Back
/ 59
Chapter 11

Chapter 11

පෙම්වන්තයෝ || TK NONFICTION

සතියකට විතර පස්සෙ කවියා ස්කෝලෙ ඇවිත්...පොර ෆෝන් එකත් අරගෙන ඇවිත්...හතයි තාම...මායි කවියයි අනුවයි ඇහැළ ගහ යට...මොකක්ද අලුත් සින්දුවක් ඇවිත්ලු මෙ ඒක බලන්න හදන්නෙ...

"අඩො අඩො මේක බලපන් ආතල් හුත්තො!"

"කො කො පෙන්නපන් ඉතින් අපිටත්"

ඉවසීම බැරි තැන මාත් අහපි, දැන් අර යස්සයා ආවොත් මුකුත් කරගන්න වෙන්නැ නැත්නම්...විශාල කරදරයක් වුනානෙ යකෝ මේක...

හම්මට යකො සින්දුව අහපු මන්...චන්ද්‍රපාල හුත්තා කියන්නෙ...මොනෝත්තක්ද එ...හැබැයි මරැ සින්දුව....

"අම්මෝ අම්මෝ චන්ද්‍රපාල ලෙෆ්ට් යකෝ"

"හුත්තෝ!!!"

මාත් කෑගැහුවා...ඒ හරි විනෝදයි මේක...එ වුනාට ඇයි දැන් මෙහෙම හිනාවෙන්නෙ...මට Track ද...නැ මේ මගෙ හැටි ඇයි යකො...

"මොකක්ද දැන් උබ කිව්වෙ ඔය"

හත්තික්කෙ හත්තික්කෙ ... අහස දෙබෑ කරන් ඇවිත් මෙන්නාආආආ...ඉතින් අනෙ මන් මොකක්ද කිව්වෙ දැන් මට මතකත් නෑනෙ යකො...ආ හුත්තා කියලනෙ කිව්වෙ...අනෙ මූ අරම බලද්දි මට බයහිතෙනවනෙ ඉතින්...ඉහිම්...

"උබලා දෙන්නා පලයන් ක්ලාස් එකට"

ගොටුකොළයා එහෙම කියලා ඇහැළ ගහ යට බංකුවකින් වාඩිවුනෙ අරැන් දෙන්නා මාව දාලා යද්දි...යකො පුදුම යාලුවොනෙ බන් මුන්...මාත් යනවා මොනෝත්තක්ද මෙ...මට ඉන්න දෙන්නෑ මේකා...සේප් එකෙ හැරැනා යන්න...

"මන් දැන් උබට යන්න කිව්වද බේබි ම්ම්ම්?"

එහෙම කියලා එ මිනිහා මගෙ ඉනවටේ අතදාලා ලගට ගත්තේ උදෙ පාන්දර මට තරැ පෙනෙද්දි...මේ මොන වේසකමක්ද යකො...අයියො මට දුහන්න දීපියකො...අනෙ පිනාවත් එන්නෑනෙ යකො...

"මොකද මෙ මාව අත අරින්න විහංඟ"

මේකා එක්ක මට හැරෙන්නවත් බෑනෙ...අයියො ඇටකටු ටික පොඩි වෙනවා වගෙ...අර පිඹුරෙක් වෙලන් ඉන්නවා වගෙ...මන් මේකව දාලා දුහයි වගෙ නිකම්...මට දැන් දුහන්න තමයි ඕනි ඒක වෙනම කතාවක් ඉතින්...

"අත අරින්න හිතෙන්නෑ ස්වීටී! මැරෙනකම්ම මෙහෙම තුරැල් කරන් ඉන්න ආසයි"

ඔන්න ඔන්න ඉතින් ට්‍රැක් පයිනවනෙ...දැන් මට උබ උබ ගගා කෑගහගෙන ආපු එකා ඒ පාර ලව් හෑලි කියනවා...එ අස්සෙ මූ මගෙ බඩෙ නහය අතුල්ලනවා...අයියො මට නිකම් කිති කිති වගෙ...මොනෝත්තක්ද මෙ...මේක හරියන්නැ ජිම් ගිහින් ඇග හදාගන්නවා මන්...

"කිති අනෙ යන්න දෙන්නකෝ"

බැරිම තැන මන් කිව්වා...අනෙ මූට තේරෙන්නැ කවුරැහරි දැක්කොත් ඉවරයිනෙ...ඔන ස්කෝලෙ පිටනම් කමක් නැ කියමුකො...මේක මොකද ස්කෝලෙ ඇතුලෙ අසබ්‍ය දර්ශන පෙන්නනවා වගෙ...

"මොකද උබ ඇබරෙන්නෙ , දැන් මෙහෙමනම් හනිමුන් එක දවසට ම්ම්හ් මතක් වෙද්දිත් පිස්සු වගෙ ස්වීටී!..."

පෙනේද අසහනකාරයගෙ තරම...මුගෙ ඔලුවට පොල්ගෙඩියක්වත් වැටෙන්නෑනෙ..නැත්නම් බෝල්පාරක් හරි වැදියන්...අසරණ මට තමයි ඊයෙ බෝල්පාරකුත් වැදුනෙ... ඔන එ පාර නම් අත ඇරියා දැන් තමයි හුස්ම ගන්නෙ මන්...

"කො එනවා කිස් එකක් දෙන්න"

මොනෝත්තක්ද යකො මෙ...අයියො මට නම් දැන් ආආආආආඅ...එ පාර මේකා මාව ඇදලා අරන් ඔඩොක්කුවෙන් වාඩිකරවගත්තෙ දැන් මට ඇඩෙන්නත් එනවා...අනෙ මේකා මට බලහත්කාරකමක් කරන්න යන්නෙ...

"බෑ බෑ යන්න ඕනි , අනෙ යාලුවො බලන් ඇති"

ඒක කිව්වා විතරයි මෙච්චර වෙලා හොදට තිබ්බ මෙ මිනිහගෙ ඇස්දෙක ආයෙ වියරැ උනෙ...මගෙ කටෙ කෙලත් හිදෙද්දි...හෙහෙ කේන්ති ගියාද දම්නෑ...

"ඇයි තෝ උන් එක්ක ගිහින් කුනුහර්ප බලන්නද? යෙහස් මෙ මට කියලා කන පලාගන්නෙපා උබ හරි"

ඉහිම් අනෙ මට බැන්නා...ගොටුකොළයා මූ...මන් විතරක් ඇයි බැලුවෙ ...හරි ඉතින් බැලුවා තමයි මේකත් මට හුත්තා කියන්නෙ...එ මන් මේකට හුත්තො කිව්වොත් කොහොමද ...මට මැවිලා පේනවා මන් වීල් චෙයාර් එකකින් යනවා වගෙ එකක්...

"ඔහෙ හරි නරකයි , හැමනිතරම මට බයිනවා ඉහිම්"

හත්තික්කෙ මොකක්ද යකො මන් එ කිව්වෙ...මොනෝත්තක්ද මට මෙ වෙලා තියෙන්නෙ ...ළද බොලද කිරිකැටියෙක් වෙලා මන්...අයියො බෙල් එකවත් ගහපියකු යක්කුනෙ....

"වාහ් ස්වීටී ඔයා හරි කියුට්නෙ , මන් හිතුවෙ තමුසෙට පුළුවන් කටු අත්ත වගෙ මන් එක්ක එල්ලෙන එක විතරයි කියලා"

අනෙ හරි නරකයි මෙ ගොටුකොළයා...අනෙ උබ වුකපන්...මට යන්න දෙන්නෙත් නැ මු...අවලමා...මට බලහත්කාරකමක් කරන්න හදන්නෙ මෙ...කවුරැහරි ළමා අධිකාරියට කතා කරපල්ලා!!!

"මගෙ ස්වීටී!"

ඔන්න ඔන්න හපො මගෙ තොල් දිහා බලන්නෙපා විහංඟ තමුසෙ...අනෙ මෙන්නාආආ මේකා මාව කිස් කරන්න හදනවාආආආආ...චන්ද්‍රපාල හුත්තො!!!!!!!.... ඇස් දෙක තදකරලා වහගත්තෙ මට මගෙ ජීවිතෙ විනාශ වෙන හැටි බලන්න ඕන්නැති නිසා...

විහංඟ යෙහස්ගෙ ඉන මිරිකන ගමන් කිස් කරන්න ගත්තෙ...ඔය ඩිංගට කොල්ලා යෙහස්ගෙ රෝසපාට තොල් වලට ඇඩිට් වෙද්දි... විනාඩි පහක් විතර විහංඟ යෙහස්ව කිස් කරෙ යෙහස් නම් ඉන්නවා තොල් දෙක හොල්ලන්නැතුව...

කිස් කරන ගමන් විහංඟ කලින් කිස් කරපු පුරැද්දට වගෙ යෙහස්ගෙ අන්ඩර් ලිප්ස් එක හපලා ඈත් වුනෙ...යෙහස්ගෙ මූන බෙරි වෙද්දි...

"ස්ට්‍රෝබෙරි වගෙ බන් හපන්නමයි හිතෙන්නෙ"

ම්හුක් අනෙ මගෙ තොල හැපුවා ආයෙත් මේකා...දැන් මන් කොහොමද යකො ක්ලාස් එකට යන්නෙ...අනෙ රිදෙනවා මූ නිකම් මගෙ තොල විකන්නෙ මස් කෑල්ලක් කනවා වගේනෙ...කොහොමහරි දගලලා දගලලා මන් නැගිට්ටා...

"එන්නෙපා ඔහෙ ආයෙ මාව කිස් කරන්න..මන් අපෙ අයියට කියනවා තමුසෙව"

හිටපන්කො මන් අපෙ අයියට කියනවා මූව ...අසහනකාරයා...එ පාර හිනාවෙනවා මේකට පිස්සු...

"සීරියස්ලි ස්වීටී! මෙච්චර වෙලා කෙදිරි ගගා මට සපෝර්ට් කරලා මාව කිස් එකට ඇඩිට් කරගෙන දැන් මන්ද වැරදි ම්ම්ම්ම්"

මොන මොන අපහසයක්ද යකො මෙ...මන් කොහෙද කෙදිරිකෑවෙ...හත්තික්කෙ මන් ඇත්තටම කෙදිරි ගාලද යකො...නෑ නැ අනෙ මුගෙ බොරැ....මට බෑආආ මුහුන දෙන්නාආආආඅ...අනෙ මන් මුහුදෙ පයිනවා ඉහි...ඉහිම්...

මූටත් ගස්සගෙන මන් එතනින් ගියෙ...දැන් නම් මට යකා නගිද්දි...මාව බලෙන් කිස් කරලා මගෙ තොලත් හපලා ...අන්තිමට මන්ලු ඇඩිට් කරගත්තෙ..විශාල කරදරයක් වුනානෙ යකෝ මේක මට...හිතුනොත් ස්කෝලෙත් එන්නෑ මන් මීටපස්සෙ...

"අපි හෙටත් කිස් කරමු ස්වීටී!"

......................................................................

ම්ම්ම්ම්ම් යම් දෙයක් සිදුවෙනවා වgay😂

නම්බර් එක එවපු අයව පෙම්වන්තයො ගූර්ප් එකට ඇඩ් කරන්නම් හොදේ...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter