Back
/ 59
Chapter 12

Chapter 12

පෙම්වන්තයෝ || TK NONFICTION

එ මිනිහටත් ගස්සගෙන ආපු මන් කෙලින්ම ක්ලාස් එකට ගියෙ දැන් මට යකාආආ නැගලා ඉන්නෙ...විශාල කරදරයක් වුනානෙ යකෝ මේක...

මාව දැක්කා විතරයි අනූපයයි කවියයි මන් දිහා යකෙක් දැක්කා වගෙ ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලන් ඉන්නෙ මුන්ට මාව විහිලුවක් ද...හත්තික්කෙ තොල දැන් මතක් වුනෙ මන් ඉවරයි...

"මොකද යකො තොගෙ තොලට උනෙ...යකෙක්වත් ගැහුවද උබට"

"ලොක්කා උබට කලුකුමාර දිස්ඨියවත් තියෙයිද? එදා අපෙ ආච්චිගෙ මල ගෙදරදිත් මුගෙ තොලට එහෙම උනානෙ"

ඉදකින්වත් ගොබ්බ හැත්ත මුන්...හැබැයි ඉතින් උන් දෙන්නා කියන එකත් හරි...අනෙ ඕකා කලුකුමාරයා නෙමී අසහන කුමාරයා...විශාල කරදරයක් වුනානෙ යකො මේක...ඉහිම් මගෙ චරිතෙනෙ මෙ ගාතනය වෙන්නෙ යකො..

"මට නම් පේන්නෙ උබලගෙ යාලුවට යකෙක් ගහලා යකෙක් තොලට කෙලලා කියලා...යාලුවා ගැන ටිකක් සැලකිල්ලෙන් ඉදපල්ලා...ඉස්සරහට තව කොහෙට කොහෙට කෙලයිද දන්නෑ ඔය යකා"

විහංඟ තමුසෙ තමුසෙ...ක්ලාස් එකට ආපු ඒකා දිවත් රෝල් කරලා අර වල් බැම්ම දාලා කිව්වෙ...අනෙ මට මුගෙන් පලිගන්න හිතෙනවා...

මගෙ තොල කාලා...එක්කො කියන්න ඕනි ඒකා කියලා මට එහෙම කරෙ...ඒවා නැ හහ්...ගොටුකොළයා...හෙන ගහනවා යකො උබ මට මෙ දෙන ගින්දරට මිනිහො...

කොහොමහරි උදේ පීරියඩ් හතරම Physics උනෙ...විකාර වෙලා තිබ්බ මගෙ ඔලුව තවත් විකාර වෙද්දි...අනෙ මට මැරෙන්න ඕනි ඉගෙනගන්න බෑආආඅ...අයියො මොන පවක්ද යකො මට මෙ උනෙ...

"මචං අර විහංඟයා උබට වදයක් වීගෙන නේද බන් එන්නෙ..උබ බයවෙන්නෙපා මන් ඕකට හොද ගුලියක් ඇඹරැවා...බලපන්කො තව ටිකකින් වෙන දේ"

හත්තික්කෙ අනූපයා...මූට පිස්සුද යකො...දැන් ඉතින් මන් අරෑගෙන් කනවනෙ ඕක මාට්ටු උනොත්...මන් ඉවරයි...අක්මාව රිදෙනවා කියලා ගෙදර යනවා මන්...මගෙ ජීවිතෙ විනාශ වෙන්නයි යන්නේ!!!!

"බල්ලො තොට පිස්සුද? දැන් ඕක මාට්ටු උනාම ඌ මාව මරන් කයි යකෝ!!!!"

"බයනොවී ඉදපිය...මේක ගැස්සෙන්නෑ මගෙ වැඩ ඉතින් උබ දන්නවනෙ"

"තොගෙ වැඩ ගැන දන්න නිසා තමයි මට බය"

වැඩක් නැ  මුන් එක්ක කතා කරලා...මාවම කන්න ආපු එවුන් මුන්නම්...හත්තික්කෙ දැන් මොනවා වෙයිද...මරන බයද යකො මෙ දැනෙන්නෙ මට...කැන්ටින් එකෙ ටේබල් එකෙ සෙට් එකත් එක්කම වාඩිවුනා....

මගෙ ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකත් කටෙ ගහන් මන් කල්පනා කරන්නෙ මෙ දැන් වෙන්න යන විනාසෙ මොකක්ද කියලා...සියල්ල නිහඬයි... ලබ් ඩබ් ඩබ්..

"ආ ස්වීටී! මිල්ක්ෂේක් බොනවා වගෙ"

විශාල කරදරෙයි උගෙ යාලුවො දෙන්නත් අපෙ ටේබල් එකෙන්ම වාඩිවුනෙ...මුන්ට වෙන යන්න තැනක් තිබ්බෙම නැද්ද...ඇට අස්සෙ පනුවො දාන්න එනවා...මිල්ක්ෂේක් බොනවැදැ...නැ මන් මෙ චූ කරනවා...ගොටුකොළයා...

සෙට් එකත් එක්ක කයිය දැන්...මන් නම් ගොටුකොළයව දැක්කෙ නැ වගෙ ඉන්නවා...මූ එක්ක කරන්න බෑ ටේබල් එකට යටින් ඒකා කකුල දාලා මගෙ කකුල කන්න හදනවා...අනෙ විශාල කරදරයක් වුනානෙ යකො මේක!!!!

"අනේ විහංඟ!!!!!!!!"

ඒ පාර මොකාද කියලා බලන්න ඔලුව උස්සපු මන්...හත්තික්කෙ හත්තික්කෙ ස්කෝලෙ තොරොම්බෙ කැතී..මේකි මොකද යකො මෙ...මට නිකම් පේන්නෙ යස්සනියක් මේකප් කරලා වගෙ...ඒකි පැනපු ගමන් විහංඟගෙ අතින් අල්ලගත්තෙ මගෙ ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි දෙකක් වගෙ වෙද්දි..

එහෙම්ම බැලුවෙ අනූපයයි කවියයි දිහා...හරි උන් දෙන්නා අමුතු විදියට හිනාවෙනවා...මේක උන් දෙන්නගෙ ගේමක් තමයි...මෙම නාට්‍ය රසවිඳිනවා හැර කුමක් කරන්න ද මාආආආ!!!!

"මොකද ගෑනියෙ කන ලග ඉදන් බෙරිහන් දෙන්නෙ"

විහංඟ කෑගහපි...අඩ්ඩෙහ් මන් හිතුවෙ මුගෙ සද්ද මට විතරයි කියලා...ෂා වෑව්...අරකිගෙ අතෙ මොකක්ද කොලයකුත් තියෙයි...

"අනෙ මට මේක විෂ්වාස කරන්නත් බැ බේබි...ඔයා මට කැමති ද විහංඟ? මට මේක හීනයක් වගෙ...ලියුම් ලියලා එවන්න ඕනෙද ළමයො මගෙන් කෙලින්ම ඇහුවනම් මන් බෑ කියනවද? පිස්සු කොල්ලා මගෙ"

හම්මට යකො...මට හිනායනවා...අඩො අඩො පිස්සු කොල්ලලු...කොහොමද වුත්තො මේවා බලන්නෙ...අම්මො යකො රණ මොනරියි තඩි කිඹුලයි වගෙ...මාර මැචින් ජෝඩුව...හැබැයි අරකගෙ වියරැ වැටිච්ච ඇස් දෙක දැක්කම මට කෙල ගිලුනෙ වැඩෙ මාට්ටු උනොත් මූ මාව මරලා දානවා කියලා මට මීටර් වෙද්දි...

"අනෙ හුත්තියෙ තොට පිස්සුද? මන් ලියපු පකක් නැ තොට...උබ වගෙ තොරනකට කැමති වෙන්න මට පිස්සු නැ යකෝ!!!"

කැතීවත් තල්ලු කරලා දාපු විහංඟ මුලු කැන්ටින් එකම දෙවනත් වෙන්න කෑගැහුවෙ...හැම එකාම සයිලන්ස් වෙද්දි...කේන්ති ගිහින් වගෙ හැබැයි හීහී...

"අනෙ විහංඟ ඔයා ඔය බොරැ කියන්නෙ...එතකොට කවුද මගෙ පර්ස් එක ඇතුලෙ මෙ ලියුම දැම්මෙ"

"මෙහෙට දීපන් ඕක"

කියලා විහංඟ කැතීගෙ අතෙ තිබ්බ ලියුම උදුරලා ගත්තා...අරකි නම් වැලහින්න වගෙ අඩනවා...ඒව් හරි වේසයි... අරකා දමාගෙන ලියුම කියවනවා...මොනාද දන්නැ තියෙන්නෙ ඒකෙ...

"ඕහෝ...ස්වීටී! නයිස් ජොබ්...තොට මාව විහිලුවක්ද හුත්තො!!! ,මෙහෙ වරෙන් අද තමයි උබ මගෙ හැටි හරියටම දැනගන්නෙ!!!"

අනෙ මන් මුකුත් කරෙ නෑනෙ...මේ යකා මගෙ අතින් ඇදගෙන කැන්ටින් එකෙන් එලියට ආවෙ...බයටම මට කදුලු එද්දි...අරැන් දෙන්නට මන් කිව්වාආඅ අනෙ මන් ඉවරයි දැන් අයියො හුවෑආආආආඅ....

එහෙම්ම මාව වොෂ් රෑම් පැත්තට එක්කන් ආපු මෙ මිනිහා මාව බිත්තියට හේත්තු කරගෙන මගෙ තොල් දෙවෙනිපාරටත් හප හප කිස් කරන්න ගත්තෙ මගෙ ඇස් වලින් කදුලු පනිද්දි...

"උබ අද තමයි මන් කොච්චර නරැමයෙක්ද කියලා දැනගන්නෙ ස්වීටී!"

........................................................................

භීෂණයක් වෙන්නයි යන්නෙ!!!!!!

නම්බර් එක එවපු අයව ගූර්ප් එකට ඇඩ් කරන්නම් හොදෙ අද...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter