Back
/ 59
Chapter 26

Chapter 26 (Special Chapter)

පෙම්වන්තයෝ || TK NONFICTION

" විහංඟ!!!!!!!!!!!"

"මොකද බන් බෙල්ල මිරිකලා වගෙ කෑගහන්නේ"

මෙ මිනිහට ගානක්වත් නැ අර දොර ලග ඉදන් අපෙ පුංචිගෙ දූ ඒකව ගිලින්න වගෙ බලන් ඉන්නවා..මේකා මෙතන ඔක්කොම එලියෙ දාන් පණු අමාරුව හැදිලා වගෙ දගලනවා..

මන් ඉක්මනින් ගිහින් බෙක්ෂීට් එක ඇදල අරන් එයාගෙ ඇගට දැම්මා..වැඩක් නැ ආයෙත් රෙද්ද අයින් කරලා මෙ මිනිහ රෙද්දක් කියනවා..

"මොකද බබාහ්..මන් සෙස්සියිනෙ..කිස් එකක් දෙනවකො ඇවිත්, ස්ට්‍රෝබෙරි කන්න ඕන ඕන වගෙ"

දෙයියනේ දෙයියනේ මොනාද මෙ මනුස්සයා දොඩවන්නෙ..අරකිට ඇහෙන්න ඇති මන් ඉවරයි..අයියෝ මෙ මිනිහ මට විසාල කරදරයක් වෙනවා.

"අහම්..ලියා..දැන්ද ආවෙ"

මන් කතා කරන්න ගත්තා..එතකොට තමයි මෙ මිනිහ ඇස්දෙක බිත්තර ගෙඩි දෙකක් කරන් බෙක්ෂීට් එක අරන් ඇගේ ඔතාගත්තෙ..ඊව් හරි බොඩිබිල්ඩර්නෙ..

"අහ්..මන් ..මෙ..නැ..හරි ..නැ නැ..මන් ඔයාව බලන්න ආවෙ අයියෙ.."

මන් එක්ක කතා කරාට මේකිගෙ ඇස් තියෙන්නෙ විහංඟ ලග..හිතෙ ඇති මගෙ මිනිහව අල්ලගන්න..චුට්ටක් ඉන්න මගෙ මිනිහ කියලා නේද මන් කිව්වෙ එක්කො කමක් නැ විහංඟට මන් හිතෙන ඒවා ඇහෙන්නෑනෙ..

මේකි හොද කෙල්ලෙක් නෙමී ලංකාවෙ ඉන්නකම් කොල්ලො තුන පහ රන් කරා..ඒකයි පුංචිලා රට එක්කන් ගියෙ එතකොටවත් හැදෙයි කියලා..ඒත් නැ රට ගිහින් නයිට් ක්ලබ් අස්සෙ ජීවත් වුනෙ..දැන් ආයෙ ලංකාවට ඇවිත් ..අයියා ගෑවට මේකි මගෙ වයසෙ..

"ආහ්..හරි ඔයා යන්න ලියා මන් එන්නම්.."

"..හරි .හරි"

ඒකි ගියපු ගමන් මන් දොරත් වහලා හැරුනෙ අර බොඩිබිල්ඩර් දිහාවට..ඔය ඉන්නෙ පත කිඹුලෙක් වගෙ ඇද උඩ..

"ලෑස්ති වෙන්නැද්ද ඔහෙ ස්කෝලෙ යන්න"

"කිස් එකක් දීපන් ,ඊටපස්සෙ ලෑස්ති වෙන්නම් නැත්නම් බැ"

"අනෙ මේඒඒඒඒඒඒ ඔහෙට ලෑස්ති වෙන්න බැයිනම් ඉන්නවා මට මොකද..ඔහෙ ඉගෙනගෙන මට කන්න දෙන්නෑනෙ මන් යනවා ඔහෙ ඉන්නවා"

මෙ මිනිහට තේරෙන්නැ මෙතන පරක්කුවෙලා ඉන්නවා හොදටම උර්තල් වෙන්න එනවා..මේවට තමයි මට නගින්නෙ..

