න හදන්නේ ඔයා මාව දැකලා තීනව වගේ කියලා නම්.... ඒක බොරුවක් මන් තමුසෙව දැකලත් නෑ.. තමුසේ මාව දැකලත් නෑ.... මෙතන බොරු කියාගෙන එන්න එපා...""""""'

මන් ඒම කිව්වෙ මොකද මන් මෙහෙට ඇවිත් තාම සතියක්වත් උනේ නැති නිසා....මන් අරහෙම කිව්වම අර කොල්ලගේ ඇස් උඩ ගියා....

""""හික්ස්... බලමු කාටද වැරදිලා තීන්නේ කියලා.... ඊයේ කකුලත් නොන්ඩි ගහ ගහ කැම්පස් එක ඉස්සරහ ගහ ලගට වෙලා හිටියනේ... ඇදන් හිටියේ බ්ලූ කලර් ෂර්ට් එකයී බ්ලැක් ටවුසර් එකයී... දැන් ඔයා දාන් ඉන්න බෑග් එකයි ෂූස් දෙකයි.... """"

අරූ හිනා වෙවී කිව්වා....

"""""""ආහ්හ් හරී ඉතින් මොකක්ද දැන් ඔයාට වෙන්න ඕනී...""""""

වටේ යන්න ඕනී නැති නිසා මන් කෙලින්ම ඇහුවා...

"""""""ආහ්හ් නෑ නෑ මල්ලී... මන් මේ ඔයාව දැක්ක නිසා කතා කරේ.... ඊයේ කකුලත්...""""""

"""""""ආහ් මේ වැඩකට ඇතී දේකට නෙමෙයි නේ ඒනම් මන් ගියා...""""

අරූ කියන්න ගියපු එකත් කියන්න නොදීම මන් ඒම කියාගෙන අනිත් පැත්ත හැරුනා... හැබැයී ලැජ්ජාවටද කොහෙද ඌ රතු වෙලා හිටියේ...

"""""""මේවා ගේන්න කිව්වේ තේජාන්ද මල්ලී..."""'""

එකපාරටම අරූගෙ කටින් අර වස වර්තියගේ නම කිය උන පාර මන් ආපහු අරූගෙ පැත්තට හැරුනා...

"""'""""ඒහ්හ්හ් මූ කව්ද යකෝ... තේජාන්ව දන්නේ කෝමද... අනික මගේ කකුල පෙරලිලා කියලා දන්නේ කෝමද.... අනික මූ මොකක්ද අපේ කැම්පස් එක ඉස්සරහ කරන්නේ....""""""

අරූගේ නම ඇහුනම තමයී එකපාරටම ඔය වගේ දාහක් ජාති ඔලුවට ආවා.....

මන් කටත් ඇරන් බලන් හිටියේ අරූගේ දිහා...

"'''""අයියෝ මට මල්ලිට කියන්නත් බැරි උනානේ... මන් අතීක් තේජාන්ගේ යාලුවෙක්...""""

ඒම කියන ගමන් මට අත දික් කරා...

""""""""හරී ඒකට පුදුම වෙන්න දෙයක් නෑ... ඒත් මේ මන් හිතන එකා වෙන්න බෑනේ...""""""

මන් අර අයියගේ අතයි මූණයී බල බල කල්පනා කරේ මන් ඊයේ දැකපු එකාද මේ ඉන්නේ කියලා...

""""""""ඒහ්හ්.... මල්ලී අපි ඊයේ මීට් උනේ..."""""

මිනිහා මට දික් කරපු අත ලැජ්ජාවෙන් ආපහු ගන්න ගමන් ඒම කිව්වා....

"""""""නිකමටවත් මන් මේ සැකේ නිසා අහන්නේ ඔයා නෙවෙයි නේ ඊයේ අර පූස් තාත්තගේ බයික් එක පිටිපස්සේ හිටියේ....""""""""

මන් ඒක කිව්ව ගමන් අරූ හිනා වෙන්න ගත්තා....

""""" පූස් තාත්තා..  හරියට හරී කොල්ලෝ ඒ මම තමයී.."""

ඒ හෝතම්බුවා හිනා වේවී ඒම කිව්වත් මගේ හිත,,,

""""නහී.... දෙයියනේ මට මොනාද මේ වෙලා තීන්නේ.... මන් ඊයේ මූටද ලස්සනයී කියලා කිව්වේ... බලපන්කෝ හැටි... කොන්ඩේ නිකන් කාක් කුඩුවකට කුකුල්ලු කොටලා වගේ නේහ්හ්...""""

මන් මූණත් දෙහි ලෙල්ලක් වගේ කරගෙන අරූගේ මූණ දිහා බලන් හිටියා... ඇත්තටම කිව්වොත් ඌ එච්චරටම කැතක් නැහෑ... ඒත් මහා පරන තාලේ කෙනෙක් වගේ... කැතම කැත ගොං කන්නාඩි දෙකකුත් දාගෙන... ඩිස්කෝ ඩාන්ස් වලටද කොහෙද අදින ඩෙනිමකුත් ගහන් හිටියේ.....

"""""""මල්ලී...මල්ලී.... මාව මතකයි නේහ්හ්""

ඒ අයියා ඒම කියනකොට තමයී මන් මේ ලෝකේට ආවේ....

"""""" ආහ්හ් ඔව් ඔව් මතකයී අයියේ.. """"

මන් ලාවට හිනාවකුත් දාන් ඒම කිව්වා....

"""""""" මල්ලී සොරී...""""

අරූ ඒම කිව්වම මන් ටිකක් උඩ ගියා....

"""""""" සොරී..  ඒ මොකටද....""""""""

""""""" නෑ මල්ලී මන් ඊයේ තේජාන් එක්ක ඔයාට එහෙම කිව්ව එක හරී නෑ.... ඔයා ඉතින් තේජා ගැන දන්නවා නේ.... ඌ එහෙම කිව්වම මට ඒ වෙලාවේ මුකුත් නොකියන ඉන්න බැරි උනා... මට ඊයේ දවසෙම ඔයාට එහෙම කියපු එක වද උනා...""""""""

අරූ සීරීයස් මූඩ් එකකින් ඒම කියනකොට,

""""""" ඒ කියන්නේ තේජානයා මූට වෙච්ව දේ ගැන මුකුත්ම කියන්නේ නැතුව ඇතී....""""

'"''''""' ඔව් ඔව්.... තේජාන්ගේ කොල්ලට ඒක.ආරංචි උනොත් විනාසයී නේ.... ඌ ඕක එලියට දාන්නේ නෑ....."""""'"

මට ඉකමනටම කල්පනා උනේ ඔය දේවල් ටික, ඒකනිසා මන් ,,,,

"""""අයියෝ ඕවා මොනාද අයියේ... උඩ පෙරලන් ගහන අයටම ඉතින් ඒවා අදාලයී නේ... මට නම් අදාලම නෑ....ඒහෙනම් අයියේ මන් යන්නම් පොඩි වැඩ වගයක් තියෙනවා...."""""

මම ගැම්මෙන් ඒ ටික කියලා අරූට යන්නම් කියලා ගත්ත බඩු ටිකට සල්ලී ගෙවලා කෙලින්ම ආවේ කැම්පස් එකට....

"""""" බලමූ... පුස් පැටව් ටිකට මොනා වෙලාද කියලා...."""""

මන් ඒම හිතන ගමන් උන් හිටපු තැනට ගියත් උන් එතන පේන්න හිටියේ නෑ.... පස්සේ එතන වටේ ටිකක් බලනකොට තමයී දැක්කේ උන් වෙන තැනක ඉන්නවා කියලා....

""""" ආහ්හ් මේ ඉන්නේ... පරිස්සමට ඉන්නවා නේ... """""

මන් එහෙම හිතන ගමන් ග්ලව්ස් දෙකත් දාගෙන එක එකාව රෙදි කෑලී දාපූ බාස්කට් එකට දැම්මා...

"""""" පව්ඩර් බබා.. උදේම ඇවිත් වැඩ පටන් අරගෙන නේද....හොදයී හොදයී..."""""

එකපාරටම තේජාන්කාරයගේ කටහඩ ඇහුනත් මන් පිටිපස්ස නොබලම මගේ වැඩේ කරන්න ගත්තා....

"""""" පව්ඩර් බබා... පල පූස් තාත්තේ යන්න..."""

මන් මටම ඒම කියා ගන්න ගමන් කිරි පැකට් එක කඩලා භාජනේකට දැම්මා....

""""""" මොකෝ සද්දයක් නැත්තේ...""""'

මන් මූණවය්හ් නොබලපු නිසාද කොහෙද මිනිහා එහෙම අහන්න ගත්තා...

""""""" අඔඉ අදුරන්නෙත් නෑනේ... අනික කතා කරන්න කියලා විශේෂ දෙයක් නෑනේ.... ඕන්න ඔයාගේ ණය බේරුවා..."""""

මන් මවා ගත්ත හිනාවකුත් දාගෙනම අරූට කිව්වා....

"""""" හරී ඒහෙනම් අපි පොඩ්ඩක් අදුරගෙන ඉමූ..."""""

අරූ එහෙම කියන ගමන් මන් ලගට ආවා....

""""" නෑ ඕනී නෑ... මට ලෙක්චර් එකක් තියෙනවා.... සොරී ඊයේ උනු දේට....""""

මන් එහෙම කියාගෙන යන්න හදනකොට අරූ මගේ අතින් ඇදලා නැවැත්තුවා....

""""" කව්ද දැන් උබට යන්න දෙනවා කිව්වේ.... ඇයි උබට බයද මන් එක්ක ඉන්න...""""""

""""" අනේ අයියෙ...ඔයාගෙ වැඩේ කෙරුනා නේ... ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්නකෝ...."""""

මන් ඒහෙම කියනකොට අරූ අල්ලන් හිටපු මගේ අත හයියෙන මිරිකුවා....

""""""" උබට බයද ඊයේ වගේ අදත්....""""""

තේජානයක් එහෙම කියනකොටම,

"""""" ඒයී තේජාන්... මොකක්ද මෙතන වෙන්නේ....""""""

එකපාරටම ඇහුනු සද්දේ නිසා මම විතරක් නෙවෙයි පූස් තාත්තත් උඩ ගියා.....

"""""" අම්මටසිරී මෙයානේ.... අද නම් මූයී මායී දෙන්නම ඉවරයී...."""""

සද්දෙට හැරිලා බලනකොට දැකපු එකා දැක්කම තේජාන් අල්ලගෙන හිටපු මගේ නිකන්ම අත අතෑරුනා...

"""""" නෑ මේ.... මේ මල්ලී...."""""

තේජානයා එහෙම කියාගෙන ගියේ අර ආපු එකා ඉන්න පැත්තට.... ආවේ වෙන කව්රුත් නෙවෙයි ඉතින් තේජාන්ගේ කොල්ලා..... නොහොත් ටකරමා...

"""""" මොනවද මනුස්සයෝ මේවා අස්සට වෙලා කරන්නේ...කියනවා තමුසේ ඔය ලේස්ති වෙන්නේ මොකකටද කියලා..."""""

ටකරමා තේජාන්ගෙන් එහෙම ඇහුවේ මට ඔරවන ගමන්....

"""""" නෑ මේ මල්ලී.... මෙතන අර පූස් පැටව් ටිකක් හිටියා උන්ට කෑම දෙන්න ආවේ.... ඒ එනකොට මේ මල්ලිත් මෙතන හිටියා...."""""

පූස් තාත්තා ඒම කියනකොට මගේ ඇස් දෙකත් උඩ ගියා....

"""""" යකෝහ්හ් මූ කියන බොරූ.... එක අතකට බොරු කියන්න ඕනී මේ ටකරන් කට අවුස්ස ගන්නවට වඩා...."""""

මන් අරුන් දෙන්නා දිහා බලන ගමන් ඒම හිතුවා....

"""""" මේහ් මල්ලී.... උබ දැනටමත් දන්නවානේ අපි දෙන්නා ගැන.... ප්ලීස් අපි දෙන්නා මැද්දට ඇවිත් ඇණයක් වෙන්න හදන්න එපා..""

ටකරමා මගේ ලගට ඇවිදගෙන එන ගමන් මට ඒම කිව්වා...

"""""" අපෝහ්හ් වෙන වැඩ නෑනේ මේ කොහේවත් යන කුණ්ඩවාල කර ගහ ගන්න..."""""""

අරූ මොනවා කිව්වත් මන් බිම බලාගෙන ඒම හිතුවා....

"""""""" හරී එහෙනම් අයියලා මන් ගියා..""""

මන් එහෙම කියලා ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිල බලනකොට පූස් තාත්තා ටකරමාගෙන් හොදට අහ ගන්නවා....

"""""""" හොද වැඩේ ඕකට... ඔහොමම තමා වෙන්න ඕනී...."""""

මම හිනා වේවී ගියේ ලෙක්චර් හෝල් එක පැත්තට... මරා ගන්නකම්.අරුන් එක්ක රණ්ඩු වෙන්න තිබුනා.. ඒත් මොලේ කල්පනා කරල ඕවා මග අරින එක තමයී හොද..🙊

මම ලෙක්චර් හෝල් එක ඇතුලට ගිහින් වාඩී උනා... මන් වාඩී උනා විතරයී කොල්ලෝ සෙට් එකක්ම මගේ තැනට ආවා,, මන් උඩ ගිහින් වගේ හිටියේ මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව....

"""""""" අලුතින් නේද ආවේ...""""

එහා පැත්තේ වාඩි වෙලා හිටපු ළමයා මගෙන් එහෙම ඇහුවම මන් නිකන් ගොලු වෙලා ගියා... මන් ඔව් කියන්න වගේ හිනා වෙවීම ඔලුව වැනුවා....

"""""""" මග ඇරුනු නෝට්ස් එහෙම ඕනි නම් කියන්න අපි දෙන්නම්..."""'''"

"""""""" හරී ඔක්කෝම මන් කම්ප්ලීට් කර ගත්තා.. තැන්ක් යූ ඇහුවට...."""""

මාත් ඉක්මනටම එහෙම කිව්වා.... කොටින්ම කියන්වා නම් මට පට්ටම සතුටුයී...

""""""'" මන් නිරේෂ්, මේ සුපුන් අර ජයෝද්.... ඕනී වෙලාවක උදව්වක් ඕනී නම් අනිවා කතා කරහන් බන්..."""""

නිරෙෂ් කියන ළමයා අනිත් කට්ටියගේ නම් කියලා එයාලට මාව අදුන්නලා දුන්නා...

"'"'''''''''" මම යොවාන් මගෙනුත් උදව්වක් ඕනී නම් අනිවා ඉල්ලන්න...""""""

මමත් එහෙම කියලා හිනාවක් දැම්මා.... පස්සේ එයාලා මගෙන් නම්බර් එකත් ඉල්ලගෙන whatsapp group එකකට ඇඩ් කරා.... ලෙක්චර් ආපූ නිසා එතනින් කතාව නතර උනත් ඉඩ ලැබුනු ලැබුනු ගමන් එයාලා එක්ක කතා කරා...

"""""""" ඒ මූ අහිංසකයී බන්.... මේ උබට මේකේ කව්රු හරී මොනා හරි කිව්වොත් අනිවා කියපන්...."""""""

එතන සෙට් එකේ එකෙක් මට එහෙම කිව්ව සැනින් මතක උනේ තේජාන්කාරයව...

"""""""" මෙයාලට කියල ඌට දෙකක් අනින්න ඇත්නම් ඉතින්....""""""

"""""""" පව් පව් ඉතින් මොක උනත් තේජාන් පව්.. අර ටකරමා එක්ක ඉන්න එකම පවක්...'"'

කෝමහරී ලෙක්චර් එකත් ඉවර වෙලා කට්ටිය එක්ක මාත් හිමීට හිමීට ආවේ කැන්ටීන් එක පැත්තට.... සෙට් එක එක්කම කැන්ටින් එකට ගොඩ වෙනකොට දැක්කේ සෝක් මූණක්,,

"""""""" අපෝහ් නොදකින්... මූත් මෙතන නේ....""""""

වෙන අමුතු ජීවියෙක් නෙවෙයි... තේජාන්.. තේජාන්...

"""""""" ඇත්තටම මේ කැම්පස් එකේ වෙන ළමයී නැද්ද දෙයියනේ... මේ මිනිහවම නේ පේන්න ඉන්නේ... මල රෙද්ද...අදුරන්නේ නැති ගානටම ඉන්න ඕනී...."""""""

මන් එහෙම හිතන ගමන් අර ළමයිට කවර් වෙලා අරූට නොපෙනෙන්න කෑම එකත් අරගෙන මුල්ලකින් වාඩි උනා....

"""""""" ඉතින් කොල්ලෝ උබ කොහේ එකෙක්ද...."""""""

එකෙක් එහෙම ඇහුවත් හැමෝම බලන් හිටියේ මගේ දිහා...

""""''""" මන් ගම්පහ... ගමපහා ටිකක් ඇතුලට වෙන්න අර....."""''''""

මන් එහෙම කියවගෙන යන්න හදනකොට,,,,

"""""""" හරී හරී.... මොකෝ මේ තාම බය වෙලා වගෙ.... චිල් එකේ හිටපන් යකෝ.. අහ්හ් දැන් කාපන්.. පස්සේ විස්තර කතා කරමූ...""''''

මන් ඉතින් හිනාවක් දාන ගමන් කෑම එක කන්න ගත්තා... ඇත්තටම මට පොඩ්ඩක් අදුරන්නේ නැති අය එක්ක කතා කරනකොට පොඩ්ඩක් කලබල වෙන බය ගතිය තියෙනවා... පොඩි කාලේ ඉදන්ම ඉතින් මේම තමා.... අයියා, පවුලේ අය ලග කයිය ගැහුවට පිට මිනිස්සු එක්ක කතා කරන්න පොඩ්ඩක් විතර බයයී....

"""""""" අහ් කොල්ලෝ ටික කනවා වගේ නේ..."""'""

ටික වෙලාවක් වගෙ යනකොට සුපුරුදු කටහඩක් ඇහුන පාර මන් කකා හිටපු කෑම එකත් එපා උනා.....

"""""""" අම්මට සිරි තේජාන් අයියා.... දැක්කෙත් නෑ..."""""""

අපේ සෙට් එකේ එවුනුත් සිරික්කිය දාපූ දැමිල්ලට හිතුනා අරූගේ හෙන්චයියෝ ටිකක් කියලා... මන් මීයා වගෙ සදයක් බද්දයක් නැතුව හිටියා.....

""""'''""" ඇත්තටම මේ මිනිහට මාව මීටර් වෙලා නැද්ද...."""""'''"

අරුන් එක්ක කතා කරත් පුස් තාත්තා මගේ දෙසවත් බැලුවේ නෑ.....

"""""""" අනේ මටත් මොකෝ... අනික මූ මගේ දිහා බලනකන් ඉන්න... හරි හැටි මිනිහෙක් නම් කමක් නෑ.....""""""'"

මමත් ඒම හිත හිතා අහකම බලාගෙන හිටියා.... මමත් උන් අරූ එක්ක කතා කරන ඒවා දිහා අහගෙන ඉදලා... බැරිම තැන පුටුවෙන් නැගිට්ටා,

"""""""" මේ කොහෙද යන්නේ....කාලා ඉවරද බන්....""''"''''

මන් යන්න හදනකොට සුපුන් මගෙන් ඇහුවා....

"'"""""" ඔව් බන් මේ ඇතී අත හෝදගෙන වොෂ් රූම් එකට ගිහින් එන්නම්...""""""'

මන් මවා ගත්ත හිනාවකුත් දාලා එතනින් කැපුනා....

"""""""" ටකරමා හොදට සලකන්න ඇති ඕකට ඒකනේ ඔයා සද්දයක් නැතුව ඉන්නේ.... හොදම වැඩේ මට මොකෝ මට කරදරයක් නෑනේ...""""

මම අතත් හෝදගෙන වොශ් රූම් එකේ තිබ්බ ටොයිලට් එකකට රිංග ගත්තා... සූ පාරකුත් දාලා එලිය බහිනකොටම,

"""""""'"හම්මෝ... """"""

කියාගෙන බිම වැටෙන්න ගියේ මොකෙක් හරි කකුල් වෙට්ටුවක් දාපූ නිසා.... ලග හිටපු එකාගෙම ඇගේ එල්ලුන නිසා නොවැටී බේරුනා...

"""""""" හා හා... එහාට එහාට....ඇගෙ එල්ලෙන්නේ මොකද ආහ්...."""""""

එහෙම කියනකොට තමයී හිටපු එකා දැක්කෙ.....

""""""" සොරී අහ්හ්.."""""

මන් එහෙම කියලා උගෙන් එහාට වෙලා පැත්තවත් නොබලා යන්න හැදුවා.....

"""""""" දැන් සොරි කිව්වම ඇති ද කියපන්කෝ....""""

මගේ පිටිපස්සෙන් ෂර්ට් එකෙනුත් අල්ලගෙන අරූ අහනවා....

""""""" ඉතින් අයියේ මන් වෙන මොනවා කියන්නද....මෙන්න වැන්දා සෝරී...."""""""

මන් එහෙම කිව්වම අරූ කින්ඩියට හිනා වෙනවා....

""''""""" උබට තරහා යන්නේම නැද්ද කියපන්... දැන් මෙතන උබට කකුල දැම්මෙත් මමනේ.. උබ මොකටද මට සොරී කියන්නේ....""'''''''

උගේ ඒ කතාව ඇහුවම නම් මට තරහා ගියා... ඒත් මූ එක්ක තරහා ගත්තොත් මේක තව දුරදිග යනවා.....

"'''''""""" මෙහෙමයී මන් තරහ ගන්නේ රණ්ඩු වෙන්නේ මගේ කියල හැගෙන අය එක්ක විතරයී... ඒකනිසා අනිත් අයගේ දේවල් වලට මන් එච්චර තරහ ගන්නේ නෑ.... අනික රණ්ඩු වෙනවා කියන එකත් හොද දෙයක් නෙවෙයි නේද අයියේ....""""""

මන් ඉතින් පඩියා වගෙ පඩි ටෝක් ටිකක් දාගෙන ගියා....

""""""" ආහ් එහෙමද මල්ලී... දේශනාවේ තව මොනවා හරි තියේ නම් කියන්න... මන් අහගෙන ඉන්නම්කෝ....

අරූ නෝන්ඩියට වගේ මට එහෙම කිව්වා....

"""""""" කියන්න නම් පුලුවන් ඒත් මේ වොශ් රූම් එකක්නේ... අනික ඔයාගේ වයිපරේ දැක්කොත් හොද නෑනේ... එහෙනම් අයියේ ගිහින් එන්නම්..."""""""

කියලා යාන්තමට මූණ විතරයී හරව ගන්න උනේ... අරූ මාවත් තල්ලූ කරගෙන ගියේ වොශ් රූම් එකේ බොක්සස් විදියට තීන එකක් ඇතුලට...

""""""" අහ් දැන් වැඩේ හරිනේ.... දැන් කියහන්කෝ...""""""

"""""""" පිස්සුද මිනිහෝ..""""""'

මන් එහෙම කියලා ඉක්මනටම එලියට යන්න හැදුවත් කොල්ලෝ සෙට් එකක්ම අපේ වොශ් රූම් එක ඇතුලට ආවා.... මන් උන් ආපූ නිස සද්දයක් නොදාම හිටියේ උන් එලියට යනකන්...

"""""""" මොකෝ එලියට නොයන්නේ.... ඇයි බයද....""""""

දරා ගන්න බැරි තරහක් ආවත්... මගේ කකුල් දෙකම වෙවුලන්න ගත්තේ බයට...

""""""" කට වහපන් යකෝ...""""""

මන් එහෙම කියාගෙනම මගේ අතින් තේජාන්ගේ කට හයියෙන වහ ගෙන හිටියා... මිනිහගේ මූණ බලනකොට අඩන සයිස් එකට හිනා වෙනවා...ඌ ලද අවස්තාවෙන් උගේ අතක් දැම්මා මගේ කරට....

...................................විරාමයක් .....................................