Back
/ 59
Chapter 25

Chapter 25

පෙම්වන්තයෝ || TK NONFICTION

මන් ඉක්මනින් වොෂ් දාගෙන කාමරේ එද්දි අර මිනිහා නම් තාම නානවා..මගෙ ෂැම්පු බෝතල් ටික ඉවර කරයි වගෙ අද යස්සයා..

එතකම් ෆෝන් එක අතට අරන් බලන්න ගත්තා මන්..දෙයියනෙ අද 8ට Biology clz දාලා..ආආආ 7.05 යි වෙලාව..ඉක්මනට ඇදුමක් ඇදගත්ත මන්..කො යකො මෙ පොත නෑනෙ..

"ඕයි කොහෙද යන්නෙ හදන්නෙ උඹ"

" 8 ට ක්ලාස් දාලා අනෙ හදිස්සියෙම"

"එලියෙ හොදටම වහිනවා පේන්නැද්ද උඹට..නොගිහින් හිටපන් අද"

"විකාරද ඔහෙට..අද යන්නම ඕනි practical Day එක තියෙන්නෙ අද"

"ඕන හුත්තක් කරගනින්..වරෙන්කො උණ හදාගෙන උඹ කන පලනවා"

අනෙ මෙ මිනිහට විකාර..චුට්ටක් වැස්සෙ තෙමුනට උණ හැදෙන්නෑනෙ..දන්න දේකුත් නැ යැව් යැව් තමයි..මෙතන ෂර්ට් එකක්වත් ඇදන් නැ මස් ගොබ ටික එලියෙ දාගෙන ඉන්නවා..මෙ මිනිහටත් රව රව ඉක්මනින් ලෑස්ති උන මන් අම්මටත් කියලා ගෙදරින් එලියට බැස්සා..විහංඟ මාව එක්කන් යන්නම්ලු..මෙ වැස්සෙ බයික් එකෙනම් යන්න හොද ඇති..මෝඩ මිනිහා..මාව බස් එකට නැග්ගුවා අන්තිමට එයා..සමහරවිට මගෙ කච කචෙ අහන් ඉන්න බැරි ඇති හීහී..

විනාඩි 15 කට පස්සෙ බස් එකෙන් බැහැලා කුඩෙත් අරන් ක්ලාස් එකට..අද හොදටම වහිනවා..දැම්මම සීතලයි මට ඉතින් කොහෙද..වෙව්ල වෙව්ල ක්ලාස් එකට..එකෙක්වත් නෑනෙ 8.05 වෙලාව..ආහ් අර ඉන්නෙ අන්කල්..

" අන්කල් ඇයි අද ක්ලාස් නැත්තෙ ,8 ට ක්ලාස් කියලා කිව්වනෙ"

"මෙ අනෝර වැස්සෙ මොන පංතිද ළමයො..අද සුළිසුළඟක් එනවා කියලා Tv එකෙ කිව්වා..සර් කියන්න ඇත්තෙ අද ක්ලාස් නැ කියලා , ඔය ලමයා ඉක්මනට ගෙදර යන්න වැස්ස සැර කරන්න කලින්"

ඇහ් ..මොකක්ද යකො එ වුනෙ..මෙ මිනිහට පිස්සුද..මන් පොට්ටයෙක් කියලද මේකා හිතන්නෙ..ෆෝන් එක අතට අරන් බලන්න ගත්ත මන්..මොකද මෙ මගුල ඔන් වෙන්නෙ නැත්තෙ..දෙයියනෙ battery බැහලා..මන් ඉවරයි..ආහ්හ්හ්හ් මටමයි වෙන්නෙ..

ආයෙත් කුඩෙ අරන් බස් ස්ටෑන්ඩ් එකට.. එකපාරටම වැස්ස වැඩිඋනෙ හයියෙන් අකුණු ගහද්දි..

"මෙ අඩො සිරාවට උබ ඊයෙ යෙහ්ස්ලැද හිටියෙ.."

"ඔව් බන්..යෙහස්ගෙ family එක හෙන ජොලි බන්..කාලෙකින් මන් සතුටින් හිටියා ඊයෙ.."

"ම්ම්..උබ සතුටින් ඉන්නවා නම් එච්චරයි..ඇයි ඉතින් උබ ආවෙ අදත් ඉදලා එන්න එපැයි.."