දොරත් ඇරන් එලියට යන්න ගියපු මන් ආයෙ කාමරේට ඇදිලා ගියෙ මෙ මිනිහ මගෙ අතින් ඇදලා අරන් දොර වහලා මාව දොරට තියලා තද කරගනිද්දි..

"ස්විටී මේ උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මොකෙක්ද උඹ??"

"මොනවාආආආ"

මොනාද මෙ ගල් ඌරා කියවන්නෙ කොච්චර පුළුවන් ද අහන්නෙ මන් ඇහුවද පුළුවන් කියලා..අනික මේකට වඩා මට ඉගෙනගන්න පුළුවන් එතකොට මට මේකට වඩා පුළුවන් තමයි රෙද්දක් කියනවා..

"අප්ඩේට් මදි බන් උඹ ,කොහෙද ඉතින් තමුසෙට මොළේ තියෙන්නෙ ඉගෙනගන්න විතරයිනෙ"

"අනෙ මේ යන්න දෙනවා මට ඔහෙත් ලෑස්ති වෙනවා නැත්......"

මට කතා කරන්න නොදී මේ මිනිහ මාව කිස් කරන්න ගත්තෙ මගෙ තොලුත් හප හප..අඣෙ මට රිදෙනවා යකෝ..කබරයා වගෙ මට හැරෙන්නවත් බෑනෙ මෙ මිනිහ එක්ක..මන් අත් දෙකෙන්ම තල්ලු කරත් මන්ම තමයි පිටිපස්සට යන්නෙ :)

"තමුසෙ තව රසවෙලනෙ ස්විටී මට ආයෙ ඕන ම්ම්ම්ම්"

මගෙ තොලත් කාලා ලැජ්ජා නැ යකෝ තව ඇටයක් කියනවා..මිනීමස් කන සොම්බියෙක් මේකා ..හෙන ගහනවා මට මෙ දෙන ගින්දර වලටාආආආ...

" මන් යනවා ඔහෙ ලෑස්ති වෙලා එනවා"

ඒම කියලා මන් ඉක්මනින් කාමරෙන් දිහුවෙ නැත්නම් තව මෙතන හිටියොත් මේ මිනිහ මට අතවර කරන නිසා..

"උඹ බොරුව දැම්මට මන් හපද්දි ආසයි නේද ස්වීටි ම්ම්"

"ලෑස්ති වෙනවා ගිහින්න්න්න්න්න්න්න්"

මන් කෑගහගෙන පල්ලෙහාට දිහුවා..මන් යද්දි අරකි ඉන්නවා ..යුනිෆෝර්ම් ඇදන්නෙ මොකද මේ..

"ආ නැගිට්ටද චූ කොල්ලො"

"අනෙ මෙ අම්මේඒඒ"

මෙ ඔක්කොම උන් කරන්නෙ මගෙ යකා අවුස්සන එක දෙයියනේ ආආආආ..

" කොහෙ යන්න ද මේ ලියා ස්කූල් යුනිෆෝර්ම්"

"මෙහෙ ස්කෝලෙකටවත් දාලා මෙයා හැදෙයිද කියලා බලනවා යෙහස්..බලමුකො..කො යන් ස්කෝලෙට ඇතුලත් කරන්න"

පුංචි ලියාව එක්කගෙන නැගිට්ටෙ ස්කෝලෙකට ඇතුලත් කරන්න යන්න..මොකක්ද දන්නැ ස්කෝලෙ..මට මොකද හොද වෙලාවට අර මිනිහ එන්න කලින් ගියෙ..

හතයි වෙලාව තාම නැ මෙ මිනිහ මොන මගුලක් කරනවද හිත හිත උඩ තට්ටුවට..මන් යද්දී මේකා ඉන්නවා කොන්ඩෙත් හද හද ශෙහාන් මිහිරංග කියලද දන්නැ හිතන් ඉන්නෙ..

"ස්කෝලෙ යන්නෙ නැතුව ඔහෙට කෙල්ලෙක් බලන්න නෙමීනෙ"

"ආඅ ස්වීටි කෑල්ල!! කොහොමද කොල්ලා හැන්ඩ්සම්ද? කොන්ඩෙ ටිකක් අවුල් කරානම් ගති නෙහ්..මෙහෙම හොදයිද..මෙ තමුසෙ ලග සෙන්ට් මුකුත් නැද්ද ? "

මොන වදයක්ද මෙ..කොන්ඩෙ හොදද යැයි යැයි තට්ටෙ ගෑවනම් ලස්සනයි ඔහෙට කිඹුලා..සෙන්ට් මොකටද සුවද ගගහ යන්න ඊටපස්සෙ අර මීමැස්සො වගෙ කෙල්ලො මේකා වටේ කැරකෙනවනෙ දෙන්නම් මන් සෙන්ට් ඔහෙට!!!!

"සෙන්ට් එක ඉවරයි ,තාත්තගෙ එක ගහගන්නවා ඕන්නම්"

"ඇයි උඹට මාව අන්කල් කෙනෙක් වගෙ පේනවද දැන්..ෆෝග් එකෙ නිල්පාට එක මන් යූස් කරන්නෙ..දම් පාට එකත් මරු..කෙල්ලො මූනටම කියලා තියෙයි මගෙ, සුවදට හිත ඇදිලා යනවා කියලා ම්ම්ම්ම්"

මන් දැන් ඇස් දෙකත් හීනී කරන් අහන් ඉන්නෙ මෙ මිනිහගෙ කතාව..කෙල්ලො විතරයි ද දන්නැ පස්සෙන් එන්නෙ..ඔහෙට සෙට් වෙන්න ඕනි කොල්ලෙක් ඊටපස්සෙ ඌට බොටම් වෙන්නත් ඕනි..මන් සතියක් එක දිගට හිනාවෙනවා එතකොට , අම්මො මට මැවිලත් පේනවා යකො :)

"මොකද හිනාවෙන්නෙ උඹ..දැන් පරක්කුයි කිව්වනෙ යමන් ඉතින් මගෙ යකා අවුස්ගන්නැතුව"

" හරි හරි යන්"

හිනාව ගිල ගිල ස්කෝලට පලයන්කො දැන් අයියෝ මට මැවිලා පේනවා මෙ මිනිහ ඩැඩී ෆක් මී කියනවා..පස්සත් වන වන යන හැටි..මටත් ටොප් වෙන්න ආසයි :)

.......................................................................

ස්කෝලෙකට එද්දි 7.25 ඇතියන්තම් බෙල් එක ගහන්න කලින් ආවා හැබැයි..මෙ මනුස්සයා එක්ක බෑනේ..

"ඔයා යන්න මන් ඔෆිස් එකට ගිහින් එන්නම්"

"ඉක්මනට වරෙන් ස්වීටි ඕක අස්සෙ පැළවෙන්නැතුව"

"එ මොකටද ඉක්මනින් එන්නෙ"

"ඔලුව අතගාගන්න"

එහෙම කියලා විහංඟ මට ඇහැකුත් ගහගෙන ක්ලාස් එකට යද්දි මන් ඔෆිස් එකට යන්න හැරුනා..රෙජිස්ටරේ අරගන්න යන්නෙ මේ..

ඔෆිස් එකට ගිහින් රෙජිස්ටරේ හොයන මන් කහපාට එක ආ මේ තියෙන්නෙ..උසස් පෙළ විද්‍යා අංශය කියලා ..

"යෙහස් පන්තියට අලුත් ලමයෙක් ඇවිත් ඇති ටිකක් බලන්න මන් එන්න පරක්කු වෙයි"

"හරි සර්"

ෆිසික්ස් සර් කියපි ,මොකාද මෙ අලුතින් ආවෙ එක්කො මට මොකටද? ක්ලාස් එකට ඉක්මනින් අඩි තිය තිය..නැත්නම් එලියෙ ඉදන් ගාථා කියලා තමයි යන්න වෙන්නෙ මට..

මන් යද්දි දැක්ක දේ නිසා මගෙ ඇස් නලලට ගිහින් නලල පිටට ගිහින් පිට කකුලට ගිහින් කකුල කොරවෙලා ඇගිලි පජාත වෙලා ගියා යකො!!!!!

ලියා!!!!!!!!!!!

මේකිද එතකොට අලුතින් ආවෙ..හරිනෙ දැන් ..එ මදිවට මේකි මගෙ තැන වාඩිවෙලා අර මිනිහ එක්ක හිනාවෙවී කතා කර කර ඉන්නවා..විහංඟ අද උඹර් ඉවරයි..

මන් ගිහින් බෑග් එක දඩාස් ගාලා ඩෙස් එක උඩට අත ඇරියා..

" මේ තමුසෙගෙ නන්ගිනෙ මෙ කෙල්ල කිව්වම මන් දන්නෙත්"

" දැනගත්තද ? සේරම දැනගත්තද? "

"අඩො යෙසා මොකද බන් මේ කුමාර කලුවා වැහිලා වගෙ"

එ අස්සෙ කවියා කෑගහනවාඅ..හැබැයි ඌට විතරයි තේරුනෙ මට දැන් යකා නැගල ඉන්නෙ කියලා..

" ලියා ඔයා වෙන තැනකට යන්න එහෙනම් ඔතන යෙහස්ගෙ තැන"

විහංඟ කියපි..දැන් ඕක නොකිව්වනන් තමයි මන් මෙතන යකා නටන්න හිටියෙ  ඇයි යකො එහෙම වොකන්න දෙන්න බෑනෙ මන් කියන්නෙ..

" අනෙ අයියෙ මන් මෙතන ඉන්නම්කො ඔයා ගිහින් පිටිපස්සෙන් වාඩිවෙන්නකො ප්ලීස් ඔයා සුදුයිනෙ"

ගිනිගන්නවා වගෙ දෙයියනේ මාව..එහෙම්ම විහංඟ දිහා ඔරවලා බලපු මන් බෑග් එකත් අරන් පිටිපස්සට ගිහින් වාඩිවුනා මට ඕන්නෑ දුස්ට මිනිහ ඉහිම්..මෙ කදුලු එන්නෙ දුකට නෙමී යකො තරහට!!!!!

"හෙලෝ සුභ උදෑසනක් වේවා මගෙ රත්තරන් යාලුවේ"

" GoodMorning "

"ඉදකින්වත් තෝ වගෙ ගොනෙක්"

ඔන්න ඔන්න මට කේන්ති යනවා දැන්, මොන හුත්තක් ද මේ මුන් ඔක්කොම මට ගොනයි හරකයි ගාන්නේ..

"අනූප උඹ පලයන් අරකි ලගට මන් මෙතන"

විහංඟ ඇවිත් ගනන් ගන්නැ මන් ඕකව හිටපන්කො..

" එළ එළ උඹලා ඉතින් ලව් කරපන්කො අපි හැමදාම විල්බැරෝවනෙ"

අනූපයා කියපි..දැන් මට ඒක තේරෙන්නෙත් නැ ..ඇත්තටම ඉතින් මට තේරේන්නෑනෙ මුන් කියන මගුල්..

"ස්වීටී!! මොකද බන් රවන්නෙ"

" ඇයි ආවෙ ඔහෙ, අරයා එක්ක ඉන්න එපැයි"

" ඇග එතන තිබ්බට හිත යන්නෙම උඹ ඉන්න දිහාවටනෙ ස්වීටි!!"

දැක්කද මේ මිනිහ හැමදාම චාටු කතා කියනවා ඊටපස්සෙ මට කේන්ති යන්නෑනෙ ඉතින් වල් කටුස්සා..

" GoodMorning ළමයි..කියන්න විශේෂ දෙයක් තියෙයි..උඹලා තාම 12 නිසයි මේකට permission දෙන්නෙ..මන් නම් විරුද්දයි ..කොහෙද උඹලගෙ බයෝ මිසුයි සර්ගෙයි වැඩ මේවා"

"හැමෝම දන්නවනෙ අපෙ ෆුට්බෝල් මැච් එක..මේ පාරත් ඒක තියනවා කැමති අය ගිහින් නම් දෙන්න..practice කරලා හොදම අයව team එකට තෝරගන්නවා"

කියලා සර් එලියට ගියා..ෆුට්බෝල් මන් ෆුට්බෝල් ගහන්න ගියොත් මාව මුන් ඔක්කොම පෙරලගෙන යයි හපො..ඊටවඩා හොදයි පොතක් බලාගෙන ඉන්නවා..

