Back
/ 59
Chapter 15

Chapter 15

පෙම්වන්තයෝ || TK NONFICTION

ඩ්‍රීන්...ඩ්‍රීන්...

ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් එකක් ආපු නිසා...මන් දන්නවා කවුද කියලා මැසේජ් කරන්නෙ...චැට් එක ඕපන් කරපු ගමන් හිනා මට...

10.10pm

Angry Bird 👀🖤

ගිම්හානයේ ගිනිදැල්ල ආවත් කමක් නැ අපිට බාදා නොවී...

සීතුම් සියතොන් ඉගිල්ලෙද්දී ...

මාගෙ දෙනුවෙන් පුරා විහිදේ ...

ඕබෙ දෙනුවන් මා හා දැල්වෙද්දී මාගෙ දෙනුවන් පුරා විහිදේ...

මෙ මේකට සින්දු කියන්න පුළුවන් ද දන්නෑ...මෙච්චර සින්දු දාන්නෙ...හෙට සේප් එකෙ අහලා බලන්න ඕනි...මාත් දානවද රිප්ලයි එකක්...ඔන්න ඔහෙ දානවා දැන් ඉතින් ආදරෙයිනෙ!

සරත් සදේ රැයක මුදු සුවඳ දරාගන්න...

පෙම්වත් බාවනාවක් මට කියලා දෙන්න...

වරා මලෙන් මලෙට මල් වියන් තනා දෙන්න...

හිතවත් පෙම්කතාවක් මට කියලා දෙන්න...

හෙහෙ රොමෑන්ටික් වැඩිද මන්දා...ඒව් මට මෙ මඟුල් තේරෙන්නැ යකො...මොනෝත්තක්ද මෙ...මන් බුදියගන්නවා එක්කො...නැත්නම් මට දැන් මේකට රටේ තියන සින්දු ඔක්කොම කියන්න වෙයි...

"භාවනාවක් කියලා දෙන්නද මන් ස්වීටිට ම්ම්ම්?"

දැක්කද දැක්කද වල්හිත මුගෙ...මනුස්සකමට රිප්ලයි එකක් දැම්මම...අමන කතා කියනවා මට...මමත් මෙ වගෙ වනචරයෙක්ට මොකට කැමති උනාද යකො...

එහෙම්ම මැසේජ් එක සීන් කරලා මන් බුදි...හෙට ස්කෝලෙ එයිනෙ ඕකා ගොටුකොළයා...

Morning...

"අඩෝ මචං උබට හිතෙන්නැද්ද විහංඟයා උබට ලව් කියලා"

පන්තියට ආවා විතරයි අනූපයා අහපි...කොහෙද මුනුත් නිකම් අබිලිං සේවය වගෙ රොයිටර්ටනෙ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...මොනා උනත් මූ මගෙ ජංගිය අදින කාලෙ ඉදන් යාලුවා...පොරට කියනවා...

"ඔව් ඔව් බන් ඊයෙ ආදරෙයි කිව්වා ගොටුකොළයා මට"

ඒක කිව්වා විතරයි මූ නිකම් මහසෝනා දැක්ක එකා වගෙ කටත් ඇරෙන් ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලන් ඉන්නෙ හරියට විහංඟ මන් එක්ක Fuck කරා කිව්වා වගේනෙ...ඇයි යකො විශාල කරදරයක් වුනානෙ මේක...

"මොනවා!!!! සිරාවට ද හුත්තො!!! අඩො අඩො Congratulations බේසිකයො!!! මන් දැනගත්තා පොල් පැලෙ හැරෙන්නෙ ගොනාව කන්න කියලා"

ඉදකින් මූ මෙතන විලි රැදාව හැදිලා වගෙ බෙරිහන් දෙන්න ගත්තෙ පන්‍තියෙ හිටපු කෙල්ලො ටිකත් කර කර හිටපු වැඩෙ නවත්තලා මෙ පැත්ත බලද්දි...ඒව් හරි වේසයි යකො...පොල් පැලෙ කොහෙද යකො හැරැනෙ ගොනා මිසක්...හොද වෙලාවට විහංඟ තාම නැත්තෙ...නැත්නම් මන් ඒ මිනිහගෙනුත් අහගන්නවා "තමුසෙගෙ යාලුවත් තමුසෙ වගෙ අමු ගවයා" කියලා...ඇත්තටම මූ කොහෙද මෙච්චර ගොන් වුනෙ?

"හරි හරි බන් කෑනොගහ හිටපන්...අනික මන් තාම කැමති කිව්වෙත් නෑ"

"ඒ මොකද පරයෝ...හැබැයි කියන්න බෑ ඌ උබට සිරා වෙන්නැති නෙහ්..හරි හරි උබ ඕවා හිතන්නෙපා දැන්...අපි බලමුකො ඉතින්"

ගොනා උනත් අනූපයා කියන්නෙ ඇත්ත...ඇත්තටම විහංඟ මට ආදරෙයිද? මට චුට්ටක් අමුතු හැඟීමක් දැනෙනවා...අනෙ මන්දා...ආදරෙ විරහවද දන්නැ යකො මට දැන් දැනෙන්නෙ...

"ආ ස්වීටී කෑල්ල!"

වසවර්ති මාරයා ඇවිත්...ආපු ගමන් බෑග් එක ඩෙස් එක උඩට විසික් කරලා..මගෙ ඉස්සරහ තියන ඩෙස් එක උඩ වාඩිවුනා...යසයි මදාවියගෙ තරම...

"ඔක්කොමලා එලියට පලයල්ලා! විනාඩි දහයක් යනකම් කවුරුත් ඇතුලට එන්න බෑ!"

යකො මූ බලපන්කො...මේකා එහෙම කිව්වා විතරයි ඔක්කොම උන් පන්තියෙන් එලියට ගියෙ...ඔය ඩිංගට මෙ මිනිහා මගෙ ඉනවටේ අත දාලා ලගට ගනිද්දි...

"ස්වීටි කෑල්ල කිස් එකක් දෙනවකො..ස්ට්‍රෝබෙරි කන්න බැරිඋනා ඊයෙත්...අදනම් ඕනිමයි"

මහා පිස්සු මිනිහෙක්නෙ මේකා...ස්ට්‍රෝබෙරි කන්න ඕන්නම් ගිහින් කඩෙන් අරන් කන්නැතුව මගෙ තොල් දෙක කන්න හදන්නෙ...යසයි මමත් ලව් කරා...කවදහරි මේකා මගෙ තොල් දෙක කඩන් කයි මන් දන්නවා...

"විකාර එපා විහංඟ...ස්කෝලෙ ඉන්නෙ අපි"

"ඉතින් මට මොකද හලෝ! ස්කෝලෙ මගෙ නොවුනට ඔය ඉස්සරහ ඉන්න ස්ට්‍රෝබෙරි ගෙඩිය මගේනෙ!"

බෑනෙ කරන්න ඉතින්...මට හිනත් යනවා...තැන නොතැන අදාළ නැ කිස් කරන්න මෙ මිනිහට...මහා පිස්සු මිනිහෙක් අප්පා...එ පාර ඉන්නවා මන් දිහා බලන් හිනාවෙවි...එයා හිනාවෙද්දි කියුට් බනී දත් තියෙන්නෙ...යක්කු වගෙ උන් හුරතල් වෙද්දි පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු...

"හිනාවෙන්නෙපා උබ.. මගෙ කිස් එක දියන් කන පලාගන්නැතුව"

"ආහ්"

එහෙම කියලා එ මිනිහා මට හිතන්නවත් වෙලාවක් නොදී මාව ලගට ඇදලා ගත්තෙ...මන් ගිහින් එයාගෙ ලොකු පපුවෙ හිරවෙද්දි...දැන් මගෙ අත් දෙක තියෙන්නෙ එ මිනිහගෙ කුක්කු දෙක උඩ...චිකෙ මට බැ යකො මොන ලැජ්ජාවක්ද මෙ...හත්තික්කෙ නිකම් ඇට ඇට වගෙත් අහුවෙනවා...චූචි චුම්චු මට මිරිකන්න හිතෙනවනෙ...අනෙ මන් වල් වෙලාආආඅ...විශාල කරදරයක් වුනානෙ යකො මේක!

මගෙ ඇස් එක්ක පැටලිලා තිබ්බ එ ඇස් දෙක කෙලින්ම ගියෙ මගෙ තොල් දෙක දිහාවට...එයාගෙ හුස්ම මගෙ කම්මුලෙ වැදෙද්දි මට ඇස් පියවුනා...මන් දන්නෑ දැන් වෙන්න යනදේට මන් කැමති ද කියලවත්...ඒත් එයාගෙ හදවත ගැහෙන සද්දෙත් මට දැනෙනවා...

එයාගෙ තොල් මගෙ තොල් අල්ලගනිද්දි...මටත් හොරා මගෙ අත් දෙක එයාගෙ බෙල්ල වටෙ එතුනෙ...එ කිස් එකට මගෙ ආත්මෙම සතුටු වෙද්දි...එයා අද මාව හැපුවෙ නෑ...ඒ තොල් මගෙ තොල් දෙකත් එක්ක ලොකු වැඩක්!

විනාඩි පහක් විතර මගෙ තොල් එක්ක සෙල්ලම් කරපු එයා අන්තිමට ඈත්වුනෙ මගෙ යටි තොලත් හපන්...

"ඌයිහ්"

මට කෑගැහුනා...හරි නරකයි අනෙ මේකා...හැමදාම මාව හපනවා...විශාල කරදරයක් වුනානෙ යකො මේක...

"රිදුනද ම්ම්ම්ම්? ස්ට්‍රෝබෙරි වගේනෙ බන් ඉතින් මට හපන්නමයි හිතෙන්නෙ...සතුටු වෙයන් මන් තොල් දෙක කඩන් කාපු නැති එකට..."

දැක්කද දැක්කද මන් කිව්වෙ...පුදුම අසහනකාරයෙක් තමයි ඉතින් මේකා...ඇත්තටම කිස් එකකට මෙහෙමනම් මන් මේකව බැදලා හනිමුන් ගියොත් හාපෝ...මතක් වෙද්දිත් මගෙ ඇගෙ මයිල් කෙලින් වෙනවා යකෝ...

එහෙම කියලා මගෙ ඉන අත ඇරපු ඒකා ඩෙස් එකෙන් බැහලා මගෙ කන ලගට පාත්වුනෙ මන් ආයෙත් ඇස් දෙක වහගනිද්දි...

"කොහොමත් හනිමුන් එක දවසට නම් ඉතින් ගොඩක් රිදෙයි ස්වීටීට!"

........................................................................

ඔයා විහංඟගෙ පැත්තෙද?

නැත්නම් යෙහස් පැත්තගෙද?

පැත්ත ගන්න හේතුවත් කියන් යන්න!

මගෙ ගූර්ප් එකට ඉන්න කැමති අය නම්බර්ස් එවන්න...ඒකෙ කතාවට හදන වීඩියෝ පෝස්ට් එහෙම දානවා...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter