Back
/ 59
Chapter 13

Chapter 13

පෙම්වන්තයෝ || TK NONFICTION

මාව එහෙම්ම වොෂ් රෑම් එකෙ බිත්තියට හේත්තු කරගත්ත විහංඟ මට හුස්ම ගන්නත් අමාරැ වෙන විදියට මාව කිස් කරන්න ගත්තෙ...හපපු පාරට මගෙ ඇස් වලින් කදුලු පනිද්දි...

මේකද විහංඟ ඔයාගෙ මහලොකු ආදරේ?

"මේක අහගනින් හොදට කන්දෙක ඇරලා අහගනින්!!! තෝ වෙන එකෙක් එක්ක දීග ගියත් තෝව අයිති මට විතරයි ,මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකට විතරමයි!!!!"

ඒ මිනිහා එහෙම කියලා මගෙ ෂර්ට් එකෙ උඩ බට්න්ස් දෙක අන්බට්න් කරෙ මගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යද්දි...

එහෙම්ම මේකා මගෙ බෙල්ල පිස්සුවෙන් වගෙ කිස් කරන්න ගත්තෙ දැන්නම් මට වේදනාව දරාගන්න බැ...කිස් කරනවට වඩා මේකා මාව හපනවා...

"ඉහිම්"

මට කෙදිරිගෑවුනා...එතකොට තමයි මේකා කරන වැඩෙ නවත්තලා ඔලුව උස්සලා මන් දිහා බැලුවෙ...

"ඇයි උඹ"

"රිදෙනවනෙ"

"තොට විතරයි රිදෙන්නෙ...මට රිදෙන්නෑනෙ...මන් ඉතින් තිරිසනානෙ"

මොනෝත්තක්ද මූ මෙ දොඩවන්නෙ...මේකා මාව හපද්දි මට රිදෙන්නැතුව ඌට රිදෙන්නෙ කොහොමද? ගොටුකොළයා...මාවම කන්න ඇවිත් තියෙන්නෙ මේකා නම්...

"යාලුවො දෙන්නට කියලා මට ගේම් දෙනවා නේද ස්වීටී දැන්...හව් සෑඩ් ඉතින් උබ වගේම යාලුවො දෙන්නත් උපන් ගෙයි ගොන් බානක්"

හත්තික්කෙ විලි ලැජ්ජයිනෙ ඉතින්...අර බේසිකයො දෙන්නට මන් කිව්වා මෙහෙම වෙයි කියලා...හැමිනෙනවනෙ ඉතින්...රෙද්ද ලෙෆ්ට්...

ඒ පාර ආයෙත් මේකා මගෙ බෙල්ල කනවා...විශාල කරදරයක් වුනානෙ යකො මට මේක...නිකම් කිති කිති වගෙ...

"මන් නෙමීනෙ අනූපයනෙ කරෙ...ඕක නවත්තනවකො අනෙ මට රිදෙනවා ඉහිම්!"

ඉවසීමෙ අන්තෙටම ගියපු මන් , ඇයි යකෝ ආහ්...මගෙ බෙල්ල නැ වගෙ...තව ටිකක් ගියොත් මූ මට අතවර කරනවා...හැබැයි දැනුත් කරන්නෙ ඉතින් ඒකමයිනෙ...

"ඕන්නැති වේසකම් කරලනෙ උබ රිද්දගන්නෙ"

ඒක කොහෙද යකො වේසකමක් වෙන්නෙ...උබර් මට දැන් කරන දේ තමයි වේසකම...එක්කො හිමීට කිස් කරපන් ඒවා නැ මගෙ මස් කන්න ආස මේකා...අනෙ අපෙ අම්මා හරි ආසාවෙන් හදපු මලනෙ මූ මෙ කෙලසන්න යන්නෙ...කාමදුරයා!!!!

එ පාර මගෙ බෙල්ල හපපු තැනට මේකා දිව තිය තිය එතන ලීක් කරන්න ගත්තෙ...දැන් ඉතින් මට සමනල් හැඟුමන් මෝදුවෙනවනෙ...

"ම්හ්ම්..."

මට කෙදිරිගෑවුනා නේද හත්තික්කෙ...විනාසයි හරි ඔය දාන්නෙ පැණි හිනාව දැන්...දැන් ඉතින් මුගෙ අමන කතා අහන් හිටපන්කො...

