Back
/ 59
Chapter 24

Chapter 24

පෙම්වන්තයෝ || TK NONFICTION

දොර ලග ඉන්න කෙනා දැක්කම මගෙ ඇස් නලලෙ ගියා ඇයි යකො බණ්ඩාරවෙල හිටපු කෙනා කොහෙන්ද මෙහෙ..

"සකුන්තලාආආ ,අනෙ ඔයා කවද්ද ආවෙ මෙහෙ"

"අද ආවෙ චූටිමාතියා ,කවුද මෙ බෙල්ල දිග චිම්පන්සියා චූටිමාතියා"

හරිනෙ දැන් පුපුරයි මෙ මිනිහා ,අයියො සකුන්තලටත් කටවහන් ඉන්න බෑනෙ

"කවුද ගෑනියෙ චිම්පන්සියා"

"අයියො එ එයා කතා කරන හැටි අනෙ..සකුන්තලා යන්නකො මන් ඇවිත් කතා කරන්නම්"

"කොටියම කෙන්න ඌනි දෙයියනෙ"

සකුන්තලා ගියාම මන් කෙලින්ම හැරුනෙ තාම මගෙ අස්සෙ ඉන්න චිම්පන්සියට , අම්මො මට හිනත්‍ යනවා චුට්ටක් චිම්පන්සි ෆේස් එකක් තමයි තියෙන්නෙ ,බෙල්ලත් දිගයිනෙ ඉතින්

"මොකද උඹ හිනාවෙන්නෙ ඒ පාර!!!"

"මුකුත් නැ අනෙ ගිහින් වොෂ් දාන් එනවකො මටත් වොෂ් දාන්න"

මන් ඇදෙන් නැගිටලා ඇදුම් රැක් එක දිහාවට යන ගමන් කිව්වා ,,, මෙ මිනිහට මගෙ ඇදුම් අදින්න බෑනෙ අයියගෙ එකක්වත් දෙන්න ඕනි

"ඉතින් එකට වොෂ් දාමු..හිතනවකො ටිකක් මෙ සීතලෙ අපි දෙන්නා වොෂ් රෑම් එකෙ ම්ම්ම්හ්"

ඇදෙ දිගාවෙලා අතත් කම්මුලට ගහන් මෙ මිනිහා කියන කතාව බලපල්ලකො,වනචරපාට මේකගෙ වනචර නෙමී ඕකට කියන්නෙ අසහනෙ කියලා වල් චිම්පන්සියා

"අනෙ මෙ විහංඟ!!! මගෙන් කොසුපාරක් කන්න හදන්නෙ ඔහෙ ඔය"

" චුට්ටක් රොමෑන්ටික් වෙයන්කො හුත්ත"

"යන්නැද්ද දැන් ,,, කොයි මෙ කොස්ස"

"රෑට බලාගමුකො ස්වීටී ,කොහොමත් එක ඇදේනෙ අද නිදාගන්න වෙන්නෙ ම්ම්"

එහෙම කියලා එ මිනිහා මට ඇහැක් ගහලා ටවල් එකත් කරෙ දාන් වොෂ් රෑම් එකට ගියෙ මට ඒක කලින් මතක් වුන්නෑනෙ ,හපෝඔ මේකා එක්ක නිදාගත්තොත් උදේට මට කකුල් හතරෙන් තමයි යන්න වෙන්නෙ..

"ඒයි ඕක මගෙ ටවල් එක!!!!"

"උඹෙ කියන්නෙ ඉතින් මගෙ වගෙ තමයි"

අනෙ මෙ මිනිහා එක්ක බැ දෙවියනෙ , මෝඩ චිම්පන්සියා , මමත් ජිම් ගිහින් බොඩිය පුම්බගන්නවා ,එතකොට බලාගමුකො ,එහෙම වුනොත් මන් තමයි ටොප් , ආවුස් එතකොට එයා මගෙ බේබි බෝයි ,,, මොනාද මන් මෙ හිතන විකාර...යෙහස් උබට පිස්සු හැදිලා ඒකත් මෙ විහංඟ ප්‍රභාෂ්වර නිසා...ආආහ් මට බැ

එක්ස්ට්‍රා ටවල් එකත් අරන් මන් අයියගෙ කාමරේට ගියෙ එ වොෂ් රෑම් එකෙන් වොෂ් දාන්න , මෙ මිනිහා එනකම් හිටියොත් මට මෙතනම සූ යයි , මට සූ බරයි යකෝ..

_______________________________________

"ඇත්තටම යෙහස් පොඩිකාලෙ එහෙමද අම්මෙ"

"ඔව් පුතෙ දැන් තමයි ඔය ඔක්කොම සෝබනෙ"

මන් වොෂ් දාන් එන්දැද්දි පල්ලෙහා අම්මයි විහංඟයි කතාවක් , යකො පැය බාගයක්වත් ගිහින් නැ මෙ මිනිහා බාගෙටද කොහෙද නාලා තියෙන්නෙ..

" ආ චූ කොල්ලො"

"මොනවා!!!!!"

"තමුසෙ ස්කෝලෙ යනකාලෙත් ඇදෙ චූ දැම්මා කියලා අම්මා කිව්වා"

"අනෙ මෙ විහංඟ මගෙ යකා අවුස්සගන්නැතුව ඉන්නව , මෙ අම්මෙ ඔයත් ළිද ලග සංගමෙ වගෙ කෝප්ප හෝදන්නැතුව ඉන්න"

ඇයි යකො මගුලක් කියනවා එ කාලෙ යම්දෙයක් සිදුවෙලා තමයි හැබැයි මෙහෙමයි , මන් දැන් ඇදෙ සූ දාන්නෑනෙ ,හිතුනොත් අද මේකගෙ ඇගේ චූ දානවා මන් එතකොටවත් මට වද දෙන එකක් නැ ..

"එක්කෙනෙක්ට ඩෝන් ගිහින් පුතා"

"බයවුනා වගෙ ඉමු අම්මෙ පව්නෙ කොල්ලා නැත්නම්"

මන් දැන් මෙ ගෙදර පිටඑකා වෙලා , මේවට තමයි මට නගින්නෙ කේන්තිය , කමක් නැ මෙ යස්ස මිනිහා හිනාවෙලා හරි ඉන්නවනෙ මන් එක්ක ,මෙ මෙ මොනෝත්තක්ද මට මෙ වෙලා තියෙන්නෙ , අයියණ්ඩිගෙ හිත අස්සෙ ආදර හැඟීම් මෝදු වෙනවා වගෙ , මට ට්‍රැක්..

කෑම කද්දිත් මෙතන එක විකාරයයි , විහංඟට අපෙ අම්මා බත් කැව්වෙ , අන්තිමට අපෙ අම්මා මට බත් කැව්වෙ ගිය අවුරැද්දෙ මගෙ Birthday එක දවසෙ , මට අසාදාරනකම් කරන්නෙ මෙ මිනිස්සු , මට එන කේන්තියක් , එක්කො කමක් නැ අපෙ අම්මනෙ බත් කවන්නෙ නැතුව වෙන ගෑනු නෙමීනෙ , විහංඟ තමුසෙ මන් ඉස්සරහ වෙන ගෑනියෙක්ට කියලා බත් කවාගනින්කො අම්මපා එ ගෑනිටත් පයින් දෙකක් ගහලා හලනවා බත් එක තමුසෙගෙ ඔලුවෙ මන්

_____________________________________

කාලා ඉවරවෙලා ඉක්මනට වොෂ් රෑම් එක ඇතුලට පැනගත්තෙ නැත්නම් මෙ මිනිහා මට දත් ටිකවත් මැදගන්න දෙන්නෑ

දත් මැදන් ඉද්දි තඩි කිඹුලා වගෙ ඉන්නවා ඇදෙ දිගාවෙලා ෆෝන් එකත් ඔබ ඔබ ,කාටද දන්නැ මෙ මිනිහා මෙච්චර හිනාවෙවි කොටන්නෙ.. මට මොකද , මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩි තියන නයිට් ඩ්‍රෙස් එක නැ මෙ රැක් එකෙ , අඣ ඒක ඇන්දෙ නැත්නම් මට නින්ද යන්නෑ , යට කෑල්ලෙන් නෑනෙ

"එහ් පස්සත් දික් කරගෙන උඹ මොනාද බබා හොයන්නෙ ඔය"

"මගෙ නයිට් ෂූට් එක නැ අනෙ ඉහිම්"

"ඔය ඇදන් ඉන්නෙ බන්"

"එ මගුල නෙමි මිනිහො"

මෙ මිනිහට මගෙ දුක තේරෙන්නැනෙ හුවෑආආආආඅ , ස්ට්‍රෝබෙරි ගෙඩි නයිට් සූට් එක මගෙ ,අනෙ මට අද නින්ද යන්නෑ ඕක නැතිවුනොත්..

" මට තරම් උඹේ දුක තේරෙන වෙන එකෙක් ඉන්නවද ම්ම්ම්ම්"

ඇදෙ හිටපු මිනිහා මගෙ ඉනවටේ අතෙ යවන් උරහිසෙන් ඔලුවතියාගෙන කියපි , මාව වැටෙන්නත් යනවා මෙ මිනිහා බරයිනෙ අප්පා ම්හුම්..

" ඒක හොයලා දෙන්නකො ඒයි"

" හම්බුනා "

"අනෙ කො මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩියාආආ"

"මන් කිව්වෙ මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය හම්බුනා කියලා"

ඒම කියලා මෙ මනුස්සයා මගෙ බෙල්ලට චූටි චූටි උම්මා දෙන්න ගත්තා , ඔන්න ආයෙත් එදා වගෙ මගෙ බඩ රිදෙනවා , අනෙ මට ආයෙ සූ බරයි , මෙ මිනිහට මේක නවත්තන්නෑආආ මට දැන් සූ යනවා අයියෝඕඕඕඕ..

" මන් බ්‍රෂ් කරන් එන්නම් ,ඇවිත් ඉතුරු ටික Continue කරම් ම්ම්"

විහංඟ වොෂ් රෑම් එකට ගියා විතරයි මන් ටක් ගාලා ඇදට පැනලා අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට කරලා ඇද බදාගත්තා , මට ඕන්නෑ නයිට් සූට් දැන් ඉතින් මෙ ඇද මගෙ තමා  , සෝෆාවෙ නිදාගනිනෙ එයා හීහී..

ටිකකින් මට ඇහුනා වොෂ් රෑම් එකෙ දොර ඇරුනා , මන් ඇස් දෙක පියාගත්තා , දැන් නිදි කියලා හිතයි මන්..අම්මටසිරි ඇදෙ වාඩිවුනා නේද ඇදෙ පැත්තක් බැස්සා වාඩිවුනා තමයි ,මන් බොරුවක් කරනවා කියලා මෙ මිනිහට තේරිලාවත්ද,දෙයියනෙ

" උඹ හරි හුරතල් බන් , මගෙ පන"

විහංඟ මගෙ ඔලුව අතගාලා එහෙම කිව්වා ,අනෙ ඒයි බැ බැ දැන් නැගිට්ටොත් මගෙ හොර අහුවෙනවා , එ වුනාට මට දැන් මෙ මනුස්පයව බදාගෙන උම්මෙක් දෙන්න හිතෙනවනෙ ,ඉහිම් මගෙ යස්ස මිනිහා..

හිමීට මගෙ අතයි කකුලයි එහාට කරලා විහංඟ ඇදෙ දිගාවෙලා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා...ම්හුම් අනෙ මෙ මිනිහගෙ චුම්චු මගෙ කම්මුලෙ වදිනවා , මට කුක්කු බොන්න ඕනි ,හව් හව් ගාලා හපන්නත් ඕනි අනෙ , හොද වැඩෙ මට බොරැ කරාට දැන් ඉතින් නින්ද ගියාවගෙ ඉදපන්කො..

" GoodNight වස්තු 🖤"

එයා මගෙ නලලට කිස් එකක් දීලා මාව තව තුරැල් කරගත්තා , මට එයා ලග සේෆ්ට් , තාත්තා ලග දැනෙන සේෆ්ට් එක මට ඔයා ලගත් දැනෙනවා ඒයි  , මන් එයාට ආදරෙයිද ,අනෙ මට තේරෙන්නැ මන් විහංඟට තුරැල් වෙලා එයාගෙ පපුව උඩ ඔලුව තියාගත්තා..එයාගෙ හාර්ට් එක ලස්සනට ගැහෙනවා මට ඇහෙනවා..

_______________________________________

ඉර එළිය ජනෙල් රෙදි අස්සෙන් කෙලින්ම මගෙ මූනට , උදේ වෙලාආආ මන් බැලුවෙ විහංඟ දිහා ආවුස් එයා තාම දොයි , කියුට්ට්ට්ට්ට්ට්ට් නහය දිලිසෙනවා අප්පා මෙයාගෙ , මට කටේ ඔබාගන්න හිතෙනවා ඒව් මට අසහනේද මේඒ.. එක්කො මගෙ මිනිහව මන් හපන්නැතුව වෙන මොකා හපන්නද , ඔන්න ඔහෙ හපනවා..