" අඩෝ විහංඟ යමන්ද , උඹ ඉතින් බ්‍රයිටනෙ"

රවිදු කියනවා ,අඩේ මේ මිනිහට ෆුට්බෝල් ගහන්නත් පුළුවන්ද මරුනෙ..

" බෑ බන් උඹලා පලයල්ලා"

" අනෙ උඹ හුකපන් පකයා"

රවිදු එහෙම කියලා පන්තියෙන් එලියට ගියා ..ඌට කේන්ති ගිහින්..

" මෙ ඇයි යන්නැත්තෙ ඔයාට පුළුවන්නෙ ඒකනෙ රවිදු එන්න කිව්වෙ"

" ඕවට ගියාම මට උඹව මග ඇරෙනවනෙ යකෝ තේරෙන්නැද්ද උඹට!!"

මෙ මිනිහට පිස්සු අනෙ මට එහෙම හිතුනා..හැමදාම නෑනෙ මේවා..අනික මන් ආසයි එයා ප්ලේ කරනවා බලන්න..

" අයියෝ යනවකො මන් ආසයි ඔහෙ ප්ලේ කරනවා බලන්න..අර බිගිල් වගේ"

" උඹ විජෙයිට ආසද?"

" ලොකුවට නැ ඉතින් මන් බලනො එ වුනාට ,ඔහෙ ආසයිද"

" VIJAY IS MY GOD"

" ආව්ස් චූටි තලපති අද ඉදන් ඔහෙ හාද?"

"ම්ම්ම්ම්ම්"

මන් ආස ධනුෂ්ට ,හොද වෙලාවට හැබැයි විහංඟ විජෙයිට කැමති උනෙ..නැත්නම් ධනුෂ්ට කැමති උනානම්..මට රණ්ඩු කරන්න වෙන්නෙ :)

" ගිහින් නම දිලා එන්න එහෙනම්"

" රවියා දෙන්න ඇති..ඌ පිඹගෙන ගියාට මන් ආසයි කියලා දන්නවා"

මේ සහෝදර පෙම බලපන්කො..අපෙ පගයො දෙන්නට නම් එක්කො ඒ ගැන කතා කරලා වැඩක් නැ  :)

" BIGIL IS BACK BROH"

......................................................................

Hello ගොඩ කාලෙකින්න්..

Thnks for 1800 Followers🖤

ගොඩ කාලෙකින් ආපු එකෙ පොඩි වැඩක් කරන්න තියෙයි..

කතාවෙ චරිත තියෙයිනෙ..ඔයාලට එයාලගෙන් අද ඕනි ප්‍රෂ්නයක් අහන්න පුළුවන්..ඕන දෙයක් අහන්න.එ ප්‍රෂ්න වලට ඔයාලට උත්තර හම්බවෙයි :)

මන් චරිත වල ඉන්ටූ එකක් දාන්නම් යටින් ,මට ඒක දාන්න අමතක වෙලානෙ ..

ඔයාලට කැමති ප්‍රෂ්නයක් අද අහන්න එහෙනම්..ඊලග චැප්‍ටර් එකෙන් ඒ ප්‍රෂ්න වලට ආන්සර් හම්බෙයි..

1.විහංඟ ප්‍රභාෂ්වර

2.යෙහස් නිර්වාන්

3.අනූපම සත්සර

4.කවිඳු නෙත්සර

5.තිසර රන්දුනු

6.රවීන් දිල්හාර

7.ලියා විදුමිණි

8.ශෙනූ සංසලා

Tiktok Account එකේ ලින්ක් එක දාලා ඇති එබවුට් එකේ..කතාවෙ වීඩියො දාලා ඇති ගිහින් බලන්න..

මට Exam කියලා යන්න ආවෙ..මන් ගිහින් දෙසැම්බර් 07 එන්නම් හොදේ..හැමෝම පරිස්සමෙන් ඉන්න❤️

Share This Chapter