"ඉන්න තමයි හිටියෙ..කොහෙද අර යස්ස පැටියා ක්ලාස් ගියානෙ, වැස්සෙ යන්නත් එපා කිව්වා මන් පණ්ඩිතකම වැඩිනෙ බන් එයාගෙ"

"මොනවා..යකො අනූප කිව්වෙ අද වැස්ස නිසා ක්ලාස් නැ කියලා.."

"Wtf..මන් කිව්වා බන් මගුල ඇහුවෙ නැ..ෂිට් ෆෝන් එකත් ඕෆ් කරන් හුත්තක් කරනවද එයා.."

"හරි හරි කළබල නොවී උබ ගිහින් බලපන්කො..ජීප් එකෙන් පලයන් වැස්ස තදයි හොදටම.."

"කලබල නොවී කොහොමද යකො..මට ඉන්නෙ ඌ විතරයි!!!"

පැයක් විතර මන් බස් හෝල්ට් එකෙ..තාම බස් එකක් නැ..ම්හ්..සීතලයි..කෝල් එකක් ගන්නවත් මෙ මගුල ඔන් වෙන්නෑනෙ..ෂිට්..කන ලගම අකුණු ගහනවා..මාව ගැස්සිලා යනවා..ඉහිම් මන් ගොරවනකොට බයයිනෙ..මෙ වෙලාවට තමයි මට අර මිනිහව මතක් වෙන්නෙ..

බස් එකක්..නැ හරියට පේන්නෑ වැස්ස නිසා ත්‍රීවිල් එකක්ද..මොකක හරි මන් නගිනවා කියලා ඉස්සරහට ආවම දැක්කෙ..ජීප් එකක්..

සුදුපාට ෂර්ට් එක සම්පූර්ණයෙන්ම වැස්සට තෙත්වෙලා..බෙල්ල දිගෙ වතුර බිංදු බේරිල ගිහින් ඒවා අතුරැදන් වෙනවා..කොන්ඩෙ තියන වතුරත් ගස ගස එ නපුරු ඇස් මන් දිහාවට..

" මන් උඹට කිව්වා ගෙදරට වෙලා හිටපන් කියලා!!!! ඇහුවද උඹ මමත් තෝව හුරතල් කරනවා වැඩි!! තවත් මගෙ යකා අවුස්සන්නැතුව ජීප් එකට නැගපන් යෙහස්!!!!!"

මට එයා කියන ඒවා ඇහෙන්නැතුව යද්දි..හැමදේම කැරකෙනවා වගෙ වෙද්දි මගෙ ඇස් ඉබේටම පියවුනා..

"ඕයි මොකද මෙ ඇස් අරිනවා..යෙහස් කතා කරනවා ඇයි මෙ.."

ඇඟට පන නැති උනත් මන් තවත් එයාගෙ ඇගට තුරැල් උනෙ..මට සීතල දරාගන්න අමාරු නිසා..ඉක්මනට මාවත් වාත්තු කරන් ජීප් එකට නැගපු එයා එක අතකින් Drive කරන ගමන් අනිත් අතෙන් මාව තුරැල් කරන් ඉන්නවා ලාවට පෙනෙද්දි මගෙ ඇස් පියවිලා ගියා..

________________________

"දෙයියනෙ පුතා මොකක්ද උනෙ..ඇයි මෙ.."

" නැ නැ අම්මෙ සීතල නිසා වෙන්න ඇති මෙ..මන් බලාගන්නම් මෙයාව.."

"පුතාට පුළුවන් ද"

" මට පුළුවන් මගෙ කොල්ලව බලාගන්න අම්මෙ ,බයවෙන්නෙපා.."

Vihanga pov.

යෙහස්ව වඩාගෙන කාමරේට ආපු මන් පරිස්සමින් කොල්ලව ඇද උඩින් තියලා එයාගෙ සපත්තු දෙක ගලවලා දැම්මා..

වොෂ් රෑම් එකට ගිහින් හොට් වෝටර් වලින් ටබ් එක පුරවලා ඉද්දි එයා කෙදිරිගානවා..ෂිට් බබා මට නිකම් නගිනවත් වගෙ..එහෙම්ම එයා ලගට ගිහින් එයාගෙ ෂර්ට් එකෙ බට්න්ස් ගලවන්න ගත්තෙ තෙත ඇදුම් ඇදගෙන හිටියොත් තවත් සීතල අල්ලන නිසා..

"ම්හ්..මො..කද්ද..කර..න්නෙ..ඔයා"

" බේබි මගෙ යකා අවුස්සගන්නැතුව කටවහගෙන හිටපන් හරිද ම්ම්.."

අඩ සිහියෙන් උනත් මට තියන බයටමද කොහෙද කොල්ලා කටවහගනිද්දි..එහෙම්ම එයාව වඩාගෙන වොෂ් රෑම් එකට අරන් ගිහින් හොට් වෝටර් වලින් එයාව වොෂ් කෙරෙව්වෙ..ඒකෙන් සීතල අඩුවෙන නිසා..අඩ සිහියෙන් හිටියත් යෙහස් මාව වොෂ් රෑම් එකෙන් පැන්නුවෙ මට හිනත් යද්දි

" කවදහරි මන් ඕවා බලනවා..එදාට එලවපන්කො බලන්න උඹ මාව.."

මමත් ඉක්මනින් තෙත ෂර්ට් එක ගලවලා දාලා..අම්මා දුන්න යෙහස්ගෙ අයියගෙ ෂෝර්ට් එකක් ඇදගත්තෙ ෂර්ට් එකක් අදින්නෙ නැතුව..එයාටත් ෂෝර්ට් එකකුයි ටී එකකුයි අන්දගෙන වඩාගෙන ගිහින් ඇදෙන් තියලා..අම්මා හදන් ආපු කෝෆි එක පොවන්න ගත්තෙ..හරියට මන් දැන් නිකම් තාත්තා කෙනෙක් වගෙ මට දැනෙද්දි..එකපාරටම එලියෙ හෙනයක් පිපිරුවෙ කොල්ලා මට තුරැල් වෙද්දි..

"බයයිද ම්ම්.."

මුකුත්ම නොකිය යෙහස් මට තව තව තුරැල් උනෙ මන් දන්නවා මැණිකෙ උඹ මට ආදරෙයි කියලා..එහෙම්ම නලලට කිස් එකක් දීලා මන් තවත් කොල්ලව තුරැල් කරන් නිදාගත්තෙ සීතලට යෙහස් මට තව තව තුරැල් වෙද්දි..

Morning..

උදේ පාන්දරම මට ඇහැරුනෙ..මගෙ මුලු ඇගෙන්ම දාඩිය බේරෙද්දි..මෙ මිනිහා මොකද මෙහෙ..එ එක්කම ඊයෙ උන දේවල් Film එකක් වගෙ මට මැවුනෙ..චිකෙ ලැජ්ජාවට මාව රතුවෙලා යද්දි..හිමීට එයාට නොදැනි ඇදෙන් බැහැපු මන් කෙලින්ම ගියෙ වොෂ් රෑම් එකට..දැන් මෙ මිනිහා නැගිට්ටම කියන අපත කතා මන් අහන් ඉන්න එපැයි !!!! අනෙ මට බැ දෙවියනෙ..විනාඩි විස්සක් විතර වොෂ් රූම් එකෙ දැන් මන්..එක්කො යනවා එලියට හැමදාම මේක අස්සෙ හිරවෙලා ඉන්න බෑනෙ..මන් යද්දි එයා ඇහැරිලා ෂර්ට් එකක්වත් නැ වනචරයා..ඒත් ඒත් දොර ලග කටත් ඇරන් විහංඟ දිහා බලන් ඉන්න එකා දැකලා මට යකා නැග්ගෙ..මෙ මිනිහා ෂර්ට් එකත් නැතුව ඇදෙ පෙරලි පෙරලි ඉන්නවා තවත්...

" විහංඟ!!!!!!' "

මන් ගිරිය කඩාගෙන කෑගැහුවෙ මගෙ මිනිහා දිහා වෙන උන් කෙල හල හල බලන් ඉන්නවට මන් ආස නැති නිසා :)

..................................................................

චූටි එකක් සොරි :(

බලලා යන්න ආවේඒ..ඔයාලා හොදින් ඉන්නව නේද? එක්සෑම් ඉවර වුනාම දිග අප්ඩේට් දෙන්නම් ඉතින් 😒

වට්පැඩ් එකෙ ප්‍රෂ්නයක්ද යනවා නේද..මෙහෙම ගියොත් කතාව Unpublished කරන්න වෙයි 🙂..බලමුකො ඉතින් ඉස්සරහට..

එහෙනම් පරිස්සමින් ඉන්න ඔක්කොම

බුදුසරණයි ❤️

Share This Chapter