එයා තාම දොයි , මන් චුට්ටක් ඉස්සිලා විහංඟගෙ කම්මුලට පෙක් එකක් දීලා නහයටත් චූටි පෙක් එකක් දුන්නා..හීහී හොද වෙලාවට නිදි ,මන් එයා දිහා ඇස්දෙක ටීක්බෝල කරන් බලන් හිටියා

" ආඩම්බරයි බැලුවමනම්

හොරහින් බලන්නෙ ඇයි එහෙනම්

කම්මුල් සිඹින්න මගෙ හොද නම්

ආලෙන් වෙලෙන්න ඇයි තහනම් ම්ම්"

හත්තික්කෙ මෙ මිනිහා බොරැවට නිදිවගෙ ඉදලා ,අනෙ මොන ලැජ්ජාවක්ද මට මෙ උනෙ..ඇදෙන් පැන්න මන් අද දුහනවා උසේන් බෝල්ටත් උන ගැනෙන්න..

" කොහෙද බේබි යන්නෙ ම්ම්"

අනෙ දුහන්න හැදුවා විතරයි මෙ මිනිහා මගෙ අතින් ඇදලා අරන් ආයෙ ඇද උඩට දාගත්තා ,එ විතරක් නෙමී මගෙ ඉනවටේ කකුල් දෙක යවලා දැන් ඉන්නවා මූන දිහා කන්න වගෙ බලන්..

" හොරෙන් කිස් කරද්දිත් මරු"

"අනෙ මෙ මන් කිස් කරෙ නෑ , මට මෙ ගදක් ආවා මන් බැලුවෙ ඔහෙ ලගින්ද එ ගද ආවෙ කියලා"

"ඇත්තදු..උඹ තොල් වලින්ද ගද බලන්නෙ ස්වීටී"

අනෙ බෑනෙ කරන්න , උම්මෙක් දුන්නා කියලා මෙ මිනිහා මාව ලැජ්ජා කරනවනෙ , මීටපස්සෙ දෙන්නැ කිස් මන් ඔහෙට දුස්ට මිනිහා..

"මොකො කට වැහුනෙ ඉතින්"

"ඕන්නෑ යන්න දෙන්න මට"

" බොරුව දැම්මට උඹ මට ආදරෙයි නේද ස්වීටී"

මට බැ මේක කරන්න , අයියො අපි ඉවරයි යෙහස්ස්ස්ස්ස් ..හරි ඉතින් ආදරෙයි කියලා දන්නෝනම් මොකටද ඕක අහන්නෙ..අනෙ මට ලැජ්ජයිනෙ ඒම අහද්දී..

" කො ඉතින් "

"අනෙ යන්න දෙනවකො මට වොෂ් රෑම් යන්න ඕනි"

" මන් ඔයාට ගොඩක් ආදරෙයි විහංඟ ,,,, ඔය වචන ටික මන් ඉක්මනින් උඹෙ කටින් අහගත්තෙ නැත්නම් මන් විහංඟ නෙමී බබාහ්"

එහෙම කියලා එයා මගෙ ලිප්ස් වලටත් පෙක් එකක් දීලා වොෂ් රෑම් එකට ගියෙ , මගෙ ඇස් ආයෙත් ටීක්බෝල වගෙ වෙද්දි..

"ඇත්තටම මන් එයාට එහෙම කියයිද.."

...............................................................

ගොඩ කාලෙකින් නේද, කතාව අමතකත් ඇති ඔයාලට ,සොරි අනෙ මන් එක්සෑම් ලියනවනෙ තව මාස 4 යී 🤧

අප්ඩේට් ඉල්ලද්දි දැක්කෙ නැ වගෙ ඉන්නත් බැ මට..එක්සෑම් ඉවර වුනාම ආයෙ ඩේලි අප්ඩේට් දෙනවා මන්..එතකන් විහංඟයි යෙහස් එක්ක ඉන්න අය මේකට

කමෙන්ට් එකක් ඕනි මට ..

හැමෝම පරිස්සමින් ඉන්න

බුදුසරණයි ❤️

Share This Chapter