Back
/ 59
Chapter 27

Questions & Answers

පෙම්වන්තයෝ || TK NONFICTION

කතාවෙ චරිත වලින් ඔයාලා අහපු ප්‍රෂ්න වලට උත්තර අරන් ආවා!!!!!

මේ ප්‍රෂ්න වලට උත්තර දුන්නෙ මන් (ඕතර්) නෙමී :) , ඒ ඒ කැරැක්ටර් එකට අදාළව තමයි ඔයාලට උත්තර හම්බෙන්නෙ..

එහෙනම් Lets Go!!!!

........................................................................

විහංඟ ප්‍රභාෂ්වර රත්නායක

1.විහිලුවට පටන් ගත්තට සමහර එවා ඇත්ත වෙන්න පුලුවන්😪

2.කැමති වෙන්න හේතුවක් ඔන්නැ මන් හිතන්නෙ හැගීම් එනවා යනවා එක නවත්තන්න බෑ නෙ අපිට

හැබැය් අර ගොන් ගතියට මන් ගොඩක් ආසය්

3.ඒක නම් දන්නැ හැබැයි 😂

3.සෙල්ලක්කාරයෝ ලව් කරද්දි තමයි ලස්සනම ...

4.සමහර දේවල් වල බලපෑම් නිස ඒම සිද්ද වෙනව..

5.ආදරෙ නැ වගෙද පේන්නෙ 😓

6.ඔව්

…………………………………………………

යෙහස් නිර්වාන් දිසානායක

1.හෙට අනිද්දට වගේ..

2. එ මිනිහ මට දීපු වදේ නිසාම තමයි..විසාල කරදරයක් වුනානෙ මට ඔය ගෝරිල්ලා!!!!

ඉක්මනින් කියන්න තමයි බලාපොරොත්තුව..

3. හෙට අනිද්දට වගෙ..ඒක surprise එකක්..

4. ඊරිසියාකාරයො කියන කතා අනෙ ඔය 😒

..........................................................

අනූපම සත්සර

1. හිත හොඳ එකා හැබැයි ටිකක් විතර ගොන් ,මන් තමයි බුද්දිමත් අපි දෙන්නගෙන්..මන් හිතන්නෙ අපෙ එකාට පොඩි කාලෙ ත්‍රිපෝෂ වෙනුවට සිරිලැක් කවලා තියෙන්නෙ ඒකයි..

මොනා උනත් ඌ තමයි මගෙ දකුණු අත 😌

2. ඌයි මායි කියන්නෙ පොල් ගෙඩියක පොල් බෑ දෙකක් වගෙ නන්ගි..හිත හොද එකා..කට නිසා හැබැයි හැමදාම නාගන්නවා 🥲

3. අපි හම්බෙමුද නන්ගි කවුද කොට කියලා එතකොට බලන්න පුළුවන් 😌

........................................................

තිසර රන්දුනු

1. ඌ ගැන මොනා හිතන්නද ඔය ඉන්නෙ බෝලයක් වගෙ පෙරලි පෙරලි..චූටි ඇස් දෙක, චූටි නහය චබී කම්මුල් දෙක, රෝස පාට තොල් දෙක..මට ඌ ගැන හොයන්න වෙලාවක් නැ නන්ගි..

2. තනිකඩ ජීවිතේට ප්‍රිය කරමි

........................................................................

ලියාගෙ ඒවත් ඕනිද? 😒

පෙම්වන්තයො කතාවට වට්සැප් ගූර්ප් එකක් හදලා තියෙයි ,එන්න කැමති අය කියන්න මට..දැනට මෙම්බර්ස්ලා 60 ක් ඉන්නවා 😌

එහෙනම් බායීඊ

බුදුසරණයි

පරිස්සමෙන් ඉන්න මගෙ පම්කින්ස්

ඒ නම හොදයිද? පම්කින්ස් 🍑

Share This Chapter