Back
/ 59
Chapter 2

Chapter 02

පෙම්වන්තයෝ || TK NONFICTION

" දැන්ද යකො එන්නෙ , මොන මගුලෙද පැලවුනෙ තෝ"

ක්ලාස් එකට ගියා විතරයි මගෙ ගෑනි කෑගැහන්න ගත්තා , මූටත් නිකම් දැන් මාව නොදැක ඉන්න බෑ මගෙ ආදරේ වගෙ...

" කොස් ඇටයක් කියලා හිතුවද යකො පැළවෙන්න"

බෑග් එක ඩෙස් එක උඩට විසික් කරලා මන් කිව්වා , එහෙම්ම ජනේලෙ ඇරියා අම්මෝ ජීවන සුවඳ ...

" අඩෝ යෙහස් ඊයෙ අරැන් ගහගෙනලු බන්"

එෂාන් , රෙමාගෙ සුඩුමාත්තියා මුන් ඊයෙත් වැඩ පටන් අරන් ,රෙමාත් හරි එකියක්නම් තව කොල්ලෙක් තියන් ඉන්නෙ පුකේ අමාරැවටද? දෙක දෙක රන් කරන උන්ට අන්තිමට එකක්වත් නැති වෙන්න ඕනෙ ඕකුන්ට...

"මොකක්ද සීන් එක රෙමාගෙ එකද?"

"ඔව් ඔව් ඒකි තමයි"

මන් කිව්වෙ පිස්සු වුකන්නො මුන් ගෑනුන්ට මරාගන්නවා..

"එෂාන්ලටත් පිස්සු බන් මේකප් වැදිරියෙක් බෙදාගන්න බැරැව මරාගන්නවා පිස්සු යක්කු ,යමන් අනුවො කැන්ටිම පැත්තට ගිහින් වඩයක් කන්න"

මෙ මඟුල් අහලම දැන් මට එපාවෙලා , ඇයි යකො මුන් හැමදාම මරාගන්නවා..

" යමන් යමන් අද කවිඳු එන්නැ කිව්වා , උගෙ ආච්චි මැරිලා කිව්වා"

"ඌට එහෙනම් පට්ට හැපී ඇති , ආච්චි මැරෙනකම්නෙ බලන් හිටියෙ ,හවසට යමන් මලගෙදර පැත්තෙ"

පොර හිටියෙම උගෙ ආච්චි වලකජ්ජ ගහනකම් , මෑන්ට පට්ට සතුටු ඇති දැන්....

"ඔව් ඔව් යමන්"

අනූපම සත්සර කලුපහන

වයස අවුරැදු 19

උසස් පෙල විද්‍යා අංශය හදාරන ශිෂයෙක්

"මට චොක්ලට් මිල්ක්ෂේක් එකක් අරන් වරෙන්"

"තොගෙනුත් මට මල වදෙ බන් , හුත්‍තා"

තිසර විහංඟට බැන බැනම කැන්ටින් එක ඇතුලට ගියෙ මුගෙ වැඩකාරකමුත් කරන්න උනානෙ කිය කිය...

"අඩෝ අන්න උබෙ ස්වීටී එනවා"

"කවුද රවියා"

"හිමීට බලපන් එකපාර ගෝතයා වගෙ බලන්නැතුව"

රවිඳු කිව්වා විතරයි විහංඟ අංශක එකසිය අසූවටම හැරිලා බැලුවෙ තවත් කොල්ලෙක් එක්ක කයියක් ගගහා එන යෙහස් දිහා , කොල්ලව දැක්කා විතරයි විහංඟගෙ මූනට දඟකාර හිනාවක් ආවෙ දිවත් රෝල් වෙද්දි...

" උබ ඔහොම ඉදපන් මන් එන්නම්"

" ඕල් ද බෙස්ට් සුද්දාහ්"

විහංඟ පුටුවෙන් නැඟිටලා යෙහස් ඉන්න පැත්තට ඇවිදන් ගියා ,  යෙහස් වාඩිවෙලා ඉන්නෙ විහංඟ එන පැත්තට පිටුපාලා , යෙහස්ගෙ පිටිපස්සෙන් තමයි විහංඟ යෙහස්ට ලන් වෙන්නෙ...

"මචන් ඔහොම හිටපන් මන් චූ පාරක් දාලා එන්නම්"

පුටුවෙ වාඩිවුනා විතරයි මූට හුජ්ජ බර , මූට නම් සිරාවට දියවැඩියාව , නාකි මිනිස්සුන්ටවත් නැතුව ඇති මූට වගෙ චූ බරක්...

"සිරාවට උබට නම් බන් දියවැඩියාව"

"හරි හරි බන් මෙ ගියා මේ ආවා"

"අත හෝදන් වරෙන් තිරිසනා"

මන් කෑගහල කිව්වා , නැත්තම් මූට දියවැඩියාවට වඩා පාචනය හැදෙන්නෙ...

"හේයි ස්වීටී!"

මොක ටුයිටී , අර සිල්වෙල්ස්ටර් එකෙ ඉන්න කුරැලු පැටියා , ආපු එකා මගෙ ඉස්සරහින් ඇවිත් පුටුවෙ වාඩිවුනා ,අඩො මෙ අර උදේ හම්බුන ඔලුව වැදිච්ච ඩයල් එකනෙ , මූ නම් ගෝතයෙක්ම තමයි...

"කවුද ස්වීටී"

"ඔයානෙ මැණික"

මෙ මොන අටමගලයක්ද යකො , මන් කොහොමද මුගෙ මැණික වුනෙ , මේවට තමයි ඉතින් මට නගින්නෙ හිටපන් බේසිකයට කරන්න වැඩක්...

"මෙ හලෝ වදයක් වෙන්නෙපා , මන් මගෙ Boyfriend ට කියනවා තමුසෙව"

"මොකාද එ කවුද කියපන්!!!!"

ඒක කිව්වා විතරයි මූ පුටුවත් පෙරලන් නැගිට්ටෙ මුලු කැන්ටිම් එකේම උන් මන් දිහාවට හැරෙද්දි , මොන රෙද්දක්ද යකො මෙ උනෙ...

"මොකටද අහන්නෙ"

"තෝ මගෙ විතරයි යකෝ!!! ,වෙන පකයො එක්ක ඉදලා මට අහුවෙන්නෙපා උබ , තෝවත් මරලා ඌවත් මරනවා දැනගනින් යෙහස්!!!!!"

එහෙම කියලා ඌ එතනින් යන්න ගියා , කම්පියුස් උනා යකො මගෙ නම දන්නෙ කොහොමද ඒකා... ආආආඅ අනික මන් ඒකව මීටකලින් දැකලත් නෑ මෙ මොන කරදරයක් ද යකො මගෙ ඔලුවට කඩන් වැටුනෙ.... ෂිට් දවසම ඉවරයි රෙද්ද...

.............................................................................

පොඩි එකක් තමයි ඉතින් :)

මේකට කැමතිද ඔයාලා කමෙන්ට් එකක් දාන් යන්නෝඕඕඔ...😒

විහංඟගෙ මිල්ක්ෂේක් එක අපිවත් බොමු දැන් :)

Share This Chapter