"අම්මෝහ් ස්වීටී ඔයාගෙ මෝන්ස්...මට නිකම් නඟිනවා වගෙත්...අද මෙහෙමනම් හනිමුන් එක දවසට...ආහ් මට පිස්සු හැදෙයි මැණික"

ඒව් හරි වේසයි...ඊයෙ ලිප්ස් කිස් කරා අද අද බෙල්ල කිස් කරා...හෙට කොහෙ කොහෙ කිස් කරයිද දන්නැ...අසහනකාරයා...

"කොලර් එක ඔහොම උස්සන්න ඉන්නවා...එතකොට හයිකි එක පේන්නැ...දැන් යනවා...ආයෙ අමන වැඩක් කරොත් කොතන හිටියත් මේක තමයි ස්වීටී!"

Angry Bird මගෙ ෂර්ට් එකෙ බට්න්ස් දෙකත් ආයෙ දාලා කොලර් එකත් හදලා කිව්වා...කිව්වා විතරයි මන් පස්සවත් හැරෙන්නැතුව වොෂ් රෑම් එකෙන් දුහන් ගියෙ නැත්නම් ආයෙත් "මෙහෙට වරෙන් මෙ නැග්ග එක බස්සලා දියන්" කිව්වොත්...කියන්න බැ මූ ඉතින් එහෙම ඩයල් එකනෙ...

කොහොමහරි ස්කෝලෙ ඇරිච්ච ගමන් ගෙදර ඇවිත් ඇදට පැන්න මට මතක් වෙන්නෙම අද වොෂ් රෑම් එකෙ උනඑක...ඇත්තටම මේකා මට ලව්ද? නැත්නම් මොකද මන් රිදෙනවා කිව්වම නැවැත්තුවෙ...ආයිෂ් මට පිස්සු වගෙ...

පොඩ්ඩක් හිටපන්...

ඔහොම හිටපන්...

තත්පරයක් හිටපන්...

මන් ඇයි මූ ගැන හිතන්නෙ...මන් මේකට ආදරෙ කරන්නවත් පටන් අරන්ද?

හත්තික්කෙ මට බැ...එහෙම්ම කොට්ටයක් මූනෙ ඔබාගත්ත මන්...ලව් එපාආආඅ අයියො...මල්සරා තොට හෙනගහනවා යකො මට මෙ දෙන ගින්දර වලට අමනයා...

New Day...

අද නිවාඩු...හජ්ජීද කොහෙද..මොන ලබ්බ හරි මට මොකද මන් බුදි...

ආදරෙ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා...

එ සැනින් මම ඈව දැක්කම හෑම පැත්තම ආදරෙ දුටුවා...

මා සොඳුරිය පේන මානෙ මෙ තනිහිත පාලු යාමෙ...

ෆෝන් එක රිගින්...මගෙ රිගින්ටෝන් එක...එ ලබ්බටත් දවසට රැපියල් පහක් කැපෙනවා... Unknown Number ...කවුද බන් මෙ උදෙ පාන්දර බුදියන්නවත් නොදෙන එකා...

"හෙලෝ..යෙසූ අයියෙ..."

කටහඬ අහපු මගෙන් ඉද්ද ගැහුවා වගෙ ඇදෙන් නැගිට්ට මම...යකො මේකි මන් හිතුවෙ මාව අමතක කරලත් ඇති කියලා...මට තියන විශාල කරදරෙ මදිවටද යකො මෙ තව කරදරයක් පාත්වුනෙ...

"කියන්න ශෙනූ"

ශෙනූ අපෙ ස්කෝලෙ මට පස්සෙ ඉන්න බ්‍රයිට්ම කෙල්ල...ලස්සනයි අහිංසකයි හුරතල්...මේකි මට සිස්සත්වෙ කාලෙ ඉදන්ම ලව්...ඒත් මන් ලව් නෑ කිව්වට මේ පිස්සිට තේරෙන්නෑ...බයින්නත් බැ බැන්න ගමන් කදුලු පුරවගන්නවනෙ ඉතින් මහ පිස්සු කෙල්ලෙක්...

"කොහොමද ඔයාට ...හොදින් ඉන්නවා නේද?"

"ම්ම් මන් හොඳින් ඉන්නවා...ඔයාට කොහොමද ඉතින්"

"මාත් හොදින් අයියෙ අද ගෙදර ආවෙ.. මන් මෙ ඔයාට පුළුවන් ද හවසට මූන්ලයිට් කැෆෙ එකට එන්න...මන් අපෙ අයියට ඔයා ගැන කිව්වා...එයාට ඔයාව හම්බෙන්න ඕනිලුනෙ...අනෙ බයින්නෙපා ඔයා දැන් මට"

යකො මේකි...අයියෙක්..කොහෙන්ද...හත්තික්කෙ අර වසවර්ති මාරයා දැනගත්තොත් මන් කෙල්ලො එක්ක කැෆේ යනවා කියලා...ඊයෙ නවත්තපු තැනින් අද වැඩෙ පටන්ගනි...

එහෙන් මේකි...මන් මේකිට එහෙම ලවක් නැ කියලා මෙ පිස්සු මඟුලට තේරෙන්නැනේ යකො...මේකිගෙ අයියට කියනවා...ඌවත් තේරැම්ගනීනෙ මාව...මට බැ මෙ අහිංසක කෙල්ලට බොරැ බලාපොරොත්තු දීලා රවට්ටන්න...

"හරි මන් එන්නම් ,හතරට වගෙ එන්නම්"

"හරි අයියෙ...ආදරෙයි"

එහෙම කියලා කෙල්ල ඉක්මනින් කෝල් එක කට් කරෙ...ආදරෙයි කිව්වොත් මන් බයිනවා කියලා දන්න නිසා...

Evening...

කොහොම හරි ගෙදරටත් බොරැවක් කියලා ගෙදරින් එලියට පැනගත්තා...හතරට දහයයි යකො...ආපු බස් එකෙ පොල් පටවලා වගෙ...කොහොම හරි ෆුට් බෝර්ඩ් එකෙ එල්ලුනා....

කොහොමහරි කැෆේ එකට යද්දි හතරයි දහයයි...බඩුම තමයි ඉතින්...ඒකිගෙ අයියා වෙලාවට වැඩ කරන එකෙක්ද දන්නැ...අනෙ මට මොකද මොකා උනත් මන් එනකම් ඉන්න ඕනි...මීට ඇල්බට් යෙහස් අයිස්ටයින්...

"කෝ ඕයි තමුසෙගෙ මහලොකු ආදරවන්තයා...වෙලාවට වැඩ කරන්න කියපන් ඌට මීටපස්සෙ..."

"හරි හරි අනෙ කෑනොගහ ඉන්නවකො දැන් එයි එයා"

"ආවම ඌට දෙකක් කියලම මන් පටන්ගන්නම්"

කොහොමහරි කැෆේ එකට ආවා...මන් ප්‍රාර්ථනා කරන්නෙ අර වසවර්ති මාරයට නම් මේක දැනගන්න ලැබෙන්නෙපා...අම්මො මතක් වෙද්දිත් බය හිතෙනවා...

ආ අර ඉන්නෙ...මාව දැක්කා විතරයි ඒකි අහිංසක හිනාව දාන් හිනාවෙනවා...පිස්සු කෙල්ල...අයියද කොහෙද කෝල් එකෙ...

"අයියෙ එයා ඇවිත්"

මන් ඒකි ලගට ගියා විතරයි පැනපු ගමන් මගෙ අතෙ එල්ලුනෙ කවුරුහරි මාව උස්සන් යයි වගෙ...

එතකොට තමයි අර මිනිහා කෝල් එක කට් කරලා මෙ පැත්ත හැරැනෙ...

එතන හිටපු එකා දැක්කම මට චූ බර හැදුනෙ කකුල් දෙක වෙව්ලන්න පටන්ගනිද්දි...

"ස්වීටී!"

.......................................................................

බඩුම තමයි ඉතින්  😂

18+ කියවන්න නේද ආවෙ 😒...හූහූ...හොද හොද ඒවා ඉස්සරහටලුනෙ ඉතින්...😌

මෙ ඔයාලගෙ වෝර්ට් කමෙන්ට් වලට ගොඩක් තෑන්ක්ස් අනෙ...මන් අද අප්ඩේට් දෙන්න නෙමී හිටියෙ කමෙන්ට් දැක්කම මට පට්ට සතුටු හිතුනා...ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි මාව කතාව ලියන්න මෝටිවේෂන් වෙන්නෙ...ඒකනිසා කමෙන්ට් කරන්නාආආ...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter